Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ කට්ටියකගෙන් "කෝ නු හාසෝ කිමානන්දෝ - නිච්චං පජ්ජලිතේ සති ~" (මෙච්චර danger එකක ඉඳගෙනත් මොකද්ද බොලාගෙ ඔය ආතල් එක??) කියලා අහපු case එකක් තියනව. මං ඒක Blog එකටත් ගත්ත.  හැබැයි උන්වහන්සේ ඒක අහපු තැනයි.. එතන හිටපු උන්දලයි.. නිසා, ඒ case එක අහන / කියවන ඕනෙ කෙනෙක් හිතන්නෙ "බීල ආතල් ගන්න එකේ භයානක කම ගැන කියාපු එකක්!! අපි බොන්නෙ නැති නිසා අපිට අවුළක් නැහැ!!" කියල තමයි!!!  ඊළඟට මං මේ පාළියෙන් තියන කොටස copy කරගන්න බලන්න search එකක් දාපු පාරත් දැක්ක 'රාගාදි එකොළොස් ගින්නකින් දැවි දැවි ඉන්න..' මොකද්ද කතාවක් ගැන!!! ඒකත් අවුල්!!! !!! !!! මොකද, සංසාර කතන්දරේ ගැන හොඳටම දන්න බුදුහාමුදුරුවෝ හැම තැනදිම highlight කළේ 'සංසාර අණතුර' ගැන මිසක් ගිණි ගැන නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ ඒ භයානක සංසාර අණතුර ගැන "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ, හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන විදියට.. බොහෝම සුළු කාලෙකට.. දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි වෙලාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන පැත්ත බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කියලා බොහෝම පැහැදිළිව කියල තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි ඔය කියවෙන්නෙ ඇත්තටම තමන්ට කිසීම දෙයක් කරකියා ගන්න බැරි.. තමන්ගෙ පාළනයෙන් තොර.. තනිකරම 'අනාත්ම'.. මහා භයානක කතන්දරයක් ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඔතන ඔය 'අනාත්ම' කියන එකේ තේරුම 'ආත්මයක් නැහැ!' කියන එක නෙවෙයි මීහරකුණේ, මී හරකියනේ, තමන්ගෙ වසඟයේ පවත්වන්න බැහැ!!! නැත්නම් තමුන්ට control නැහැ!!! තමුන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න බැහැ!!! කියන එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට ඒ අනාත්ම භාවයයි.. මහා භයානක කතන්දරයක්ය කියන එකයි.. තමයි උඹල හැමෝම උඹලගෙ ජීවිත සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම දැනගතයුතු වැදගත්ම වැදගත් කාරණා දෙක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උනාට අද ධර්මය කතාකරන එවුන් කතාකරන්නෙම ඔය වැදගත්ම වැදගත් කාරණා දෙකම නැතුව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි අද මේ මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න බොලා හැමෝටම ඒ භයානක සංසාර අණතුරයි.. ඒකෙදි බොලාට ඕනෙ ඕනෙ විදියට රඟල හරියන්නෙ නැහැ කියන එකයි.. බොහෝම ලස්සණට වහල - හංගලා දාල තිබුණට, ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකම්ම බොලා ඉන්නේ ඒ භයානක අණතුරේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  බොලා සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් බොලාට ඉන්න වෙන්නෙත් ඒ මහා භයානක අණතුරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  කොහොමත් සංසාරගත සත්වයන්ට ඒ සැඩපහරෙන් බේරිලා 'වෙන කොහෙට හරි වෙලා' ඉන්න පුළුවන් කමකුත් මේ ඇත්ත සංසාර කතාවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙක් උනත් 'ඉන්නව' නම් ඉන්න ඕනෙ සැඩපහරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා, නිවැරදිවම ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන අරහත්වයට පත්වෙච්ච / හරියට රහත්වෙච්ච කෙනෙක් උනත්, ජීවත් වෙනකම්ම.. පණ පිටින් ඉන්නකම්ම.. පිරිණිවන් පානකම්ම.. ඉන්න ඕනෙත් ඒ මහා භයානක සංසාර අණතුරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අනික් ඔය මොන මොනව හරි අවබෝධකරගෙන ඉන්න - දැකල ඉන්න - නිවිල ඉන්න - නිවන් ගිහිල්ල වගේ ඉන්න උන්දලා ඔක්කොටමත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එතනදි උඹල මොකෙක්වත් දන්නෙවත් නැතිවුණාට, උඹලව මොහොතක් මොහොතක් පාසා හතර අපාය දිහාවට ඇදිල ඇදිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, drag වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  කෙනෙක් හරියටම රහත්වුනාම වෙන්නෙත් ඒ drag වෙන එක අවමයටම අඩුවෙන එක / dragging force minimum - minimize වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික මේ භයානක සංසාර පැවැත්මේදී සංසාරගත සත්වයන් වෙච්ච බොලා ඕනෙම කෙනෙකුට ලැබෙන උපරිම යහපත් මට්ටමත් මෙච්චරම.. මේ 'දියෙන් උඩට මතුවෙලා යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට ඉන්න ලැබිලා තියන' මට්ටමම.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොලාව සැඩපහරේ ගහගෙන යන ගමන් ඔය මොකක හරි වැදුණොත් / හැප්පුනොත් එහෙම අඬු පඬු කැඩිලා.. උඩ විසිවෙලා.. ආයිමත් සැඩපහරටම වැටෙනවා වගේ දෙයක් උනොත් මිසක්ක, බොලාට සැඩපහරෙන් මිදිලා සැඩපහරට උඩින් 'පාවෙවී ඉන්න' පුළුවන් කියලා එකක් එහෙම නම්.. මීට වඩා 'සැප' හම්බවෙන ජීවිතයක් ලබන්න පුළුවන් කියලා එකක් එහෙම නම්.. මේ ඇත්ත සංසාර කතාවේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බොලා ඔය අහල කියවලා තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කටින පුදලා සැඩපහරෙන් බේරිලා 'අහසෙ ඉන්න' ඒවා.. කුසල් රැස්කොර කොර තව අම්බානක් කල් දෙවි මිනිස් සැප ලබමින් සසරෙ සැරිසරලා කෙළවර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් යන ඒවා.. තොපිව ගොනාට අන්දන්න, තොපිට මේ ලැබිල තියන අවස්ථාව / ක්ෂණ සම්පත්තිය මගහරවන්න, උන් දෙසල තියන අමු කුණුහරුප කතන්දර පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ම්ම්..  ඇත්තටම නම් එහෙම දන්දීලා - පින් කරලා 'උඩ යන්න' බැරුවමත් නෙවෙයි!!!  ඒත් ඒක සිද්ධවෙන විදියක් තියනවා!!! !!! !!! සම්මාසම්බුද්ධත්වය වෙනුවෙන් පාරමී දම් පූරණය කරගෙන එන බෝධිසත්වයෙක් බුද්ධත්වයට පත්වෙන්න ආසන්න වෙනකොට නම් සංසාරගත සත්වයන්ට එහෙම කරලා ලේසියෙන්ම 'උඩයන්න' පුළුවන් කාලයක් එනවා!!! !!! !!! ඒක ඒ බෝධිසත්වයාගේ පුණ්‍ය ශක්තියෙන් සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {සම්මාසම්බුද්ධත්වයට පත්වීමට බෝධිසත්වයෙකුට පාරමිතා පුර පුරා දඟලන්න වෙන්නෙත් එහෙම අනික් සත්වයන්ව ගොඩදාන්න අවශ්‍ය පුණ්‍ය ශක්තිය එක්රැස් කරගන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් එළිදරව් කරලා දීපු ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන පිරිණිවන් පාන්න නම් කාටවත් එහෙම පුර පුර දඟලන්න අවශ්‍යතාවයක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  } ඊළඟට ඒ බෝධිසත්වයා සම්මාසම්බුද්ධත්වයට පත්වීමට ඉපදිලා - බුද්ධත්වයට පත්වෙලා - පිරිණිවන්පානා තෙක් කාලය අතරතුරේ නම් සංසාරගත සත්වයෝ බෝ මළුවක් අතුගෑවත්.. මල් ආසනයක් සුද්ද කළත්.. නිකං සාදු කියල වැන්දත්.. ඒත් wholesale එකේ 'උඩ යනවා'!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඔය බණ අහන්න ආපු ධර්මය අවබෝධ කරගන්න තරම් මොළයක් / ප්‍රඥාවක් නැති මෝඩ පහේ පොරවල් වලට පින් කරල සුගතියෙ යන කතා.. සිල් රැකල සුගතියෙ යන කතා.. කිව්වෙත් අන්න ඒකයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම සංසාරගත සත්වයන්ට ඒ wholesale එකේ 'උඩ යන්න' ලැබිල තිබුණු අවස්ථාවත් එහෙම්මම අවසන් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතනින් පස්සෙ එහෙම 'උඩ යන්න' නම් ඉතිං එක්කෝ, තමන්ට කිසීම ලාභාපේක්ෂාවක් - ලාභ ප්‍රයෝජනයක් නැතුව දිවිහිමියෙන්ම අනික් මිනිස්සුන්ගේ - සත්තුන්ගේ දුක නිවන්න කැපවෙලා ඉන්න වෙද මහත්මයෙක් - මහත්මියක්.. නැත්නම්, තමන්ට කිසීම ලාභාපේක්ෂාවක් නැතුව 'ඒක පුත්ත මනු රක්ඛේ' විදියට සියලු ලෝක සත්වයන්ට මයිත්‍රීය පතුරුවන කෙනෙක්.. එහෙමත් නැත්නම්, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙලින් නිවැරදිවම අරහත්වය සාක්ෂාත් කළ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක - ශ්රවිකාවන්ට නිරන්තරයෙන් සිව්පසයෙන් උපස්ථාන කරන කෙනෙක්.. කවුරුහරි වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / PoP පිළිම වලට මල් - පාන් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස පුදලා.. ගස්වලට වතුර දාලා.. ගස්වල කොඩිවැල් එල්ලලා.. ගස්වලට - චෛත්‍ය වලට රෙදි අන්දලා.. අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝයන්ට කටින / සිවුරු / අට පිරිකර පුදලා - දාන මාන දීලා.. සිල් රැකලා.. නම් 'උඩ යන්න' පුළුවන් හීනෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! සංසාරගත සත්වයන්ට බොහොම කළාතුරකින් ලැබෙන ඉතාමත් දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් වන ඒ බොහෝම පොඩි පිණකිනුත් 'උඩ යන්න' පුළුවන් අවස්ථාව... පින් මොකුත්ම නොකර සීලයෙන් සංවරවෙලා - පවින් වැළකිලා ඉඳලා විතරක් උනත් 'උඩ යන්න' පුළුවන් අවස්ථාව... නිවැරදිවම කිව්වොත් සංසාර පැවැත්මට සාපේක්ෂව එක මොහොතකට - එක 'ක්ෂණයකට' (බොහෝම සුළු කාලයකට) විතරක් ලැබෙන සංසාර අණතුරෙන් ගැළවිලා බේරිලා ඉන්නට ලැබෙන රැකවරණය (guard එක)... ලැබෙන්නේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වීමට ආසන්න කාලයේ ඉඳලා උන්වහන්සේ ඉපදිලා - බුද්ධත්වයට පත්වෙලා - පිරිණිවන් පානකම් කාලය අතරතුරේ පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම එක පාරටම කඩාවැටෙන ඒ රැකවරණය ඊළඟට ඒ භාග්යවතුවහන්සේගේ උපකාරයෙන් සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙලින් නිවැරදිවම අරහත්වය සාක්ෂාත් කළ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක - ශ්රවිකා පිරිස මහා පරිමණයෙක් ජීවමාණව වැඩ සිටිනා තාක් කල්... 'කල්‍යාණවැට' ඉතාමත් හොඳින් ආරක්ශා වෙලා ශක්තිමත්ව තිබෙනා තාක්කල්... ඒකත් හැබැයි ඒ පින්වත් උදවියගේ ඇසුරේම ඉන්න මිනිස්සුන්ට - සත්තුන්ට විතරක් සීමාවෙන ගාණට ක්‍රියාත්මක වෙලා, 'කල්‍යාණවැට' දුර්වල වෙලා වෙලා කැඩිලා ගියාම නැත්තටම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉන් පස්සේ කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර අණතුරෙන් ගැළවිලා - බේරිලා ඉන්නට හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැවැත්මේ රැඳිලා ඉන්න තරමක් සත්වයන් ඔක්කොම ගහගෙන ගිහින් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "ගිහි කෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!! පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! සෝවාන් / සෝතාපන්න වත් නැත්නම් මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කිය කියා කිව්වේ, සංසාරගත සත්වයන් වෙච්ච උඹල කාටවත්ම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැති මේ කාලයේ, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලයේ,  බොලාට සංසාර අණතුරෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   උඹ මැරෙන්න කළින් උඹ ඒ කෙරෙන්න අවශ්‍ය දේ කරගත්තෙ නැද්ද?? උඹ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. සාමාන්‍යයෙන් මෙතනදි අන්‍යාගමික හෝ භෞතික වාදී / නිරාගමික එවුන්ට (ගොං බෞද්ධ වත් නොවෙන එවුන්ට) කිසීම chance එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳේ.  උන්ට මේ දේවල් දැනගන්න වත් ලැබෙන්නෙ නැහැ නෙව??? ඉතිං උන් ඔක්කොම මැරෙන මැරෙන එවුන් කෙළින්ම අපාය ග්‍රහලෝක 4න් එකකට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විසිවෙලා නොගියොත් / නොවැටුනොත් විතරක්, තිරිසන් සත්තු හැටියට උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මිත්‍යාදෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා කෙළින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!!  එතනදි මං(අපි) දැන් මේ දාන්න පුළුවන් සෙල්ලං ඔක්කොම දාල මුළු universe එකම පීරලා පීරලා 'ඇත්ත සංසාර කතාව' (Real Technical Scenario) එහෙම්පිටින්ම අල්ලගෙන, මෙච්චර ඉරාගෙන ඒවා කියල දෙන්න දඟලන්නෙ අන්න ඒ මිත්‍යාදෘෂ්ඨික උන්දලාටත් ගැළවෙන්න අවස්ථාවක් හදල දෙන්නත් එක්කම තමයි!!! !!! !!!  ඒ නිසා දැන් මුළු ලෝකෙම ඉන්න ඒ මිත්‍යාදෘෂ්ඨික මිනිස්සුන්ගෙන් මට(අපට) සෙට්වෙන.. මට සෙට්වෙලා 'ඇත්ත කතන්දරේ' හරියට දැනගෙන මං කියන විදියටම වැඩ කටයුතු කරන.. උන්දලාටත් ගැළවීමක් තියෙයි!!! !!! !!!  හැබැයි එහෙම මට(අපට) සෙට් නොවෙන.. 'ඇත්ත කතාව' දැනගන්න නොලැබෙන.. ගැළවෙන්න අවශ්‍ය දේ නොකෙරෙන.. අනික් එවුන් ඔක්කොටම අදටත් භාග්‍යවතුන්වහන්සේ කියාපු ලෙසටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට මෙතනදි මුළු ලෝකෙම ඉන්න ගොං බෞද්ධ - ගොං සංඝ එවුන්ට chance එකක් තියෙන්නෙත්, දැන් උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං බණ - කුණුහරුප බණ අහල කියවලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා කර කර ඉන්න අමු ගොං වැඩ - කුණුහරුප වැඩ ඔක්කොම නවත්තලා, මං කියන - භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම කටයුතු කළොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉතිං උනුත් ඔක්කොම ගහගෙන ගිහිං අපාගත වෙයි!!! !!! !!! නොවැටී බේරුණොත් තිරිසන් සත්තු වෙයි!!! !!! !!! ඊට අමතරව ගොං බෞද්ධයෝ පව් - පාපකර්ම නොකරන නිසා,  ඒකත් ඇත්තටම පව් - පාපකර්ම වලින් වැළකිලා ඉන්න / හිටිය එවුන්ට විතරක්,  පෙරේතයෝ - පෙරේතියෝ වෙන්නත් ලැබෙයි!!! !!! !!! ගොං බෞද්ධ එවුන් කාගෙ කාගෙත් කෙරුවාව එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඉතිං 'ඇත්ත සංසාර කතන්දරේ' මෙච්චරට බරපතළ එකක් උනාට, මහා භයානක එකක් උනාට, ගොං බෞද්ධ එවුන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් අඳුන්වලා දීපු කුණුහරුප වැඩම කර කර ඉන්නවා - ඒ කෙහෙල්මල් පස්සෙම යනවා... අන්‍යාගමික මිත්‍යාදෘෂ්ඨික එවුන් උන්ගෙ ආගම්වල මහ එවුන් කියාපු කුණුහරුප වැඩම කර කර ඉන්නවා... නිරාගමික මිත්‍යාදෘෂ්ඨික එවුන් උන්ට හිතෙන හිතෙන කුණුහරුප වැඩ කර කර ඉන්නවා... මිසක්, මොකෙක්වත් ඇත්තටම කෙරෙන්න ඕනෙ දේ කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නිවැරදිව 'ධර්මය' (ස්වභාවධර්මය නැත්නම්, ස්වභාවධර්මයේ සිද්ධවෙන ඇත්ත සංසාර කතන්දරය) අවබෝධ කරගෙන.. අණතුර තේරුම් අරගෙන.. ඒකෙන් ගැළවිච්ච මට ඇස් කන් පියාගෙන ඒවා බලං ඉන්නත් බෑ!!! !!! !!! අපේ හාමුදුරුවොත් ගොං බෞද්ධයන්ට ඇත්ත කියල දෙන්න try කරලා try කරලාම ඇතිවෙලාද කොහෙද කියාපු "ධර්මයට යොමුවෙන්න නම්.. ඇත්තටම අවශ්‍ය දේ කෙරන්න නම්.. 'තනි අකුරේ' බය ('ගූ' බය ) දැනෙන්නම ඕනෙ!!"යි කියලා කියපු එකකුත් මට අහන්න ලැබිලා තිබුණා!!!  මටත් 'අඩේ! සිරාවටම වෙන්න ඕනෙත් ඒකම (G බය දැනෙන එකම ) තමයි!!' කියලා හොඳටම තේරිලා තිබුණා!!!  අනික මට ඒ කාලෙ මේ දැන් වගේ ධර්ම මාතෘකාවේ Full Range cover වෙච්ච මහා ලොකු අවබෝධයක් නොතිබුණත්, බුද්ධ දේශණා වළින්ම ගත්ත කරුණු වලින් විතරක් සංසාර අණතුරයි - ඒකෙ භයානක කමයි පෙන්නලා.. පැවැත්මේ රැඳිල හිටියොත් සියලු ලෝවැස්සන්ට - වැස්සියන්ට ගස් යන්නම වෙන බව පෙන්නලා.. 'සෙවෙන්නම' දෙන්නත් පුළුවන් කම තිබුණා!!!  මට උවමණා උනේ 'කුණුහරුප වැඩ කර කර ඉඳලා.. නැත්නම්, පිං කොර කොර - පෙරුම් පුර පුර ඉඳලා.. (සංසාරෙ යන්න බලාගෙන) සංසාරෙන් ගැළවෙන්න කාටවත් බෑ!! මේ ලැබිල තියන අවස්ථාවයි වැදගත්!! මේකෙදි ගැලවුණේ නැත්නම් ආයි ගැළවෙන්න හම්බවෙන්නෙත් නෑ!! අනිවාර්යයෙන් ගහගෙන ගිහිල්ලා අපාගතවෙනවා!! අපාගත වුණොත් ආයි කවද කොයි කාලෙක අපායෙන් ගැළවෙන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ!! කවදාවත් ගැළවෙන්න නොලැබෙයිද දන්නෙත් නෑ!!' කියන ටික හොඳට බොකු වලට වදින්න රිදෙන්නම දීලා, හැම එකෙක්ම 'තමන් තාවකාලික සත්වයෙක්!! නැතිවෙන / නැතිවෙලා යන එකෙක්!!' කියන ඇත්ත තේරුම් අරගෙන පැවැත්මෙන් ගැළවෙන පැත්තට හරවන්නයි!!! !!! !!! මොකද, දේශණාවට අනුව ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව - වීර්යය ඇරෙන්න පින් කිරිල්ලක් - පෙරුම්පිරිල්ලක් වැඩකුත් නෑ!!! !!! !!! අනික මං(අපි) ඒ වෙනකොට තම තමන්ගෙ පැත්තෙන් පටිච්චසමුප්පාදය එහෙම්පිටින්ම නතරවෙන්න කවුරු කවුරුත් තේරුම්ගන්න ඕනෙ ටික, තමුන් සංසාරෙ ඇවිල්ල වත් යන්නෙ වත් නැති බව.. තමන් තාවකාලික - අනිත්‍ය සත්වයෙක් බව.. හැමෝටම තේරුම් ගන්න හදල දීලත් ඉවරයි!!! !!! !!! ඉතිං මං 'ධෙන්ඩ!!' කියලා ලෑස්තිවුණා!!!

ම්ම්හු. හරිගියේ නෑ!!! !!! !!!  මං කොච්චර try කරත් ඒ danger එක / සංසාර අණතුර ගැන කිසි දෙයක් ලියල දාන්න දුන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  'අපේ කස්ටිය' නාස් ලණුව ඇදගෙනම හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  යන ක්‍රමේට.. යන ගාණටම.. යනවා මිසක්, මං හිතාපු විදියට කරන්න දුන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  {මේ ඇත්ත සංසාර කතාවෙදි එහෙම දේවල් entirely possible!!! !!! !!!  හොඳ - නරක දෙපැත්තටම පාවිච්චි කරන්නත් පුළුවන්!!! !!! !!! } මට ඉතිං ඒ සීන් එකට නහුතෙටම තදවෙලා - මල පැනලා හිටියත්, වෙන කරන්න දෙයකුත් තිබ්බෙ නැති නිසා මාත් ඔහේ schedule වෙන schedule වෙන විදියට කතන්දරේ ලියාගෙන ලියාගෙන ආවා..... {ඒ schedule වෙන එකත් අපේ කස්ටියගේම මැදිහත්වීමෙන් වෙච්ච එකක්!!! !!! !!! මටත් තේරුණේ පස්සෙයි!!! !!! !!! එකම කරුණු ටිකක් යන්න යන්න තව තව කරුණු එකතුවෙවී - detail වෙවී ගැඹුරට ගැඹුරට යනවිදියට ලස්සණට.. මාර ගතියට.. වැඩේ කෙරිලා තිබුණා!!! !!! !!!}

මේ.. තව තියනවා!!! පස්සෙ දාන්නම්.

[QUOTE="Damith Kariyawasam, post: 24683210, member: 31903"] [SIZE="4"]බුදුහාමුදුරුවෝ කට්ටියකගෙන් "[COLOR="Navy"][B]කෝ නු හාසෝ කිමානන්දෝ - නිච්චං පජ්ජලිතේ සති ~[/B][/COLOR]" ([COLOR="Blue"]මෙච්චර danger එකක ඉඳගෙනත් මොකද්ද බොලාගෙ ඔය ආතල් එක??[/COLOR]) කියලා අහපු case එකක් තියනව. මං ඒක Blog එකටත් ගත්ත. :yes: හැබැයි උන්වහන්සේ ඒක අහපු තැනයි.. එතන හිටපු උන්දලයි.. නිසා, ඒ case එක අහන / කියවන ඕනෙ කෙනෙක් හිතන්නෙ "බීල ආතල් ගන්න එකේ භයානක කම ගැන කියාපු එකක්!! අපි බොන්නෙ නැති නිසා අපිට අවුළක් නැහැ!!" කියල තමයි!!! :rofl::rofl: ඊළඟට මං මේ පාළියෙන් තියන කොටස copy කරගන්න බලන්න search එකක් දාපු පාරත් දැක්ක 'රාගාදි එකොළොස් ගින්නකින් දැවි දැවි ඉන්න..' මොකද්ද කතාවක් ගැන!!! ඒකත් අවුල්!!! !!! !!! මොකද, සංසාර කතන්දරේ ගැන හොඳටම දන්න බුදුහාමුදුරුවෝ හැම තැනදිම highlight කළේ 'සංසාර අණතුර' ගැන මිසක් ගිණි ගැන නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ ඒ භයානක සංසාර අණතුර ගැන "[COLOR="blue"]මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ, හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන විදියට.. බොහෝම සුළු කාලෙකට.. දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි වෙලාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන පැත්ත බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!![/COLOR]" කියලා බොහෝම පැහැදිළිව කියල තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි ඔය කියවෙන්නෙ ඇත්තටම තමන්ට කිසීම දෙයක් කරකියා ගන්න බැරි.. තමන්ගෙ පාළනයෙන් තොර.. තනිකරම 'අනාත්ම'.. මහා භයානක කතන්දරයක් ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: ඔතන ඔය 'අනාත්ම' කියන එකේ තේරුම 'ආත්මයක් නැහැ!' කියන එක නෙවෙයි මීහරකුණේ, මී හරකියනේ, තමන්ගෙ වසඟයේ පවත්වන්න බැහැ!!! නැත්නම් තමුන්ට control නැහැ!!! තමුන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න බැහැ!!! කියන එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry: එතකොට ඒ අනාත්ම භාවයයි.. මහා භයානක කතන්දරයක්ය කියන එකයි.. තමයි උඹල හැමෝම උඹලගෙ ජීවිත සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම දැනගතයුතු වැදගත්ම වැදගත් කාරණා දෙක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උනාට අද ධර්මය කතාකරන එවුන් කතාකරන්නෙම ඔය වැදගත්ම වැදගත් කාරණා දෙකම නැතුව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl: හැබැයි අද මේ මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න බොලා හැමෝටම ඒ භයානක සංසාර අණතුරයි.. ඒකෙදි බොලාට ඕනෙ ඕනෙ විදියට රඟල හරියන්නෙ නැහැ කියන එකයි.. බොහෝම ලස්සණට වහල - හංගලා දාල තිබුණට, ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකම්ම බොලා ඉන්නේ ඒ භයානක අණතුරේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: බොලා සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් බොලාට ඉන්න වෙන්නෙත් ඒ මහා භයානක අණතුරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: කොහොමත් සංසාරගත සත්වයන්ට ඒ සැඩපහරෙන් බේරිලා 'වෙන කොහෙට හරි වෙලා' ඉන්න පුළුවන් කමකුත් මේ ඇත්ත සංසාර කතාවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙක් උනත් 'ඉන්නව' නම් ඉන්න ඕනෙ සැඩපහරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා, නිවැරදිවම ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන අරහත්වයට පත්වෙච්ච / හරියට රහත්වෙච්ච කෙනෙක් උනත්, ජීවත් වෙනකම්ම.. පණ පිටින් ඉන්නකම්ම.. පිරිණිවන් පානකම්ම.. ඉන්න ඕනෙත් ඒ මහා භයානක සංසාර අණතුරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo::oo: :( අනික් ඔය මොන මොනව හරි අවබෝධකරගෙන ඉන්න - දැකල ඉන්න - නිවිල ඉන්න - නිවන් ගිහිල්ල වගේ ඉන්න උන්දලා ඔක්කොටමත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry: :lol::lol: එතනදි උඹල මොකෙක්වත් දන්නෙවත් නැතිවුණාට, උඹලව මොහොතක් මොහොතක් පාසා හතර අපාය දිහාවට ඇදිල ඇදිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, drag වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: කෙනෙක් හරියටම රහත්වුනාම වෙන්නෙත් ඒ drag වෙන එක අවමයටම අඩුවෙන එක / dragging force minimum - minimize වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :cool::cool: අනික මේ භයානක සංසාර පැවැත්මේදී සංසාරගත සත්වයන් වෙච්ච බොලා ඕනෙම කෙනෙකුට ලැබෙන උපරිම යහපත් මට්ටමත් මෙච්චරම.. මේ '[B]දියෙන් උඩට මතුවෙලා යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට ඉන්න ලැබිලා තියන[/B]' මට්ටමම.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොලාව සැඩපහරේ ගහගෙන යන ගමන් ඔය මොකක හරි වැදුණොත් / හැප්පුනොත් එහෙම අඬු පඬු කැඩිලා.. උඩ විසිවෙලා.. ආයිමත් සැඩපහරටම වැටෙනවා වගේ දෙයක් උනොත් මිසක්ක, බොලාට සැඩපහරෙන් මිදිලා සැඩපහරට උඩින් 'පාවෙවී ඉන්න' පුළුවන් කියලා එකක් එහෙම නම්.. මීට වඩා 'සැප' හම්බවෙන ජීවිතයක් ලබන්න පුළුවන් කියලා එකක් එහෙම නම්.. මේ ඇත්ත සංසාර කතාවේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොලා ඔය අහල කියවලා තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කටින පුදලා සැඩපහරෙන් බේරිලා 'අහසෙ ඉන්න' ඒවා.. කුසල් රැස්කොර කොර තව අම්බානක් කල් දෙවි මිනිස් සැප ලබමින් සසරෙ සැරිසරලා කෙළවර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් යන ඒවා.. තොපිව ගොනාට අන්දන්න, තොපිට මේ ලැබිල තියන අවස්ථාව / ක්ෂණ සම්පත්තිය මගහරවන්න, උන් දෙසල තියන අමු කුණුහරුප කතන්දර පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ම්ම්.. :rolleyes::rolleyes: ඇත්තටම නම් එහෙම දන්දීලා - පින් කරලා 'උඩ යන්න' බැරුවමත් නෙවෙයි!!! ;) ඒත් ඒක සිද්ධවෙන විදියක් තියනවා!!! !!! !!! සම්මාසම්බුද්ධත්වය වෙනුවෙන් පාරමී දම් පූරණය කරගෙන එන බෝධිසත්වයෙක් බුද්ධත්වයට පත්වෙන්න ආසන්න වෙනකොට නම් සංසාරගත සත්වයන්ට එහෙම කරලා ලේසියෙන්ම 'උඩයන්න' පුළුවන් කාලයක් එනවා!!! !!! !!! ඒක ඒ බෝධිසත්වයාගේ පුණ්‍ය ශක්තියෙන් සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {[COLOR="DarkRed"]සම්මාසම්බුද්ධත්වයට පත්වීමට බෝධිසත්වයෙකුට පාරමිතා පුර පුරා දඟලන්න වෙන්නෙත් එහෙම අනික් සත්වයන්ව ගොඩදාන්න අවශ්‍ය පුණ්‍ය ශක්තිය එක්රැස් කරගන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් එළිදරව් කරලා දීපු ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන පිරිණිවන් පාන්න නම් කාටවත් එහෙම පුර පුර දඟලන්න අවශ්‍යතාවයක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] :lol::lol: :growl:} ඊළඟට ඒ බෝධිසත්වයා සම්මාසම්බුද්ධත්වයට පත්වීමට ඉපදිලා - බුද්ධත්වයට පත්වෙලා - පිරිණිවන්පානා තෙක් කාලය අතරතුරේ නම් සංසාරගත සත්වයෝ බෝ මළුවක් අතුගෑවත්.. මල් ආසනයක් සුද්ද කළත්.. නිකං සාදු කියල වැන්දත්.. ඒත් wholesale එකේ 'උඩ යනවා'!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඔය බණ අහන්න ආපු ධර්මය අවබෝධ කරගන්න තරම් මොළයක් / ප්‍රඥාවක් නැති මෝඩ පහේ පොරවල් වලට පින් කරල සුගතියෙ යන කතා.. සිල් රැකල සුගතියෙ යන කතා.. කිව්වෙත් අන්න ඒකයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම සංසාරගත සත්වයන්ට ඒ wholesale එකේ 'උඩ යන්න' ලැබිල තිබුණු අවස්ථාවත් එහෙම්මම අවසන් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: එතනින් පස්සෙ එහෙම 'උඩ යන්න' නම් ඉතිං එක්කෝ, තමන්ට කිසීම ලාභාපේක්ෂාවක් - ලාභ ප්‍රයෝජනයක් නැතුව දිවිහිමියෙන්ම අනික් මිනිස්සුන්ගේ - සත්තුන්ගේ දුක නිවන්න කැපවෙලා ඉන්න වෙද මහත්මයෙක් - මහත්මියක්.. නැත්නම්, තමන්ට කිසීම ලාභාපේක්ෂාවක් නැතුව 'ඒක පුත්ත මනු රක්ඛේ' විදියට සියලු ලෝක සත්වයන්ට මයිත්‍රීය පතුරුවන කෙනෙක්.. එහෙමත් නැත්නම්, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙලින් නිවැරදිවම අරහත්වය සාක්ෂාත් කළ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක - ශ්රවිකාවන්ට නිරන්තරයෙන් සිව්පසයෙන් උපස්ථාන කරන කෙනෙක්.. කවුරුහරි වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / PoP පිළිම වලට මල් - පාන් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස පුදලා.. ගස්වලට වතුර දාලා.. ගස්වල කොඩිවැල් එල්ලලා.. ගස්වලට - චෛත්‍ය වලට රෙදි අන්දලා.. අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝයන්ට කටින / සිවුරු / අට පිරිකර පුදලා - දාන මාන දීලා.. සිල් රැකලා.. නම් 'උඩ යන්න' පුළුවන් හීනෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: :baffled: හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! සංසාරගත සත්වයන්ට බොහොම කළාතුරකින් ලැබෙන ඉතාමත් දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් වන ඒ බොහෝම පොඩි පිණකිනුත් 'උඩ යන්න' පුළුවන් අවස්ථාව... පින් මොකුත්ම නොකර සීලයෙන් සංවරවෙලා - පවින් වැළකිලා ඉඳලා විතරක් උනත් 'උඩ යන්න' පුළුවන් අවස්ථාව... නිවැරදිවම කිව්වොත් සංසාර පැවැත්මට සාපේක්ෂව එක මොහොතකට - එක 'ක්ෂණයකට' (බොහෝම සුළු කාලයකට) විතරක් ලැබෙන සංසාර අණතුරෙන් ගැළවිලා බේරිලා ඉන්නට ලැබෙන රැකවරණය (guard එක)... ලැබෙන්නේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වීමට ආසන්න කාලයේ ඉඳලා උන්වහන්සේ ඉපදිලා - බුද්ධත්වයට පත්වෙලා - පිරිණිවන් පානකම් කාලය අතරතුරේ පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: :( ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම එක පාරටම කඩාවැටෙන ඒ රැකවරණය ඊළඟට ඒ භාග්යවතුවහන්සේගේ උපකාරයෙන් සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙලින් නිවැරදිවම අරහත්වය සාක්ෂාත් කළ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක - ශ්රවිකා පිරිස මහා පරිමණයෙක් ජීවමාණව වැඩ සිටිනා තාක් කල්... 'කල්‍යාණවැට' ඉතාමත් හොඳින් ආරක්ශා වෙලා ශක්තිමත්ව තිබෙනා තාක්කල්... ඒකත් හැබැයි ඒ පින්වත් උදවියගේ ඇසුරේම ඉන්න මිනිස්සුන්ට - සත්තුන්ට විතරක් සීමාවෙන ගාණට ක්‍රියාත්මක වෙලා, 'කල්‍යාණවැට' දුර්වල වෙලා වෙලා කැඩිලා ගියාම නැත්තටම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉන් පස්සේ කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර අණතුරෙන් ගැළවිලා - බේරිලා ඉන්නට හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැවැත්මේ රැඳිලා ඉන්න තරමක් සත්වයන් ඔක්කොම ගහගෙන ගිහින් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( :cool: භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "[COLOR="Blue"]ගිහි කෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!! පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! සෝවාන් / සෝතාපන්න වත් නැත්නම් මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!![/COLOR]" කිය කියා කිව්වේ, සංසාරගත සත්වයන් වෙච්ච උඹල කාටවත්ම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැති මේ කාලයේ, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලයේ, :rolleyes: බොලාට සංසාර අණතුරෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: :( උඹ මැරෙන්න කළින් උඹ ඒ කෙරෙන්න අවශ්‍ය දේ කරගත්තෙ නැද්ද?? උඹ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool: මේ.. සාමාන්‍යයෙන් මෙතනදි අන්‍යාගමික හෝ භෞතික වාදී / නිරාගමික එවුන්ට (ගොං බෞද්ධ වත් නොවෙන එවුන්ට) කිසීම chance එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: හොඳේ. :( උන්ට මේ දේවල් දැනගන්න වත් ලැබෙන්නෙ නැහැ නෙව??? ඉතිං උන් ඔක්කොම මැරෙන මැරෙන එවුන් කෙළින්ම අපාය ග්‍රහලෝක 4න් එකකට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විසිවෙලා නොගියොත් / නොවැටුනොත් විතරක්, තිරිසන් සත්තු හැටියට උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "[COLOR="blue"]මිත්‍යාදෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!![/COLOR]" කියලා කෙළින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! :cool::cool: එතනදි මං(අපි) දැන් මේ දාන්න පුළුවන් සෙල්ලං ඔක්කොම දාල මුළු universe එකම පීරලා පීරලා 'ඇත්ත සංසාර කතාව' (Real Technical Scenario) එහෙම්පිටින්ම අල්ලගෙන, මෙච්චර ඉරාගෙන ඒවා කියල දෙන්න දඟලන්නෙ අන්න ඒ මිත්‍යාදෘෂ්ඨික උන්දලාටත් ගැළවෙන්න අවස්ථාවක් හදල දෙන්නත් එක්කම තමයි!!! !!! !!! :yes: ඒ නිසා දැන් මුළු ලෝකෙම ඉන්න ඒ මිත්‍යාදෘෂ්ඨික මිනිස්සුන්ගෙන් මට(අපට) සෙට්වෙන.. මට සෙට්වෙලා 'ඇත්ත කතන්දරේ' හරියට දැනගෙන මං කියන විදියටම වැඩ කටයුතු කරන.. උන්දලාටත් ගැළවීමක් තියෙයි!!! !!! !!! :):) හැබැයි එහෙම මට(අපට) සෙට් නොවෙන.. 'ඇත්ත කතාව' දැනගන්න නොලැබෙන.. ගැළවෙන්න අවශ්‍ය දේ නොකෙරෙන.. අනික් එවුන් ඔක්කොටම අදටත් භාග්‍යවතුන්වහන්සේ කියාපු ලෙසටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :shocked: :cool::cool: එතකොට මෙතනදි මුළු ලෝකෙම ඉන්න ගොං බෞද්ධ - ගොං සංඝ එවුන්ට chance එකක් තියෙන්නෙත්, දැන් උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං බණ - කුණුහරුප බණ අහල කියවලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා කර කර ඉන්න අමු ගොං වැඩ - කුණුහරුප වැඩ ඔක්කොම නවත්තලා, මං කියන - භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම කටයුතු කළොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉතිං උනුත් ඔක්කොම ගහගෙන ගිහිං අපාගත වෙයි!!! !!! !!! නොවැටී බේරුණොත් තිරිසන් සත්තු වෙයි!!! !!! !!! ඊට අමතරව ගොං බෞද්ධයෝ පව් - පාපකර්ම නොකරන නිසා, :D ඒකත් ඇත්තටම පව් - පාපකර්ම වලින් වැළකිලා ඉන්න / හිටිය එවුන්ට විතරක්, ;):lol: පෙරේතයෝ - පෙරේතියෝ වෙන්නත් ලැබෙයි!!! !!! !!! ගොං බෞද්ධ එවුන් කාගෙ කාගෙත් කෙරුවාව එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: හැබැයි ඉතිං 'ඇත්ත සංසාර කතන්දරේ' මෙච්චරට බරපතළ එකක් උනාට, මහා භයානක එකක් උනාට, ගොං බෞද්ධ එවුන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් අඳුන්වලා දීපු කුණුහරුප වැඩම කර කර ඉන්නවා - ඒ කෙහෙල්මල් පස්සෙම යනවා... අන්‍යාගමික මිත්‍යාදෘෂ්ඨික එවුන් උන්ගෙ ආගම්වල මහ එවුන් කියාපු කුණුහරුප වැඩම කර කර ඉන්නවා... නිරාගමික මිත්‍යාදෘෂ්ඨික එවුන් උන්ට හිතෙන හිතෙන කුණුහරුප වැඩ කර කර ඉන්නවා... මිසක්, මොකෙක්වත් ඇත්තටම කෙරෙන්න ඕනෙ දේ කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl: නිවැරදිව 'ධර්මය' (ස්වභාවධර්මය නැත්නම්, ස්වභාවධර්මයේ සිද්ධවෙන ඇත්ත සංසාර කතන්දරය) අවබෝධ කරගෙන.. අණතුර තේරුම් අරගෙන.. ඒකෙන් ගැළවිච්ච මට ඇස් කන් පියාගෙන ඒවා බලං ඉන්නත් බෑ!!! !!! !!! අපේ හාමුදුරුවොත් ගොං බෞද්ධයන්ට ඇත්ත කියල දෙන්න try කරලා try කරලාම ඇතිවෙලාද කොහෙද කියාපු "ධර්මයට යොමුවෙන්න නම්.. ඇත්තටම අවශ්‍ය දේ කෙරන්න නම්.. 'තනි අකුරේ' බය ('ගූ' බය :P) දැනෙන්නම ඕනෙ!!"යි කියලා කියපු එකකුත් මට අහන්න ලැබිලා තිබුණා!!! :D මටත් 'අඩේ! සිරාවටම වෙන්න ඕනෙත් ඒකම (G බය දැනෙන එකම :P) තමයි!!' කියලා හොඳටම තේරිලා තිබුණා!!! :D:D අනික මට ඒ කාලෙ මේ දැන් වගේ ධර්ම මාතෘකාවේ Full Range cover වෙච්ච මහා ලොකු අවබෝධයක් නොතිබුණත්, බුද්ධ දේශණා වළින්ම ගත්ත කරුණු වලින් විතරක් සංසාර අණතුරයි - ඒකෙ භයානක කමයි පෙන්නලා.. පැවැත්මේ රැඳිල හිටියොත් සියලු ලෝවැස්සන්ට - වැස්සියන්ට ගස් යන්නම වෙන බව පෙන්නලා.. 'සෙවෙන්නම' දෙන්නත් පුළුවන් කම තිබුණා!!! :lol::lol: මට උවමණා උනේ '[B]කුණුහරුප වැඩ කර කර ඉඳලා.. නැත්නම්, පිං කොර කොර - පෙරුම් පුර පුර ඉඳලා.. (සංසාරෙ යන්න බලාගෙන) සංසාරෙන් ගැළවෙන්න කාටවත් බෑ!! මේ ලැබිල තියන අවස්ථාවයි වැදගත්!! මේකෙදි ගැලවුණේ නැත්නම් ආයි ගැළවෙන්න හම්බවෙන්නෙත් නෑ!! අනිවාර්යයෙන් ගහගෙන ගිහිල්ලා අපාගතවෙනවා!! අපාගත වුණොත් ආයි කවද කොයි කාලෙක අපායෙන් ගැළවෙන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ!! කවදාවත් ගැළවෙන්න නොලැබෙයිද දන්නෙත් නෑ!![/B]' කියන ටික හොඳට බොකු වලට වදින්න රිදෙන්නම දීලා, හැම එකෙක්ම 'තමන් තාවකාලික සත්වයෙක්!! නැතිවෙන / නැතිවෙලා යන එකෙක්!!' කියන ඇත්ත තේරුම් අරගෙන පැවැත්මෙන් ගැළවෙන පැත්තට හරවන්නයි!!! !!! !!! මොකද, දේශණාවට අනුව ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව - වීර්යය ඇරෙන්න පින් කිරිල්ලක් - පෙරුම්පිරිල්ලක් වැඩකුත් නෑ!!! !!! !!! අනික මං(අපි) ඒ වෙනකොට තම තමන්ගෙ පැත්තෙන් පටිච්චසමුප්පාදය එහෙම්පිටින්ම නතරවෙන්න කවුරු කවුරුත් තේරුම්ගන්න ඕනෙ ටික, තමුන් සංසාරෙ ඇවිල්ල වත් යන්නෙ වත් නැති බව.. තමන් තාවකාලික - අනිත්‍ය සත්වයෙක් බව.. හැමෝටම තේරුම් ගන්න හදල දීලත් ඉවරයි!!! !!! !!! ඉතිං මං 'ධෙන්ඩ!!' කියලා ලෑස්තිවුණා!!! :lol::lol: ම්ම්හු. හරිගියේ නෑ!!! !!! !!! :oo: මං කොච්චර try කරත් ඒ danger එක / සංසාර අණතුර ගැන කිසි දෙයක් ලියල දාන්න දුන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: 'අපේ කස්ටිය' නාස් ලණුව ඇදගෙනම හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: යන ක්‍රමේට.. යන ගාණටම.. යනවා මිසක්, මං හිතාපු විදියට කරන්න දුන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: {[COLOR="DarkRed"]මේ ඇත්ත සංසාර කතාවෙදි එහෙම දේවල් entirely possible!!! !!! !!! ;):) හොඳ - නරක දෙපැත්තටම පාවිච්චි කරන්නත් පුළුවන්!!! !!! !!![/COLOR] :oo::oo:} මට ඉතිං ඒ සීන් එකට නහුතෙටම තදවෙලා - මල පැනලා හිටියත්, වෙන කරන්න දෙයකුත් තිබ්බෙ නැති නිසා මාත් ඔහේ schedule වෙන schedule වෙන විදියට කතන්දරේ ලියාගෙන ලියාගෙන ආවා..... {[COLOR="darkred"]ඒ schedule වෙන එකත් අපේ කස්ටියගේම මැදිහත්වීමෙන් වෙච්ච එකක්!!! !!! !!! මටත් තේරුණේ පස්සෙයි!!! !!! !!! එකම කරුණු ටිකක් යන්න යන්න තව තව කරුණු එකතුවෙවී - detail වෙවී ගැඹුරට ගැඹුරට යනවිදියට ලස්සණට.. මාර ගතියට.. වැඩේ කෙරිලා තිබුණා!!! !!! !!![/COLOR]}[/SIZE] මේ.. තව තියනවා!!! පස්සෙ දාන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom