Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meka balanna

යාළුලා 'මිනිස්සු' කියන සත්වයන්ට 'ඇහැ' කියන එකෙන් දැනගන්න පුළුවන් නිල් - කොළ - රතු පාට 3යි හැඩයයි විතරයි!!! ඉතිං ඒ ඇස්වලින් තිත්ත කළුවරේ මොකුත් දැනගන්න බෑ. දකින්න / බලන්න හදන දෙයෙහි (වස්තුව / object) ප්‍රමාණය අනුව ගොඩක්ම දුර උනත් - ගොඩක්ම ළඟ උනත් පේන්නෙ නෑ. ගොඩක්ම පොඩි / සියුම් දෙයක් නම් ඇහේ ගෑවත් පේන්නෙ නෑ. කණෙන් දැනගන්න පුළුවන් 20Hz ඉඳල 20KHz පරාසයක සද්ද විතරයි. ඒකත් ගොඩාක්ම සියුම් සද්ද නම් ඇහෙන්නෙ නෑ. අනික් නහය / දිව / සම කියන 3ම සාමාන්‍යයෙන් මහ දෙයක් දැනගන්න පාවිච්චි වෙන්නෙත් නෑ!!! ඉතිං ඒ මිනිස්සු කියන සත්වයන්ට තම තමන්ටම හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!!

එතකොට යාළුලා මිනිස්සු කියන එවුන්ට හිතේ සමාධිය උපරිමයටම ඇතිකරගෙන ඇහැ - කණ දෙකේ sensitivity උපරිමයටම වැඩිකර ගත්තාම නම්.. ඒ කිව්වෙ දිව්‍ය ඇස් (දිවැස්) - දිව්‍ය කන් උපද්දවා ගත්තම නම්.. සාමාන්‍ය මනුස්සයන්ට නොපෙනෙන දේවල් දකින්න - නො ඇහෙන සද්ද අහන්නත් පුළුවන්!!! ඒත් ඒවා පාවිච්චි කරලා දුර ඈත තියන දේවල් නම් දැනගන්න බෑ!!! !!! !!! එතකොට ඒ මිනිස්සු කියන සත්වයන්ට ඉර්දි බල හදාගත්තොත් නම් යාළුලා යම් යම් දේවල් හොයල බලල දැනගන්න තියන හැකියාව උපරිමයටම වැඩිකර ගන්න පුළුවන්. ආයි නෑ, වෙන වෙන ලෝකවලට ගිහිල්ලම එහෙ වෙන දේවල් අහන්න - බලං ඉන්න පුළුවන්!!! හැබැයි ඉතිං ඒ ගිහිං ඉන්න වෙලාවෙ ඇහෙන පේන දෙයක් විතරයි!!! !!! !!! දවල්ද රෑද? නැත්නම් වහිනවද නැද්ද? වගේ දේවල් මිසක් ඊටවඩා දෙයක් බෑ!!! ඒ ලෝකෙ වෙලාවෙන් දවස් කිහිපයක් ගතකලොත් එලි වෙනව රෑ වෙනවත් බලන්න පුළුවන්. ලෝකෙන් ඈතට ගිහිල්ලා බලං ඉන්න පුළුවන් නම් ඕං ලෝකෙ කැරකෙනවා බලාගන්නත් පුළුවන්. මුළු සක්වළම පේන තරම් දුරකට ගිහිල්ලා බලාගෙන හිටියොත් ඔන්න ග්‍රහයෝ කැරකි කැරකී center එක වටේ යනවත් බලාගන්න පුළුවන්. ඒත් මහා කාලයක් බලං ඉන්න නම් හම්බවෙන්නේ නෑ, මැරෙන්න තියනවා!!!

එතකොට යාළුලා ඉර්දි බල master කරපු කෙනෙකුට නම් කල්පයක් ජීවත් වෙන්න හදාගෙන ඒ barrier එකත් පන්නන්න පුළුවන්!!! !!! !!! එයාට කල්ප විනාශය වෙනකම්ම ග්‍රහයෝ කැරකෙන හැටි... කාලයත් එක්ක ග්‍රහයන්ගේ revolving speeds හා ඒ ග්‍රහලෝක සක්වළේ center එක වටේ rotate වෙන speeds වැඩි වෙවී ග්‍රහයො ඔක්කොම center එකට ඇදෙන හැටි හා සූර්යයාට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න ග්‍රහලෝක එකින් එක ගිනිගන්න හැටිත් බලං ඉන්න පුළුවන්!!! !!! !!! ඒත් හැබැයි උන්දැලත් කල්ප විනාශයෙදි මැරෙන්නම ඕනෙ නිසා කාටවත්.. කවදාවත්.. සක්වළවල් විනාශවෙන ආයෙ අළුතෙන්ම හැදෙන cycles නම් බලාගන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට යාළුලා අද කාලෙ විද්‍යාව හලී දියුණුයි නේ.  ඒ නිසා මේ ලෝකෙන් එළියට / දුරට ගිහිල්ලා මේ ලෝකෙ ගැන බලන්න.. අනික් ග්‍රහලෝක ගැන බලන්න.. ඒවා කැරකෙනවා බලන්න.. එහෙමනං ඉර්දී බල අවශ්‍ය නෑ. අද මිනිස්සුන්ට Rockets තියනවා. ඒවයින් Satellites යවලා දැන් මිනිසුන්ට ගෙදර ඉඳන්ම මේ ලෝකෙ.. ළඟ තියන අනික් ලෝක.. ඒවා කැරකෙන හැටි.. සේරම TV / Computer වළින් බලාගන්න පුළුවන්. ඒත් හැබැයි තවම නම් මුළු සක්වලම පේන තරම් දුරකට... ලෝක 31ම පේන තරම් දුරකට... Camera සහිත Satellite එකක් යවලා නෑ. යවන්නත් ආලෝක වර්ෂ බර ගාණක් යන නිසා යැව්වත් මේ ඉන්න කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන එකකුත් නෑ!!!  ඔහෙල අද දකින තරමක් දකින සක්වළවල් / galaxies වල පිංතූර ඔක්කොම තියෙන්නේ නිර්මාණය කරපු ඒවා... creations... (Computer graphics & animations) තමයි!!! !!! !!! ඇත්ත ඒවා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Astronautsලා - මහා විද්‍යාඥයෝ හැමෝම මිනිස්සු නේ..... ඒ මිනිස්සු කියන එවුන්ට හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!!

ඔන්න යාළුලා මුළු සක්වළම පේන දුරකට camera සහිත අවුරුදු කල්ප 10 - 15ක් වත් sustain වෙන්න පුළුවන් Satellite එකක් යවලා අවුරුදු 100කට හෝ 500කට විතර සැරයක් photos අරං ඒවා සේරම එකතුකරලා movie එකක් වගේ හැදුවා නම් කස්ටියටම විශ්වයේ ඇත්ත දැනගන්න තිබුණා!!! ඒත් ඒක මිනිස්සු කියන එවුන්ට හීනයක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නමුත් 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' කියන සුපිරි මනුෂ්‍යයන්ට camera - Satellite මොකුත් නැතුව උන්වහන්සේලාට ස්වභාවයෙන්ම හිමිවන හැකියාවල් වළින් ඒ වැඩේ ඒ විදියටම කරගන්න පුළුවන්!!! !!! !!!   උන්වහන්සේලාට ඕනෙම සත්වයෙක්ගේ memory banks read කරලා තියන දේවල් බලාගන්න පුළුවන්!!! !!! !!! එතකොට සත්වයන්ගේ memory banks වල අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ record වෙච්ච data තියනවා!!! !!! !!! ඉතිං ඒ resources හා හැකියාවන් පාවිච්චි කළාම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට ඕනෑම දෙයක් ඕනෑම තරමකට දැනගන්න පුළුවන්!!! !!! !!! යාළුලා මිනිස්සු කියන එවුන්ට විශ්වය ගැන දැනගන්නවා වගේ ලොකු ලොකු වැඩ කොරන්න පුළුවන් වෙන්නේ ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් වදාළ කරුණු කාරණාවල් උපයෝගී කරගෙන ණුවනින් කල්පණා කිරීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මේ මං තුමා කොළා වගේ!!!  }

ඉතිං යාළුලා මං කියන / එළිදරව් කරන විශ්වයේ කතන්දරේ... 'සක්වළවල් හැදෙන විනාශවෙන චක්‍රය' මේ ලෝකෙ ඉන්න කවුරුවත්ම දන්නේ නෑ!!! !!! !!! මට තාම කියල දෙන්න උනෙත් නෑ. මගේ උපකාරය නැතුව කාටවත් ඒ දේවල් දැනගන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ ඇත්ත කතන්දරේ නොදන්න එවුන් ඔක්කොම විශ්වය ප්‍රසාරණය වෙනවයි කියනවා.  ඉර ප්‍රසාරණය වෙනවයි කියනවා.  විශ්වයේ ශක්තියක් තියනවයි කියනවා නැත්නම් මුළු විශ්වයම ශක්තියක්ය කියනවා.  ලෝක ඔක්කොම හැදිල තියෙන්නෙ Big Bang බීං බූං එකකින්ය කියනවා.  මහා විද්‍යාඥයෝයි මහා දාර්ශණිකයෝයි උන්දලව අදහගෙන ඉන්න උඹලයි හැමෝම 'විශ්වය ඇදගෙන නාල' ඉන්නෙ!!! !!! !!!

එතකොට යාළුලා මං මෙච්චර දිග කතන්දරයක් ලිව්වේ මෙන්න මේකයි!!!  මෙන්න මේවට අහුවෙලා වැඩ වරද්දගන්න එපා!!! !!! !!!

අද කාලෙ පිරිසුදු බුද්ධ දේශණා අහල කියවලා වත් නැති මහා පිරිසක් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව දෙවි මිනිස්සු කාටවත්ම - කොහෙත්ම දැනගන්න බැරි මේ අපේ සත්ව ජීවිත හා විශ්වය සම්බන්ධව හිතන්න / කල්පණා කරන්න ගිහිල්ලා, විඥාණයේ මායාවට අහුවෙලා, දැන් හෙණට පිස්සු නටනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! YouTube channel හදාගෙන 'ආකර්ෂණ නීති' කතන්දර.. 'චක්‍ර' කතන්දර.. 'තල' කතන්දර.. 'විශ්ව ශක්ති' කතන්දර.. 'විශ්වයෙන් දැණුම හම්බවෙන' - 'විශ්වයෙන් ආහාර හම්බවෙන' ලෝකෙ නැති පයිත්තියන් කතන්දර.. මහා සාර භාර විදියට 'දේශණා' කරනවා!!! !!! !!! 'මරණය' ගැනත් කියල දෙන්න යනවා!!! !!! !!! අද කාලෙ එහෙම YouTube channels හදාගෙන මනෝ විකාර දේශණා කරන එක ඉතා හොඳ සරු ආදායම් මාර්ගයක් වගේම මහා ප්‍රසිද්ධියකුත් ලබාදෙන වැඩක් නිසා දැන් මේ ලෝකෙ පුරාම ඒ විදියේ 'මනෝ විකාර' දේශණා කරන අය වැහි වැහැලා!!! !!! !!! ඒ වගේම ඒ 'දේශණා' බලනකොට අහනකොට ලැබෙන 'ස්වයං වින්දනය' නිසා මිනිස්සුත් දවස ගානේ ඒවාට එක්කහු වෙනවා!!! !!! !!! ඉතිං දැන් ඒ දේශණා කරන අයයි - ඒ දේශණා අහන බලන අයයි ඉන්නේ මහා දරුණු මුළාවක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මුළාවෙන් ආයෙ උන්දලව ගලවන්න - නිවැරදි කරන්න පුළුවන් වෙයි කියලා නම් මං කොහෙත්ම හිතන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

යාළුලා "මේ ඇඟවල් වල ඇඟෙන් එළියට ගන්න - ඇඟෙන් එළියට යන්න පුළුවන් මොනවත් නෑ!!" නත්නම් "විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ!! වෙන වෙනම පවතින්නේ නෑ!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියන කාරණාවයි, "විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි!!" ඒ කියන්නෙ "විඥාණයට පවතින්න නම් ඇඟක් තියෙන්නම ඕනෙ!! ඇඟක් නැතිවුණොත් විඥාණය නිරුද්ධ වෙනවා!! නැතුව යනවා!!" කියන කාරණාවයි, දන්නෙ නැති ඒ උන්දලා 'මැරුනයින් පස්සෙ විඥාණය විශ්වයට යනවා. විශ්වයට එකතුවෙනවා. කියනවා!!! !!! !!! විඥාණය භවයෙන් භවයට යනවයි කියනවා!!! !!! !!! අපි භවයෙන් භවයට ගමන් කරනවයි කියනවා!!! !!! !!! එක විකාරයයි. ඒ මුළාවට අහුවෙච්ච / අහුවෙන උන්දලා සංසාර දුකෙන් නිදහස් වෙලා හමාරයි. උන්ට සදා සංසාරෙ යන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඊළඟට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංකත දේවල් අතර එකම අසංකත දෙය නිවණ විතරයි!!" නැත්නම් "මේ මුළු විශ්වයේම තියෙන්නේ හතරමහා ධාතුත්, ඒ හතර මහා ධාතු වළින් හැදුණු තාවකාලික දේවලුත්, ඒ දේවල් වළින් ඇතිවන තව තව දේවලුත් තමයි!! 'නොහැදුණු' එකම දේකට තියෙන්නේ නිවණ විතරයි!!" ඒ කියන්නෙ මුළු විශ්වයේම තියෙන්නේ අවකාශයයි හතරමහා ධාතුයි විතරයි කියපු එක නොදන්න නිසා මේ මුළු විශ්වයම ශක්ති කතන්දරයක්ය කියනවා!!! !!! !!! කවුරු උනත් විඥාණයේ මායාවට අහුවුණොත් ඉතිං වෙන්නෙ ඔච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාම ඒ දරුණු මුළාවල් වලට අහු නොවී බේරිලා ඉන්න අය වෙණුවෙනුත් මට කරන්න පුළුවන් එකම උපකාරයත් සත්‍ය සංසාර කතාව ඒ හැටියටම ලියල පැහැදිළි කරලා දෙන එක තමයි!!! !!! !!! සල්ලි ප්‍රශ්ණය නිසා මට හරි අමාරුයි!!! මගේ හිතට කීසීම නිවනක් නෑ!!! ඒත් මං ඔහෙල හැමෝම වෙණුවෙන් කොහොමහරි ඒ මගේ යුතුකම වගකීම ඉටුකරන්න බලනවා!!! !!! !!!

යාළුලා 'මනස' කියන්නෙම තමන්ගෙ ඇස්දෙකෙන් බලල - තමන්ගෙ කන්දෙකෙන් අහල - තමන්ගෙ නහය / දිව / කය පාවිච්චි කරල ඉඹල / ලෙවකාල / අල්ලල අතපතගාල දැනගන්න දැනගන්න දේවල් record වෙන, ඊළඟට ඒ record වෙච්ච දේවල්ම එක එක විදියට mix වෙවී.. modulate වෙවී.. ආයි ආයි reflect / recall වෙන, හතරමහා ධාතු වළින් හැදිච්ච ඇහැ / කණ / නහය / දිව වගේම තවත් එක් නිකංම නිකං 'සංඥා ආයතනයක්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ magic මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉස්සෙල්ලම ඒකට ඇස්දෙකෙන් බලල දැනගෙන, කන්දෙකෙන් අහල දැනගෙන, නහය / දිව / කය වළින් දැනගෙන දාගන්න / එකතුකරගන්න බැරි දේවල් ගැන හිතන්න - කල්පණා කරන්න තියාගත්තොත්, ඒ පාර ඒ තම තමන් හිතන කල්පණා කරන දේවල් record වෙවී... ඊළඟට ඒ record වෙච්ච ඒවා කළින් record වෙලා තියන තම තමන් අහල කියවලා දැනගෙන - ඉගෙනගෙන තියන කරුණු කාරණාත් එක්කම එක එක විදියට mix / modulate වෙවී... reflect වෙනකොට, තමන්ට ලෝකෙ නැති මළවිකාර.. ලස්සණ ලස්සණ 'තොරණ්' පේන්න ගන්නවා!!! !!! !!! ඒවයි හරි වැරද්දක් වත්.. ඇත්තටම වෙන්න / තියෙන්න පුළුවන් දේවල්ද?? කියල වත්.. තමන්ට දැනගන්න කීසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මුළාවෙන් මුළාවටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'තොරණ්' දැකලා රැවටෙන - මුළාවෙන උදවියව ආයෙ මොනවා කරලවත් නිවැරදි කරවන්න.. ඒ අයට ඇත්ත කියල දෙන්න.. කිසිම ක්‍රමයකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මහා බරපතළ ප්‍රශ්ණයක් තමයි!!! !!! !!! නමුත් කරන්න දේකුත් නෑ!!! !!! !!!

ඊළඟට ඒ උදවිය අනික් උන්දලාගෙත් ඔළුගෙඩි වලට ඒ කතන්දර එබුවාම ඒ මිනිස්සුත් ඒ ළෙසටම මනෝ විකාර වලට අහුවෙනවා!!! !!! !!! අද මේ මුළු ලෝකෙටම වෙලා තියෙන්නේ ඔන්න ඕකයි!!! !!! !!! ඕවට අහුවෙලා මගේ එවුණුත් වැඩ වරද්දගනීද?? කියලත් සැකයි!!! දුකයි!!! කවුරුවත් ඔය කතන්දර වලට අහුවෙන්න නම් එපා!!! !!! !!! උනොත් විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම ඇත්ත කතාව මං කියපු / කියන බුදුහාමුදුරුවෝ කියාපු ස්වභාවධර්මයේ කතාව විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ වගේම මෙතනදි ඔය මනෝ විකාර 'දේශණා කරන' උදවිය නොදැණුවත්වම කරගත්තෙත් / කරගන්නෙත් ආනන්තරීය පාපකර්මයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ ගොල්ලො ඒවයි විපාක දැනගන්නකොට වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා තියෙයි!!! !!! !!!

------ Post added on [DATETIME="UT"]1715164632[/DATETIME]

[QUOTE="Damith Kariyawasam, post: 29773473, member: 31903"] [URL='https://elakiri.com/threads/fb-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A%E0%B6%AF%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F.1773909/post-29768870']meka balanna[/URL] [HR][/HR] යාළුලා 'මිනිස්සු' කියන සත්වයන්ට 'ඇහැ' කියන එකෙන් දැනගන්න පුළුවන් නිල් - කොළ - රතු පාට 3යි හැඩයයි විතරයි!!! ඉතිං ඒ ඇස්වලින් තිත්ත කළුවරේ මොකුත් දැනගන්න බෑ. දකින්න / බලන්න හදන දෙයෙහි (වස්තුව / object) ප්‍රමාණය අනුව ගොඩක්ම දුර උනත් - ගොඩක්ම ළඟ උනත් පේන්නෙ නෑ. ගොඩක්ම පොඩි / සියුම් දෙයක් නම් ඇහේ ගෑවත් පේන්නෙ නෑ. 😁කණෙන් දැනගන්න පුළුවන් 20Hz ඉඳල 20KHz පරාසයක සද්ද විතරයි. ඒකත් ගොඩාක්ම සියුම් සද්ද නම් ඇහෙන්නෙ නෑ. අනික් නහය / දිව / සම කියන 3ම සාමාන්‍යයෙන් මහ දෙයක් දැනගන්න පාවිච්චි වෙන්නෙත් නෑ!!! ඉතිං ඒ මිනිස්සු කියන සත්වයන්ට තම තමන්ටම හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!! එතකොට යාළුලා මිනිස්සු කියන එවුන්ට හිතේ සමාධිය උපරිමයටම ඇතිකරගෙන ඇහැ - කණ දෙකේ sensitivity උපරිමයටම වැඩිකර ගත්තාම නම්.. ඒ කිව්වෙ දිව්‍ය ඇස් (දිවැස්) - දිව්‍ය කන් උපද්දවා ගත්තම නම්.. සාමාන්‍ය මනුස්සයන්ට නොපෙනෙන දේවල් දකින්න - නො ඇහෙන සද්ද අහන්නත් පුළුවන්!!! ඒත් ඒවා පාවිච්චි කරලා දුර ඈත තියන දේවල් නම් දැනගන්න බෑ!!! !!! !!! එතකොට ඒ මිනිස්සු කියන සත්වයන්ට ඉර්දි බල හදාගත්තොත් නම් යාළුලා යම් යම් දේවල් හොයල බලල දැනගන්න තියන හැකියාව උපරිමයටම වැඩිකර ගන්න පුළුවන්. ආයි නෑ, වෙන වෙන ලෝකවලට ගිහිල්ලම එහෙ වෙන දේවල් අහන්න - බලං ඉන්න පුළුවන්!!! හැබැයි ඉතිං ඒ ගිහිං ඉන්න වෙලාවෙ ඇහෙන පේන දෙයක් විතරයි!!! !!! !!! දවල්ද රෑද? නැත්නම් වහිනවද නැද්ද? වගේ දේවල් මිසක් ඊටවඩා දෙයක් බෑ!!! ඒ ලෝකෙ වෙලාවෙන් දවස් කිහිපයක් ගතකලොත් එලි වෙනව රෑ වෙනවත් බලන්න පුළුවන්. ලෝකෙන් ඈතට ගිහිල්ලා බලං ඉන්න පුළුවන් නම් ඕං ලෝකෙ කැරකෙනවා බලාගන්නත් පුළුවන්. මුළු සක්වළම පේන තරම් දුරකට ගිහිල්ලා බලාගෙන හිටියොත් ඔන්න ග්‍රහයෝ කැරකි කැරකී center එක වටේ යනවත් බලාගන්න පුළුවන්. ඒත් මහා කාලයක් බලං ඉන්න නම් හම්බවෙන්නේ නෑ, මැරෙන්න තියනවා!!! 😂 එතකොට යාළුලා ඉර්දි බල master කරපු කෙනෙකුට නම් කල්පයක් ජීවත් වෙන්න හදාගෙන ඒ barrier එකත් පන්නන්න පුළුවන්!!! !!! !!! එයාට කල්ප විනාශය වෙනකම්ම ග්‍රහයෝ කැරකෙන හැටි... කාලයත් එක්ක ග්‍රහයන්ගේ revolving speeds හා ඒ ග්‍රහලෝක සක්වළේ center එක වටේ rotate වෙන speeds වැඩි වෙවී ග්‍රහයො ඔක්කොම center එකට ඇදෙන හැටි හා සූර්යයාට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න ග්‍රහලෝක එකින් එක ගිනිගන්න හැටිත් බලං ඉන්න පුළුවන්!!! !!! !!! ඒත් හැබැයි උන්දැලත් කල්ප විනාශයෙදි මැරෙන්නම ඕනෙ නිසා කාටවත්.. කවදාවත්.. සක්වළවල් විනාශවෙන ආයෙ අළුතෙන්ම හැදෙන cycles නම් බලාගන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට යාළුලා අද කාලෙ විද්‍යාව හලී දියුණුයි නේ. 😁 ඒ නිසා මේ ලෝකෙන් එළියට / දුරට ගිහිල්ලා මේ ලෝකෙ ගැන බලන්න.. අනික් ග්‍රහලෝක ගැන බලන්න.. ඒවා කැරකෙනවා බලන්න.. එහෙමනං ඉර්දී බල අවශ්‍ය නෑ. අද මිනිස්සුන්ට Rockets තියනවා. ඒවයින් Satellites යවලා දැන් මිනිසුන්ට ගෙදර ඉඳන්ම මේ ලෝකෙ.. ළඟ තියන අනික් ලෝක.. ඒවා කැරකෙන හැටි.. සේරම TV / Computer වළින් බලාගන්න පුළුවන්. ඒත් හැබැයි තවම නම් මුළු සක්වලම පේන තරම් දුරකට... ලෝක 31ම පේන තරම් දුරකට... Camera සහිත Satellite එකක් යවලා නෑ. යවන්නත් ආලෝක වර්ෂ බර ගාණක් යන නිසා යැව්වත් මේ ඉන්න කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන එකකුත් නෑ!!! 😂 ඔහෙල අද දකින තරමක් දකින සක්වළවල් / galaxies වල පිංතූර ඔක්කොම තියෙන්නේ නිර්මාණය කරපු ඒවා... creations... (Computer graphics & animations) තමයි!!! !!! !!! ඇත්ත ඒවා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Astronautsලා - මහා විද්‍යාඥයෝ හැමෝම මිනිස්සු නේ..... ඒ මිනිස්සු කියන එවුන්ට හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!! 😜 😄😄 ඔන්න යාළුලා මුළු සක්වළම පේන දුරකට camera සහිත අවුරුදු කල්ප 10 - 15ක් වත් sustain වෙන්න පුළුවන් Satellite එකක් යවලා අවුරුදු 100කට හෝ 500කට විතර සැරයක් photos අරං ඒවා සේරම එකතුකරලා movie එකක් වගේ හැදුවා නම් කස්ටියටම විශ්වයේ ඇත්ත දැනගන්න තිබුණා!!! ඒත් ඒක මිනිස්සු කියන එවුන්ට හීනයක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නමුත් 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' කියන සුපිරි මනුෂ්‍යයන්ට camera - Satellite මොකුත් නැතුව උන්වහන්සේලාට ස්වභාවයෙන්ම හිමිවන හැකියාවල් වළින් ඒ වැඩේ ඒ විදියටම කරගන්න පුළුවන්!!! !!! !!! 😊 😌😌 උන්වහන්සේලාට ඕනෙම සත්වයෙක්ගේ memory banks read කරලා තියන දේවල් බලාගන්න පුළුවන්!!! !!! !!! එතකොට සත්වයන්ගේ memory banks වල අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ record වෙච්ච data තියනවා!!! !!! !!! ඉතිං ඒ resources හා හැකියාවන් පාවිච්චි කළාම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට ඕනෑම දෙයක් ඕනෑම තරමකට දැනගන්න පුළුවන්!!! !!! !!! යාළුලා මිනිස්සු කියන එවුන්ට විශ්වය ගැන දැනගන්නවා වගේ ලොකු ලොකු වැඩ කොරන්න පුළුවන් වෙන්නේ ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් වදාළ කරුණු කාරණාවල් උපයෝගී කරගෙන ණුවනින් කල්පණා කිරීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මේ මං තුමා කොළා වගේ!!! 😉 ☺️☺️} ඉතිං යාළුලා මං කියන / එළිදරව් කරන විශ්වයේ කතන්දරේ... 'සක්වළවල් හැදෙන විනාශවෙන චක්‍රය' මේ ලෝකෙ ඉන්න කවුරුවත්ම දන්නේ නෑ!!! !!! !!! මට තාම කියල දෙන්න උනෙත් නෑ. මගේ උපකාරය නැතුව කාටවත් ඒ දේවල් දැනගන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ ඇත්ත කතන්දරේ නොදන්න එවුන් ඔක්කොම විශ්වය ප්‍රසාරණය වෙනවයි කියනවා. 🙃🙃 ඉර ප්‍රසාරණය වෙනවයි කියනවා. 🙃🙃 විශ්වයේ ශක්තියක් තියනවයි කියනවා නැත්නම් මුළු විශ්වයම ශක්තියක්ය කියනවා. 🙃🙃 ලෝක ඔක්කොම හැදිල තියෙන්නෙ Big Bang බීං බූං එකකින්ය කියනවා. 🙃🙃 මහා විද්‍යාඥයෝයි මහා දාර්ශණිකයෝයි උන්දලව අදහගෙන ඉන්න උඹලයි හැමෝම 'විශ්වය ඇදගෙන නාල' ඉන්නෙ!!! !!! !!! 🤣🤣🤣 එතකොට යාළුලා මං මෙච්චර දිග කතන්දරයක් ලිව්වේ මෙන්න මේකයි!!! 😌😌 මෙන්න මේවට අහුවෙලා වැඩ වරද්දගන්න එපා!!! !!! !!! අද කාලෙ පිරිසුදු බුද්ධ දේශණා අහල කියවලා වත් නැති මහා පිරිසක් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව දෙවි මිනිස්සු කාටවත්ම - කොහෙත්ම දැනගන්න බැරි මේ අපේ සත්ව ජීවිත හා විශ්වය සම්බන්ධව හිතන්න / කල්පණා කරන්න ගිහිල්ලා, විඥාණයේ මායාවට අහුවෙලා, දැන් හෙණට පිස්සු නටනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! YouTube channel හදාගෙන 'ආකර්ෂණ නීති' කතන්දර.. 'චක්‍ර' කතන්දර.. 'තල' කතන්දර.. 'විශ්ව ශක්ති' කතන්දර.. 'විශ්වයෙන් දැණුම හම්බවෙන' - 'විශ්වයෙන් ආහාර හම්බවෙන' ලෝකෙ නැති පයිත්තියන් කතන්දර.. මහා සාර භාර විදියට 'දේශණා' කරනවා!!! !!! !!! 'මරණය' ගැනත් කියල දෙන්න යනවා!!! !!! !!! අද කාලෙ එහෙම YouTube channels හදාගෙන මනෝ විකාර දේශණා කරන එක ඉතා හොඳ සරු ආදායම් මාර්ගයක් වගේම මහා ප්‍රසිද්ධියකුත් ලබාදෙන වැඩක් නිසා දැන් මේ ලෝකෙ පුරාම ඒ විදියේ 'මනෝ විකාර' දේශණා කරන අය වැහි වැහැලා!!! !!! !!! ඒ වගේම ඒ 'දේශණා' බලනකොට අහනකොට ලැබෙන 'ස්වයං වින්දනය' නිසා මිනිස්සුත් දවස ගානේ ඒවාට එක්කහු වෙනවා!!! !!! !!! ඉතිං දැන් ඒ දේශණා කරන අයයි - ඒ දේශණා අහන බලන අයයි ඉන්නේ මහා දරුණු මුළාවක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මුළාවෙන් ආයෙ උන්දලව ගලවන්න - නිවැරදි කරන්න පුළුවන් වෙයි කියලා නම් මං කොහෙත්ම හිතන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! යාළුලා "මේ ඇඟවල් වල ඇඟෙන් එළියට ගන්න - ඇඟෙන් එළියට යන්න පුළුවන් මොනවත් නෑ!!" නත්නම් "විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ!! වෙන වෙනම පවතින්නේ නෑ!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියන කාරණාවයි, "විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි!!" ඒ කියන්නෙ "විඥාණයට පවතින්න නම් ඇඟක් තියෙන්නම ඕනෙ!! ඇඟක් නැතිවුණොත් විඥාණය නිරුද්ධ වෙනවා!! නැතුව යනවා!!" කියන කාරණාවයි, දන්නෙ නැති ඒ උන්දලා 'මැරුනයින් පස්සෙ විඥාණය විශ්වයට යනවා. විශ්වයට එකතුවෙනවා. කියනවා!!! !!! !!! විඥාණය භවයෙන් භවයට යනවයි කියනවා!!! !!! !!! අපි භවයෙන් භවයට ගමන් කරනවයි කියනවා!!! !!! !!! එක විකාරයයි. ඒ මුළාවට අහුවෙච්ච / අහුවෙන උන්දලා සංසාර දුකෙන් නිදහස් වෙලා හමාරයි. උන්ට සදා සංසාරෙ යන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඊළඟට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංකත දේවල් අතර එකම අසංකත දෙය නිවණ විතරයි!!" නැත්නම් "මේ මුළු විශ්වයේම තියෙන්නේ හතරමහා ධාතුත්, ඒ හතර මහා ධාතු වළින් හැදුණු තාවකාලික දේවලුත්, ඒ දේවල් වළින් ඇතිවන තව තව දේවලුත් තමයි!! 'නොහැදුණු' එකම දේකට තියෙන්නේ නිවණ විතරයි!!" ඒ කියන්නෙ මුළු විශ්වයේම තියෙන්නේ අවකාශයයි හතරමහා ධාතුයි විතරයි කියපු එක නොදන්න නිසා මේ මුළු විශ්වයම ශක්ති කතන්දරයක්ය කියනවා!!! !!! !!! කවුරු උනත් විඥාණයේ මායාවට අහුවුණොත් ඉතිං වෙන්නෙ ඔච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාම ඒ දරුණු මුළාවල් වලට අහු නොවී බේරිලා ඉන්න අය වෙණුවෙනුත් මට කරන්න පුළුවන් එකම උපකාරයත් සත්‍ය සංසාර කතාව ඒ හැටියටම ලියල පැහැදිළි කරලා දෙන එක තමයි!!! !!! !!! සල්ලි ප්‍රශ්ණය නිසා මට හරි අමාරුයි!!! මගේ හිතට කීසීම නිවනක් නෑ!!! ඒත් මං ඔහෙල හැමෝම වෙණුවෙන් කොහොමහරි ඒ මගේ යුතුකම වගකීම ඉටුකරන්න බලනවා!!! !!! !!! යාළුලා 'මනස' කියන්නෙම තමන්ගෙ ඇස්දෙකෙන් බලල - තමන්ගෙ කන්දෙකෙන් අහල - තමන්ගෙ නහය / දිව / කය පාවිච්චි කරල ඉඹල / ලෙවකාල / අල්ලල අතපතගාල දැනගන්න දැනගන්න දේවල් record වෙන, ඊළඟට ඒ record වෙච්ච දේවල්ම එක එක විදියට mix වෙවී.. modulate වෙවී.. ආයි ආයි reflect / recall වෙන, හතරමහා ධාතු වළින් හැදිච්ච ඇහැ / කණ / නහය / දිව වගේම තවත් එක් නිකංම නිකං 'සංඥා ආයතනයක්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ magic මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉස්සෙල්ලම ඒකට ඇස්දෙකෙන් බලල දැනගෙන, කන්දෙකෙන් අහල දැනගෙන, නහය / දිව / කය වළින් දැනගෙන දාගන්න / එකතුකරගන්න බැරි දේවල් ගැන හිතන්න - කල්පණා කරන්න තියාගත්තොත්, ඒ පාර ඒ තම තමන් හිතන කල්පණා කරන දේවල් record වෙවී... ඊළඟට ඒ record වෙච්ච ඒවා කළින් record වෙලා තියන තම තමන් අහල කියවලා දැනගෙන - ඉගෙනගෙන තියන කරුණු කාරණාත් එක්කම එක එක විදියට mix / modulate වෙවී... reflect වෙනකොට, තමන්ට ලෝකෙ නැති මළවිකාර.. ලස්සණ ලස්සණ 'තොරණ්' පේන්න ගන්නවා!!! !!! !!! ඒවයි හරි වැරද්දක් වත්.. ඇත්තටම වෙන්න / තියෙන්න පුළුවන් දේවල්ද?? කියල වත්.. තමන්ට දැනගන්න කීසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මුළාවෙන් මුළාවටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'තොරණ්' දැකලා රැවටෙන - මුළාවෙන උදවියව ආයෙ මොනවා කරලවත් නිවැරදි කරවන්න.. ඒ අයට ඇත්ත කියල දෙන්න.. කිසිම ක්‍රමයකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මහා බරපතළ ප්‍රශ්ණයක් තමයි!!! !!! !!! නමුත් කරන්න දේකුත් නෑ!!! !!! !!! ඊළඟට ඒ උදවිය අනික් උන්දලාගෙත් ඔළුගෙඩි වලට ඒ කතන්දර එබුවාම ඒ මිනිස්සුත් ඒ ළෙසටම මනෝ විකාර වලට අහුවෙනවා!!! !!! !!! අද මේ මුළු ලෝකෙටම වෙලා තියෙන්නේ ඔන්න ඕකයි!!! !!! !!! ඕවට අහුවෙලා මගේ එවුණුත් වැඩ වරද්දගනීද?? කියලත් සැකයි!!! දුකයි!!! කවුරුවත් ඔය කතන්දර වලට අහුවෙන්න නම් එපා!!! !!! !!! උනොත් විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම ඇත්ත කතාව මං කියපු / කියන බුදුහාමුදුරුවෝ කියාපු ස්වභාවධර්මයේ කතාව විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ වගේම මෙතනදි ඔය මනෝ විකාර 'දේශණා කරන' උදවිය නොදැණුවත්වම කරගත්තෙත් / කරගන්නෙත් ආනන්තරීය පාපකර්මයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ ගොල්ලො ඒවයි විපාක දැනගන්නකොට වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා තියෙයි!!! !!! !!! 😑😑😑 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1715164632[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom