Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පෝය දවසෙ FB යාලුවෙක් "සම්මාදිට්ඨිය හෝ සෝතාපත්ති ඵලය වත් නොලබා ධර්මය දේශණා නොකරන ලෙස බුදුහාමුදුරුවෝ කියල තියනවද? කියල තියනව නම් ඒ තියන සුත්‍ර දේශණාව මොකද්ද?" කියල නියම ප්‍රශ්ණයක් අහල තිබුණා....

බුදුහාමුදුරුවෝ ඔහොම දෙයක් කියල තියනවද කියලනම් දන්නෙ නෑ. හැබැයි මම නම් ඔය කතන්දරේ මීට සෑහෙන කාලෙකට කලින් කිව්වා!!!

සීන් එක මේකයි.

බුදුරජාණන්වහන්සේ වදාළ දෙයක් අහගෙන කටපාඩම් කරගෙන ඒ විදියටම අනික් අයට කියන්න - පොත්වල ලියන්න ධර්මාවබෝධයක් / මාර්ගඵල මොකුත් වැඩක් නෑ!!!

හැබැයි සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙළින් රහත්වෙච්ච... ඒ කියන්නෙ, 'හරියට රහත්වෙච්ච'... උදවිය හැරෙන්න වෙන එවුන් බුද්ධ දේශණා තෝරන්න.. විග්රහ කොරන්න.. උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් ධර්මය හැටියට කියන්න - ලියන්න.. ගියොත්, ගම කනවා!!! !!! !!!

දැන් ඔය වෙලා තියෙන්නෙ?? අන්න එහෙම වෙනවා!!! !!! !!!

එව්ව අහල - කියවල - ඒ විදියට කොරල කට්ටියට "දැන් හරි ඇති!! දැන් නිවන් යයි!!" කියල හිතාගෙන ඉන්න පුළුවන්.

හැබැයි නිවන් යන්න / සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වෙණුවට ගොඩක් 'බුදුවරුන්ට' අපාගතවෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "බුද්ධ සාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කියලා, කියල තියෙන්නෙත් ඒ හන්දයි!!!

'කල්යාණමිත්රයා' = චතුරාර්යසත්ය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කල කෙනා!!! Short & sweet, 'හරියට රහත්වෙච්ච' කෙනා!!!

Note: අපි ඔහොම යමුකො තව ටික දවසක්.....

[QUOTE="Damith Kariyawasam, post: 22919671, member: 31903"] අද පෝය දවසෙ FB යාලුවෙක් "සම්මාදිට්ඨිය හෝ සෝතාපත්ති ඵලය වත් නොලබා ධර්මය දේශණා නොකරන ලෙස බුදුහාමුදුරුවෝ කියල තියනවද? කියල තියනව නම් ඒ තියන සුත්‍ර දේශණාව මොකද්ද?" කියල නියම ප්‍රශ්ණයක් අහල තිබුණා.... -------------------------------------- [size=4]බුදුහාමුදුරුවෝ ඔහොම දෙයක් කියල තියනවද කියලනම් දන්නෙ නෑ. හැබැයි මම නම් ඔය කතන්දරේ මීට සෑහෙන කාලෙකට කලින් කිව්වා!!! :) සීන් එක මේකයි. බුදුරජාණන්වහන්සේ වදාළ දෙයක් අහගෙන කටපාඩම් කරගෙන ඒ විදියටම අනික් අයට කියන්න - පොත්වල ලියන්න ධර්මාවබෝධයක් / මාර්ගඵල මොකුත් වැඩක් නෑ!!! හැබැයි සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙළින් රහත්වෙච්ච... ඒ කියන්නෙ, 'හරියට රහත්වෙච්ච'... උදවිය හැරෙන්න වෙන එවුන් බුද්ධ දේශණා තෝරන්න.. විග්රහ කොරන්න.. උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් ධර්මය හැටියට කියන්න - ලියන්න.. ගියොත්, ගම කනවා!!! !!! !!! :growl::growl: දැන් ඔය වෙලා තියෙන්නෙ?? අන්න එහෙම වෙනවා!!! !!! !!! [b]එව්ව අහල - කියවල - ඒ විදියට කොරල කට්ටියට "දැන් හරි ඇති!! දැන් නිවන් යයි!!" කියල හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි නිවන් යන්න / සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට ගොඩක් 'බුදුවරුන්ට' අපාගතවෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [/b] [color=red]**[/color] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "බුද්ධ සාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කියලා, කියල තියෙන්නෙත් ඒ හන්දයි!!! 'කල්යාණමිත්රයා' = චතුරාර්යසත්ය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කල කෙනා!!! Short & sweet, 'හරියට රහත්වෙච්ච' කෙනා!!! Note: අපි ඔහොම යමුකො තව ටික දවසක්.....[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom