Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති විශේෂ! ( 8 )

බෝ ලල්ලා..  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" (සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!) කියලා, උඹලගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ කාගෙ ඔළුගෙඩි වල බැලුවත් ඒවයි තියන මතකයන් තොගය ප්‍රමාණයක් දක්වන්න බැරි බව.. අනන්තයි අප්‍රමාණයි බව.. පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ වගේම "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ සිහි කර කර බැලුවත් එයාට සිහිකරන්න පුළුවන් වෙන්නෙ ඒ මුළු මතකයෙන් චූට්ටයි!!" කියලා, කිසීම කෙනෙකුට තමන්ගෙ මතකයේ මොනව තියනවද?? නැත්තෙ මොනවද?? කියන එක කොහෙත්ම බලාගන්න බැරි බවත් උන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ නිසා බොළා ඔය බොළාගෙ ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන් ගැන හොයන්න ගිහිල්ලා නම් කිසීම වැඩක් නෑ!!! ඒ වෙණුවට ඒ උඹලගෙ ඔළුගෙඩි අස්සෙ තියන මතකයන් තොගය හා ඒවා සැරින් සැරේට මතක්වෙන්න හේතුවෙන උඹලගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන මානසික ක්‍රියාවලිය ගැන.. නැත්නම් උඹලගෙ 'හිත්' කියන එව්වා ගැන.. නම් මං Main Thread එක කරපු කාලෙම 'සත්වයන්ගේ හිත් කියන එව්වා Oscilloscope එකකින් බලාගන්න පුළුවන් උනා නම් පේන විදිය' completely technical full serious Graphical Explanation එකකුත්..   ඒ වගේම මේ මෑතකදි කරපු FB posts set එකකදි භූමි ප්‍රමාණය දක්වන්න බැරි - අනන්ත අප්‍රමාණ ප්‍රදේශයක් පුරා තියන තඩී පිට්ටනියක රැස්වෙලා ඉන්න අම්බානක් මිනිස්සු යොදාගෙන ඕනෙම කෙනෙකුට තේරෙන විදියේ non technical පැහැදිළි කිරීමකුත්.. දෙකක්ම කළා!!!   අන්න ඒ කරුණු කාරණා නම් බොළා හැමෝම අනිවා පුළු පුළුවන් විදියට වත් දැනගත යුතුයි!!! !!! !!! මොකද, බොළාගෙ මේ ජීවිතය වගේම බොළාගෙ මුළු ඉදිරි අනාගතයම තීරණය කරන්නේ අන්න ඒ මතකයන් තොගය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, මං ඒ FB එකේදි කරපු non technical පැහැදිළි කිරීම නම් මගේ Wall / Time Line එක දිගේ බලාගන ගියාම බොළාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. පස්සෙ මේ posts sets ඔක්කොම එකට link කරන්නත් හිතං ඉන්නවා. එතකොට නම් මේකෙ ඉඳලම back back back කරගෙන ගියාම ඔක්කොම බලන්න පුළුවන් වෙයි.  ඒත් Elakiri.com එකේ කරපු Main Thread එක නම් එහෙම EK එකට ගිහිං බලන්න බැරි ගාණයි!!!  ඒ Thread එක කරන්න උනේ ඒකෙ හිටපු / ඉන්න තුප්පහි කාලකණ්නි රැලේ අනන්ත අප්‍රමාණ බාධා කිරීම් මැද්දෙ තමයි!!!  පස්සෙ පස්සෙ උන් load නොවෙන ගාණටම.. web browsers stuck වෙන ගාණටම.. දඩ images repeatedly post කර කර ඒ thread එක බලන්න බැරිවෙන්නම ගූ කළා!!! !!! !!!  {හැබැයි දැන් නම් ඒ කාලකණ්නි කරපු කියපු දේවල් ගැන මට හරී සංතෝසයි!!! !!! !!!  මොකද ඒ කාලකණ්නි රැළ ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්..   මේ උන් හුඟ දෙනෙකුගේ අවසාන මනුස්ස ජීවිතය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මේ ජීවිතයෙන් පස්සෙ කෙළින්ම ලෝකාන්ත නිරයට වඩින උන් එහෙ පදිංචිවෙලා සසර වසනා තුරු full ආතල් එකක් ගනියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  } අන්තිමට මං ඒ thread එක බලන අයට බලන්න හදල දුන්නේ වෙනමම blog එකකින් තමයි.  අන්න ඒ blog එකේ මෙන්න මේ https://mamainnekoheda.blogspot.com/2013_08_25_archive.html post එකේ තියන '14th Post - 08/28/2013' links 2න්ම ඒ හිත ගැන කරපු Graphical Explanation එක බැලිය හැකියි.  හැබැයි post එකේ Image links දැන් වැඩ කරන්නෙත් නැහැ!!! මෙන්න ඒ images google drive එකෙන් ගන්න අදාළ links ටික තියනවා. ගළපගෙන බලන්න.

1) 'සිත'

[MEDIA=googledrive]1JgR0o3pmz7LgMEW5mH6mCNDHaPjUbeTj[/MEDIA]

2) 'සිත හැසිරෙනවා'

[MEDIA=googledrive]1xeVb5K3BV6nrHiLDfYD0BEdxM2dIgA_2[/MEDIA]

3) 'අරහත් සිත'

[MEDIA=googledrive]1IGlpkXIGCfFm1Wn0FNkH8l8pyTSLZn0E[/MEDIA]

4) 'කෙළෙස් වැගිරෙනවා'

[MEDIA=googledrive]1r9S5J8jJSQ9_N1hKM2d0bvJKAS2NAxaL[/MEDIA]

හැබැයි කට්ටියම හොඳට මතකතියාගන්න, මං Main Thread එක කරපු කාලෙ සත්වයො ඔක්කොම link / network වෙන කතන්දර.. ඇත්ත සංසාර අණතුර.. memory resonate වෙන කතන්දර.. කිසීම දෙයක් අල්ලගෙන තිබුණෙ නැහැ!!! !!! !!!  ලාවට idea එකක් / picture එකක් තිබුණද?? නැද්ද?? කියලත් දැන් මට මතක නැහැ!!! !!! !!! මොකද මේ ඇවිල්ල දෙවි පිරිසගෙත් assistance - guidance - governing ඔක්කොම මැද්දෙ සැරින් සැරේට නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බොහෝම අමාරුවෙන් දිගහැරගත්ත කතන්දරයක්!!! !!! !!!  ඒ නිසා ඔය කළින් ලියපුවයි update වෙන්න ඕනෙ තැන්.. අනිවා update / modify විය යුතු තැන්.. තිබිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කල්පණාවෙන් බලන්න!!!  හැබැයි බාහිර කතන්දර මොකුත්ම නැතුව සත්වයෙක්ගෙ පැත්තෙන්.. 'අභ්‍යන්තරයෙන්' විතරක් බැලුවාම නම් ඔය දීල තියන explanations වෙඩි වගේ තමයි!!! !!! !!!   ඉස්සරහට ලියවෙන දේවල් වලටත් ඕවයි කරුණු ඕනෙ වෙනව. ලියපුවම ආයි ලියන එක බොරු වැඩක් නේ?? ඒකයි ඔය ටික ඇදල ගත්තෙ.  අනික මට ඕවයි කියන්න හිටපුවා සමහරක් තවම කියන්න උනෙත් නැහැ!!! දිවැස් / දිව්‍ය ඇස්.. දිව්‍ය කන්.. ඉර්දි බල.. හුචු හුචු ඔක්කොම ඔය ටිකේ තියනව!!! !!! !!!   පස්සෙ බලමුකෝ.....

එතකොට බොළල්ල සත්වයන්ට.. උඹලට - අපිට - අනික් සංසාරගත සත්වයන්ට.. ඔක්කොටම 'දැනෙන්නෙ' / sense වෙන්නෙ තම තමන්ගෙ මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල.. නැත්නම් 'භව' වල.. ඇතිවන වෙනස්කම් (field variations) මගින් තමයි!!! !!! !!!  ඕක බොළාට හිතාගන්නවත් පුළුවන් වෙයිද?? මන්ද.  භාග්‍යවතුන්වහන්සේ "විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය යැයි හඳුන්වනවා!!" (විජාණාතීතිකෝ භික්ඛවේ තස්මා විඥාණන්ති වුච්චති) කියලා කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! හරි simple case එකක් හැබැයි.  මෙන්න මෙච්චරයි වැඩේ. අර අර තඩී පිට්ටනියෙ පිරීල ඉන්න මිනිස්සු තොගය ගැන පොඩ්ඩක් හිතපල්ලකො. ඒ ඔක්කොම ඇවිල්ල මතකයන්!!! ඒත් ඒ සේරම ඒ විදියටම standstill / නෝ හෙල්ලුං උඹේ ඇස් ඉස්සරහ තියනකොට බොහොම ටික වෙලාවකින් උඹට ඒ 'මිනිස්සු' ගැන තියන අවධානය නැතුව යනව!!! !!! !!! ඒත් බැරිවෙලාවත් ඔය එකෙක් නිකමට හරි හෙල්ලුණා නම්???  ආන්න.. සුටුස් ගාල උඹේ ඇහැ එතනට යනව!!! !!! !!!  මනසේ සිද්ධවෙන case එකත් ඒ සේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  කොටින්ම ඔය 'සිත' visualize කරල තියන Figure - 01 Oscilloscope screen shot එකේ සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන අනන්ත අප්‍රමාණ මතකයන් ඔක්කොම තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!     හැබැයි කිසි එකක් පැහැදිළිව වෙන්වෙලා පේන්නෙ නෑ!!! නැත්නම් මතක්වෙන්නෙ නෑ!!! ඔන්න බලපල්ල Figure - 08 Oscilloscope screen shot එකේ ඌට ඌ මට ඇරපු සීන් එකක් ලස්සණට මතක්වෙලා තියනව!!! !!! !!!    Figure - 09 & Figure - 10 දෙකේ තියෙන්නෙ ඒ මතක්වුණාට පස්සෙ වැඩේ යන විදිය තමයි!!! !!! !!!  ඒ මතකය හොඳට highlight වෙවී.. sharp වෙවී.. එනව!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 26747943, member: 31903"] අති විශේෂ! ( 8 ) බෝ ලල්ලා.. 😁 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" (සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!) කියලා, උඹලගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ කාගෙ ඔළුගෙඩි වල බැලුවත් ඒවයි තියන මතකයන් තොගය ප්‍රමාණයක් දක්වන්න බැරි බව.. අනන්තයි අප්‍රමාණයි බව.. පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ වගේම "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ සිහි කර කර බැලුවත් එයාට සිහිකරන්න පුළුවන් වෙන්නෙ ඒ මුළු මතකයෙන් චූට්ටයි!!" කියලා, කිසීම කෙනෙකුට තමන්ගෙ මතකයේ මොනව තියනවද?? නැත්තෙ මොනවද?? කියන එක කොහෙත්ම බලාගන්න බැරි බවත් උන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ නිසා බොළා ඔය බොළාගෙ ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන් ගැන හොයන්න ගිහිල්ලා නම් කිසීම වැඩක් නෑ!!! ඒ වෙණුවට ඒ උඹලගෙ ඔළුගෙඩි අස්සෙ තියන මතකයන් තොගය හා ඒවා සැරින් සැරේට මතක්වෙන්න හේතුවෙන උඹලගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන මානසික ක්‍රියාවලිය ගැන.. නැත්නම් උඹලගෙ 'හිත්' කියන එව්වා ගැන.. නම් මං Main Thread එක කරපු කාලෙම 'සත්වයන්ගේ හිත් කියන එව්වා Oscilloscope එකකින් බලාගන්න පුළුවන් උනා නම් පේන විදිය' completely technical full serious Graphical Explanation එකකුත්.. 😁 ☺️☺️ ඒ වගේම මේ මෑතකදි කරපු FB posts set එකකදි භූමි ප්‍රමාණය දක්වන්න බැරි - අනන්ත අප්‍රමාණ ප්‍රදේශයක් පුරා තියන තඩී පිට්ටනියක රැස්වෙලා ඉන්න අම්බානක් මිනිස්සු යොදාගෙන ඕනෙම කෙනෙකුට තේරෙන විදියේ non technical පැහැදිළි කිරීමකුත්.. දෙකක්ම කළා!!! 🙂🙂 😌😌 අන්න ඒ කරුණු කාරණා නම් බොළා හැමෝම අනිවා පුළු පුළුවන් විදියට වත් දැනගත යුතුයි!!! !!! !!! මොකද, බොළාගෙ මේ ජීවිතය වගේම බොළාගෙ මුළු ඉදිරි අනාගතයම තීරණය කරන්නේ අන්න ඒ මතකයන් තොගය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌😌 එතකොට, මං ඒ FB එකේදි කරපු non technical පැහැදිළි කිරීම නම් මගේ Wall / Time Line එක දිගේ බලාගන ගියාම බොළාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. පස්සෙ මේ posts sets ඔක්කොම එකට link කරන්නත් හිතං ඉන්නවා. එතකොට නම් මේකෙ ඉඳලම back back back කරගෙන ගියාම ඔක්කොම බලන්න පුළුවන් වෙයි. 🙂🙂 ඒත් Elakiri.com එකේ කරපු Main Thread එක නම් එහෙම EK එකට ගිහිං බලන්න බැරි ගාණයි!!! 😥😥 ඒ Thread එක කරන්න උනේ ඒකෙ හිටපු / ඉන්න තුප්පහි කාලකණ්නි රැලේ අනන්ත අප්‍රමාණ බාධා කිරීම් මැද්දෙ තමයි!!! 👹👹 පස්සෙ පස්සෙ උන් load නොවෙන ගාණටම.. web browsers stuck වෙන ගාණටම.. දඩ images repeatedly post කර කර ඒ thread එක බලන්න බැරිවෙන්නම ගූ කළා!!! !!! !!! 👹👹👹 {හැබැයි දැන් නම් ඒ කාලකණ්නි කරපු කියපු දේවල් ගැන මට හරී සංතෝසයි!!! !!! !!! 😊😊 මොකද ඒ කාලකණ්නි රැළ ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😄😄 😅 මේ උන් හුඟ දෙනෙකුගේ අවසාන මනුස්ස ජීවිතය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅 මේ ජීවිතයෙන් පස්සෙ කෙළින්ම ලෝකාන්ත නිරයට වඩින උන් එහෙ පදිංචිවෙලා සසර වසනා තුරු full ආතල් එකක් ගනියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😅😅😅} අන්තිමට මං ඒ thread එක බලන අයට බලන්න හදල දුන්නේ වෙනමම blog එකකින් තමයි. 😌😌 අන්න ඒ blog එකේ මෙන්න මේ [URL]https://mamainnekoheda.blogspot.com/2013_08_25_archive.html[/URL] post එකේ තියන '14th Post - 08/28/2013' links 2න්ම ඒ හිත ගැන කරපු Graphical Explanation එක බැලිය හැකියි. 🙂🙂 හැබැයි post එකේ Image links දැන් වැඩ කරන්නෙත් නැහැ!!! මෙන්න ඒ images google drive එකෙන් ගන්න අදාළ links ටික තියනවා. ගළපගෙන බලන්න. 🙂🙂 1) 'සිත' [MEDIA=googledrive]1JgR0o3pmz7LgMEW5mH6mCNDHaPjUbeTj[/MEDIA] 2) 'සිත හැසිරෙනවා' [MEDIA=googledrive]1xeVb5K3BV6nrHiLDfYD0BEdxM2dIgA_2[/MEDIA] 3) 'අරහත් සිත' [MEDIA=googledrive]1IGlpkXIGCfFm1Wn0FNkH8l8pyTSLZn0E[/MEDIA] 4) 'කෙළෙස් වැගිරෙනවා' [MEDIA=googledrive]1r9S5J8jJSQ9_N1hKM2d0bvJKAS2NAxaL[/MEDIA] හැබැයි කට්ටියම හොඳට මතකතියාගන්න, මං Main Thread එක කරපු කාලෙ සත්වයො ඔක්කොම link / network වෙන කතන්දර.. ඇත්ත සංසාර අණතුර.. memory resonate වෙන කතන්දර.. කිසීම දෙයක් අල්ලගෙන තිබුණෙ නැහැ!!! !!! !!! 😔😔 ලාවට idea එකක් / picture එකක් තිබුණද?? නැද්ද?? කියලත් දැන් මට මතක නැහැ!!! !!! !!! මොකද මේ ඇවිල්ල දෙවි පිරිසගෙත් assistance - guidance - governing ඔක්කොම මැද්දෙ සැරින් සැරේට නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බොහෝම අමාරුවෙන් දිගහැරගත්ත කතන්දරයක්!!! !!! !!! 😌😌 ඒ නිසා ඔය කළින් ලියපුවයි update වෙන්න ඕනෙ තැන්.. අනිවා update / modify විය යුතු තැන්.. තිබිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කල්පණාවෙන් බලන්න!!! 😌😌 හැබැයි බාහිර කතන්දර මොකුත්ම නැතුව සත්වයෙක්ගෙ පැත්තෙන්.. 'අභ්‍යන්තරයෙන්' විතරක් බැලුවාම නම් ඔය දීල තියන explanations වෙඩි වගේ තමයි!!! !!! !!! 😉 ☺️☺️ ඉස්සරහට ලියවෙන දේවල් වලටත් ඕවයි කරුණු ඕනෙ වෙනව. ලියපුවම ආයි ලියන එක බොරු වැඩක් නේ?? ඒකයි ඔය ටික ඇදල ගත්තෙ. 😁😁 අනික මට ඕවයි කියන්න හිටපුවා සමහරක් තවම කියන්න උනෙත් නැහැ!!! දිවැස් / දිව්‍ය ඇස්.. දිව්‍ය කන්.. ඉර්දි බල.. හුචු හුචු ඔක්කොම ඔය ටිකේ තියනව!!! !!! !!! 😉😁 😊😊 පස්සෙ බලමුකෝ..... එතකොට බොළල්ල සත්වයන්ට.. උඹලට - අපිට - අනික් සංසාරගත සත්වයන්ට.. ඔක්කොටම 'දැනෙන්නෙ' / sense වෙන්නෙ තම තමන්ගෙ මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල.. නැත්නම් 'භව' වල.. ඇතිවන වෙනස්කම් (field variations) මගින් තමයි!!! !!! !!! 😊😊 ඕක බොළාට හිතාගන්නවත් පුළුවන් වෙයිද?? මන්ද. 😌😌 භාග්‍යවතුන්වහන්සේ "විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය යැයි හඳුන්වනවා!!" (විජාණාතීතිකෝ භික්ඛවේ තස්මා විඥාණන්ති වුච්චති) කියලා කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! හරි simple case එකක් හැබැයි. 😁😁 මෙන්න මෙච්චරයි වැඩේ. අර අර තඩී පිට්ටනියෙ පිරීල ඉන්න මිනිස්සු තොගය ගැන පොඩ්ඩක් හිතපල්ලකො. ඒ ඔක්කොම ඇවිල්ල මතකයන්!!! ඒත් ඒ සේරම ඒ විදියටම standstill / නෝ හෙල්ලුං උඹේ ඇස් ඉස්සරහ තියනකොට බොහොම ටික වෙලාවකින් උඹට ඒ 'මිනිස්සු' ගැන තියන අවධානය නැතුව යනව!!! !!! !!! ඒත් බැරිවෙලාවත් ඔය එකෙක් නිකමට හරි හෙල්ලුණා නම්??? 😁 ආන්න.. සුටුස් ගාල උඹේ ඇහැ එතනට යනව!!! !!! !!! 🙂🙂 මනසේ සිද්ධවෙන case එකත් ඒ සේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 කොටින්ම ඔය 'සිත' visualize කරල තියන Figure - 01 Oscilloscope screen shot එකේ සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන අනන්ත අප්‍රමාණ මතකයන් ඔක්කොම තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😳😳 😳😳😳 😁 හැබැයි කිසි එකක් පැහැදිළිව වෙන්වෙලා පේන්නෙ නෑ!!! නැත්නම් මතක්වෙන්නෙ නෑ!!! ඔන්න බලපල්ල Figure - 08 Oscilloscope screen shot එකේ ඌට ඌ මට ඇරපු සීන් එකක් ලස්සණට මතක්වෙලා තියනව!!! !!! !!! 😲😲 😂😂😂 🤣🤣 Figure - 09 & Figure - 10 දෙකේ තියෙන්නෙ ඒ මතක්වුණාට පස්සෙ වැඩේ යන විදිය තමයි!!! !!! !!! 😄😄 ඒ මතකය හොඳට highlight වෙවී.. sharp වෙවී.. එනව!!! !!! !!! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom