Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Block කරල තිබුණු කාලෙ ඉඳල FB එකට දාපුවා ටිකක්.....

15th March 9AM

ස්වාමින්වහන්සේ නමක් **- "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"(යමෙක් ධර්මය දකීද හෙතෙම මා දැක්කේ වෙයි-:බුදුන් වහන්සේ)නිවන කියන්නෙ මරනෙන් පස්සෙ යන්න තියෙන දිවියලෝකේ වගේ එකක් නෙමෙයි..නිවන කියන්නේ නිවීම...කොහොමද නිවෙන්න ...මෙහෙමයි...මේ ලෝකෙ අන්ත දෙකක් තියෙනවා සැප දුක කියලා..හැබැයී මේ අන්ත දෙකේම ඇත්තටම සැපක් නෑ...අපි පසිදුරන්ගෙන් මනසට ගන්නා සියලු අරමුනණු කෙලෙස් කෙලෙස් කියන්නේ අපේ සිත දූශනය වෙන සිතුවිලි...ඒ කෙලෙස් තමයි අපේ හිත අව්ල් කරන්නේ...කෙලෙස් බර වැඩි සිතකට ධර්මය අවබෝධ කරගන්න අමාරුයි..ඒ කියන්නේ චතුරාර්යසත්ය(දුක,දුකට හේතුව,දුකින් මිදීම,දුකින් මිදීමේ මාර්ගය...ඒ තමයී මේ විශ්වයේ සැබෑම සත්‍ය.එය අවබෝධ කොටගෙන සතුටින් සිටීමයි බුද්ධාගමේ ඉගැන්වෙන විමුක්තිය.ඉතින් තථාගතයාණන් වහන්සේ අපිට අරිඅටගි මග කියලා දෙන්නේ මේ සත්‍ය තේරුම් ගැනීම සදහා ...සිහියෙන් එය තමා තුල වැඩිය යුතුයි..ආශ්වාදයෙන් ආදීනවය දැකිය යුතුයි..එවිට සිතට සැබෑම විශ්වයේ සත්‍ය (සතරභූත ධාතූන්ගෙන් හටගත් සියල්ලන්ගේම ස්භාවය ) වැටහෙන්න ගන්නවා..ඒකට තමයි අවබෝධය කියන්නේ...අන්න ඒ අවබෝධය තුල කිසිවක නොඇලී හැමදෙයක්ම විදිය හැකි තත්වෙකට හිත පත් වෙනවා..හිත සියලූ කෙලෙස් බරින් නිදහස් වන්නේ ද එතන ඇත්තේ නිවීමයි....අවංක මනුස්සයෙක් වෙන්න...අමුතුවෙන් බණැ ඕනේ නෑ ඔය කාට කාටත්. -** කියලා, කියල තිබුණා....

කණගාටුයි. මේ අවබෝධය නම් නිවැරදි නෑ!!! !!! !!! "අමුතුවෙන් බණැ ඕනේ නෑ ඔය කාට කාටත්." කියන එක නම් එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! -- මං ගොඩ දෙනෙකුට රිදෙන්නම දෙසනවා නම් තමයි!!!   ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා. ඒ මං මේ සංසාර කතාවෙ seriousness එක හොඳටම දන්නා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය හැමෝටම ගොඩක් වැදගත්වෙන (සෑහෙන දිග) post එකක් තව ටික දවසකින් බලන්න ලැබෙයි. ඒක බොහෝම උවමනාවෙන් බලන්න!!!

15th March 12PM

මහත්තයෙක්, **- ඔබ තුමා හරියට දහම දන්නේ නැ.මේ ඔබ ඇහැ ඇරගෙන ඉන්නවෙලාවේ දකින්නේ හිනයක්..රාත්‍රි ඇහැ වහගෙන දකින්නෙත් හිනයක්.මේ දෙකම එකක්.-** කියලා, කියල තිබුණ.....

ඔබ තුමා හරියටම දහම දන්න බව පේනවා!!!   හැබැයි ඔහොම හීනෙන් දොඩව දොඩව ඉඳල මළාම බැරිවෙලා වත් කුකුල් ඇඟක් හැදුණොත්, ඒ පාර හීන දකින්නෙ කුකුලෙක්!!! වැඩිකල් හීන දැක දැක ඉන්න වෙන්නෙත් නෑ. මාස 2-3න් chicken වලට ගන්නව නේ??  වැඩේ තියෙන්නෙ එතකොට ආයි කුකුල් ඇඟක් හැදෙනවා!!! !!! ඒ කුකුළත් ටිකක් කලක් හීන බල බල ඉන්නකොට chicken වලට ගනී!!! එතකොට තා කුකුල් ඇඟක් හැදෙනවා!!! !!! !!! ඒ ලෙසට කුකුල් කුකුල් කුකුල්ම 10,000-15,000ක් හැදෙන්න පුළුවන් නිරිසත් එකකට state change වෙන්න කලින්!!! !!! !!! -- මේ ඔක්කොම බුද්ධ දේශණා වල පැහැදිළිවම සඳහන් වෙන කරුණු!!! !!! !!! Real world සංසාර කතාවෙ සැබෑ ස්වරූපය!!! !!! !!! මේව තාම එලියට දැම්මෙ නෑ හොඳේ...

16th March 5AM

පුරස්නයක්...

"තමාගේ ජිවිතයේ අවසන් දිනය හෙට දවසයි කියා වෛද්‍යවරයා තිරනය කරයි. ඔහුට සසරින් එතෙර වෙන්න ක්‍රමයක් නැද්ද?"

පිළිතුර:

ජීවත්වෙනකම් දැන දැන උවමනාවෙන් අනික් මිනිස්සුන්ට - සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන දේවල් (දස අකුසල්) කරපු කෙනෙක් නෙවෙයි නම්, ගොඩ යන්න අවස්ථාව තියනවා!!! හැබැයි ඒ අවස්ථාව අරං දෙන්න / අවස්ථාවේ නියම ප්‍රයෝජනය අරං දෙන්න, අඩුම ගානේ තමන් හරියට සෝවාන් වත් වෙච්ච කෙනෙකුගේ උපකාරය අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා!!! !!! !!! අවසන් පැය ගානෙදි හරි හරියට කරුණු කියල තේරුම්කරල දෙන්න පුළුවන් උනොත්, අදාළ 'පුද්ගලයා' බුද්ධිමත් - පින් තියන කෙනෙක් නම්, at least අපාගතවෙලා අවස්ථාව එහෙම්පිටින්ම මගහැරෙන එක වළක්වගන්න හරි.. පිරිණිවන්පාන්න හරි.. පුළුවන්!!! එතනට හරියට රහත්වෙච්ච - පින් තියන කෙනෙක් / පිරිසක් සෙට්වුනොත් අනිවාර්යයෙන් පිරිණිවන්පාන්න හදල දෙන්නත් පුළුවන්!!! !!! !!! -- අනික් ඔය හුඟදෙනෙක් හිතාගෙන ඉන්න.. කියව කියව ඉන්න.. කතන්දර වලින් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! ස්වභාවධර්මයේ 'ඇත්ත කතාව' එක්ක සෙල්ලං කරන්න අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

16 March 10AM

මේ හදිස්සියේම ලියල දාන්න හිතුණු එකක්.....

කස්ටිය "චේතනාව = කර්මය. ඒ නිසා චේතනා නැත්නම් කර්ම නෑ." කියලා හිතාගෙන ගොං කතා කියාණ්ඩ එපා!!! !!! !!!

බුදුහාමුදුරුවෝ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" (මහණෙනි, මම චේතනාව කර්මය යැයි වදාරමි!) කියල කිව්වේ, අහපු - දැකපු - විඳපු දේවල් ගැන දිගට දිගට හිතන්න තියාගත්තොත්.. හිතෙන් repeat කරන්න තියාගත්තොත්.. අන්න එතකොට භවය හැදෙනවා!!! Field එක build-up වෙනවා!!! නැත්නම්, කර්ම රැස්වෙනවා!!! කියන එකයි!!! !!! !!!  නැතුව පහළවෙන චේතනාව, 'දුවන්න' හිතෙනව.. 'නිදාගන්න' හිතෙනව.. 'කාගෙ හරි බෙල්ල මිරිකන්න' හිතෙනව.. 'මට කුණුහරුපෙන් බණින්න' හිතෙනව.. වගේ හිතෙන කෙහෙල්මල් නැත්නම්, 'චේතනා' = කර්ම කියන එක නෙවෙයි!!! !!! !!!

** ඔය උදවිය අහල - කියවල තියන 'ප්‍රාණ ගාතය / පර පණ නැසීම' කියන කෙහෙල්මලේ තියන 'මරන්න චේතනාවක් ඇතිවෙන්ඩ ඕනෙ' කියල තියන කුණුහරුප කතාව සා.භ.කා.ගොං සංඝයෝ හදාපු උළව්වක් මිසක් බුද්ධ දේශණාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කර්ම කතන්දරයේ පදනම, සංසාරගත සත්වයෝ හැමෝගෙම ඇඟවල් වල සිද්ධවෙන්නේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාවලියක් නිසා, ඒක නැවත නැවතත් සිද්ධවෙන්න සිද්ධවෙන්න ශක්තිය ගොඩනැගෙන එකයි!!! !!! !!! භවය / කර්ම ශක්තිය කියන්නෙ අන්න ඒ ශක්තියටයි!!! !!! !!! හැබැයි ඒ ශක්තිය ගොඩනැගෙන එක බොහෝම වේගයෙන් සිදුවෙන, අඩුවෙන්න මාස ගණන් - අවුරුදු ගණන් යන ස්වභාවය.. ශක්තිය ගබඩාවෙලා හිටින / accumulate වෙලා හිටින ස්වභාවය.. නැත්නම් flywheel action එක.. නිසා, අපි චේතනා නැවත්තුවට / නවත්තන් හිටියට කර්ම ශක්තිය නැතුව යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික, අපිම උවමනාවෙන් හිතුවත්.. අපේ හිත් වල සමාධිය නැතුව ගිහිල්ලා ඉබේ යම් යම් දේවල් දිගින් දිගට හිතෙන්න - මතක්වෙන්න ගත්තත්.. බාහිර සත්වයන්ගේ භව වල බලපෑම් වලට subject උනත්.. ඔතනදි ප්‍රතිඵලේ එකයි!!! !!! !!! ශක්තිය ගොඩනැගෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් භවය හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒ නිසා 'ඇත්ත සංසාර කතන්දරේ' ඔහෙල හිතාගෙන ඉන්න ඒවාට වඩා ගොඩාක් බරපතළයි!!! !!! !!! භයානකයි!!! !!! !!!

Note: මේ technical සීන්කෝන් ඔක්කොම Net එකේ publish කරල තියනවා!!!

17th March 6AM

මේ හදිස්සියෙම ලියවිච්ච comment එකක්.....

සංසාර කතාව - පුනරුප්පත්තිය / පුනර්භවය - ඉර්දිබල ඔක්කොම scientific කතන්දර තමයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සංසාර කතන්දරේ ගැන දැනගන්නෙ.. අනන්ත (∞) කාලයක් තිස්සෙ ඉපදී ඉපදී මැරි මැරී කාල තියන පරිප්පුව ගැන දැනගන්නෙ.. ඉස්සරහටත් කන්න වෙන ඒ පරිප්පුවෙන් ගැළවෙන්න විදියක් හොයාගන්නෙ.. සේරම කරන්නෙත් දැන් ඉන්න ගොං scientistsලට මලාට කිට්ටු කරන්නවත් බැරි සුපිරිම සුපිරි හෙණ high-tech approach එකකින් තමයි!!! !!! !!! හැබැයි 'ශ්‍රද්ධාව' කියන main component එකයි, පිණින් ලැබෙන ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ප්රඥාවයි දෙක උප්පත්තියෙන්ම හම්බවෙලා තියන කෙනෙකුට මිසක් වෙන කාටවත් ධර්ම මාතෘකාව / සංසාර කතාව එක්ක සෙල්ලං කරන්න බෑ!!! !!! !!! මට උපතින්ම හම්බවෙලා තිබුණු ඒ හැකියාවෙන් ඔක්කොම අල්ලගෙන හැමෝටම දැනගන්න දිගහැරල දාල දැන් සෑහෙන කල්!!! තව ඉස්සරහට තව හොඳ හොඳ දේවල් තියනවත් එක්ක!!! මේ මාතෘකාවට ජාති - ආගම් කතා මොකුත් අදාළ නෑ!!! !!! !!! මේ ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! මිනිස්සු කියන එවුන් ඔක්කොම අනිවාර්යයෙන් මේ කතන්දරේ හරියට අල්ලගෙන / තේරුම් අරගෙන මේ ජීවිතයෙන්ම පැවැත්ම නතරකරගන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් කන්න වෙන්නෙ අමු වහක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! හැබැයි මට සිංහල බැරි අයට උපකාරයක් කරන්න තාම බෑ. ඒ ගැන කණගාටුයි!!!

මේ මොන කෙහෙල්මලක්වත් නොදන්න යන්තම් මොන මොනවහරි ඉගෙනගෙන දැනගෙන ඔක්කොම දන්නවා වගේ ලොකු talks දෙන ගොං බයියලගෙ ගොං කතා අහනකොට - කියවනකොට කේන්තියි!!! !!! !!! දුකයි!!! !!! !!! හැබැයි ඒ බකපණ්ඩිතයන්ට කොහොමත් කෙළවිලා යන නිසා, එක අතකින් සන්තෝසයි.

18th March 8AM

තව කොමෙන්ටුවක් සෙට්වුනා.....

{post එක එනකං බලං ඉන්න අය කේන්තිගන්න එපා!!! ඒක එනවා. සැහෙන බරපතළයි!!!}

"යස්මිං ඛො වචිඡ සමයේ ඉමංච කායං නික්ඛිපති සත්තෝච අඤ්ඤතරං කායං අනුපචපන්නෝ හෝති තමහං තණ්හූපාදානං වදාමි. තණ්හා සමංගිස්ස වච්ඡ, තස්මිං සමයේ උපාදානං හෝති" - මේක ගැන කතාකලේ / කතාකරල තියෙන්නේ හේන්පිටගෙදර ඥාණසීහ හාමුදුරුවෝ විතරයි!!! (මාත් ගොඩාක් කැමති technical minded හාමුදුරු නමක්) හැබැයි ඒ හාමුදුරුවොත් කියන 'අන්තරාභව' කතන්දරේ එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! අන්තරාභව කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ කිව්වෙ වෙන දෙයක්.. කට්ටිය තේරුම්ගත්තේ වෙන දෙයක්.. ඒකයි case එක!!! !!! !!!

ඔතනදි වෙන්නෙ සත්වයෙකුට තියන චේතනා පහළ කරලා හිතන්න - කියන්න - කරන්න පුළුවන් හැකියාවල් ඔක්කොම ගිලිහිලා ගියායින් පස්සෙ ජීවිතය ගැන තියන අනවබෝධයයි පැවැත්මට තියන උවමනාවයි නිසා මනස කියන ආයතනය ඇතුලෙ ඉබේ සිද්ධවෙන කතාවක්!!! !!! !!! ඒ වෙලාවෙ සිද්ධවෙන්නෙ තඩි technical operation එකක්!!! !!! !!! Cross fade එකක් කිව්වනම් වඩාත් නිවැරදියි!!! !!! !!! පැවතුනු ඇඟේ ක්‍රියාකාරීත්වය නැවතීගන නැවතීගන යනකොට අලුතෙන් සෙට්වෙන වඩාත්ම ගැලපෙන ඇඟක ක්‍රියාකාරීත්වය අරම්භවෙනවා!!! !!! !!! ඒ අතරමැදි කාලය තුලදී 'සත්වයාට' ඇඟවල් දෙකෙන්ම දැනෙන දේවල් එකසැරේ දැනෙනවා!!! !!! !!! හැබැයි respond කරන ඒවා full අවුල්!!! !!! !!!

මේක මහා වාත case එකක් මෙයා!!! !!! !!! මං දන්නෙ එච්චරයි!!! !!! !!! මේක මෙතනින්ම ඉවරයක් කරන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22974716, member: 31903"] Block කරල තිබුණු කාලෙ ඉඳල FB එකට දාපුවා ටිකක්..... [COLOR="Blue"]15th March 9AM[/COLOR] [size=3]ස්වාමින්වහන්සේ නමක් [COLOR="Red"]**[/COLOR]- "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"(යමෙක් ධර්මය දකීද හෙතෙම මා දැක්කේ වෙයි-:බුදුන් වහන්සේ)නිවන කියන්නෙ මරනෙන් පස්සෙ යන්න තියෙන දිවියලෝකේ වගේ එකක් නෙමෙයි..නිවන කියන්නේ නිවීම...කොහොමද නිවෙන්න ...මෙහෙමයි...මේ ලෝකෙ අන්ත දෙකක් තියෙනවා සැප දුක කියලා..හැබැයී මේ අන්ත දෙකේම ඇත්තටම සැපක් නෑ...අපි පසිදුරන්ගෙන් මනසට ගන්නා සියලු අරමුනණු කෙලෙස් කෙලෙස් කියන්නේ අපේ සිත දූශනය වෙන සිතුවිලි...ඒ කෙලෙස් තමයි අපේ හිත අව්ල් කරන්නේ...කෙලෙස් බර වැඩි සිතකට ධර්මය අවබෝධ කරගන්න අමාරුයි..ඒ කියන්නේ චතුරාර්යසත්ය(දුක,දුකට හේතුව,දුකින් මිදීම,දුකින් මිදීමේ මාර්ගය...ඒ තමයී මේ විශ්වයේ සැබෑම සත්‍ය.එය අවබෝධ කොටගෙන සතුටින් සිටීමයි බුද්ධාගමේ ඉගැන්වෙන විමුක්තිය.ඉතින් තථාගතයාණන් වහන්සේ අපිට අරිඅටගි මග කියලා දෙන්නේ මේ සත්‍ය තේරුම් ගැනීම සදහා ...සිහියෙන් එය තමා තුල වැඩිය යුතුයි..ආශ්වාදයෙන් ආදීනවය දැකිය යුතුයි..එවිට සිතට සැබෑම විශ්වයේ සත්‍ය (සතරභූත ධාතූන්ගෙන් හටගත් සියල්ලන්ගේම ස්භාවය ) වැටහෙන්න ගන්නවා..ඒකට තමයි අවබෝධය කියන්නේ...අන්න ඒ අවබෝධය තුල කිසිවක නොඇලී හැමදෙයක්ම විදිය හැකි තත්වෙකට හිත පත් වෙනවා..හිත සියලූ කෙලෙස් බරින් නිදහස් වන්නේ ද එතන ඇත්තේ නිවීමයි....අවංක මනුස්සයෙක් වෙන්න...අමුතුවෙන් බණැ ඕනේ නෑ ඔය කාට කාටත්. -[COLOR="red"]**[/COLOR] කියලා, කියල තිබුණා.... කණගාටුයි. මේ අවබෝධය නම් නිවැරදි නෑ!!! !!! !!! "අමුතුවෙන් බණැ ඕනේ නෑ ඔය කාට කාටත්." කියන එක නම් එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! -- මං ගොඩ දෙනෙකුට රිදෙන්නම දෙසනවා නම් තමයි!!! ;) :P ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා. ඒ මං මේ සංසාර කතාවෙ seriousness එක හොඳටම දන්නා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය හැමෝටම ගොඩක් වැදගත්වෙන (සෑහෙන දිග) post එකක් තව ටික දවසකින් බලන්න ලැබෙයි. ඒක බොහෝම උවමනාවෙන් බලන්න!!![/size] ------------------------------------------------- [COLOR="blue"]15th March 12PM[/COLOR] [size=3]මහත්තයෙක්, [COLOR="red"]**[/COLOR]- ඔබ තුමා හරියට දහම දන්නේ නැ.මේ ඔබ ඇහැ ඇරගෙන ඉන්නවෙලාවේ දකින්නේ හිනයක්..රාත්‍රි ඇහැ වහගෙන දකින්නෙත් හිනයක්.මේ දෙකම එකක්.-[COLOR="red"]**[/COLOR] කියලා, කියල තිබුණ..... ඔබ තුමා හරියටම දහම දන්න බව පේනවා!!! :P :lol::lol: හැබැයි ඔහොම හීනෙන් දොඩව දොඩව ඉඳල මළාම බැරිවෙලා වත් කුකුල් ඇඟක් හැදුණොත්, ඒ පාර හීන දකින්නෙ කුකුලෙක්!!! වැඩිකල් හීන දැක දැක ඉන්න වෙන්නෙත් නෑ. මාස 2-3න් chicken වලට ගන්නව නේ?? :D:D වැඩේ තියෙන්නෙ එතකොට ආයි කුකුල් ඇඟක් හැදෙනවා!!! !!! ඒ කුකුළත් ටිකක් කලක් හීන බල බල ඉන්නකොට chicken වලට ගනී!!! එතකොට තා කුකුල් ඇඟක් හැදෙනවා!!! !!! !!! ඒ ලෙසට කුකුල් කුකුල් කුකුල්ම 10,000-15,000ක් හැදෙන්න පුළුවන් නිරිසත් එකකට state change වෙන්න කලින්!!! !!! !!! -- මේ ඔක්කොම බුද්ධ දේශණා වල පැහැදිළිවම සඳහන් වෙන කරුණු!!! !!! !!! Real world සංසාර කතාවෙ සැබෑ ස්වරූපය!!! !!! !!! මේව තාම එලියට දැම්මෙ නෑ හොඳේ...[/size] ------------------------------------------------- [COLOR="blue"]16th March 5AM[/COLOR] [size=3]පුරස්නයක්... "තමාගේ ජිවිතයේ අවසන් දිනය හෙට දවසයි කියා වෛද්‍යවරයා තිරනය කරයි. ඔහුට සසරින් එතෙර වෙන්න ක්‍රමයක් නැද්ද?" පිළිතුර: ජීවත්වෙනකම් දැන දැන උවමනාවෙන් අනික් මිනිස්සුන්ට - සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන දේවල් (දස අකුසල්) කරපු කෙනෙක් නෙවෙයි නම්, ගොඩ යන්න අවස්ථාව තියනවා!!! හැබැයි ඒ අවස්ථාව අරං දෙන්න / අවස්ථාවේ නියම ප්‍රයෝජනය අරං දෙන්න, අඩුම ගානේ තමන් හරියට සෝවාන් වත් වෙච්ච කෙනෙකුගේ උපකාරය අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා!!! !!! !!! අවසන් පැය ගානෙදි හරි හරියට කරුණු කියල තේරුම්කරල දෙන්න පුළුවන් උනොත්, අදාළ 'පුද්ගලයා' බුද්ධිමත් - පින් තියන කෙනෙක් නම්, at least අපාගතවෙලා අවස්ථාව එහෙම්පිටින්ම මගහැරෙන එක වළක්වගන්න හරි.. පිරිණිවන්පාන්න හරි.. පුළුවන්!!! එතනට හරියට රහත්වෙච්ච - පින් තියන කෙනෙක් / පිරිසක් සෙට්වුනොත් අනිවාර්යයෙන් පිරිණිවන්පාන්න හදල දෙන්නත් පුළුවන්!!! !!! !!! -- අනික් ඔය හුඟදෙනෙක් හිතාගෙන ඉන්න.. කියව කියව ඉන්න.. කතන්දර වලින් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! ස්වභාවධර්මයේ 'ඇත්ත කතාව' එක්ක සෙල්ලං කරන්න අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] ------------------------------------------------- [COLOR="blue"]16 March 10AM[/COLOR] [size=3]මේ හදිස්සියේම ලියල දාන්න හිතුණු එකක්..... කස්ටිය "චේතනාව = කර්මය. ඒ නිසා චේතනා නැත්නම් කර්ම නෑ." කියලා හිතාගෙන ගොං කතා කියාණ්ඩ එපා!!! !!! !!! :D:D බුදුහාමුදුරුවෝ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" (මහණෙනි, මම චේතනාව කර්මය යැයි වදාරමි!) කියල කිව්වේ, අහපු - දැකපු - විඳපු දේවල් ගැන දිගට දිගට හිතන්න තියාගත්තොත්.. හිතෙන් repeat කරන්න තියාගත්තොත්.. අන්න එතකොට භවය හැදෙනවා!!! Field එක build-up වෙනවා!!! නැත්නම්, කර්ම රැස්වෙනවා!!! කියන එකයි!!! !!! !!! :) නැතුව පහළවෙන චේතනාව, 'දුවන්න' හිතෙනව.. 'නිදාගන්න' හිතෙනව.. 'කාගෙ හරි බෙල්ල මිරිකන්න' හිතෙනව.. 'මට කුණුහරුපෙන් බණින්න' හිතෙනව.. වගේ හිතෙන කෙහෙල්මල් නැත්නම්, 'චේතනා' = කර්ම කියන එක නෙවෙයි!!! !!! !!! :rofl: [COLOR="red"]**[/COLOR] ඔය උදවිය අහල - කියවල තියන 'ප්‍රාණ ගාතය / පර පණ නැසීම' කියන කෙහෙල්මලේ තියන 'මරන්න චේතනාවක් ඇතිවෙන්ඩ ඕනෙ' කියල තියන කුණුහරුප කතාව සා.භ.කා.ගොං සංඝයෝ හදාපු උළව්වක් මිසක් බුද්ධ දේශණාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry: කර්ම කතන්දරයේ පදනම, සංසාරගත සත්වයෝ හැමෝගෙම ඇඟවල් වල සිද්ධවෙන්නේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාවලියක් නිසා, ඒක නැවත නැවතත් සිද්ධවෙන්න සිද්ධවෙන්න ශක්තිය ගොඩනැගෙන එකයි!!! !!! !!! භවය / කර්ම ශක්තිය කියන්නෙ අන්න ඒ ශක්තියටයි!!! !!! !!! හැබැයි ඒ ශක්තිය ගොඩනැගෙන එක බොහෝම වේගයෙන් සිදුවෙන, අඩුවෙන්න මාස ගණන් - අවුරුදු ගණන් යන ස්වභාවය.. ශක්තිය ගබඩාවෙලා හිටින / accumulate වෙලා හිටින ස්වභාවය.. නැත්නම් flywheel action එක.. නිසා, අපි චේතනා නැවත්තුවට / නවත්තන් හිටියට කර්ම ශක්තිය නැතුව යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: අනික, අපිම උවමනාවෙන් හිතුවත්.. අපේ හිත් වල සමාධිය නැතුව ගිහිල්ලා ඉබේ යම් යම් දේවල් දිගින් දිගට හිතෙන්න - මතක්වෙන්න ගත්තත්.. බාහිර සත්වයන්ගේ භව වල බලපෑම් වලට subject උනත්.. ඔතනදි ප්‍රතිඵලේ එකයි!!! !!! !!! ශක්තිය ගොඩනැගෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් භවය හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry: අන්න ඒ නිසා 'ඇත්ත සංසාර කතන්දරේ' ඔහෙල හිතාගෙන ඉන්න ඒවාට වඩා ගොඩාක් බරපතළයි!!! !!! !!! භයානකයි!!! !!! !!! Note: මේ technical සීන්කෝන් ඔක්කොම Net එකේ publish කරල තියනවා!!![/size] ------------------------------------------------- [COLOR="blue"]17th March 6AM[/COLOR] [size=3]මේ හදිස්සියෙම ලියවිච්ච comment එකක්..... සංසාර කතාව - පුනරුප්පත්තිය / පුනර්භවය - ඉර්දිබල ඔක්කොම scientific කතන්දර තමයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සංසාර කතන්දරේ ගැන දැනගන්නෙ.. අනන්ත (∞) කාලයක් තිස්සෙ ඉපදී ඉපදී මැරි මැරී කාල තියන පරිප්පුව ගැන දැනගන්නෙ.. ඉස්සරහටත් කන්න වෙන ඒ පරිප්පුවෙන් ගැළවෙන්න විදියක් හොයාගන්නෙ.. සේරම කරන්නෙත් දැන් ඉන්න ගොං scientistsලට මලාට කිට්ටු කරන්නවත් බැරි සුපිරිම සුපිරි හෙණ high-tech approach එකකින් තමයි!!! !!! !!! හැබැයි 'ශ්‍රද්ධාව' කියන main component එකයි, පිණින් ලැබෙන ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ප්රඥාවයි දෙක උප්පත්තියෙන්ම හම්බවෙලා තියන කෙනෙකුට මිසක් වෙන කාටවත් ධර්ම මාතෘකාව / සංසාර කතාව එක්ක සෙල්ලං කරන්න බෑ!!! !!! !!! මට උපතින්ම හම්බවෙලා තිබුණු ඒ හැකියාවෙන් ඔක්කොම අල්ලගෙන හැමෝටම දැනගන්න දිගහැරල දාල දැන් සෑහෙන කල්!!! තව ඉස්සරහට තව හොඳ හොඳ දේවල් තියනවත් එක්ක!!! මේ මාතෘකාවට ජාති - ආගම් කතා මොකුත් අදාළ නෑ!!! !!! !!! මේ ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! මිනිස්සු කියන එවුන් ඔක්කොම අනිවාර්යයෙන් මේ කතන්දරේ හරියට අල්ලගෙන / තේරුම් අරගෙන මේ ජීවිතයෙන්ම පැවැත්ම නතරකරගන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් කන්න වෙන්නෙ අමු වහක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! හැබැයි මට සිංහල බැරි අයට උපකාරයක් කරන්න තාම බෑ. ඒ ගැන කණගාටුයි!!! :(:( මේ මොන කෙහෙල්මලක්වත් නොදන්න යන්තම් මොන මොනවහරි ඉගෙනගෙන දැනගෙන ඔක්කොම දන්නවා වගේ ලොකු talks දෙන ගොං බයියලගෙ ගොං කතා අහනකොට - කියවනකොට කේන්තියි!!! !!! !!! දුකයි!!! !!! !!! හැබැයි ඒ බකපණ්ඩිතයන්ට කොහොමත් කෙළවිලා යන නිසා, එක අතකින් සන්තෝසයි. :P[/size] ------------------------------------------------- [COLOR="blue"]18th March 8AM[/COLOR] [size=3]තව කොමෙන්ටුවක් සෙට්වුනා..... :) {post එක එනකං බලං ඉන්න අය කේන්තිගන්න එපා!!! ඒක එනවා. සැහෙන බරපතළයි!!!} "යස්මිං ඛො වචිඡ සමයේ ඉමංච කායං නික්ඛිපති සත්තෝච අඤ්ඤතරං කායං අනුපචපන්නෝ හෝති තමහං තණ්හූපාදානං වදාමි. තණ්හා සමංගිස්ස වච්ඡ, තස්මිං සමයේ උපාදානං හෝති" - මේක ගැන කතාකලේ / කතාකරල තියෙන්නේ හේන්පිටගෙදර ඥාණසීහ හාමුදුරුවෝ විතරයි!!! (මාත් ගොඩාක් කැමති technical minded හාමුදුරු නමක්) හැබැයි ඒ හාමුදුරුවොත් කියන 'අන්තරාභව' කතන්දරේ එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! අන්තරාභව කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ කිව්වෙ වෙන දෙයක්.. කට්ටිය තේරුම්ගත්තේ වෙන දෙයක්.. ඒකයි case එක!!! !!! !!! ඔතනදි වෙන්නෙ සත්වයෙකුට තියන චේතනා පහළ කරලා හිතන්න - කියන්න - කරන්න පුළුවන් හැකියාවල් ඔක්කොම ගිලිහිලා ගියායින් පස්සෙ ජීවිතය ගැන තියන අනවබෝධයයි පැවැත්මට තියන උවමනාවයි නිසා මනස කියන ආයතනය ඇතුලෙ ඉබේ සිද්ධවෙන කතාවක්!!! !!! !!! ඒ වෙලාවෙ සිද්ධවෙන්නෙ තඩි technical operation එකක්!!! !!! !!! Cross fade එකක් කිව්වනම් වඩාත් නිවැරදියි!!! !!! !!! පැවතුනු ඇඟේ ක්‍රියාකාරීත්වය නැවතීගන නැවතීගන යනකොට අලුතෙන් සෙට්වෙන වඩාත්ම ගැලපෙන ඇඟක ක්‍රියාකාරීත්වය අරම්භවෙනවා!!! !!! !!! ඒ අතරමැදි කාලය තුලදී 'සත්වයාට' ඇඟවල් දෙකෙන්ම දැනෙන දේවල් එකසැරේ දැනෙනවා!!! !!! !!! හැබැයි respond කරන ඒවා full අවුල්!!! !!! !!! මේක මහා වාත case එකක් මෙයා!!! !!! !!! මං දන්නෙ එච්චරයි!!! !!! !!! මේක මෙතනින්ම ඉවරයක් කරන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom