Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං යාළුලා, කොහොමද??  මං මේ අවුරුද්දකට විතර පස්සෙ ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව ලියාගෙන ආපු ළිපි පෙළ continue කරන්න කියල.

එකපාරටම silence වෙච්චම බොළා සමහරුන්ට, විශේෂයෙන් DS එකේ උන්දලට හිතෙන්න ඇත්තෙ "මූට මානසික ලෙඩක්ම තමයි තිබිල තියෙන්නෙ!! ඒකයි මේ මූ අවුරුදු බරගානක් තිස්සෙ මාගල් ලියල තියෙන්නෙ!! මූට බලෙන්ම බෙහෙත් දීපු නිසා දැන් ඒ ලෙඩේ හොඳවෙලා ඇති!! ඒකයි දැන් මූ මොකුත් ලියන්නෙ නැත්තෙ!!" කියල නේද???  හූහ්.. හුහ්.. හුහ්.. හුහ්.. හූ......

නෑ බොළල්ල.  මට තිබිච්ච රෝගයක් (මොළේ අමාරුවක්) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   මං අර අර 'status change එක' වෙච්ච ගමන් දැනෙන්න ගත්ත වෙනසට සුට්ටක් විතර බය උනා. කලබොල උනා. ඒ කිව්වෙ අවුරුදු බර ගාණක් තිස්සෙ මගේ ඔළුවෙ දුවපු Main Task එක.. ස්වභාවධර්මයේ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගන්න එක.. ඉවරවෙලා මගේ mind එක free වෙච්ච ගමන් wholesale දැනෙන්න ගත්ත දේවල් මට දරාගන්න අමාරු උනා. ඒකයි ඇත්තටම උනේ!!! හැබැයි ඒ මං මැරෙයි කියලත් නෙවෙයි!!! !!! !!! මොකද සංසාර කතන්දරවල අල්ලගන්න දැනගන්න ඕනෙ හැම දෙයක්ම අල්ලගෙන දැනගෙන මගේ අවසානයත් අත්විඳල තියන මට මැරෙන එකේ ගේමක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං upset උනේ මගේ mentality එක දිගින් දිගටම පහත වැටෙනකොට මගේ වින් - නාම mechanism එකත් යන්න යන්න දුර්වල / weak වෙලා, ඊළඟට ඒකට load එක ඔරොත්තු දීගන්න බැරුව, fail වෙයි.. non recoverable විදියට damage වෙයි.. permanently damage වෙයි.. (ඇත්තටම මොළේ කචල් වෙයි) කියලයි!!! ඒ දවස්වල දුක හිතෙන දේවල් හිතට එනකොට - ඒවා ගැන කල්පණා කරනකොට ඇඟ මොකද්ද වේගන වේගන ගියපු හැටියට එහෙම වෙන්න.. ඒ කිව්වෙ මට පිස්සු හැදෙන්න - මං පිස්සෙක් වෙන්න, දාර possibility එකක් තිබුණා!!! !!! !!!  මංම බෙහෙත් ටිකක් ගන්න හිතුවේ අන්න ඒකයි!!!

කොහොමහරි යාළුලා ඒ මානසික රෝග වලට තියන බෙහෙත් ගන්න ගත්තු ගමන් මට තිබිච්ච කායික කචල් ටිකක් නම් magic වගේ නැතුව ගියා / අඩුවුණා!!!  මගේ මුළු ඇඟම කසන ගතියක් තිබුණා. මං ඒකට දිගට දිගට බෙහෙතුත් ගත්ත. අන්න ඒ කැසිල්ල නැතුව ගියා.  ඊළඟට gastritis ගතිය සැරටම තිබුණා. ඒකත් හරි ගියා. ඒ 'ලෙඩ' දෙකටම stress එක කෙළින්ම සම්බන්ධයි නේ.... ඊළඟට මම නිතර නිතර වතුර බොන එකෙන් රෑට සැරයක් දෙකක් හුජ්ජ කොරන්න නැගට්ටිච්ච එකත් හුජ්ජ බොක්ක ලොකුවෙලා වගේ  නැවතුණා. උදේ නැගිටින්න alarm එක වැදෙනකම් හොඳට නින්ද ගියා. ඒ වගේම නැගිට්ටිච්ච ගමන් කළයක් විතර හුජ්ජ කොරන්නත් උනා.   එතකොට දුක හිතෙන දේවල් හිතට එනකොට - ඒවා ගැන කල්පණා කරනකොට ඇඟ මොකද්ද මොකද්ද වේගන ගියපු එකත් හරිගියා. අවුළක් නැතුව ඉන්න පුළුවන් උනා. හැම පැත්තෙන්ම ලොකු සහනයක් තිබුණා. ඒත් පස්සෙ පස්සෙ ඒ 'ලෙඩ' ඔක්කොම ආයිම එන්න ගත්තා!!!  මට තේරුණා බෙහෙත් වළින් මගේ case එක permanently control වෙන්නෙ නෑ!!! කරන්නත් බෑ!!! !!! !!! මට permanent සහනයක් එන්න නම් මේ ලෝකෙ තියන සංසාර අණතුර අඩුවෙන්නම වෙනවා බව!!!  ඉතිං මං හිත හදාගෙන නිකම් හිටියා.

** ධර්මය නොදන්න අයටයි ධර්මය කියල වෙන වෙන කුණුහරුප වලට රැවටිලා ඉන්න අයටයි කිසි ප්රශ්ණයක් නැතුව ආතල් එකේ ඉන්න පුළුවන්. ඒ කියන්නෙ උන්දලා 'ආතල් එකේම' ගහගෙන යනව!!!  ඇත්ත කතාව අහල කියවලා දැනගත්තු වගේම පිළිගන්න විශ්වාස කරන ඔක්කොටම අවුල්!!! උන් brake වෙනකොට අනික් ගහගෙන යමින් ඉන්න එවුන්ගෙ 'බර' ඒ brake වැදිච්ච අයගෙ ඔළුගෙඩි වලට එනව. පට්ට අමාරුයි. මෙතනදි මං තමයි දැන් තියන එකම Anchor එක!!! ඉතිං මට මුළු ලෝකෙම එවුන්ගෙ 'බර' එනව!!! !!! !!! එතකොට මට පට්ට පට පට අමාරුයි!!!

ඒ වගේම මට බෙහෙත් ගන්න ගත්තට පස්සෙ 'අළුත් ලෙඩ' වගයකුත් ආවා!!!  Memory එකට අළුතෙන් add වෙන memories 'අම්බානට' loss වෙන්න ගත්තා. හීතල ඔරොත්තු දෙන්නෙ නැතුව ගියා. ගොත ගැහෙන්න ගත්තා. එක වැඩයි.  Memory loss වෙන හේතුව නම් හොඳටම දන්නවා!!! !!! !!! ඔය බෙහෙත් වළින් එන්සයිම / හෝමෝන එහෙ මෙහෙ කළාම අන්තිමටම කෙරෙන්නෙ brain cells වල current conductivity එක අඩුවෙලා overall current flow එක අඩුවෙන එක!!! !!! !!!   එතකොට සහනයක් ලැබෙනව!!! {මං නොදන්න චෙස්!!! පුහ් } හැබැයි ඒක මගේ mechanism එකට කළාම ඇහෙන් / කණෙන් / නහයෙන් / දිවෙන් / සමෙන් add වෙන electrical waves හරි සියුම්!!! සංසාර අණතුර කණ පැලෙන්න!!! !!! !!! Mechanism එක overload වෙලා තියෙන්නෙ!!! ඉතිං ඒ අළුත් ඒවා නිකම්ම වැහිල යටවෙලා යනවා!!! Memory තියාගන්න ඕනෙ නම් ඒවා add වෙච්ච සැණින් දඩ බඩ ගාලා refresh කරල කරලා level boost කරගන්න ඕනෙ!!! ඒත් හැම වෙලාවෙම ඕක කෙරෙන්නෙ නැහැ නේ.... ඉතිං ඒ එදිනෙදා මතකයන් නිකම්ම වැහිල යනවා!!! Level boost වෙලා තියන කළින් add වෙච්ච memories සම්බන්ධයෙන් අවුළක් නෑ!!! !!! !!! එතකොට 'ගොතේ' ගැන ඩොකාට කිව්වම එයා තව පෙත්තක් add කළා. ඒක හරි ගියා. හීතල ඔරොත්තු නොදෙන එක විතරක් මට වදයක් වෙන ගාණටම තිබුණා. කොහොමහරි මට බෙහෙත් ගන්න එක නම් නවත්තල දාන්න හිතිල තිබුණා!!!

ඒ වගේම පස්සෙ මට තේරුණා මගේ මොළේ කචල් වෙන තරමටම මාව mentally down යන්නත් විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට හොඳ holding capacity එකක් / hold කරන් ඉන්න සෑහෙන energy එකක් තියනව!!! !!! !!! මේ තරම් අමාරු මං අනික් එවුන් ගැන අනුකම්පාවෙන් - අනික් එවුන් ගැන දයාවෙන් ඔක්කොම අල්ලගෙන hold කරගෙන ඉන්න දඟලපු / දඟලන නිසයි!!! !!! !!! ඒත් ඒ ඕනෙම දෙයක් මට 'යතාර්ථය' ගැන හිතලා... 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට අහිංසක හොඳ මිනිස්සු කියල නැහැ නේද?? ඔක්කොමලට කෙළවිලා යනවමයි නේද?? මං ඒ ගැන worry වෙන්න ඕනෙ නැහැ නේද??' කියල හිතලා, හිතිං අතහැරල දාන්න පුළුවන්!!! එතකොට මගේ mechanism එක නිකංම relax වෙනවා. හැබැයි අනික් එවුන්ට (බොළාට) කෙළවෙනවා!!!  එච්චරයි.  ඒක හරි නැහැ.. වැඩේ කැතයි.. නිසා තමයි මේ දැන දැනම කට්ටක් කන්නෙ.  නෝනයි - ළමයි දෙන්නයිත් ඉන්නව නේ....

කොහොමහරි එක සැරයක් clinic ගියාම ඉස්පිරිතාලෙ බෙහෙත් ඉවරවෙලා පිටින් සල්ලි වලට ගන්න උනා. මට සල්ලි නෑ. මං ඉස්කෝලෙ එවුන්ටත් කියල බැලුව. වැඩක් උනෙත් නෑ!!! ඉතිං මං එහෙම්මම බෙහෙත් ගන්න එක නවත්තල දැම්මා. මට කීසීම අවුළක් උනෙත් නෑ!!! !!! !!! ඒත් මගේ ආර්ථික ප්රශ්ණය බෙහෙත් වළින් හොඳවෙන හෝ නොවෙන එකක් නෙවෙයි නේ.... මට ඒ ගැන නිතර නිතරම මතක්වෙන එකෙන් අන්තිමට ඒ ආර්ථික ප්රශ්ණය මට දරුණුවටම වද දෙන්න ගත්තා. මට නින්ද යන්නෙම නැතුව ගියා. Sleeping tablets අරං දවස් කිහිපයක් නිදාගත්ත. ඒකත් දිගට කරන්න බෑ, addict වෙනව. බෙහෙත් ගත්තු ටිකේ සනීපෙට නින්ද ගිය හේතුව ඒ සමහරක් බෙහෙත් වළින් නිදිමත ඇතිකරන නිසයි බව Net එකෙන් හොයල දැනගත්ත. ඊළඟට මං ඒ නිදිමත හදන බෙහෙත් 2ක් විතරක් දිගටම ගන්න හිතුවා. එහෙම හිතල ඒකට කමක් නැද්ද කියල දැනගන්න මම ඩොකාටත් කතාකළා. මෙන්න බොලේ මේ යකා "බෙහෙත් නවත්තන්න එපා!! දිගටම බෙහෙත් ගන්න ඕනෙ!! ඔයාට රහත් කියල හිතෙන එක නැතිවෙනකම්ම ගන්න ඕනෙ!! 'රහත් නෙවෙයි මට මොළේ අමාරුවක් තිබිල තියෙන්නෙ!! දැන් ඒක හොඳයි!!' කියල හිතෙන ගාණටම එන්න ඕනෙ බෙහෙත් නවත්තන්න" කියපි!!! !!! !!!  මොකද මිනිහ මං අහපු - කියවපු පිරිසුදු බුද්ධ දේශණා අහපු - කියවපු කෙනෙක් වත්, ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන රහත්වෙච්ච කෙනෙක් වත්, නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඇත්තටම රහත්වෙච්ච අය අඳුනගන්න මිනිහට බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි එයා රහත්වෙලා.. අවබෝධ වෙලා.. කිය කියා පිස්සු කෙළපු පොරවල් ගොඩකට බෙහෙත් කරල උන්ගෙ පිස්සු හොඳ කරල තියනව. ඉතිං මෑන්ස් මාත් එහෙම එකෙක් කියල හිතලා!!!  පොරට පිස්සු!!! !!! !!!  මං මෑන්ස් ගෙන් බෙහෙත් ගැනිල්ල එහෙම්මම අල්ලල දැම්මා!!!  මං ආයි බෙහෙත් පටන්ගත්තු කළුබෝවිල හොස්පිටල් එකටම ගියා. {අර 'පිස්සු ඩොකා' specialist කෙනෙක් වගේම මගේ classmate කෙනෙක්. ඉස්කෝලෙ එවුන්ගෙ උවමණාවට තමයි මං මෑන්ස් ගෙන් බෙහෙත් ගන්න සෙට්වුණේ. නැත්නම් කළුබෝවිල හොස්පිටල් එකෙන් තමයි මං මුළින්ම බෙහෙත් ගත්තෙ.} ඉතිං යාළුලා මං දැන් ආයි බෙහෙත් ගන්නව. මට දැන් ආයි හොඳට නින්ද යනව. ඒත් මං තාමත් ඉන්නෙ උත්තර නැති දාර ප්රශ්ණයකට හිරවෙලා කර කියා ගන්න දෙයක් නැතුව තමයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 29768870, member: 31903"] ඉතිං යාළුලා, කොහොමද?? ☺️ මං මේ අවුරුද්දකට විතර පස්සෙ ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව ලියාගෙන ආපු ළිපි පෙළ continue කරන්න කියල. 😌 එකපාරටම silence වෙච්චම බොළා සමහරුන්ට, විශේෂයෙන් DS එකේ උන්දලට හිතෙන්න ඇත්තෙ "මූට මානසික ලෙඩක්ම තමයි තිබිල තියෙන්නෙ!! ඒකයි මේ මූ අවුරුදු බරගානක් තිස්සෙ මාගල් ලියල තියෙන්නෙ!! මූට බලෙන්ම බෙහෙත් දීපු නිසා දැන් ඒ ලෙඩේ හොඳවෙලා ඇති!! ඒකයි දැන් මූ මොකුත් ලියන්නෙ නැත්තෙ!!" කියල නේද??? 😋 හූහ්.. හුහ්.. හුහ්.. හුහ්.. හූ...... 🤣🤣🤣 නෑ බොළල්ල. 🤪 මට තිබිච්ච රෝගයක් (මොළේ අමාරුවක්) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😅😅 මං අර අර 'status change එක' වෙච්ච ගමන් දැනෙන්න ගත්ත වෙනසට සුට්ටක් විතර බය උනා. කලබොල උනා. ඒ කිව්වෙ අවුරුදු බර ගාණක් තිස්සෙ මගේ ඔළුවෙ දුවපු Main Task එක.. ස්වභාවධර්මයේ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගන්න එක.. ඉවරවෙලා මගේ mind එක free වෙච්ච ගමන් wholesale දැනෙන්න ගත්ත දේවල් මට දරාගන්න අමාරු උනා. ඒකයි ඇත්තටම උනේ!!! හැබැයි ඒ මං මැරෙයි කියලත් නෙවෙයි!!! !!! !!! මොකද සංසාර කතන්දරවල අල්ලගන්න දැනගන්න ඕනෙ හැම දෙයක්ම අල්ලගෙන දැනගෙන මගේ අවසානයත් අත්විඳල තියන මට මැරෙන එකේ ගේමක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං upset උනේ මගේ mentality එක දිගින් දිගටම පහත වැටෙනකොට මගේ වින් - නාම mechanism එකත් යන්න යන්න දුර්වල / weak වෙලා, ඊළඟට ඒකට load එක ඔරොත්තු දීගන්න බැරුව, fail වෙයි.. non recoverable විදියට damage වෙයි.. permanently damage වෙයි.. (ඇත්තටම මොළේ කචල් වෙයි) කියලයි!!! ඒ දවස්වල දුක හිතෙන දේවල් හිතට එනකොට - ඒවා ගැන කල්පණා කරනකොට ඇඟ මොකද්ද වේගන වේගන ගියපු හැටියට එහෙම වෙන්න.. ඒ කිව්වෙ මට පිස්සු හැදෙන්න - මං පිස්සෙක් වෙන්න, දාර possibility එකක් තිබුණා!!! !!! !!! 😔😔 මංම බෙහෙත් ටිකක් ගන්න හිතුවේ අන්න ඒකයි!!! 😌😌 කොහොමහරි යාළුලා ඒ මානසික රෝග වලට තියන බෙහෙත් ගන්න ගත්තු ගමන් මට තිබිච්ච කායික කචල් ටිකක් නම් magic වගේ නැතුව ගියා / අඩුවුණා!!! 🙂 මගේ මුළු ඇඟම කසන ගතියක් තිබුණා. මං ඒකට දිගට දිගට බෙහෙතුත් ගත්ත. අන්න ඒ කැසිල්ල නැතුව ගියා. 🙂 ඊළඟට gastritis ගතිය සැරටම තිබුණා. ඒකත් හරි ගියා. ඒ 'ලෙඩ' දෙකටම stress එක කෙළින්ම සම්බන්ධයි නේ.... ඊළඟට මම නිතර නිතර වතුර බොන එකෙන් රෑට සැරයක් දෙකක් හුජ්ජ කොරන්න නැගට්ටිච්ච එකත් හුජ්ජ බොක්ක ලොකුවෙලා වගේ 😁 නැවතුණා. උදේ නැගිටින්න alarm එක වැදෙනකම් හොඳට නින්ද ගියා. ඒ වගේම නැගිට්ටිච්ච ගමන් කළයක් විතර හුජ්ජ කොරන්නත් උනා. 😁 😄😄 එතකොට දුක හිතෙන දේවල් හිතට එනකොට - ඒවා ගැන කල්පණා කරනකොට ඇඟ මොකද්ද මොකද්ද වේගන ගියපු එකත් හරිගියා. අවුළක් නැතුව ඉන්න පුළුවන් උනා. හැම පැත්තෙන්ම ලොකු සහනයක් තිබුණා. ඒත් පස්සෙ පස්සෙ ඒ 'ලෙඩ' ඔක්කොම ආයිම එන්න ගත්තා!!! 😔😔 මට තේරුණා බෙහෙත් වළින් මගේ case එක permanently control වෙන්නෙ නෑ!!! කරන්නත් බෑ!!! !!! !!! මට permanent සහනයක් එන්න නම් මේ ලෝකෙ තියන සංසාර අණතුර අඩුවෙන්නම වෙනවා බව!!! 😔😔 ඉතිං මං හිත හදාගෙන නිකම් හිටියා. 😌😌 ** ධර්මය නොදන්න අයටයි ධර්මය කියල වෙන වෙන කුණුහරුප වලට රැවටිලා ඉන්න අයටයි කිසි ප්රශ්ණයක් නැතුව ආතල් එකේ ඉන්න පුළුවන්. ඒ කියන්නෙ උන්දලා 'ආතල් එකේම' ගහගෙන යනව!!! 😄 ඇත්ත කතාව අහල කියවලා දැනගත්තු වගේම පිළිගන්න විශ්වාස කරන ඔක්කොටම අවුල්!!! උන් brake වෙනකොට අනික් ගහගෙන යමින් ඉන්න එවුන්ගෙ 'බර' ඒ brake වැදිච්ච අයගෙ ඔළුගෙඩි වලට එනව. පට්ට අමාරුයි. මෙතනදි මං තමයි දැන් තියන එකම Anchor එක!!! ඉතිං මට මුළු ලෝකෙම එවුන්ගෙ 'බර' එනව!!! !!! !!! එතකොට මට පට්ට පට පට අමාරුයි!!! 😁 😌😌 ඒ වගේම මට බෙහෙත් ගන්න ගත්තට පස්සෙ 'අළුත් ලෙඩ' වගයකුත් ආවා!!! 😥 Memory එකට අළුතෙන් add වෙන memories 'අම්බානට' loss වෙන්න ගත්තා. හීතල ඔරොත්තු දෙන්නෙ නැතුව ගියා. ගොත ගැහෙන්න ගත්තා. එක වැඩයි. 😌😌 Memory loss වෙන හේතුව නම් හොඳටම දන්නවා!!! !!! !!! ඔය බෙහෙත් වළින් එන්සයිම / හෝමෝන එහෙ මෙහෙ කළාම අන්තිමටම කෙරෙන්නෙ brain cells වල current conductivity එක අඩුවෙලා overall current flow එක අඩුවෙන එක!!! !!! !!! 😉 😌😌 එතකොට සහනයක් ලැබෙනව!!! {මං නොදන්න චෙස්!!! පුහ් 😁😁} හැබැයි ඒක මගේ mechanism එකට කළාම ඇහෙන් / කණෙන් / නහයෙන් / දිවෙන් / සමෙන් add වෙන electrical waves හරි සියුම්!!! සංසාර අණතුර කණ පැලෙන්න!!! !!! !!! Mechanism එක overload වෙලා තියෙන්නෙ!!! ඉතිං ඒ අළුත් ඒවා නිකම්ම වැහිල යටවෙලා යනවා!!! Memory තියාගන්න ඕනෙ නම් ඒවා add වෙච්ච සැණින් දඩ බඩ ගාලා refresh කරල කරලා level boost කරගන්න ඕනෙ!!! ඒත් හැම වෙලාවෙම ඕක කෙරෙන්නෙ නැහැ නේ.... ඉතිං ඒ එදිනෙදා මතකයන් නිකම්ම වැහිල යනවා!!! Level boost වෙලා තියන කළින් add වෙච්ච memories සම්බන්ධයෙන් අවුළක් නෑ!!! !!! !!! එතකොට 'ගොතේ' ගැන ඩොකාට කිව්වම එයා තව පෙත්තක් add කළා. ඒක හරි ගියා. හීතල ඔරොත්තු නොදෙන එක විතරක් මට වදයක් වෙන ගාණටම තිබුණා. කොහොමහරි මට බෙහෙත් ගන්න එක නම් නවත්තල දාන්න හිතිල තිබුණා!!! 😌😌 ඒ වගේම පස්සෙ මට තේරුණා මගේ මොළේ කචල් වෙන තරමටම මාව mentally down යන්නත් විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට හොඳ holding capacity එකක් / hold කරන් ඉන්න සෑහෙන energy එකක් තියනව!!! !!! !!! මේ තරම් අමාරු මං අනික් එවුන් ගැන අනුකම්පාවෙන් - අනික් එවුන් ගැන දයාවෙන් ඔක්කොම අල්ලගෙන hold කරගෙන ඉන්න දඟලපු / දඟලන නිසයි!!! !!! !!! ඒත් ඒ ඕනෙම දෙයක් මට 'යතාර්ථය' ගැන හිතලා... 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට අහිංසක හොඳ මිනිස්සු කියල නැහැ නේද?? ඔක්කොමලට කෙළවිලා යනවමයි නේද?? මං ඒ ගැන worry වෙන්න ඕනෙ නැහැ නේද??' කියල හිතලා, හිතිං අතහැරල දාන්න පුළුවන්!!! එතකොට මගේ mechanism එක නිකංම relax වෙනවා. හැබැයි අනික් එවුන්ට (බොළාට) කෙළවෙනවා!!! 😯😲 එච්චරයි. 😌😌 ඒක හරි නැහැ.. වැඩේ කැතයි.. නිසා තමයි මේ දැන දැනම කට්ටක් කන්නෙ. 😌😌😌 නෝනයි - ළමයි දෙන්නයිත් ඉන්නව නේ.... කොහොමහරි එක සැරයක් clinic ගියාම ඉස්පිරිතාලෙ බෙහෙත් ඉවරවෙලා පිටින් සල්ලි වලට ගන්න උනා. මට සල්ලි නෑ. මං ඉස්කෝලෙ එවුන්ටත් කියල බැලුව. වැඩක් උනෙත් නෑ!!! ඉතිං මං එහෙම්මම බෙහෙත් ගන්න එක නවත්තල දැම්මා. මට කීසීම අවුළක් උනෙත් නෑ!!! !!! !!! ඒත් මගේ ආර්ථික ප්රශ්ණය බෙහෙත් වළින් හොඳවෙන හෝ නොවෙන එකක් නෙවෙයි නේ.... මට ඒ ගැන නිතර නිතරම මතක්වෙන එකෙන් අන්තිමට ඒ ආර්ථික ප්රශ්ණය මට දරුණුවටම වද දෙන්න ගත්තා. මට නින්ද යන්නෙම නැතුව ගියා. Sleeping tablets අරං දවස් කිහිපයක් නිදාගත්ත. ඒකත් දිගට කරන්න බෑ, addict වෙනව. බෙහෙත් ගත්තු ටිකේ සනීපෙට නින්ද ගිය හේතුව ඒ සමහරක් බෙහෙත් වළින් නිදිමත ඇතිකරන නිසයි බව Net එකෙන් හොයල දැනගත්ත. ඊළඟට මං ඒ නිදිමත හදන බෙහෙත් 2ක් විතරක් දිගටම ගන්න හිතුවා. එහෙම හිතල ඒකට කමක් නැද්ද කියල දැනගන්න මම ඩොකාටත් කතාකළා. මෙන්න බොලේ මේ යකා "බෙහෙත් නවත්තන්න එපා!! දිගටම බෙහෙත් ගන්න ඕනෙ!! ඔයාට රහත් කියල හිතෙන එක නැතිවෙනකම්ම ගන්න ඕනෙ!! 'රහත් නෙවෙයි මට මොළේ අමාරුවක් තිබිල තියෙන්නෙ!! දැන් ඒක හොඳයි!!' කියල හිතෙන ගාණටම එන්න ඕනෙ බෙහෙත් නවත්තන්න" කියපි!!! !!! !!! 🙃🙃🙃 මොකද මිනිහ මං අහපු - කියවපු පිරිසුදු බුද්ධ දේශණා අහපු - කියවපු කෙනෙක් වත්, ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන රහත්වෙච්ච කෙනෙක් වත්, නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඇත්තටම රහත්වෙච්ච අය අඳුනගන්න මිනිහට බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි එයා රහත්වෙලා.. අවබෝධ වෙලා.. කිය කියා පිස්සු කෙළපු පොරවල් ගොඩකට බෙහෙත් කරල උන්ගෙ පිස්සු හොඳ කරල තියනව. ඉතිං මෑන්ස් මාත් එහෙම එකෙක් කියල හිතලා!!! 😕 පොරට පිස්සු!!! !!! !!! 😅😅 මං මෑන්ස් ගෙන් බෙහෙත් ගැනිල්ල එහෙම්මම අල්ලල දැම්මා!!! 😄😄 මං ආයි බෙහෙත් පටන්ගත්තු කළුබෝවිල හොස්පිටල් එකටම ගියා. {අර 'පිස්සු ඩොකා' specialist කෙනෙක් වගේම මගේ classmate කෙනෙක්. ඉස්කෝලෙ එවුන්ගෙ උවමණාවට තමයි මං මෑන්ස් ගෙන් බෙහෙත් ගන්න සෙට්වුණේ. නැත්නම් කළුබෝවිල හොස්පිටල් එකෙන් තමයි මං මුළින්ම බෙහෙත් ගත්තෙ.} ඉතිං යාළුලා මං දැන් ආයි බෙහෙත් ගන්නව. මට දැන් ආයි හොඳට නින්ද යනව. ඒත් මං තාමත් ඉන්නෙ උත්තර නැති දාර ප්රශ්ණයකට හිරවෙලා කර කියා ගන්න දෙයක් නැතුව තමයි!!! !!! !!! 😥😥 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom