Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
FB අඟන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://oldpettagama.blogspot.com/2012/11/134.html

අත්තම්මගෙ පෙට්ටගමෙන් එළකිරියට

මා යන බසය හැව්ලොක් ටවුමට ආවා

ඩික්මන් පාර හරහා එය හැරවූවා

රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා

යාබද අසුන ගෙන ඇය වාඩි වුවා

වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත

වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත

බි පිප් බි පිප් නද දෙනවා එය දසත

හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත

මූනු පොතේ පිටුවයි එහි පෙනෙන්නේ

නිතර නිතර "නොටිෆයි" පිටු පනින්නේ

ඇයත් නිතර මොන මොනවද කොටන්නේ

බලන්නමයි මගේ හිතනම් කියන්නේ

බසයේ ඉදිරි පස බලනා විලස මම

හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් දෙසම

යනබව කීවත් එහි ගන්නට ඇය දහවලකෑම

මෙවැනි කතාවක් නොකියා ඉන්නේ කොහොම

එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ කීවා

තුන්දෙනෙකුට එකපාරට බෑ කීවා

කාමරයට ඒසී නැතුවත් බෑ ඇය කීවා

අනිත් පැත්තේ අය අකමැති නැතිබව කීවා

බම්බලපිටිය හන්දිය වෙත බසය ගියා

එම් සී එක පැත්ත බලමින් බැස්සා එයා

සන් කරමින් ටෙලිපෝනය කනේ තියා

තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට ගියා

ඊට පස්සේ කුමක් උනේ බලනු රිසී

නැගිටලා පොඩ්ඩක් බැලුවා මා ඉස්සී

රියදුරු තැන ගැහුවා තිරිංගයක් ඉස්සී

අනේ මාව වැටුනා බිමටම විසිවී

දෙවන කොටස මෙතනින්

.ඇය පස්සෙන් ඇගේ කාමරයට

http://oldpettagama.blogspot.com/2012/11/135.html

[QUOTE="Lokujohn, post: 13931822, member: 194231"] [SIZE=4][URL]http://oldpettagama.blogspot.com/2012/11/134.html[/URL] [URL="http://oldpettagama.blogspot.com/2012/11/134.html"]අත්තම්මගෙ පෙට්ටගමෙන් එළකිරියට [/URL][/SIZE] [SIZE=4] මා යන බසය හැව්ලොක් ටවුමට ආවා [/SIZE] [SIZE=4] ඩික්මන් පාර හරහා එය හැරවූවා රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා යාබද අසුන ගෙන ඇය වාඩි වුවා [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත බි පිප් බි පිප් නද දෙනවා එය දසත හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] මූනු පොතේ පිටුවයි එහි පෙනෙන්නේ නිතර නිතර "නොටිෆයි" පිටු පනින්නේ ඇයත් නිතර මොන මොනවද කොටන්නේ බලන්නමයි මගේ හිතනම් කියන්නේ [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] බසයේ ඉදිරි පස බලනා විලස මම හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් දෙසම යනබව කීවත් එහි ගන්නට ඇය දහවලකෑම මෙවැනි කතාවක් නොකියා ඉන්නේ කොහොම එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ කීවා [/SIZE] [SIZE=4] තුන්දෙනෙකුට එකපාරට බෑ කීවා කාමරයට ඒසී නැතුවත් බෑ ඇය කීවා අනිත් පැත්තේ අය අකමැති නැතිබව කීවා බම්බලපිටිය හන්දිය වෙත බසය ගියා [/SIZE] [SIZE=4] එම් සී එක පැත්ත බලමින් බැස්සා එයා සන් කරමින් ටෙලිපෝනය කනේ තියා තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට ගියා ඊට පස්සේ කුමක් උනේ බලනු රිසී[/SIZE] [SIZE=4] නැගිටලා පොඩ්ඩක් බැලුවා මා ඉස්සී රියදුරු තැන ගැහුවා තිරිංගයක් ඉස්සී අනේ මාව වැටුනා බිමටම විසිවී දෙවන කොටස මෙතනින් [/SIZE][B][URL="http://oldpettagama.blogspot.com/2012/11/135.html"].ඇය පස්සෙන් ඇගේ කාමරයට [/URL][/B] [URL]http://oldpettagama.blogspot.com/2012/11/135.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom