Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-Far Cry පරිණාමය(2004-2019)-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Far Cry Series ආරම්භ කරමින් පළමුවැනි වතාවට Game එකක් නිකුත් වෙන්නේ 2004 වසරේදීඒ Far Cry ලෙසඑතනින් පස්සේ නිකුත් වෙනවා Far Cry 2 2008 වසරේදී.ඔකේ මැලේරියාව හැදිලා එකට ඕන පෙති හොයාගන්න පුදුම සටනක් දෙන්න වෙනවා වරින් වරFar Cry 2 සෙල්ලම් කරපු යාළුවන්ට මතක ඇතිඑතනින් පස්සේ 2012 වසරේදී නිකුත් වෙනවා Far Cry 3ඔකේ ප්‍රධාන සතුරා නම් අමතක වෙන්න විදියක් නැහැ.නම තමයි VAASමතකයි නෙහ්එතනින් පස්සේ 2014 වසරේදී නිකුත් වෙනවා Far Cry 4.මතකද කව්ද කියලා මේකේ ප්‍රධාන සතුරා?අමතක වෙන්නේ කොහොමද නේද.පුදුම වදයක්නෙ දුන්නේඒ තමයි Pagan Minඅහ්.....ප්‍රශ්නයක් තියනවා.මතක් වෙච්ච වෙලාවේ අහන්න ඕනේ.නැත්නම් වැඩක් නැහැනේ

Far Cry 4 අවසානයේදී Pagan Min හෙලිකොප්ටරයක් අදාරයෙන් පලායන්න උත්සාහ කරනවනේ.ඒ වෙලාවේදී ඔයගොල්ලෝ මොකද කලේ?යන්න දුන්නද?නැත්නම් RPG එකෙන් හෙලිකොප්ටරය විනාශ කරලා දැම්මද?Pagan Min කරපු දේවල් වල හැටියටනම් බේරිලා යන්න දෙන්න තරම් හිත දෙන්නේ නැහැ.එනිසා මමනම් ගහල දැම්මා.....හි...හි

හරි අයෙත් නවත්තපු තැනට එමුකෝ......ඔහොම ඔහොම දිගින් දිගටම නොනැවතී ආපු Far Cry Series එකට 2016 වසර විශේෂ වසරක් වුණාඒ තමයි Far Cry නිර්මාණ කරුවන්ට පුළුවන් වුණා අපි මෙතෙක් අත් නොවිදි අත්දැකීමක් අපිට සමීප කරන්න 2016 වසරේදී නිකුත් කරපු Far Cry Primal හරහාවෙනත් විදියකින් කිව්වොත් අපිව ගල් යුගයට අරන් ගියා කිව්වොත් හරියටම හරිFar Cry Primal ගොඩක් වෙනස් විදියේ Game එකක්එකට ප්‍රධාන හේතුව තමයි Far Cry Primal කතාව දිග හැරුනේ ගල් යුගය හා සම්බන්දවඒ නිසාවෙන්ම පහුගිය Far Cry Games වලදී වගේම අනෙකුත් Games වලදී අපිට හසුරුවන්න ලැබෙන නූතන අවි ආයුධ හා මෙවලම් වෙනුවට භාවිතා කරන්න සිදුවුණේ ගල් යුගයේ ආයුධයි.දුන්න සහ ඊතලඒවගේම තමයි හෙල්ලය තමයි ප්‍රධානම ආයුද වුණේඒ නිසා මීට කලින් අත් විදින්න නොලැබුණු අතදකීම් ගොන්නක් අපිට ලබාගන්න පුළුවන් වුණා කිව්වොත් මම නිවැරදි

කාලයත් එක්කම Far Cry Primal එකට සමු දුන්නු අපිට 2018 වසරේදී තවත් අලුත් Game එකක් ලැබුණාඒ තමයි Far Cry 5Far Cry 5 අනිත් Far Cry Games වලටත් වඩා ගොඩක් ලස්සන Game එකක්ඒ වගේම තමයි Far Cry 5 වල තවත් එක විශේෂත්වයක් තිබුණා.අපේ සහයට මිනිසුන්ට අමතරව සතුන් තිදෙනෙකුත් අපිට එකතු වෙනවාමතකයි නේද ඒ කව්ද කියලා

එක්කෙනෙක් තමයි Boomerඒ කිව්වේ මෙන්න මෙයාහරි හුරතල් නෙහ්

අනිත් කෙනා තමයි අර වලස් තඩියා.Cheeseburger.ඒ කිව්වේ මෙන්න මෙයා

අන්තිම කෙනා තමයි Peaches

මේ තුන් දෙනාගේම හැකියාවන් වෙනස්ඒනිසා අපිට කැමති කැමති වෙලාවල් වලදී මේගොල්ලන්ව ප්‍රයෝජනයට ගන්න පුළුවන්මේ තුන් දෙනාගෙන් ඔයගොල්ලෝ කැමති කාටද?මමනම් ගොඩක් වෙලාවට එක්කන් යන්නේ වලස් තඩියා තමයිඇග පතත් තියන නිසා ඕනෑම දෙකට ඔට්ටුයි නේ

ඒවගේම තමයි Far Cry 5 ප්‍රධාන සතුරා වත් අමතක කරන්නම බැහැනේමතකයි නේද Seed Family එකJoseph Seed තමයි ප්‍රධන සතුරා වුනේඊට අමතරව Jacob Seed,John Seed වගේම Faith Seed වත් මතක ඇතිනේඔය ටිකෙන් මෙන්න මෙයාවනම් කොහොමත් අමතක නැතුව ඇති.Faith Seed

ඔක්කෝම කිව්වා Far Cry New Dawn ගැනත් පොඩ්ඩක් හරි කියන්න ඕනෙනේඔයගොල්ලන්ට මතකයි නේද Far Cry 5 අවසානයේදී මොකද වුනේ කියලා.න්‍යෂ්ටික පිපිරීමක් සිදුවෙනවනේඒ පිපිරීමෙන් Hopecountry එකට දැඩි හානි සිදුවෙනවා.ඉතින් ඒ පිපිරීමෙන් වසර 17කට පසු කතාව තමයි Far Cry New Dawn තුලින් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්නේඅහ්හ් ඒවගේම තමයි Far Cry New Dawn හි ප්‍රධන සතුරන් තමයි Mickey සහ Lou කියන සහෝදරියන් දෙදෙනාවැඩිය කියන්න හොද නැහැ සෙල්ලම් කරලා බලන්නකෝ

ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි 2004 දී පටන් ගත්තු Far Cry Series එක අද වෙනකම් ආපු ගමන් මගේ මතකයන් ගැන ගැන පොඩි දෙයක් කිව්වොත්ඉතින් යාළුවනේ කිව්වටම මදිනේ......මීටත් වඩා හොදයි නේද Gameplay Screens / Trailers ටිකකුත් බලාගෙනම තවත් මතක් කරගත්තනම්එහෙනම් එකට මේක තමයි හොදම වෙලාවබලන්නකෝ මතකයි නේද කියලා

Continue to next post........

[QUOTE="Wolverine GTR, post: 24233016, member: 158020"] [CENTER][B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray]Far Cry Series ආරම්භ කරමින් පළමුවැනි වතාවට Game එකක් නිකුත් වෙන්නේ 2004 වසරේදී[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඒ Far Cry ලෙස[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG]එතනින් පස්සේ නිකුත් වෙනවා Far Cry 2 2008 වසරේදී.ඔකේ මැලේරියාව හැදිලා එකට ඕන පෙති හොයාගන්න පුදුම සටනක් දෙන්න වෙනවා වරින් වර[IMG]http://ci6.googleusercontent.com/proxy/rabOzhyuISMEcYj78WsxPHvTJI6mNhxPV_rc9lqDDGDr8aFlwW6V4HqJSc7k1QS-9dTKUmyrLt2YkA-mfUbTmOSOwcHbIMpEOYxQXU225JQ=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif[/IMG]Far Cry 2 සෙල්ලම් කරපු යාළුවන්ට මතක ඇති[IMG]http://ci6.googleusercontent.com/proxy/-FuZfuEhPO5Cc4HXgsroL4llH1BxTRmIMc4cweGJ-1ZU5dhxx6IdI0cS5JtF-Ie0YdHVQcdhj1e5AhSsRABbptcnsjX2pXVH1VnCVnpMXyNE=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/rolleyes5cz.gif[/IMG]එතනින් පස්සේ 2012 වසරේදී නිකුත් වෙනවා Far Cry 3[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඔකේ ප්‍රධාන සතුරා නම් අමතක වෙන්න විදියක් නැහැ.නම තමයි VAAS[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG]මතකයි නෙහ්[IMG]http://ci3.googleusercontent.com/proxy/BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/P.gif[/IMG]එතනින් පස්සේ 2014 වසරේදී නිකුත් වෙනවා Far Cry 4.මතකද කව්ද කියලා මේකේ ප්‍රධාන සතුරා?[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]අමතක වෙන්නේ කොහොමද නේද.පුදුම වදයක්නෙ දුන්නේ[IMG]http://ci5.googleusercontent.com/proxy/pLjUWjflBX4JJUYAw57rpe4pYvLF1k-GbkG1Tl6b6wTjeVYe3R4Y4Z8281-5AIYBBP1_OJ333_NcMddNw51u1laQgbxBbdJrBSu0HQkF=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/frown3qg.gif[/IMG]ඒ තමයි Pagan Min[IMG]http://ci4.googleusercontent.com/proxy/0XoASs4Z1xUkjGqrU1WVAgcurXOWFIns9neQGo9Npc2Ve6PUY1muvojVmY47ikNiGpvsRi0dqAhpc40NBsr7VV37crMva5ed8Ie6InQ_=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/angry6wn.gif[/IMG]අහ්.....ප්‍රශ්නයක් තියනවා.මතක් වෙච්ච වෙලාවේ අහන්න ඕනේ.නැත්නම් වැඩක් නැහැනේ[IMG]http://ci3.googleusercontent.com/proxy/BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/P.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] Far Cry 4 අවසානයේදී Pagan Min හෙලිකොප්ටරයක් අදාරයෙන් පලායන්න උත්සාහ කරනවනේ.ඒ වෙලාවේදී ඔයගොල්ලෝ මොකද කලේ?[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]යන්න දුන්නද?[IMG]http://ci4.googleusercontent.com/proxy/0XoASs4Z1xUkjGqrU1WVAgcurXOWFIns9neQGo9Npc2Ve6PUY1muvojVmY47ikNiGpvsRi0dqAhpc40NBsr7VV37crMva5ed8Ie6InQ_=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/angry6wn.gif[/IMG]නැත්නම් RPG එකෙන් හෙලිකොප්ටරය විනාශ කරලා දැම්මද?[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]Pagan Min කරපු දේවල් වල හැටියටනම් බේරිලා යන්න දෙන්න තරම් හිත දෙන්නේ නැහැ.එනිසා මමනම් ගහල දැම්මා.....හි...හි[IMG]http://ci4.googleusercontent.com/proxy/mH0KV_NS1rkGkZ1BhL2oJPDdaOG3S28HBbJv7o2dCRL32xeYgOSnQvVwZlD67tND5S98iuqQEfQ-Qabsu-HM12rBoDAYiTHtehoPBWC3=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://ci6.googleusercontent.com/proxy/zQiL0VCBnWRhNKq-PmMZNyeBX_9LWT_h4gDV5r3SrvbfsOk7YWpfM6-TC1ZnumzOGQ=s0-d-e1-ft#//i.imgur.com/R3QHMWq.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] හරි අයෙත් නවත්තපු තැනට එමුකෝ......ඔහොම ඔහොම දිගින් දිගටම නොනැවතී ආපු Far Cry Series එකට 2016 වසර විශේෂ වසරක් වුණා[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඒ තමයි Far Cry නිර්මාණ කරුවන්ට පුළුවන් වුණා අපි මෙතෙක් අත් නොවිදි අත්දැකීමක් අපිට සමීප කරන්න 2016 වසරේදී නිකුත් කරපු Far Cry Primal හරහා[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG][IMG]http://ci6.googleusercontent.com/proxy/e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/love.gif[/IMG]වෙනත් විදියකින් කිව්වොත් අපිව ගල් යුගයට අරන් ගියා කිව්වොත් හරියටම හරි[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG]Far Cry Primal ගොඩක් වෙනස් විදියේ Game එකක්[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]එකට ප්‍රධාන හේතුව තමයි Far Cry Primal කතාව දිග හැරුනේ ගල් යුගය හා සම්බන්දව[IMG]http://ci3.googleusercontent.com/proxy/50-8SR7BJOHNXLjSL-AiBzk_CvM7ThTre12-2yolWrwIny_HB46wjPGQlpYl8eMJAyKYKAsd9SNBN6Jsn-tmh1YN6tO6PJ-YpUjlYFZr=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif[/IMG]ඒ නිසාවෙන්ම පහුගිය Far Cry Games වලදී වගේම අනෙකුත් Games වලදී අපිට හසුරුවන්න ලැබෙන නූතන අවි ආයුධ හා මෙවලම් වෙනුවට භාවිතා කරන්න සිදුවුණේ ගල් යුගයේ ආයුධයි.දුන්න සහ ඊතල[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඒවගේම තමයි හෙල්ලය තමයි ප්‍රධානම ආයුද වුණේ[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG]ඒ නිසා මීට කලින් අත් විදින්න නොලැබුණු අතදකීම් ගොන්නක් අපිට ලබාගන්න පුළුවන් වුණා කිව්වොත් මම නිවැරදි[IMG]http://ci4.googleusercontent.com/proxy/q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] කාලයත් එක්කම Far Cry Primal එකට සමු දුන්නු අපිට 2018 වසරේදී තවත් අලුත් Game එකක් ලැබුණා[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඒ තමයි Far Cry 5[IMG]http://ci4.googleusercontent.com/proxy/eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/cool.gif[/IMG]Far Cry 5 අනිත් Far Cry Games වලටත් වඩා ගොඩක් ලස්සන Game එකක්[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඒ වගේම තමයි Far Cry 5 වල තවත් එක විශේෂත්වයක් තිබුණා.අපේ සහයට මිනිසුන්ට අමතරව සතුන් තිදෙනෙකුත් අපිට එකතු වෙනවා[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]මතකයි නේද ඒ කව්ද කියලා[IMG]http://ci3.googleusercontent.com/proxy/BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/P.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] එක්කෙනෙක් තමයි Boomer:Dඒ කිව්වේ මෙන්න මෙයා:yes:හරි හුරතල් නෙහ්[IMG]http://ci6.googleusercontent.com/proxy/e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/love.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B][B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://ci3.googleusercontent.com/proxy/P7SkQxkuZbQlgFsQgdqWOYspY8ZcVkJfPWCgSKOvuIY_Ok64NZjNo4Cj3pV8ZdyQAg=s0-d-e1-ft#//i.imgur.com/fG3rr2b.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] අනිත් කෙනා තමයි අර වලස් තඩියා.Cheeseburger.ඒ කිව්වේ මෙන්න මෙයා[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://ci6.googleusercontent.com/proxy/iYI6glqnZdKR9Vn3iV7lKrBHkrz_wgbBrWSzzD-vhtdL_4i_OfKax3S05Gpp_hhaGQ=s0-d-e1-ft#//i.imgur.com/BFzNMv6.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] අන්තිම කෙනා තමයි Peaches[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://ci5.googleusercontent.com/proxy/hDTHnMmO5W2v5sZVzcxLzSq08IAr00luzPN1cUdXj4j7yZBW2toiaCT0kOkzT6ddJA=s0-d-e1-ft#//i.imgur.com/T5e4lkA.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] මේ තුන් දෙනාගේම හැකියාවන් වෙනස්[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඒනිසා අපිට කැමති කැමති වෙලාවල් වලදී මේගොල්ලන්ව ප්‍රයෝජනයට ගන්න පුළුවන්[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG]මේ තුන් දෙනාගෙන් ඔයගොල්ලෝ කැමති කාටද?:yes:මමනම් ගොඩක් වෙලාවට එක්කන් යන්නේ වලස් තඩියා තමයි[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG]ඇග පතත් තියන නිසා ඕනෑම දෙකට ඔට්ටුයි නේ[IMG]http://ci4.googleusercontent.com/proxy/mH0KV_NS1rkGkZ1BhL2oJPDdaOG3S28HBbJv7o2dCRL32xeYgOSnQvVwZlD67tND5S98iuqQEfQ-Qabsu-HM12rBoDAYiTHtehoPBWC3=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] ඒවගේම තමයි Far Cry 5 ප්‍රධාන සතුරා වත් අමතක කරන්නම බැහැනේ[IMG]http://ci3.googleusercontent.com/proxy/BACyHiN1ICbxo8BilePzq_GjVm8Wi7aoLDAeGEK5M8q73ndb01khdZ9dyNhpmJvmCDfWq8lmbx45D2bNwP3S8d2YF3U=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/P.gif[/IMG]මතකයි නේද Seed Family එක[IMG]http://ci5.googleusercontent.com/proxy/pLjUWjflBX4JJUYAw57rpe4pYvLF1k-GbkG1Tl6b6wTjeVYe3R4Y4Z8281-5AIYBBP1_OJ333_NcMddNw51u1laQgbxBbdJrBSu0HQkF=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/frown3qg.gif[/IMG]Joseph Seed තමයි ප්‍රධන සතුරා වුනේ[IMG]http://ci5.googleusercontent.com/proxy/gtex1ML0T4nnerH6F8D4tSCYbiXz0TwJyY-TcVlHkTufo9rwzUqaeJmuPwx61OYjU-ESNupAKfyQMj4sUpImOGkLYwxLPyx9A2kz=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/oo7dt.gif[/IMG]ඊට අමතරව Jacob Seed,John Seed වගේම Faith Seed වත් මතක ඇතිනේ[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඔය ටිකෙන් මෙන්න මෙයාවනම් කොහොමත් අමතක නැතුව ඇති.Faith Seed[IMG]http://ci6.googleusercontent.com/proxy/e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/love.gif[/IMG][IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://ci3.googleusercontent.com/proxy/xVCBXL7QUJ90gIXGocTpNPOmfp3J4i_P6ugbXPdnbVNSFjG-rIETllE1BxZKAMVl8w=s0-d-e1-ft#//i.imgur.com/V4MKtXw.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] ඔක්කෝම කිව්වා Far Cry New Dawn ගැනත් පොඩ්ඩක් හරි කියන්න ඕනෙනේ[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]ඔයගොල්ලන්ට මතකයි නේද Far Cry 5 අවසානයේදී මොකද වුනේ කියලා.න්‍යෂ්ටික පිපිරීමක් සිදුවෙනවනේ[IMG]http://ci3.googleusercontent.com/proxy/t6Ig6cnLaHa0juwDRwc95lwzjNbzhkQUGy4ZL5kl-gl5-K20i5cAHT2QpVrdK3poExkQJLYlduazM2DpFa0EvKnZ2kV3ZSz2awgBWEA6t5k=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/shocked7fl.gif[/IMG]ඒ පිපිරීමෙන් Hopecountry එකට දැඩි හානි සිදුවෙනවා.ඉතින් ඒ පිපිරීමෙන් වසර 17කට පසු කතාව තමයි Far Cry New Dawn තුලින් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්නේ[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]අහ්හ් ඒවගේම තමයි Far Cry New Dawn හි ප්‍රධන සතුරන් තමයි Mickey සහ Lou කියන සහෝදරියන් දෙදෙනා[IMG]http://ci5.googleusercontent.com/proxy/pLjUWjflBX4JJUYAw57rpe4pYvLF1k-GbkG1Tl6b6wTjeVYe3R4Y4Z8281-5AIYBBP1_OJ333_NcMddNw51u1laQgbxBbdJrBSu0HQkF=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/frown3qg.gif[/IMG]වැඩිය කියන්න හොද නැහැ සෙල්ලම් කරලා බලන්නකෝ[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Century Gothic][SIZE=4][COLOR=DarkSlateGray] ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි 2004 දී පටන් ගත්තු Far Cry Series එක අද වෙනකම් ආපු ගමන් මගේ මතකයන් ගැන ගැන පොඩි දෙයක් කිව්වොත්:yes:ඉතින් යාළුවනේ කිව්වටම මදිනේ......මීටත් වඩා හොදයි නේද Gameplay Screens / Trailers ටිකකුත් බලාගෙනම තවත් මතක් කරගත්තනම්[IMG]http://ci5.googleusercontent.com/proxy/Lfhc2BnYutQ4CXynl-nQ4zkXL1W-VGcv6PrQTMtFfpOhW36wsJSGoExhXUWYltNj9pPfKRCqKLGrGPpIlqUzRYmKCiOkzI6sixrRCWHf_L4=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gif[/IMG][IMG]http://ci4.googleusercontent.com/proxy/q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG]එහෙනම් එකට මේක තමයි හොදම වෙලාව[IMG]http://ci4.googleusercontent.com/proxy/h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif[/IMG]බලන්නකෝ මතකයි නේද කියලා[IMG]http://ci6.googleusercontent.com/proxy/e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft#//www.elakiri.com/forum/images/smilies/sq/love.gif[/IMG] [/COLOR][/SIZE][/FONT][/B] [/CENTER] [RIGHT][SIZE=2][COLOR=SlateGray][FONT=Century Gothic][B]Continue to next post........[/B][/FONT][/COLOR][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom