Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
family එකකට හරියන Insurance එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියට හිතන්න එපා . මම ඔයාගේ රෙස්පොන්ස් එක quote කරලා රෙස්පොන්ඩ් කරේ, වැරදි මතයක් create නොවෙන්න.

රිසක් factor එක ගැන explain කරොත් මචන් , ඉන්සුරන්ස් එකේ ප්රදාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා . life and general කියල.

general ඉන්සුරන්ස් කියන්නේ, හැමතිස්සෙම claim වැඩි area එකක් . life / long term ගත්තම claim ratio අඩුයි.

කලින් තිබුනේ, ඔය කොටස් දෙකටම එකම solvency level එකක් , එහෙම නැත්තම් capital එකක් . පස්සේ , regulation එකක් ආව , life and general වෙන වෙනම operate වෙන්න ඕන කියල . ඔන්න ඔය reason එක හින්ද, company වෙන වෙනම කැඩුව . හැබැයි, SLIC එක විතරක් split කරේ නැහැ. එක තාම Composite company එකක්. ඇත්ත, SLIC එකට government එකෙන් backing එකක් තියෙනවා. හැබැයි, ඒකෙන් කියන්නේ නැහැ ඒක අවුරුදූ 30ක් තියේවි කියල.

example එකකට සතොස ගන්න , සතොස තමා ඔයා ඔය කියන කාලේ සුපිරියටම තිබ්බේ. ලංකාවේ computer වලින් inventory control ඉදල කරපු ආයතනයක් සතොස කියන්නේ. අනිත් අය එතකොට පොත් වල ලිය ලිය ගණන් හදනවා. මේකත් governmant . හැබැයි අද, සතොස කොතනද ? competitors ල කොතනද ?

ඉන්සුරන්ස් එකකදී එහෙම නැත්තම් financial පැත්තෙන් රිසක් එක analyse කරන කොට government backing කියන එක, එක factor එකක් විතරයි. තව ගොඩක් factors බලපානවා , එකේ stability එක තීරණය කරණ කොට. එහෙනම් ඉතින් NSB , Peoples bank විතරක් ඉතුරුවෙයි, අනිත්වා වැහෙයි. එහෙම කියන්න බෑ මචන්.

ලෙඩ ගැන ගත්තොත්, ඔව් conditions එනවා. මේ condition එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. එහෙමයි කියලා ලිස්ට් එකක් දෙන්නේ නැහැ , මෙන්න මේ ලෙඩ වලට විතරයි අපි medical ගෙවන්නේ කියල.

example maternity , බබෙක් හම්බෙන්න claim කරන්න යද්දී waiting period වැටෙනවා. සමහර planned surgery , operation වලට waiting period වැටෙනවා. නැත්තම් ඉතින්, ඉන්සුරන්ස් cover එකක් දාගෙන , ගිහින් ගානට surgery එක කරගෙන claim එක ගන්න පුළුවන්නේ. ඉන්සුරන්ස් තියෙන්නේ , unforceen , sudden situation එකකට මිසක්, කලින් දින වකවානු එක්ක දන්නා දෙයකට නෙමෙයි නේ. එහෙම බැලුවොත්, ඇත්තටම , කරදරයක් උනොත් රැකවරණයක් විදිහට ඉන්සුරන්ස් දාන අයට අසාදාරනයක් නෙමේද වෙන්නේ ?.

අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා.

[QUOTE="pradeepsu, post: 25532277, member: 573267"] වැරදියට හිතන්න එපා . මම ඔයාගේ රෙස්පොන්ස් එක quote කරලා රෙස්පොන්ඩ් කරේ, වැරදි මතයක් create නොවෙන්න. රිසක් factor එක ගැන explain කරොත් මචන් , ඉන්සුරන්ස් එකේ ප්රදාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා . life and general කියල. general ඉන්සුරන්ස් කියන්නේ, හැමතිස්සෙම claim වැඩි area එකක් . life / long term ගත්තම claim ratio අඩුයි. කලින් තිබුනේ, ඔය කොටස් දෙකටම එකම solvency level එකක් , එහෙම නැත්තම් capital එකක් . පස්සේ , regulation එකක් ආව , life and general වෙන වෙනම operate වෙන්න ඕන කියල . ඔන්න ඔය reason එක හින්ද, company වෙන වෙනම කැඩුව . හැබැයි, SLIC එක විතරක් split කරේ නැහැ. එක තාම Composite company එකක්. ඇත්ත, SLIC එකට government එකෙන් backing එකක් තියෙනවා. හැබැයි, ඒකෙන් කියන්නේ නැහැ ඒක අවුරුදූ 30ක් තියේවි කියල. example එකකට සතොස ගන්න , සතොස තමා ඔයා ඔය කියන කාලේ සුපිරියටම තිබ්බේ. ලංකාවේ computer වලින් inventory control ඉදල කරපු ආයතනයක් සතොස කියන්නේ. අනිත් අය එතකොට පොත් වල ලිය ලිය ගණන් හදනවා. මේකත් governmant . හැබැයි අද, සතොස කොතනද ? competitors ල කොතනද ? ඉන්සුරන්ස් එකකදී එහෙම නැත්තම් financial පැත්තෙන් රිසක් එක analyse කරන කොට government backing කියන එක, එක factor එකක් විතරයි. තව ගොඩක් factors බලපානවා , එකේ stability එක තීරණය කරණ කොට. එහෙනම් ඉතින් NSB , Peoples bank විතරක් ඉතුරුවෙයි, අනිත්වා වැහෙයි. එහෙම කියන්න බෑ මචන්. ලෙඩ ගැන ගත්තොත්, ඔව් conditions එනවා. මේ condition එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. එහෙමයි කියලා ලිස්ට් එකක් දෙන්නේ නැහැ , මෙන්න මේ ලෙඩ වලට විතරයි අපි medical ගෙවන්නේ කියල. example maternity , බබෙක් හම්බෙන්න claim කරන්න යද්දී waiting period වැටෙනවා. සමහර planned surgery , operation වලට waiting period වැටෙනවා. නැත්තම් ඉතින්, ඉන්සුරන්ස් cover එකක් දාගෙන , ගිහින් ගානට surgery එක කරගෙන claim එක ගන්න පුළුවන්නේ. ඉන්සුරන්ස් තියෙන්නේ , unforceen , sudden situation එකකට මිසක්, කලින් දින වකවානු එක්ක දන්නා දෙයකට නෙමෙයි නේ. එහෙම බැලුවොත්, ඇත්තටම , කරදරයක් උනොත් රැකවරණයක් විදිහට ඉන්සුරන්ස් දාන අයට අසාදාරනයක් නෙමේද වෙන්නේ ?. අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom