Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
fashion.tips.for.boys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sapaththu gadata

කකුල් සහ සපත්තු දුර්ගන්ධය

තමන්ගෙ සපත්තු සහ කකුල් වලින් හමන දුර්ගන්ධය තමන්ට ප්‍රශ්ණයක් විදියට නොපෙනුනාට අනෙක අයට හරිම බැරෑරුම් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමාජය ඉදිරියේ සමහරු නොයෙක් අවස්ථාවලදී ලැජ්ජාවට පත්වෙනවා. සමහර විට ඔබට නොදැනුනාට ඔබේ සපත්තුවේ දුර්ගන්ධය අනෙක් අයට භයානක විදියට දැනෙනවා. සමහරුන්ගෙ සපත්තු වලින් එන්නෙ මිනී කුණු ගඳ

ඉතිං ඇයි මෙහෙම වෙන්නෙ? අපේ කකුල් වලින් අධික ලෙස දහඩිය පිට වෙනවා. සාමාන්‍යයෙන් කකුල් දෙකෙන් දවසකට පයින්ට් එකක විතර දහඩිය පිට වෙන්න පුලුවන් ලු. . නමුත් මෙහෙම දුර්ගන්ධය හමන්නෙ ඒ දහඩිය නිසා නෙමේ. ඒ මත පදිංචි වෙලා ඉන්න බැක්ටීරියා නිසා. අපේ හම මත ඉන්න බැක්ටීරියා අපේ හමේ මැරුණු සෛල ආහාරට ගන්නවා. සපත්තුව ඇතුලෙ තියන කලුවර , ආර්ද්‍රතාවයෙන් වැඩි පරිසරය බැක්ටීරියා වලට තවත් උදව් කරනවා.

ගඳ ගහන කකුල් වලට මොකද කරන්නෙ? පළවෙනි දේ හොඳින් සෝදන්න. නිකං වතුර දාල හෝදල හරියන්නෙ නෑ. දවස් දෙක තුනකට වතාවක්වත් මෙහෙම කරන්න. වතුර එකක් සාමාන්‍ය ගානට රත් කරල ඒකට ෂැම්පු ටිකක් දාගන්න. ෂැම්පු වෙනුවට තේකොළ හැඳි 2-3ක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. තේ වල තියන ටැනික් අම්ලයට බැක්ටීරියා වර්ධනය ගොඩක් දුරට නවත්තන්න පුලුවං. ඒත් ඉතිං තේ කකුල් වලට දාන්න ලෝබයි වගේ නං ෂැම්පු ටිකක් පාවිච්චි කලාට අවුලක් නෑ.

දැන් වතුර එක නිවෙන්න කලින් කකුල් දෙක උණු වතුර එකේ දාගෙන ඉන්න. කකුල් හොඳින් අතුල්ලල සෝදන්න. විශේෂයෙන්ම ඇඟිලි අතර ප්‍රදේශය හොඳින් සෝදන්න. කකුල Pumice Stone එකකින් අතුල්ලන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් අර මැරුණු සම් කොටස් ඉවත් වෙනවා. එතකොට ඒව සපත්තුව ඇතුලෙ රැඳෙන්නෙ නෑ. Pumice Stone සාමාන්‍යයෙන් සුළු ගානකට මිළදීගන්න පුළුවන්. හැබැයි Pumice Stone එකෙන් තදින් අතුල්ලන්න නම් එපා. කකුලක් කඩෙන් ගෙන්න වෙයි. බුරුසුවකින් ඇතිල්ලුවත් මැරුණු සම් කෑලි ගොඩක් දුරට ගැලවිලා හේදිලා යනව.

කකුල් වල පිරිසිදුකම ආරක්ෂා නොකලොත් විවිධ ආකාරයේ පුස් වර්ග, විශේෂයෙන්ම ඇඟිලි අතර ඇතිවෙන්න පුළුවන්. මේව ඉතා වේදනාකාරියි වගේම සුව කරන්න හරිම ආමාරුයි. හරි ප්‍රතිකාර

නොකලොත් තත්වය ගොඩක් බරපතල වෙන්න පුළුවන්.

නිතරම කපු හෝ කපු මිශ්‍ර ඝනකම් මේස් පාවිචි කරන්න. හැබැයි business shoes වලට නම් ඝනකම් මේස් දාන්න අමාරු ඇති. එහෙම නම් සාමාන්‍ය ඝනකම තියන කපු මේස් පාවිච්චි කරන්න. නයිලෝන් මේස් වලට දහඩිය උරාගන්නෙ නැති නිසා දාඩිය, කකුල වටා තැන්පත් වෙනවා. බැක්ටීරියා වලට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මොන වෙලාවකවත් නයිලෝන් මේස් පාවිච්චි කරන්න එපා. ඒ වගේම එකම මේස් එක දවසකට වඩා පාවිචිච් කරන්න එපා. දවසට එක මේස් කුට්ටම ගානෙ තියාගන්න. මේස් නැතුව සපත්තු දාන්නම එපා.

සපත්තු මිළදී ගන්නකොට කකුලට හොඳින් හුස්ම ගන්න පුළුවන් සපත්තු තෝරගන්න. සපත්තු කුට්ටම් කීපයක් තියාගන්න. එකක් පාවිච්චි කරල ඊ ළඟ දවසෙ වෙනින් එකක් දාන්න. කලින් දවසෙ සපත්තු දෙක හොඳින් විවෘතව වේලෙන්න දෙන්න. විශේෂයෙන් වැසි දවස්වල සපත්තු තෙමුනම අපේ අය තෙත පිටින්ම දාගෙන යනව. ඒක කොහෙත්ම හොඳ නැති දෙයක්. සපත්තු නිතරම වියලිව තියා ගන්න. ෆාමසියෙ තියනව athlete foot powder කියල ජාතියක්. මේවයෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ ටැල්කම් පවුඩර්. මේව සපත්තු දාන්න කලින් කකුලට විශේෂයෙන් කකුලෙ ඇඟිලි අතරට දාන්න. මේ මගින් ඇඟිලි අතර වියලිව තබාගන්න පුළුවන්. මතක ඇතුව ඊ ළඟ දවසෙ පවුඩර් දානකොට කලින් දවසෙ පවුඩර් සපත්තුවෙන් අයින් කරන්න.

බස්එකේ, ඔෆිස් එකේ නිකං ඉන්න වෙලාවට, අනික් හැම පුළුවන් වෙලාවකම සපත්තු ගලවන්න. කකුල්වල දාඩිය වේලෙන්න දෙන්න. ලේස් නැති සපත්තු තෝරගත්තොත් මේ වැඩේ හරිම ලේසියි. මේ දේවල් පිළිපැද්දොත් ලැජ්ජාවක් බයක් නැතුව පොදු ස්ථානයක සපත්තු ගලවන්න ඔයාලට පුළුවන් වේවි.

බෙල්ට් ගැන

http://www.elakiri.com/forum/showthread.php?t=1732830

[QUOTE="diwarathne, post: 19898584, member: 554526"] [b]sapaththu gadata[/b] [SIZE="6"][B] කකුල් සහ සපත්තු දුර්ගන්ධය [/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/_tKgtSst0648/S46eWWpKo7I/AAAAAAAAACA/pGz9AuCc_n0/s1600/foot-odor.gif[/IMG] [SIZE="5"][B] තමන්ගෙ සපත්තු සහ කකුල් වලින් හමන දුර්ගන්ධය තමන්ට ප්‍රශ්ණයක් විදියට නොපෙනුනාට අනෙක අයට හරිම බැරෑරුම් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමාජය ඉදිරියේ සමහරු නොයෙක් අවස්ථාවලදී ලැජ්ජාවට පත්වෙනවා. සමහර විට ඔබට නොදැනුනාට ඔබේ සපත්තුවේ දුර්ගන්ධය අනෙක් අයට භයානක විදියට දැනෙනවා. සමහරුන්ගෙ සපත්තු වලින් එන්නෙ මිනී කුණු ගඳ :confused: ඉතිං ඇයි මෙහෙම වෙන්නෙ? අපේ කකුල් වලින් අධික ලෙස දහඩිය පිට වෙනවා. සාමාන්‍යයෙන් කකුල් දෙකෙන් දවසකට පයින්ට් එකක විතර දහඩිය පිට වෙන්න පුලුවන් ලු. . නමුත් මෙහෙම දුර්ගන්ධය හමන්නෙ ඒ දහඩිය නිසා නෙමේ. ඒ මත පදිංචි වෙලා ඉන්න බැක්ටීරියා නිසා. අපේ හම මත ඉන්න බැක්ටීරියා අපේ හමේ මැරුණු සෛල ආහාරට ගන්නවා. සපත්තුව ඇතුලෙ තියන කලුවර , ආර්ද්‍රතාවයෙන් වැඩි පරිසරය බැක්ටීරියා වලට තවත් උදව් කරනවා. ගඳ ගහන කකුල් වලට මොකද කරන්නෙ? පළවෙනි දේ හොඳින් සෝදන්න. නිකං වතුර දාල හෝදල හරියන්නෙ නෑ. දවස් දෙක තුනකට වතාවක්වත් මෙහෙම කරන්න. වතුර එකක් සාමාන්‍ය ගානට රත් කරල ඒකට ෂැම්පු ටිකක් දාගන්න. ෂැම්පු වෙනුවට තේකොළ හැඳි 2-3ක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. තේ වල තියන ටැනික් අම්ලයට බැක්ටීරියා වර්ධනය ගොඩක් දුරට නවත්තන්න පුලුවං. ඒත් ඉතිං තේ කකුල් වලට දාන්න ලෝබයි වගේ නං ෂැම්පු ටිකක් පාවිච්චි කලාට අවුලක් නෑ. :D [/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/_tKgtSst0648/S46egAVkfQI/AAAAAAAAACI/YPd-E7zgTtQ/s320/foot.jpg[/IMG] [SIZE="5"][B]දැන් වතුර එක නිවෙන්න කලින් කකුල් දෙක උණු වතුර එකේ දාගෙන ඉන්න. කකුල් හොඳින් අතුල්ලල සෝදන්න. විශේෂයෙන්ම ඇඟිලි අතර ප්‍රදේශය හොඳින් සෝදන්න. කකුල Pumice Stone එකකින් අතුල්ලන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් අර මැරුණු සම් කොටස් ඉවත් වෙනවා. එතකොට ඒව සපත්තුව ඇතුලෙ රැඳෙන්නෙ නෑ. Pumice Stone සාමාන්‍යයෙන් සුළු ගානකට මිළදීගන්න පුළුවන්. හැබැයි Pumice Stone එකෙන් තදින් අතුල්ලන්න නම් එපා. කකුලක් කඩෙන් ගෙන්න වෙයි. බුරුසුවකින් ඇතිල්ලුවත් මැරුණු සම් කෑලි ගොඩක් දුරට ගැලවිලා හේදිලා යනව.[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/_tKgtSst0648/S46enOcew5I/AAAAAAAAACQ/cw2hoKY-H34/s200/pumice_foot_file.jpg[/IMG] [SIZE="5"][B] කකුල් වල පිරිසිදුකම ආරක්ෂා නොකලොත් විවිධ ආකාරයේ පුස් වර්ග, විශේෂයෙන්ම ඇඟිලි අතර ඇතිවෙන්න පුළුවන්. මේව ඉතා වේදනාකාරියි වගේම සුව කරන්න හරිම ආමාරුයි. හරි ප්‍රතිකාර නොකලොත් තත්වය ගොඩක් බරපතල වෙන්න පුළුවන්. නිතරම කපු හෝ කපු මිශ්‍ර ඝනකම් මේස් පාවිචි කරන්න. හැබැයි business shoes වලට නම් ඝනකම් මේස් දාන්න අමාරු ඇති. එහෙම නම් සාමාන්‍ය ඝනකම තියන කපු මේස් පාවිච්චි කරන්න. නයිලෝන් මේස් වලට දහඩිය උරාගන්නෙ නැති නිසා දාඩිය, කකුල වටා තැන්පත් වෙනවා. බැක්ටීරියා වලට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මොන වෙලාවකවත් නයිලෝන් මේස් පාවිච්චි කරන්න එපා. ඒ වගේම එකම මේස් එක දවසකට වඩා පාවිචිච් කරන්න එපා. දවසට එක මේස් කුට්ටම ගානෙ තියාගන්න. මේස් නැතුව සපත්තු දාන්නම එපා. සපත්තු මිළදී ගන්නකොට කකුලට හොඳින් හුස්ම ගන්න පුළුවන් සපත්තු තෝරගන්න. සපත්තු කුට්ටම් කීපයක් තියාගන්න. එකක් පාවිච්චි කරල ඊ ළඟ දවසෙ වෙනින් එකක් දාන්න. කලින් දවසෙ සපත්තු දෙක හොඳින් විවෘතව වේලෙන්න දෙන්න. විශේෂයෙන් වැසි දවස්වල සපත්තු තෙමුනම අපේ අය තෙත පිටින්ම දාගෙන යනව. ඒක කොහෙත්ම හොඳ නැති දෙයක්. සපත්තු නිතරම වියලිව තියා ගන්න. ෆාමසියෙ තියනව athlete foot powder කියල ජාතියක්. මේවයෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ ටැල්කම් පවුඩර්. මේව සපත්තු දාන්න කලින් කකුලට විශේෂයෙන් කකුලෙ ඇඟිලි අතරට දාන්න. මේ මගින් ඇඟිලි අතර වියලිව තබාගන්න පුළුවන්. මතක ඇතුව ඊ ළඟ දවසෙ පවුඩර් දානකොට කලින් දවසෙ පවුඩර් සපත්තුවෙන් අයින් කරන්න.[/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/_tKgtSst0648/S46fNC6XZMI/AAAAAAAAACY/jLKmXPinp5c/s200/miscellaneous-scholland39-s-athletes-foot-powder-75g.jpg[/IMG] [SIZE="5"][B]බස්එකේ, ඔෆිස් එකේ නිකං ඉන්න වෙලාවට, අනික් හැම පුළුවන් වෙලාවකම සපත්තු ගලවන්න. කකුල්වල දාඩිය වේලෙන්න දෙන්න. ලේස් නැති සපත්තු තෝරගත්තොත් මේ වැඩේ හරිම ලේසියි. මේ දේවල් පිළිපැද්දොත් ලැජ්ජාවක් බයක් නැතුව පොදු ස්ථානයක සපත්තු ගලවන්න ඔයාලට පුළුවන් වේවි.[/B][/SIZE] බෙල්ට් ගැන [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1732830"]http://www.elakiri.com/forum/showthread.php?t=1732830[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom