Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට කියන්න, ඊයෙ හවස මං FB එකේ කෙනක් ලිව්ව දේකට මෙන්න මෙහෙම කිව්වා.

**- ඒයි!!! එහෙම හිතන්න එපා!!! !!! !!! භාග්‍යවතුන් වහන්සේ "අවබෝධ කරගැනීමේ ශක්තිය අඩු කෙනෙක් නම් කල්‍යාණමිත්‍ර ඇසුරේම ඉන්න!!" කියලා පැහැදිළිවම කියාපු, ඒත් ඔහෙල කවුරුවත් මේ වෙනකම් නොදන්න, බොහෝම වැදගත් කාරණාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම නම් අනික් එවුන්ව රහත්කරන්න පුළුවන් රහත්වෙච්ච එවුන්ටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'බුද්ධ සාසනය තනිකරම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!' කියන්නෙත් ඒ හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (තව ඉස්සරහට යනකොට ඔක්කොම දැනගන්න ලැබෙයි. ) හැබැයි 'පිටි'ට අනික් එවුන් රහත් කරවන්න පුළුවන් වෙයිද කියලා මටත් ලොකු සැකයක් තියනවා!!! !!! !!! මොකද, මිනිහා තමන්ගෙ කතන්දර.. තමන්ගෙ අවබෝධය.. තමන්ට හිතෙන දේවල්.. වටේම ඉන්න එවුන්ට දෙසනවා මිසක්, 'බුද්ධ දේශණා' කියල දෙන බවක් පේන්න නෑ!!! !!! !!! එතකොට වටේ ඉන්න එවුන්ට හම්බවෙන්නෙ 'අලි ගිලපු දිවුල්' තමයි!!! !!! !!! (දිවුල්ම තමයි!!! හැබැයි මැද මොකුත් නෑ!!! !!! !!! හිස්!!! !!! !!!) හේතුව 'පිටි' ඇවිල්ලා බුද්ධ දේශණා හැට හුටහමාරක් හොඳට කටපාඩම් / දිරවපු කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ සේරම එයාගෙ මතකයේ තියන නිසා දැන් එයාට තියන 'picture එක' ඒ බුද්ධ දේශණා අහලවත් නැති එවුන්ට දසම මාත්‍රයක් වත් click වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්දා එයා ලස්සන show එකක් කලාට වටේ ඉන්න ගොට්ටන්ට වැඩක් වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ** [ඔය 'පිටි'යා ඇවිල්ලා මාත් මාර විදියට / බොක්කෙන්ම ආස කරපු හාමුදුරු නමක්!!! !!! !!! ඉස්කෝලෙ කාලෙ, මෑන්ස් කෙට්ටුවට හිටපු.. bicycle handle එකක් ගිලල වගේ කෙලින් හිටපු.. dark brown සිවුරු ඇඳපු.. කාලෙ, TV එකේ programs වලට ආවාම මං TV එක ලඟින් හෙල්ලෙන්නෙ නෑ!!! !!! !!!  එයා රහත්වෙලා බව මාත් සැහෙන කාලෙකට කලින් දැනගත්තා!!! !!! !!! හැබැයි දැන් මට ඒකව දිරවන්නේ නෑ!!! !!! !!! ප්‍රධාන හේතුව රහත්වෙච්ච එවුන් තමන්ව පුම්බගන්න පුප්පගන්න දඟලන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වෙ 'මම නම් පාපිස්සක් වගෙයි!! පොලොව වගෙයි!! හුළඟ වගෙයි!! වතුර වගෙයි!!' කියලයි!!! !!! !!! අපේ හාමුදුරුවෝ රහත්වුණේ ඔය පොරවල් රහත් වෙන්න බර කාලෙකට කලිනුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අපේ හාමුදුරුවොත් ඉන්නවද නැද්ද කියලවත් නෑ!!! !!! !!! එච්චරට silence!!! !!! !!! මාත් මරාගන්න යනවනම් යන්නෙ ඒ බොරුව ෆ්ලැටේ ෆ්ලැට් කරලා ඇත්තම ඇත්ත එළිකරන්න විතරමයි!!! !!! !!! ඒ ඇරෙන්න මටවත් මගෙන් වැඩක් නෑ!!! !!! !!! ඒත් මු??? මූ තටු නැතුව ඉගිල්ලෙන්න හදනවා නෙව??? ??? ???  වැල් බයිලා ගහනවා මං මේ ධර්මය දෙන්න තමයි දඟලන්නෙ කිය කියා!!! ඒත් කරන්නෙ / කරල තියෙන්නෙම තමන්ව up කරගන්න කෙහෙල්මල් තමයි!!! !!! !!! එහෙං වටේ ඉන්න ගොට්ටෝ උන්ටත් ධර්මය අවබෝධ වෙලයි කියල හිතාගෙන පයිත්තියන් කියනවා!!! !!! !!! ඉතින් හොඳටම තේරෙණවා පෙරහැර යන්නෙ කැලේ බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි තව "මං තමයි එකම රහතා!!" කියලත් ඕකා හිතන් ඉන්නවා නෙව!!! !!! !!!  ඉතින්.. එහෙම පිස්සු හැදිල දඟලන එකෙක්ගෙ මොන රහක් ද??? මෙලෝ රහක් නෑ!!! !!! !!! ඒ නිසා මට දැන් ඒකව දිරවන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!] -**

[QUOTE="Damith Kariyawasam, post: 20971061, member: 31903"] [SIZE="3"]උඹට කියන්න, ඊයෙ හවස මං FB එකේ කෙනක් ලිව්ව දේකට මෙන්න මෙහෙම කිව්වා. :) **- ඒයි!!! එහෙම හිතන්න එපා!!! !!! !!! භාග්‍යවතුන් වහන්සේ "[COLOR="Navy"]අවබෝධ කරගැනීමේ ශක්තිය අඩු කෙනෙක් නම් කල්‍යාණමිත්‍ර ඇසුරේම ඉන්න!![/COLOR]" කියලා පැහැදිළිවම කියාපු, ඒත් ඔහෙල කවුරුවත් මේ වෙනකම් නොදන්න, බොහෝම වැදගත් කාරණාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම නම් අනික් එවුන්ව රහත්කරන්න පුළුවන් රහත්වෙච්ච එවුන්ටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! '[COLOR="Navy"]බුද්ධ සාසනය තනිකරම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!![/COLOR]' කියන්නෙත් ඒ හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (තව ඉස්සරහට යනකොට ඔක්කොම දැනගන්න ලැබෙයි. ;)) හැබැයි 'පිටි'ට අනික් එවුන් රහත් කරවන්න පුළුවන් වෙයිද කියලා මටත් ලොකු සැකයක් තියනවා!!! !!! !!! මොකද, මිනිහා තමන්ගෙ කතන්දර.. තමන්ගෙ අවබෝධය.. තමන්ට හිතෙන දේවල්.. වටේම ඉන්න එවුන්ට දෙසනවා මිසක්, 'බුද්ධ දේශණා' කියල දෙන බවක් පේන්න නෑ!!! !!! !!! එතකොට වටේ ඉන්න එවුන්ට හම්බවෙන්නෙ 'අලි ගිලපු දිවුල්' තමයි!!! !!! !!! (දිවුල්ම තමයි!!! හැබැයි මැද මොකුත් නෑ!!! !!! !!! හිස්!!! !!! !!!) හේතුව 'පිටි' ඇවිල්ලා බුද්ධ දේශණා හැට හුටහමාරක් හොඳට කටපාඩම් / දිරවපු කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ සේරම එයාගෙ මතකයේ තියන නිසා දැන් එයාට තියන 'picture එක' ඒ බුද්ධ දේශණා අහලවත් නැති එවුන්ට දසම මාත්‍රයක් වත් click වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්දා එයා ලස්සන show එකක් කලාට වටේ ඉන්න ගොට්ටන්ට වැඩක් වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( [COLOR="Red"]**[/COLOR] [ඔය 'පිටි'යා ඇවිල්ලා මාත් මාර විදියට / බොක්කෙන්ම ආස කරපු හාමුදුරු නමක්!!! !!! !!! ඉස්කෝලෙ කාලෙ, මෑන්ස් කෙට්ටුවට හිටපු.. bicycle handle එකක් ගිලල වගේ කෙලින් හිටපු.. dark brown සිවුරු ඇඳපු.. කාලෙ, TV එකේ programs වලට ආවාම මං TV එක ලඟින් හෙල්ලෙන්නෙ නෑ!!! !!! !!! :) එයා රහත්වෙලා බව මාත් සැහෙන කාලෙකට කලින් දැනගත්තා!!! !!! !!! හැබැයි දැන් මට ඒකව දිරවන්නේ නෑ!!! !!! !!! ප්‍රධාන හේතුව රහත්වෙච්ච එවුන් තමන්ව පුම්බගන්න පුප්පගන්න දඟලන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වෙ 'මම නම් පාපිස්සක් වගෙයි!! පොලොව වගෙයි!! හුළඟ වගෙයි!! වතුර වගෙයි!!' කියලයි!!! !!! !!! අපේ හාමුදුරුවෝ රහත්වුණේ ඔය පොරවල් රහත් වෙන්න බර කාලෙකට කලිනුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අපේ හාමුදුරුවොත් ඉන්නවද නැද්ද කියලවත් නෑ!!! !!! !!! එච්චරට silence!!! !!! !!! මාත් මරාගන්න යනවනම් යන්නෙ ඒ බොරුව ෆ්ලැටේ ෆ්ලැට් කරලා ඇත්තම ඇත්ත එළිකරන්න විතරමයි!!! !!! !!! ඒ ඇරෙන්න මටවත් මගෙන් වැඩක් නෑ!!! !!! !!! ඒත් මු??? මූ තටු නැතුව ඉගිල්ලෙන්න හදනවා නෙව??? ??? ??? :D:D වැල් බයිලා ගහනවා මං මේ ධර්මය දෙන්න තමයි දඟලන්නෙ කිය කියා!!! ඒත් කරන්නෙ / කරල තියෙන්නෙම තමන්ව up කරගන්න කෙහෙල්මල් තමයි!!! !!! !!! එහෙං වටේ ඉන්න ගොට්ටෝ උන්ටත් ධර්මය අවබෝධ වෙලයි කියල හිතාගෙන පයිත්තියන් කියනවා!!! !!! !!! ඉතින් හොඳටම තේරෙණවා පෙරහැර යන්නෙ කැලේ බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි තව "මං තමයි එකම රහතා!!" කියලත් ඕකා හිතන් ඉන්නවා නෙව!!! !!! !!! :P ඉතින්.. එහෙම පිස්සු හැදිල දඟලන එකෙක්ගෙ මොන රහක් ද??? මෙලෝ රහක් නෑ!!! !!! !!! ඒ නිසා මට දැන් ඒකව දිරවන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!] -**[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom