Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
family එකකට හරියන Insurance එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 10 සහ 15 වෙන වෙනම fund එක කියන්න. Company එක SLIC ද?

වයස කීයක් වගේ කෙනෙක්ටද?

insurance walin apita wasiyakda wenne awasiyakda antime - හරියට තමන්ගේ requirement එකට ගැලපෙන විදිහට ගත්තොත් වාසියක්.

apita wasiyak wenawanam company ekata wena wasiya ho profit eka mokadda - පහල තියෙන විස්තරේ බලන්න.

apita ochchara adare nam ochchara denawanam ape wiyadama cover karala eyala prfit ganne komada ? - ඔය සමහර විට අහල තියෙනවද law ඔෆ් large numbers කියල එකක් , එහෙමත් නැත්තම් සම්භාවිතාව ? අන්න, එක තමයි ප්රධාන හේතුව .

තව ටිකක් පැහැදිලි කලොත්,

හිතන්න මිනිස්සු 100 ක් ඇවිල්ල, ඉන්සුරන්ස් policy 100ක් ගන්නවා . හැබැයි, ඒ ඔක්කොම දෙනා එක පාර claim කරන්නෙත් නැහැ. සමහරවිට එක්කෙනෙක් වත් claim නොකරන්නත් පුළුවන්. ඔක්කොම claim කරන්නත් පුළුවන්.( සමහර product වල prices ගොඩක් වැඩි මේකයි.. ඉන්සුරන්ස් company මේ data analyze කරනවා, ඒ අනුව තීරණය කරනවා , එක එක risk එක අනුව charge කරන්න ඕන මුදල. අනික, ඒ collect කරන premium , වෙන වෙනම ඉන්වෙස්ට් කරනවා ඉන්සුරන්ස් company වලින් , ඒවගෙන් වෙනම profit එනවා. තව income එන මාර්ග තියෙනවා. අනිත් එක, ඉන්සුරන්ස් එකක් ගන්නේ , uncertain , හැබැයි වෙන්න පුළුවන් ලොස් එකක් cover කරන්න. purposely කරන ලොසස් , exclude කරන්නෙත් එකයි. සමහර දේවල් වලට ඉන්සුරන්ස් දෙන්නේ නැත්තෙත් එකයි.

එකත් එක්ක බැදිලා තියෙනවා Risk Based Capital කියල , ඉන්සුරන්ස් company එක ගාව තියෙන්න ඕන capital එකක් . මේක වැඩි වෙන තරමට ඉන්සුරන්ස් company එකට'හොද rates දෙන්න පුළුවන්. අනික ඉන්සුරන්ස් company පිටිපස්සෙන් ඉන්නවා re -insurance , ඒක back කරන්න , තවත් re -insurance ඔන්න ඔහොම , chain එකක් වගේ.

අනික , loss ratio එක . පහුගිය කාලවල claim ගිහින් තියෙන රටාව , analyze කරනවා. මේකත් බලපානවා. ලොස් ratio එක වැඩි නම්, ඒ වගේ ඒවගේ rates හුගක් වැඩි example , OPD claims , medical ඉන්සුරන්ස් වල OPD ගන්නවානම් , ලිමිට් එකෙන් 90% වත්, premium වගේ charge කරනවා.

Motor bike premium එක, car වල rate එකට වඩා වැඩි. car ගත්තත් , maruti / alto වගේ ඒවගේ rate එක වැඩි , benz, bmw වගේ ඒවත් එක්ක compare ක්රම.

life ඉන්සුරන්ස් ගත්තම, වයස වැඩි වෙන්න , වෙන්න ගාන වැඩි වෙන්නෙත් එකයි.

එක ගොඩක් ලොකු technical subject එකක් මචන්, හිතනවා මේ ටික ඇති වෙයි කියල ඔයාට අදහසක් ගන්න ..

[/QUOTE]

[QUOTE="pradeepsu, post: 25484989, member: 573267"] අවුරුදු 10 සහ 15 වෙන වෙනම fund එක කියන්න. Company එක SLIC ද? [/QUOTE] වයස කීයක් වගේ කෙනෙක්ටද? insurance walin apita wasiyakda wenne awasiyakda antime - [COLOR=rgb(251, 160, 38)]හරියට තමන්ගේ requirement එකට ගැලපෙන විදිහට ගත්තොත් වාසියක්.[/COLOR] [COLOR=rgb(239, 239, 239)]apita wasiyak wenawanam company ekata wena wasiya ho profit eka mokadda - [/COLOR][COLOR=rgb(251, 160, 38)]පහල තියෙන විස්තරේ බලන්න.[/COLOR] [COLOR=rgb(239, 239, 239)]apita ochchara adare nam ochchara denawanam ape wiyadama cover karala eyala prfit ganne komada ? - [/COLOR][COLOR=rgb(251, 160, 38)]ඔය සමහර විට අහල තියෙනවද law ඔෆ් large numbers කියල එකක් , එහෙමත් නැත්තම් සම්භාවිතාව ? අන්න, එක තමයි ප්රධාන හේතුව . තව ටිකක් පැහැදිලි කලොත්, හිතන්න මිනිස්සු 100 ක් ඇවිල්ල, ඉන්සුරන්ස් policy 100ක් ගන්නවා . හැබැයි, ඒ ඔක්කොම දෙනා එක පාර claim කරන්නෙත් නැහැ. සමහරවිට එක්කෙනෙක් වත් claim නොකරන්නත් පුළුවන්. ඔක්කොම claim කරන්නත් පුළුවන්.( සමහර product වල prices ගොඩක් වැඩි මේකයි.. ඉන්සුරන්ස් company මේ data analyze කරනවා, ඒ අනුව තීරණය කරනවා , එක එක risk එක අනුව charge කරන්න ඕන මුදල. අනික, ඒ collect කරන premium , වෙන වෙනම ඉන්වෙස්ට් කරනවා ඉන්සුරන්ස් company වලින් , ඒවගෙන් වෙනම profit එනවා. තව income එන මාර්ග තියෙනවා. අනිත් එක, ඉන්සුරන්ස් එකක් ගන්නේ , uncertain , හැබැයි වෙන්න පුළුවන් ලොස් එකක් cover කරන්න. purposely කරන ලොසස් , exclude කරන්නෙත් එකයි. සමහර දේවල් වලට ඉන්සුරන්ස් දෙන්නේ නැත්තෙත් එකයි.[/COLOR] [COLOR=#fba026]එකත් එක්ක බැදිලා තියෙනවා Risk Based Capital කියල , ඉන්සුරන්ස් company එක ගාව තියෙන්න ඕන capital එකක් . මේක වැඩි වෙන තරමට ඉන්සුරන්ස් company එකට'හොද rates දෙන්න පුළුවන්. අනික ඉන්සුරන්ස් company පිටිපස්සෙන් ඉන්නවා re -insurance , ඒක back කරන්න , තවත් re -insurance ඔන්න ඔහොම , chain එකක් වගේ. [/COLOR] [COLOR=rgb(251, 160, 38)]අනික , loss ratio එක . පහුගිය කාලවල claim ගිහින් තියෙන රටාව , analyze කරනවා. මේකත් බලපානවා. ලොස් ratio එක වැඩි නම්, ඒ වගේ ඒවගේ rates හුගක් වැඩි example , OPD claims , medical ඉන්සුරන්ස් වල OPD ගන්නවානම් , ලිමිට් එකෙන් 90% වත්, premium වගේ charge කරනවා. Motor bike premium එක, car වල rate එකට වඩා වැඩි. car ගත්තත් , maruti / alto වගේ ඒවගේ rate එක වැඩි , benz, bmw වගේ ඒවත් එක්ක compare ක්රම. life ඉන්සුරන්ස් ගත්තම, වයස වැඩි වෙන්න , වෙන්න ගාන වැඩි වෙන්නෙත් එකයි. එක ගොඩක් ලොකු technical subject එකක් මචන්, හිතනවා මේ ටික ඇති වෙයි කියල ඔයාට අදහසක් ගන්න .. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom