Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Falcon-9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Falcon-9 රොකට්ටුව

SpaceX යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි.

SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව පසුගිය සඳුදා දින එය ගුවන් ගතකල ස්ථානයට කිලෝමීටර 10කට එපිටින් නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බස්විමට හැකියාව ලැබුනා. මෙය ෆ්ලොරීඩාවේ කේප් කානවල් ප්‍රදේශයේදී සිදුකෙරුනා.

මෙලෙස සාර්ථකව රොකට්ටු හුවනය (booster) උඩුකුරුව ගොඩබැස්වීමේ මුල්ම සිද්ධිය මෙය නොවන අතර එම වාර්තාවට හිමිකම් කියන්නේ Texas හි New Shepard රොකට්ටුවයි. නමුත් Falcon 9 පියාසර කල දුර New Shepard රොකට්ටුව මෙන් දෙගුණයක් වන අතර මෙය රොකට්ටු කක්ෂගත කිරීමේදී වන මුදල් නාස්තිය අවම කරගැනීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට විද්‍යාඥයන් කණ්ඩායම පවසනවා.

ඔවුන් මේ රොකට්ටුව පියාසර කලේ පසුගිය ජුනි මාසයේ ඔවුන් ඉහල යවන ලද Falcon 9 යානය මිනිත්තු කිහිපයක් තුල පුපුරා විනාශවීමෙන් අනතුරුවයි. එය එසේ විනාශ වී ගියේ සාර්ථක අත්හදා බැලීම් 18කට පසුවයි. එම අවස්ථාවේ රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ වගයක් ප්‍රවාහනය කරමින් සිටියා.

SpaceX සමාගමට NASA ආයතනය සමඟ ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමක් ද පවතිනවා.

පසුගිය දිනක මහල් 23ක් උස රොකට්ටුව Cape Canaveral හි ගුවන් හමුදා මුලස්ථානයේ සිට ගුවනට මුදාහැරීමට කටයුතු කළා. විනාඩි 10කට පමණ පසු රොකට්ටුවේ ආධාරකය සාර්ථකව ගොඩබස්වා ගැනීමට හැකිවුනා. ඒ රොකට්ටුව යැවූ ස්ථානයට හැතැප්ම 6ක් පමණ ඔබ්බෙන්.

මෙහි සාර්ථකත්වය කැලිෆෝර්නියාවේ පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ පර්යේෂණ සමාගමක් වන SpaceX වලට ඉතා වැදගත් වන බව සමාගමේ ඉහල නිලධාරින් පවසා සිටියා. මෙසේ රොකට් යැවීම සඳහා භාවිතා කරන මෙවලම් නැවත භාවිතා කිරීමට හැකිවීම තුලින් විශාල මුදල් ඉතිරි කර ගැනිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

හොදයි නම් බම්ප් එකක් දාගෙන සලකගෙන යන්නෝ...

කලින් දාපු Thread :

කියුබානු මිසයිල් අර්බුදය - http://www.elakiri.com/forum/showthread.php?t=1774086

කියුබානු මිසයිල් අර්බුදය II - http://www.elakiri.com/forum/showthread.php?t=1774087

කියුබානු මිසයිල් අර්බුදය III -

http://www.elakiri.com/forum/showthread.php?t=1774090

ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට -

http://www.elakiri.com/forum/showthread.php?t=1774097

රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද - http://www.elakiri.com/forum/showthread.php?t=1772676

රාජාධි රාජසිංහ රජතුමන් - http://www.elakiri.com/forum/showthread.php?t=1774037

[QUOTE="csharp, post: 20970032, member: 560481"] [SIZE="5"][CENTER][B][COLOR="Sienna"]Falcon-9 රොකට්ටුව[/COLOR][/B][/CENTER] [U]SpaceX [/U]යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි. SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව පසුගිය සඳුදා දින එය ගුවන් ගතකල ස්ථානයට කිලෝමීටර 10කට එපිටින් නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බස්විමට හැකියාව ලැබුනා. මෙය ෆ්ලොරීඩාවේ කේප් කානවල් ප්‍රදේශයේදී සිදුකෙරුනා. මෙලෙස සාර්ථකව රොකට්ටු හුවනය (booster) උඩුකුරුව ගොඩබැස්වීමේ මුල්ම සිද්ධිය මෙය නොවන අතර එම වාර්තාවට හිමිකම් කියන්නේ Texas හි New Shepard රොකට්ටුවයි. නමුත් Falcon 9 පියාසර කල දුර New Shepard රොකට්ටුව මෙන් දෙගුණයක් වන අතර මෙය රොකට්ටු කක්ෂගත කිරීමේදී වන මුදල් නාස්තිය අවම කරගැනීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට විද්‍යාඥයන් කණ්ඩායම පවසනවා. ඔවුන් මේ රොකට්ටුව පියාසර කලේ පසුගිය ජුනි මාසයේ ඔවුන් ඉහල යවන ලද Falcon 9 යානය මිනිත්තු කිහිපයක් තුල පුපුරා විනාශවීමෙන් අනතුරුවයි. එය එසේ විනාශ වී ගියේ සාර්ථක අත්හදා බැලීම් 18කට පසුවයි. එම අවස්ථාවේ රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ වගයක් ප්‍රවාහනය කරමින් සිටියා. SpaceX සමාගමට NASA ආයතනය සමඟ ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමක් ද පවතිනවා. පසුගිය දිනක මහල් 23ක් උස රොකට්ටුව Cape Canaveral හි ගුවන් හමුදා මුලස්ථානයේ සිට ගුවනට මුදාහැරීමට කටයුතු කළා. විනාඩි 10කට පමණ පසු රොකට්ටුවේ ආධාරකය සාර්ථකව ගොඩබස්වා ගැනීමට හැකිවුනා. ඒ රොකට්ටුව යැවූ ස්ථානයට හැතැප්ම 6ක් පමණ ඔබ්බෙන්. මෙහි සාර්ථකත්වය කැලිෆෝර්නියාවේ පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ පර්යේෂණ සමාගමක් වන SpaceX වලට ඉතා වැදගත් වන බව සමාගමේ ඉහල නිලධාරින් පවසා සිටියා. මෙසේ රොකට් යැවීම සඳහා භාවිතා කරන මෙවලම් නැවත භාවිතා කිරීමට හැකිවීම තුලින් විශාල මුදල් ඉතිරි කර ගැනිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-8YRTxJIsBr4/Vrlv4joO2bI/AAAAAAAAAiI/qiLEzGbs_Rs/s1600/12717765_10209106482129673_1776007287302630209_n.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]හොදයි නම් බම්ප් එකක් දාගෙන සලකගෙන යන්නෝ...[/COLOR][/SIZE] [B][SIZE="6"]කලින් දාපු Thread : [/SIZE][/B] [CENTER][SIZE="4"] කියුබානු මිසයිල් අර්බුදය - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774086"]http://www.elakiri.com/forum/showthread.php?t=1774086[/URL] කියුබානු මිසයිල් අර්බුදය II - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774087"]http://www.elakiri.com/forum/showthread.php?t=1774087[/URL] කියුබානු මිසයිල් අර්බුදය III - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774090"]http://www.elakiri.com/forum/showthread.php?t=1774090[/URL] ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774097"]http://www.elakiri.com/forum/showthread.php?t=1774097[/URL] රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1772676"]http://www.elakiri.com/forum/showthread.php?t=1772676[/URL] රාජාධි රාජසිංහ රජතුමන් - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774037"]http://www.elakiri.com/forum/showthread.php?t=1774037[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom