Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
fake paypal - watch your clicks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට හොරුනේ යකෝ ඉන්නේ. තව පොඩ්ඩෙන් මම අහු වෙනවා

මගේ paypal එක දැන් සෑහෙන කාලයක් වෙනව හදල. ඒක මුලින්ම හදද්දී මං දුන්නේ yahoo mail එකක්. ඊට පස්සේ ඕක පාවිච්චි නොකර තිබ්බේ. මේ ලඟදි ආයේ ඕක පාවිච්චි කරන්න ගත්ත හැබැයි පරණ mail එක වෙනස් කරලා gmail එකක් දාල. අද මං හෙන කාලෙකට පස්සේ yahoo mail ඒකට log උනා. අම්මටසිරි මෙහෙම mail එකක් ඇවිල්ල තියෙනවා , මාව ඩිම් වෙලා ගියා.

බය විච්ච පාර කලබෙලට mail එක ඕපන් කරාම තවත් ඩිම් උනා. මෙන්න බොලේ මොකක්ද Halloween zombie mask එකක්ද මොකක්ද මගුලක් වෙන address එකකට ship කරන්න අහනවා. ඒ මදිවට ගත්තු එකා ship it fast ලු .  ඒ මදිවට එත් මං බැලුව mail එක මාරු කරහම paypal උන් ආයෙත් මේකටම mail එවන්නේ මුන්ට අන්දකයිප්පු කැවිලවත්ද කියල. කොහොම හරි මං කරේ නැති ඕඩර් එකක් හින්ද ඒ අවස්ථාවේ සිටි කලබල මූඩ් එකෙන්ම මේල් එක කියෝලා බලල , mail එකේ තිබ්බ link එකක් If you didn't make this change , Dispute this transaction කියල.  ඔන්න ඕක ක්ලික් කරා. ඔන්න දැන් address බාර් එකේ ලස්සනට paypal.com කියල සයිට් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න බොලේ එක පාරටම වයිරස් ගාඩ් රාජයගෙන් මැසේජ් එකක් ආව this site has been blocked due to phishing attempt කියල. හෆ්ෆා එතකොට තමා සීන් එක මීටර් උනේ හොඳ වේලාවට . මේ තියෙන්නේ ආපු මේල් එක.

ඔන්න උබල එහෙම මේ වගේ මේල් ආවට ඔය එක එක ලින්ක් ක්ලික් කරනව එහෙම නෙවෙයි

[QUOTE="Robinhood wage ekek, post: 19332229, member: 462030"] [SIZE=4][COLOR=Navy]පට්ට හොරුනේ යකෝ ඉන්නේ. තව පොඩ්ඩෙන් මම අහු වෙනවා :sorry: මගේ paypal එක දැන් සෑහෙන කාලයක් වෙනව හදල. ඒක මුලින්ම හදද්දී මං දුන්නේ yahoo mail එකක්. ඊට පස්සේ ඕක පාවිච්චි නොකර තිබ්බේ. මේ ලඟදි ආයේ ඕක පාවිච්චි කරන්න ගත්ත හැබැයි පරණ mail එක වෙනස් කරලා gmail එකක් දාල. අද මං හෙන කාලෙකට පස්සේ yahoo mail ඒකට log උනා. අම්මටසිරි මෙහෙම mail එකක් ඇවිල්ල තියෙනවා , මාව ඩිම් වෙලා ගියා. :shocked: [IMG]http://i.imgur.com/ptbLfPf.png?1[/IMG] බය විච්ච පාර කලබෙලට mail එක ඕපන් කරාම තවත් ඩිම් උනා. :eek:මෙන්න බොලේ මොකක්ද Halloween zombie mask එකක්ද මොකක්ද මගුලක් වෙන address එකකට ship කරන්න අහනවා. ඒ මදිවට ගත්තු එකා ship it fast ලු . :dull: ඒ මදිවට එත් මං බැලුව mail එක මාරු කරහම paypal උන් ආයෙත් මේකටම mail එවන්නේ මුන්ට අන්දකයිප්පු කැවිලවත්ද කියල. කොහොම හරි මං කරේ නැති ඕඩර් එකක් හින්ද ඒ අවස්ථාවේ සිටි කලබල මූඩ් එකෙන්ම මේල් එක කියෝලා බලල , mail එකේ තිබ්බ link එකක් If you didn't make this change , Dispute this transaction කියල. :sorry: ඔන්න ඕක ක්ලික් කරා. ඔන්න දැන් address බාර් එකේ ලස්සනට paypal.com කියල සයිට් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න බොලේ එක පාරටම වයිරස් ගාඩ් රාජයගෙන් මැසේජ් එකක් ආව this site has been blocked due to phishing attempt කියල. :baffled:හෆ්ෆා එතකොට තමා සීන් එක මීටර් උනේ හොඳ වේලාවට . :growl:මේ තියෙන්නේ ආපු මේල් එක. :nerd: [IMG]http://i.imgur.com/yU4qF1n.png?1[/IMG] [IMG]http://i.imgur.com/f15u0Gr.png?1[/IMG] [IMG]http://i.imgur.com/0cZd4wZ.png?1[/IMG] ඔන්න උබල එහෙම මේ වගේ මේල් ආවට ඔය එක එක ලින්ක් ක්ලික් කරනව එහෙම නෙවෙයි :frown::frown: :sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom