Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FALCON HEAVY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විශාලතම රොකට් යානය කක්ෂ ගත කිරීම ඊයේ Florida හි Kennedy Space Centerදී සිදු උනා. මෙම යානය නිෂ්පාදනය කරන්නේ SpaceX සමාගම. මෙම යානය මගින් low earth orbit එකකට ගෙන යාමට හැකි cargo එකක බර ආසන්න වශයෙන් ටොන් 64ක්. එය මේ වනතෙක් යැවීමට තිබු බර දෙගුණයකින් වැඩි වීමක්.

FALCON HEAVY වල බුස්ටර් තුනක් තියනවා. ඒ වගේම මේ බුස්ටර් තුනම නැවත බාවිත කිරීම සදහා පොලවට ගොඩ බානවා. මෙය මිට කලින් තිබුන ක්‍රමයට වඩා වෙනස්. මුල් කාලේදී මේ බුස්ටර් මුහුදට කඩා වට්ටලා විනාස කරන නිසා නැවත බාවිතයක් සිදු කලේ නැ. ඉතින් මේ අලුත් ක්‍රමය නිසා සාමාන්‍ය රොකට් එකක් යවන වියදෙමෙන් 1/3 කින් FALCON HEAVY රොකට් එකක් යවන්න SpaceX වලට පුළුවන් වෙලා තියනවා.

[YOUTUBE]_ly1vzVHMsc[/YOUTUBE]

කොහොම උනත් ඊයේ මේ කක්ෂ ගත කිරීම දිහා මුළු ලෝකෙම බලාගෙන හිටියා.launching pad එක වටේ හෝටල්, car park ඔක්කොම ෆුල් වෙලා තිබිලා තියෙන්නේ ඊයේ උදේ වෙනකොටත්. මෙය සාර්ථක වීමේ සම්බාවිතාවය 50% කියලා තමයි මුලින් SpaceX CEO, Elon Musk කියලා තිබ්බේ. කොහොම හරි මෙය විනාශ උනොත් එකෙන් Kennedy Space Center launching pad එක විනාශ වීමේ අවධානමකුත් තියෙන බව කතා උනා. මේකේ තමයි හදට යන රොකට් යැව්වේ . හැබැයි මේ mission එකේදී හිතපු නැති විදියට මැද බුස්ටර් එක මුහුදට වැටිලා විනාශ වෙනවා.  හැබැයි එක ගැන වැඩි කතාවක් නැ.

මේකෙදි Elon Musk, අගහරු වලට යවන්න Tesla Roadster එකක් තමයි යැව්වේ. මේක අගහරු වල කක්ෂයේ තියෙන්න තමා යවලා තියෙන්නේ. හැබැයි මේක අගහරු වලට කඩා වැටීමේ අවදානමකුත් තියනවා. එක දැන් තියන විදිය මේ විදියට live බලන්න පුළුවන්.

[YOUTUBE]m2p55BmwmJM[/YOUTUBE]

[QUOTE="LezzyBO, post: 22820444, member: 565728"] [IMG]https://ichef.bbci.co.uk/images/ic/720x405/p05xbl30.jpg[/IMG] ලොව විශාලතම රොකට් යානය කක්ෂ ගත කිරීම ඊයේ Florida හි Kennedy Space Centerදී සිදු උනා. මෙම යානය නිෂ්පාදනය කරන්නේ SpaceX සමාගම. මෙම යානය මගින් low earth orbit එකකට ගෙන යාමට හැකි cargo එකක බර ආසන්න වශයෙන් ටොන් 64ක්. එය මේ වනතෙක් යැවීමට තිබු බර දෙගුණයකින් වැඩි වීමක්. FALCON HEAVY වල බුස්ටර් තුනක් තියනවා. ඒ වගේම මේ බුස්ටර් තුනම නැවත බාවිත කිරීම සදහා පොලවට ගොඩ බානවා. මෙය මිට කලින් තිබුන ක්‍රමයට වඩා වෙනස්. මුල් කාලේදී මේ බුස්ටර් මුහුදට කඩා වට්ටලා විනාස කරන නිසා නැවත බාවිතයක් සිදු කලේ නැ. ඉතින් මේ අලුත් ක්‍රමය නිසා සාමාන්‍ය රොකට් එකක් යවන වියදෙමෙන් 1/3 කින් FALCON HEAVY රොකට් එකක් යවන්න SpaceX වලට පුළුවන් වෙලා තියනවා. [YOUTUBE]_ly1vzVHMsc[/YOUTUBE] කොහොම උනත් ඊයේ මේ කක්ෂ ගත කිරීම දිහා මුළු ලෝකෙම බලාගෙන හිටියා.launching pad එක වටේ හෝටල්, car park ඔක්කොම ෆුල් වෙලා තිබිලා තියෙන්නේ ඊයේ උදේ වෙනකොටත්. මෙය සාර්ථක වීමේ සම්බාවිතාවය 50% කියලා තමයි මුලින් SpaceX CEO, Elon Musk කියලා තිබ්බේ. කොහොම හරි මෙය විනාශ උනොත් එකෙන් Kennedy Space Center launching pad එක විනාශ වීමේ අවධානමකුත් තියෙන බව කතා උනා. මේකේ තමයි හදට යන රොකට් යැව්වේ :P. හැබැයි මේ mission එකේදී හිතපු නැති විදියට මැද බුස්ටර් එක මුහුදට වැටිලා විනාශ වෙනවා. :sorry: හැබැයි එක ගැන වැඩි කතාවක් නැ.:shocked: මේකෙදි Elon Musk, අගහරු වලට යවන්න Tesla Roadster එකක් තමයි යැව්වේ. මේක අගහරු වල කක්ෂයේ තියෙන්න තමා යවලා තියෙන්නේ. හැබැයි මේක අගහරු වලට කඩා වැටීමේ අවදානමකුත් තියනවා. එක දැන් තියන විදිය මේ විදියට live බලන්න පුළුවන්. [YOUTUBE]m2p55BmwmJM[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom