Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Famous Failures
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේ තව මිනිස්සු ඉන්නවා මචං .මම ඒ කිහිප දෙනෙක් ගැන මෙතන කියන්නම් .

එක කාන්තාවක් හිටියා .ඉපදුනේ දුප්පත් පවුලක හැදුනේ වැඩුනේ බොහොම කටුක විදියට .ජිවත් වුණේ ආණ්ඩුවෙන් දෙන සහනාධාර අරගෙන .හැබැයි ඇය නිර්මාණශීලීත්වයෙන් අඩුවක් නොවූ කාන්තාවක්. ඒක නිසා ඇයට තියෙන හැකියාවන් එක්ක සහ ඇය එදිනෙදා ජීවිතේ දුටු සැබෑ චරිත වල ලක්ෂණ පදනම් කරගෙන සැබෑ ලොකේ නොවන මනන් කල්පිත කතාන්තරයක් සහිත පොතක් ලිව්වා .ඇය ea පොත ලියලා තිබ්බේ ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න .හැබයි ඒ පොත අද ලොකේ වැඩියෙන්ම අලෙවි වුණ පොත අතරේ තියෙනවා .පොත තමා හැරී පොටර් ,ලිව්ව කෙනා ජේ .කේ රොලින්ං

එක්තරා මනුස්සයෙක් හිටියා .ඔහුගේ පියා ඔහුට වයස අවුරුදු 15 දි නැති වෙනවා .කියන්න ඕනේ නැහැනේ පියා නැති උනාහම තියෙන අඩුව .පස්සේ ඔහුගේ මව ඔහුට වයස අවුරුදු 25 වෙද්දි නැති වෙනවා .ඒත් ඔහු ඉගෙනීමට දක්ෂයෙක් .ඔහු ඇතැම් දවස් වල චිත්රපට බලන්න යාළුවන්ගෙන් රුපියල් 20 ගානේ ණයටත් අරගෙන තියෙනවා .සමහරක් දවස් වල ඔහු පාරේ බංකු වල පවා නිදාගෙන ඉඳලා තියෙනවා .හැබැයි ඔහුගේ ඉගෙනීමේ දක්ෂතාවය හා ඔහුගේ කලා කුසලතාවය නිසා ඔහු අද සෑහෙන ජනප්රිය පුද්ගලයෙක් .ඔහුගේ නම ෂාරුක් ඛාන් .

එක්තරා පුද්ගලයෙක් හිටියා ,ඔහු රුසියානුවෙක් .ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇමරිකාවට සංක්රමණය වෙනවා ඔහුට නවයොවුන් වියට එනකොට .ඔහුගේ මව ළමයි බලාගන්න රස්සාව කරනවා ඇමරිකාවට ඇවිල්ලා .ඔහුගේ මව සහ ඔහු ජීවත් වෙන්නේ සමාජ සේවා උපකාර සංවිධානයකින් ලබාදේන නිදන කාමර දෙකක් සහිත පොඩි ගෙදරක .ඒ අතර ඔහුට සිද්ද වෙනවා ග්රොසරියක අතුගාන රස්සාව කරන්න .ඔහුගේ නම තමා Jan Koum .නම කිව්වට නම් එකපාරටම දන්නේ නැහැ .ඒත් මම මෙහෙම කියන්නම් කෝ .මේ ඊයේ පෙරේදා ෆේස්බුක් එකෙන් ඩොලර් බිලියන 19 ක් ගෙවලා ගත්තේ Whats app කියලා කම්පැණි එකක් .අන්න ඒ කම්පැණි එකේ සම ආරම්භකයෝඅ දෙදෙනාගෙන් කෙනෙක් .

තව මේ වගේ ප්රසිද්ධ නැති උදාහරණත් ඔනේ තරම් අපේ රටෙත් තියෙනවා .ඉතිං මම නම් කියන්නේ විභාගයක් ෆේල් උනා කියලා ,කැම්පස් යන්න ලකුණු මදි උනා කියලා නාහෙන් අඬ අඬ ඉන්නේ නැතිව මොකක් හරි තමන් ආස කරන ක්ෂේස්ත්රෙකින් දියුණු වෙන්න බලන්න .අපේ රටේ තියෙන මේ සාම්ප්රදායික යල් පැන ගිය මතය වෙනස් කරන්න පුළුවන් පොරක් වෙන්න .මම මෙතන සාම්ප්රදායික යල් පැන ගිය මතය කියලා අදහස් කරේ විභග ඉහළින්ම පාස් වෙන අය පමණක් මිනිසුන්ය අනෙකුන් නොමිනිසුන්ය යන සංකල්පය .මොකද ඒ සංකල්පය තියෙන තාක් කල් එක්කෙනෙක්ට දෙන්නෙක්ට සුඛවිහරණය ලැබුණට රටක් වශයෙන් දිනෙන් දින අගාධයට තල්ලු වීගෙන යන්නේ ඒක නිසා පුළුවන් නම් මේ ක්රමේ වෙනස් කරන පුර වැසියෙක් වෙයල්ලා මේ වගේ චරිත වලින් ආදර්ශ අරගෙන .

[QUOTE="BruceWayne92, post: 16313675, member: 491755"] [SIZE=5][COLOR=Blue][B] ඔය වගේ තව මිනිස්සු ඉන්නවා මචං .මම ඒ කිහිප දෙනෙක් ගැන මෙතන කියන්නම් . එක කාන්තාවක් හිටියා .ඉපදුනේ දුප්පත් පවුලක හැදුනේ වැඩුනේ බොහොම කටුක විදියට .ජිවත් වුණේ ආණ්ඩුවෙන් දෙන සහනාධාර අරගෙන .හැබැයි ඇය නිර්මාණශීලීත්වයෙන් අඩුවක් නොවූ කාන්තාවක්. ඒක නිසා ඇයට තියෙන හැකියාවන් එක්ක සහ ඇය එදිනෙදා ජීවිතේ දුටු සැබෑ චරිත වල ලක්ෂණ පදනම් කරගෙන සැබෑ ලොකේ නොවන මනන් කල්පිත කතාන්තරයක් සහිත පොතක් ලිව්වා .ඇය ea පොත ලියලා තිබ්බේ ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න .හැබයි ඒ පොත අද ලොකේ වැඩියෙන්ම අලෙවි වුණ පොත අතරේ තියෙනවා .පොත තමා හැරී පොටර් ,ලිව්ව කෙනා ජේ .කේ රොලින්ං එක්තරා මනුස්සයෙක් හිටියා .ඔහුගේ පියා ඔහුට වයස අවුරුදු 15 දි නැති වෙනවා .කියන්න ඕනේ නැහැනේ පියා නැති උනාහම තියෙන අඩුව .පස්සේ ඔහුගේ මව ඔහුට වයස අවුරුදු 25 වෙද්දි නැති වෙනවා .ඒත් ඔහු ඉගෙනීමට දක්ෂයෙක් .ඔහු ඇතැම් දවස් වල චිත්රපට බලන්න යාළුවන්ගෙන් රුපියල් 20 ගානේ ණයටත් අරගෙන තියෙනවා .සමහරක් දවස් වල ඔහු පාරේ බංකු වල පවා නිදාගෙන ඉඳලා තියෙනවා .හැබැයි ඔහුගේ ඉගෙනීමේ දක්ෂතාවය හා ඔහුගේ කලා කුසලතාවය නිසා ඔහු අද සෑහෙන ජනප්රිය පුද්ගලයෙක් .ඔහුගේ නම ෂාරුක් ඛාන් . [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][B][SIZE=5][COLOR=Blue][B]එක්තරා [/B][/COLOR][/SIZE]පුද්ගලයෙක් හිටියා ,ඔහු රුසියානුවෙක් .ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇමරිකාවට සංක්රමණය වෙනවා ඔහුට නවයොවුන් වියට එනකොට .ඔහුගේ මව ළමයි බලාගන්න රස්සාව කරනවා ඇමරිකාවට ඇවිල්ලා .ඔහුගේ මව සහ ඔහු ජීවත් වෙන්නේ සමාජ සේවා උපකාර සංවිධානයකින් ලබාදේන නිදන කාමර දෙකක් සහිත පොඩි ගෙදරක .ඒ අතර ඔහුට සිද්ද වෙනවා ග්රොසරියක අතුගාන රස්සාව කරන්න .ඔහුගේ නම තමා Jan Koum .නම කිව්වට නම් එකපාරටම දන්නේ නැහැ .ඒත් මම මෙහෙම කියන්නම් කෝ .මේ ඊයේ පෙරේදා ෆේස්බුක් එකෙන් ඩොලර් බිලියන 19 ක් ගෙවලා ගත්තේ Whats app කියලා කම්පැණි එකක් .අන්න ඒ කම්පැණි එකේ සම ආරම්භකයෝඅ දෙදෙනාගෙන් කෙනෙක් . තව මේ වගේ ප්රසිද්ධ නැති උදාහරණත් ඔනේ තරම් අපේ රටෙත් තියෙනවා .ඉතිං මම නම් කියන්නේ විභාගයක් ෆේල් උනා කියලා ,කැම්පස් යන්න ලකුණු මදි උනා කියලා නාහෙන් අඬ අඬ ඉන්නේ නැතිව මොකක් හරි තමන් ආස කරන ක්ෂේස්ත්රෙකින් දියුණු වෙන්න බලන්න .අපේ රටේ තියෙන මේ සාම්ප්රදායික යල් පැන ගිය මතය වෙනස් කරන්න පුළුවන් පොරක් වෙන්න .මම මෙතන සාම්ප්රදායික යල් පැන ගිය මතය කියලා අදහස් කරේ විභග ඉහළින්ම පාස් වෙන අය පමණක් මිනිසුන්ය අනෙකුන් නොමිනිසුන්ය යන සංකල්පය .මොකද ඒ සංකල්පය තියෙන තාක් කල් එක්කෙනෙක්ට දෙන්නෙක්ට සුඛවිහරණය ලැබුණට රටක් වශයෙන් දිනෙන් දින අගාධයට තල්ලු වීගෙන යන්නේ ඒක නිසා පුළුවන් නම් මේ ක්රමේ වෙනස් කරන පුර වැසියෙක් වෙයල්ලා මේ වගේ චරිත වලින් ආදර්ශ අරගෙන .:yes::yes::yes::yes::yes::yes::yes: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom