Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාළකන්නි දේශයේ කාළකන්නින්...

නුඹලා දැන සිටියාද....?

වර්ෂ 2016 වනවිට හම්බන්තොට වරාය සෑදීමට ගත් මුළුණය වන ඩොලර් බිලියන 1.7 න් තුනෙන් එකකට මඳක් අඩුවෙන්, (30% ක් පමණ) එනම් ඩොලර් බිලියන 0.5 ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙවා අවසන් කර තිබූ බව...?

ණය ගෙවා අවසන් වීමට තිබූ වර්ෂ 2036 වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතා පහසුවෙන් මේ ණය ගෙවා අවසන් කිරීමට හැකිව තිබූ බව...?

එසේ වූවා නම් මෙම මහඟු සම්පත මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු දේපලක් වනවනවා පමණක් නොව අධික ලාභ ලබන සම්පතක් වන බව....?

මේ ණය ගෙවීම කිසිසේත්ම ශ්‍රී ලංකා රජයට බරක් නොවූ බවත් ස්වාධීන ලාබ ලබන රජයට සම්බන්ධ ආයතනයක් වූ වරාය අධිකාරියේ පමණක් වගකීමක් බව...?

ණය වෙනුවට වරාය පවරාදෙන ලෙස කිසිවිටෙක චීන රජයේ බලපෑමක් නොතිබූ බව...?

ක්‍රා ඇල ව්‍යාපෘතිය අවසන්කර අනාගත නව සේදමාවත (වන් බෙල්ට්, වන් රෝඩ්) චීනය විසින් ගොඩනැඟූ පසු ඉන්දියන් සාගරයේ වැදගත්ම වරායලෙස දැනට සිංගප්පූරුව සතුව තිබෙන තැන අනාගතයෙ ලැබෙන්නට තිබුනේ හම්බන්තොට වරායට බව...?

රාජපක්ෂලා ගිණිපොලියට ණය ඇරං නැව් එන්නෙ නැති වරායක් හදලා අපේ රට ණය උගුලක හිර කලා කියල පච කුමාරයත්, වික්කම සිංහයත් ඔබව හරි හරියට රැවටූ බව...?

රාජපක්ෂලා චීනෙන් ණයට ඇරන් හැදූ සියළු ව්‍යාපෘති (නොරච්චෝලෙ, හයිවේ, මත්තල, හම්බන්තොට වරාය ආදී) වලට ලබාගත් ණය එකතුව ශ්‍රී ලංකාවෙ මුළු ණය වලින් 8% ක් පමණක් බව...?

රාජපක්ෂලා ණය ගන්නවා වැඩියි කියමින් පන්නා දමන විට ශ්‍රී ලංකාවෙ මුළු ණය ප්‍රමානය රු.බිලියන 5500 ක් වූ බව (ට්‍රිලියන 5.5) බවත් එය අදවන විට රු.බිලියන 11000 ක් හෙවත් (ට්‍රිලියන 11ක්) දක්වා එනම් දෙගුණයක් දක්වා ඉහළ දමා ඇති බවත්....?

(රාජපක්ෂලා එලවන විට ඇරන් තිබූ ණය සියල්ලම ඔවුන් ගත් ණය නොවේ. ඒ ලංකාව නිදහස ලැබූදා සිට වසර 65 කදී ගත් ණයයි. නමුත් යහපාලකයින් ඒ මුළු ප්‍රමාණයම මේ වසර 4 1/2 තුළදී ගෙන ඇත. ඒ ලබාගත් ණය වලින් කළ ව්‍යාපෘති මොනවාදැයි ඔය මොළ වලින් කල්පනා කර බලන්න.)

රාජපක්ෂලා රට බාරගන්නකොට ලංකාවෙ දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව රටේ ණය 102% ව තිබූ බවත්, රාජපක්ෂ එලවන විට ඔහු රටේ මුළු ණය ද.දේ.නි ට සාපේක්ෂව 78% ක් දක්වා අඩු කර තිබූ බවත්, ඔහු එලවා බලයට පත්වූ යහපාලකයින් එය නැවත් 82% දක්වා දැනටමත් ඉහළ දමා ඇති බවත්...?

රාජපක්ෂලා සැළසුම් කරතිබූ පරිදි හම්.වරායත්, ඒ අවට නිදහස් ආයෝජන කළාපයත්, පෝර්ට් සිටියත්, ඒ සියල්ල යාවෙන අධිවේගී මාර්ගපද්ධතියත් මේ වනවිට ඔවුන් බලයේ සිටියානම් ඉදිවී අවසන් බව...?

නමුත් දිනසීයකින් අළුත් රටක් හදනවා යැයි කියමින් ලක්ෂ හැට දෙකක බත්කන හරකුන් වූ ඔබ මහදවල් ඇන්දූ බව...?

එසේ එකවරක් ඇන්දුනු කාළකන්නින් වන නුඹලා නැවතවරක් 225 ම එපා, නිල් කොළ රතු ඔක්කොම එපා, අවුරුදු 70 ක් අපිව රැවැට්ටුව විතරයි කියමින් එකවරම පහළවී අළුත් ව්‍යවස්ථාවක් එකදවසෙන් ගෙනැත් රට සුකිත මුදිත කරණ දියසේන කුමාරයෙක් එන බව සිතමින් නැවත වරක් ස්වකැමැත්තෙන්ම ඇන්දීමට ආශාවෙන් පුල පුලා බලා සිටින බව...?

මේ රට ඉස්සරහට ගෙනියන්නට බැරි කරන එකෙකුට කරන්න දෙන්නෙ නැති, උගේ දාහක් ඇද කියන්න විතරක් දන්න, රටේ ලෝකෙ වෙන මෙලෝ අලබෝලයක් නොදන්න, පචකුමාරයා, ගොන්ජා වගේ උන් කියන කථා ලෝක සත්‍ය කියල හිතාගෙන ඉන්න (මතකනෙ හයිවෙ හදන්නෙ රාජපක්ෂට ඇඹුල්තියල් ගෙන්න, නෙළුම් කුළුන හදන්නෙ පැනල මැරෙන්න, හම්.වරාය බේබිලාට පිනන්න හදපු පූල් එකක් වගේ කථා) කාළකන්නි බත්කන මී හරකුන් රොත්ත නිසා බව...?

-- මේක කාගෙද කියල මතක නෑ. ලියල තියන දේවල් වල වැදගත්කම නිසා මාත් FB එකෙන් copy කරගත්තු එකක්!!

[QUOTE="Damith Kariyawasam, post: 24647331, member: 31903"] [SIZE="3"][COLOR="DarkRed"]කාළකන්නි දේශයේ කාළකන්නින්... නුඹලා දැන සිටියාද....? වර්ෂ 2016 වනවිට හම්බන්තොට වරාය සෑදීමට ගත් මුළුණය වන ඩොලර් බිලියන 1.7 න් තුනෙන් එකකට මඳක් අඩුවෙන්, (30% ක් පමණ) එනම් ඩොලර් බිලියන 0.5 ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙවා අවසන් කර තිබූ බව...? ණය ගෙවා අවසන් වීමට තිබූ වර්ෂ 2036 වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතා පහසුවෙන් මේ ණය ගෙවා අවසන් කිරීමට හැකිව තිබූ බව...? එසේ වූවා නම් මෙම මහඟු සම්පත මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු දේපලක් වනවනවා පමණක් නොව අධික ලාභ ලබන සම්පතක් වන බව....? මේ ණය ගෙවීම කිසිසේත්ම ශ්‍රී ලංකා රජයට බරක් නොවූ බවත් ස්වාධීන ලාබ ලබන රජයට සම්බන්ධ ආයතනයක් වූ වරාය අධිකාරියේ පමණක් වගකීමක් බව...? ණය වෙනුවට වරාය පවරාදෙන ලෙස කිසිවිටෙක චීන රජයේ බලපෑමක් නොතිබූ බව...? ක්‍රා ඇල ව්‍යාපෘතිය අවසන්කර අනාගත නව සේදමාවත (වන් බෙල්ට්, වන් රෝඩ්) චීනය විසින් ගොඩනැඟූ පසු ඉන්දියන් සාගරයේ වැදගත්ම වරායලෙස දැනට සිංගප්පූරුව සතුව තිබෙන තැන අනාගතයෙ ලැබෙන්නට තිබුනේ හම්බන්තොට වරායට බව...? රාජපක්ෂලා ගිණිපොලියට ණය ඇරං නැව් එන්නෙ නැති වරායක් හදලා අපේ රට ණය උගුලක හිර කලා කියල පච කුමාරයත්, වික්කම සිංහයත් ඔබව හරි හරියට රැවටූ බව...? රාජපක්ෂලා චීනෙන් ණයට ඇරන් හැදූ සියළු ව්‍යාපෘති (නොරච්චෝලෙ, හයිවේ, මත්තල, හම්බන්තොට වරාය ආදී) වලට ලබාගත් ණය එකතුව ශ්‍රී ලංකාවෙ මුළු ණය වලින් 8% ක් පමණක් බව...? රාජපක්ෂලා ණය ගන්නවා වැඩියි කියමින් පන්නා දමන විට ශ්‍රී ලංකාවෙ මුළු ණය ප්‍රමානය රු.බිලියන 5500 ක් වූ බව (ට්‍රිලියන 5.5) බවත් එය අදවන විට රු.බිලියන 11000 ක් හෙවත් (ට්‍රිලියන 11ක්) දක්වා එනම් දෙගුණයක් දක්වා ඉහළ දමා ඇති බවත්....? (රාජපක්ෂලා එලවන විට ඇරන් තිබූ ණය සියල්ලම ඔවුන් ගත් ණය නොවේ. ඒ ලංකාව නිදහස ලැබූදා සිට වසර 65 කදී ගත් ණයයි. නමුත් යහපාලකයින් ඒ මුළු ප්‍රමාණයම මේ වසර 4 1/2 තුළදී ගෙන ඇත. ඒ ලබාගත් ණය වලින් කළ ව්‍යාපෘති මොනවාදැයි ඔය මොළ වලින් කල්පනා කර බලන්න.) රාජපක්ෂලා රට බාරගන්නකොට ලංකාවෙ දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව රටේ ණය 102% ව තිබූ බවත්, රාජපක්ෂ එලවන විට ඔහු රටේ මුළු ණය ද.දේ.නි ට සාපේක්ෂව 78% ක් දක්වා අඩු කර තිබූ බවත්, ඔහු එලවා බලයට පත්වූ යහපාලකයින් එය නැවත් 82% දක්වා දැනටමත් ඉහළ දමා ඇති බවත්...? රාජපක්ෂලා සැළසුම් කරතිබූ පරිදි හම්.වරායත්, ඒ අවට නිදහස් ආයෝජන කළාපයත්, පෝර්ට් සිටියත්, ඒ සියල්ල යාවෙන අධිවේගී මාර්ගපද්ධතියත් මේ වනවිට ඔවුන් බලයේ සිටියානම් ඉදිවී අවසන් බව...? නමුත් දිනසීයකින් අළුත් රටක් හදනවා යැයි කියමින් ලක්ෂ හැට දෙකක බත්කන හරකුන් වූ ඔබ මහදවල් ඇන්දූ බව...? එසේ එකවරක් ඇන්දුනු කාළකන්නින් වන නුඹලා නැවතවරක් 225 ම එපා, නිල් කොළ රතු ඔක්කොම එපා, අවුරුදු 70 ක් අපිව රැවැට්ටුව විතරයි කියමින් එකවරම පහළවී අළුත් ව්‍යවස්ථාවක් එකදවසෙන් ගෙනැත් රට සුකිත මුදිත කරණ දියසේන කුමාරයෙක් එන බව සිතමින් නැවත වරක් ස්වකැමැත්තෙන්ම ඇන්දීමට ආශාවෙන් පුල පුලා බලා සිටින බව...? මේ රට ඉස්සරහට ගෙනියන්නට බැරි කරන එකෙකුට කරන්න දෙන්නෙ නැති, උගේ දාහක් ඇද කියන්න විතරක් දන්න, රටේ ලෝකෙ වෙන මෙලෝ අලබෝලයක් නොදන්න, පචකුමාරයා, ගොන්ජා වගේ උන් කියන කථා ලෝක සත්‍ය කියල හිතාගෙන ඉන්න (මතකනෙ හයිවෙ හදන්නෙ රාජපක්ෂට ඇඹුල්තියල් ගෙන්න, නෙළුම් කුළුන හදන්නෙ පැනල මැරෙන්න, හම්.වරාය බේබිලාට පිනන්න හදපු පූල් එකක් වගේ කථා) කාළකන්නි බත්කන මී හරකුන් රොත්ත නිසා බව...?[/COLOR] -- මේක කාගෙද කියල මතක නෑ. ලියල තියන දේවල් වල වැදගත්කම නිසා මාත් FB එකෙන් copy කරගත්තු එකක්!! 😔[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom