Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා ධර්ම මාතෘකාවෙ දැනගන්න ඕනෙ දේවල් ඔක්කොම තිතටම දැනගෙන අවබෝධ කරගන්න ඕනෙ දේවල් ඔක්කොම තිතටම අවබෝධ කරගෙන ඉන්න මට දැන් මේ ලෝකෙ ඉන්න 'මිනිස්සු' කියන පිස්සෝ  (බොළා ඔක්කොම  ) නිවන් යන්න / පිරිණිවන් පාන්න.. දෙවි මිනිස් සැප ලබන්න.. පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගෙන අන්තිමට නිවන් සැපත් ලබන්න.. නැත්නම් දෙවියන් වහන්සේ ළඟට යන්න / ස්වර්ගයට යන්න / ස්වර්ගස්ථ වෙන්න.. judgment දෙන එක්කෙනා ඇවිත් judgment එක දෙනකම් වලට වෙලා සමාදානයේ සැතපිලා ඉන්න.. මෙකී නොකී දේවල් වලට කරන - කියන - හිතන දේවල් ඇහෙද්දි දකිද්දි චී කියල හිතෙනවා!!!  මොකද ඔය හිතාගෙන ඉන්න කෙහෙල්මල් එකක්වත් හරියන්නෙ නැති බව.. මැරිච්ච සැණින් බොළා ඔක්කොටම කෙළවිලා යන බව.. මට 1000% ප්රත්යක්ෂ වෙන්නම තේරිලා ඉවරයි!!! තේරිලා නෙවෙයි පෙනිල ඉවරයි කිව්වොත් වඩාත් නිවැරදියි. මොකද technical කතාවෙන් ඔක්කොම පේනවා!!! !!! !!!

ඇත්තටම යාළුලා මේ ජීවිත වල කතාව තනිකරම කර්ම - කර්ම විපාක මත සිද්ධවෙන දෙයක්... (කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ~} තම තමන්ගෙ සංසාර පැවැත්මවල් තනිකරම අනුන්ගෙ අතේ තියන දෙයක්...   ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය ඒ තියන තරමක් කර්ම - කර්ම විපාක සේරම defeat වෙන්න / නිශේධනය වෙන්න පින් රැස්කර ගැනීම විතරයි බව මං දැනගෙන සෑහෙන කල්!!!  ඒත් "ඉන්ද්රිය සංවරයෙන් හා සීලයෙන් මොනවම හරි value එකක් add වෙලා හරි කතන්දරේ වෙනසක් වෙනවද දන්නෙ නෑ!!" කියලා හිතේ පොඩි කුකුසක් - සැකයක් තිබුණා!!! ඒත් "නෑ එහෙම නෑ!! ඉන්ද්රිය උපරිමයෙන්ම සංවර කරගෙන සීලයෙන් උපරිමයෙන්ම සංවර වෙලා ඉන්නවයි කියන්නෙ at least භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය අහල / කියවලා දැනගත්තට පස්සෙ හරි සියලු පව් - පාපකර්ම වළින් වැළකුණු කෙනෙක්!! ඒ කෙනා තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බවත් ප්රත්යක්ෂ කරගෙන හිටියොත් භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයා කෙළින්ම නිවිල යනවා!! තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ නැතත් කමක් නෑ, ඒක සහසුද්දෙන්ම දැනගෙනවත් හිටියා නම් භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයාගෙන් හැදෙන සත්වයා කෙළින්ම අනාගාමී බ්‍රහ්ම ලෝකයකට විසිවෙලා යනවා!! කොච්චර ධර්මය ඇහුවත් කියෙව්වත් අඩුම ගානේ තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ඉව වැටිලවත් නැති කෙනෙක් උනත් කමක් නෑ, භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයාගෙන් හැදෙන සත්වයා දිව්‍ය හෝ මනුස්ස ජීවිතයකටම සෙට්වෙලා එයාට ධර්මය අවබෝධ කරගන්න තව අවස්ථාවක් හරි ලැබෙනවා!! හැබැයි භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පෑවාම ඒ කතන්දර සේරම ඉවරයි!!" කියන ටික තේරුණත් හරි මගේ සැක සංකා ඔක්කොම නැතුව ගියා!!! !!! !!! (කළින් 'රහත් උනත්.. මාර්ගඵල ලබල හිටියත්.. අපාගත වෙනවා!! තිරිසන් / පෙරේත ඒවට සෙට්වෙනවා!!' කිව්වට සීලෙයි - ඉන්ද්රිය සන්වරෙයි නිසා පොඩි doubt එකක් තිබුණා ) දැන් මගේ අවබෝධය පට්ට පරිපූර්ණයි!!! !!! !!! බොළා ඔක්කොටම අනිවා ඩෙෆා කෙළවෙනවා!!! !!! !!!  ලොහ්.. ලොහ්.. ලොහ්..

මේ ධර්ම මාතෘකාවෙදි බොළා කාටවත් කීසීම විශේෂයක් නෑ බොළව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළාට විතරක් නෙවෙයි, මේ මුළු ලෝකෙම ඉන්න මින්ස්සු, තිරිසන් සත්තු, භූත පෙරේත කොටස් හා සුර අසුර මොකෙකුටවත් කීසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අනාත්මයි'.. නැත්නම් තමන්ට ඕනෙ ඕනෙ විදියට හෑ!!! !!! !!!  තමන්ට control නෑ!!! !!! !!! කියන එක තමයි ධර්ම මාතෘකාවේ පදනම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන්වත් උඹලගෙ ලොකුකම් පැත්තකින් තියල, බණ කතා - ජාතක කතා - කුණුහරුප කතා අහල කියවලා ධර්ම මාතෘකාව ගැන හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම ඩසපින් කරල, මේ කරුම වළින් ගැළවෙන්න ලෑස්තිවෙයල්ලා!!! !!! !!!

මෙච්චර කල් බොළා අරයගෙන් මෙයාගෙන් අහවලාගෙන් හැමෝගෙන්ම බණ ඇහුවා නේ?? අහවල් අහවල් එවුන්ගෙන් අහගත්ත විදියට එව්ව මෙව්වා කොළත් නේ?? බොළා හුඟ දෙනෙක් 'දැන් හරි! අපි ගොඩ!!' කියල හිතාගෙන ඇතිත් නේ?? ඒත් උඹල මැරෙන්න ලංවෙනකොට ඔක්කොම චව් චව් වෙලා ගිහිං උඹල සේරමල අපාගත වෙනව!!!  ඒ උඹල පව් කරපු නිසා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ තමයි සංසාර පැවැත්මවල් සිද්ධ වෙන විදිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "සත්වයා ඉන්නෙ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි" කියල බුදුහාමුදුරුවෝ ඒක බොහෝම පැහැදිළිව කියල තියනව!!! !!! !!! ඒක don't care ඉඳල අපාගත උනාම ලැබිල තිබ්බ මනුස්ස ජීවිතේදි කළ යුතුම දේ කරල ඒ ජීවිතයෙන්ම පිරිණිවන් පෑවෙ නැති නිසා තමයි ඊළඟට යම රජ්ජුරුවෝ 1 දැක්කද? 2 දැක්කද?  4 දැක්කද? කිය කිය අහන්නෙ!!! !!! !!! ඉතිං උඹලත් කාගෙ කාගෙන් හරි බණ අහල මොනවහරි කරගෙන මොන මොන විදියට හිතාගෙන හිටියත් කරන්න දෙයක් නෑ, බොළා ඔක්කොමලට පෙරේතයි - තිරිසන් සත්තු - නිරිසත්තු වෙන්නම වෙනවා!!! !!! !!! මොකද දැන් බුදුහාමුදුරුවෝ නෑ. ඉතිං.... කැමති නැහැ නේද??? මාත් කැමති නෑ උඹලට එහෙම වෙන්න අරින්න. අනික ආයි පෙරේත - තිරිසන් - නිරිසත් වෙනව නම් මොකද්ද උඹල මේ මනුස්ස ජීවිතයෙන් ලබපු ඵලේ??? ප්‍රයෝජනේ??? අන්න ඒ නිසා දැන් ඉඳල එක දසම මාත්‍රයක් වත් වරද්දගන්නෙ නැතුව මං කියන විදියටම වැඩ කරපල්ලා.

උඹල අපි හා අනික් සත්වයන් සියලුම දෙනා ඇවිල්ලා විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය නිසා හැදිල තියන දේවල් වගයක්!!! !!! !!! "නායං භික්ඛවේ කායෝ තුම්හාකං. නාපි අඤ්ඤේසං. පුරාණමිදං භික්ඛවේ කම්මං~" (පින්වත් මහණෙනි, මේ කය ඔබගේ නොවේ. වෙන කෙනෙකුගේත් නොවේ. පින්වත් මහණෙනි, මේක පැරණි කර්මයක්~) එකේ කියවෙනව සිද්ධිය ලස්සණට!!! මේ ඇවිල්ල 'කර්ම ශක්තියක්'.. electromagnetic field එකක්.. නැත්නම් භවයක්.. නිසා අළුතෙන් ඇඟවල් හැදෙන කතාවක්!!! අපි සංසාර දුකෙන් නිදහස් වෙන්න නම්.. නිරිසත් - තිරිසන් - පෙරේත නොවී බේරෙන්න නම්.. තව එකම එක ඇඟක් වත් හැදෙන්නෙ නැතිවෙන්න field එක නැත්තටම නැතිකරගෙන.. භවය නිරුද්ධ කරගෙන.. මැරෙන්න ඕනෙ!!! වෙන වෙන විසඳුම් කොහෙත්ම හරියන්නෙ නෑ!!! !!! !!! අන්න ඒකට ඔහෙලට අපිට අනික් සත්වයන්ට ඔක්කොටම වෙලා තියන දේ දැනගන්න!!! ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය දැනගන්න!!! ඒ විදියටම වැඩේ කරගෙන ගැළවෙන්න!!! එච්චරයි කතාව. මේ මාතෘකාව ඇතුලෙ වෙන කතා නෑ!!! !!! !!! ඔක්කොම තියෙන්නෙ මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / පිරිණිවන් පාන්න හෝ බැරිම උනොත් විතරක් අනාගාමී වෙලා ගැළවීම sure කරගන මැරෙන්න විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත් වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!!" කියලයි. එහෙම නොවුණොත් වෙන්නෙ මොකද්ද?? කියලා අපි ඊළඟට බලමු.

මම දැන් තියන අළුත් උදාහරණ වළින් ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු තැනදිම මාර critical introduction post එකක් වැටුනා. ඒකෙදි මගේ(අපේ) උපකාරයෙන් ඇත්ත දැනගන්න - මං(අපි) කියන විදියටම කටයුතු කරන අයට විතරක් මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා පිරිණිවන් පාන්න ලැබේවි!!! මං(අපි) එළිදරව් කරපු ඇත්ත කතාව ඒ විදියටම දැනගන්න - හැබැයි මං(අපි) කියන කීසීම දෙයක් නොකරපු අයට තමන්ට කෙළවිච්ච බව ප්රත්යක්ෂ වුණාම හරි මං(අපි) කියන විදියට වැඩකරන්න ගත්තොත් තමන් දරන උත්සාහයේ තරමට මේ ගෞතම බුද්ධ සාසනය ඇතුලෙදිම සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා පිරිණිවන් පාන්න ලැබෙයි!!! මං(අපි) එළිදරව් කරපු ඇත්ත කතාව දැනගන්නවත් නොලැබෙන අනික් මුළු ලෝකෙම ඉන්න උදවියගෙ නම් සංසාර පැවැත්මවල් කෙළවරක් නැතුව දිගට දිගට ඇදේවි!!! ඒ අයට මේ ගෞතම බුද්ධ සාසනයේදී නම් සංසාර දුකෙන් අත්මිදිලා පිරිණිවන් පාන්න ලැබෙන්නෙ නැහැ!!! කියලා බොහෝම 'දරුණුවට' ලියවුණා!!! මටත් ඒකෙ seriousness එක තේරෙන්නෙ දැන් තමයි.  කතාව මේ මං කියන එකමයි!!! !!! !!! මේකට පිටින් ගිහිල්ල යන්න පුළුවන් නිවනක් කොහෙවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝම මේවා උවමණාවෙන් බලලා හොඳට හිතට ගන්න!!! හොඳට මතක තියාගන්න!!! ඒ වගේම ඔහෙලගෙ ගැළවීම ස්ථිර වෙන විදියට වහා වහා කටයුතු කරන්න!!! අනික් දන්න දන්න හැමෝටමත් කියලා ඒ අයටත් ගැළවෙන්න අවස්ථාව හදල දෙන්න!!!

කට්ටියම මෙන්න මේ critical facts ටිකත් මතකතියා ගන්න.

මේ විශ්වයේ කොහෙවත් ස්ථිර සදාකාලික දේවල් නෑ!!! !!! !!! ඔක්කොම තියෙන්නෙ 'සංකත' නැත්නම් හැදිච්ච / සකස්වෙච්ච, කාලයක් වෙනස්වෙමින් තිබිල විනාශවෙලා යන දේවල් විතරයි!!! !!! !!! එතකොට මිනිස්සුන්ගෙ - සත්වයන්ගෙ 'හිත්' & 'විඥාණ' කියන්නෙත් එහෙම හැදිච්ච / සකස්වෙච්ච දේවල් වගයක් තමයි!!! !!! !!! සජීවී සෛල වළින් arrange වෙච්ච සංවෘත පරිපථයක / closed circuit එකක විද්‍යුතය ප්‍රේරණය වෙච්ච සැණින් ඒ 'හිත්' & 'විඥාණ' ක්‍රියාකාරීත්වය පටන්ගන්නව!!! !!! !!! කවදහරි තව ඇඟක් නොහැදෙන්න හදාගෙන.. භවය නිරුද්ධ කරගෙන.. මැරුණොත් ඒ හිත & විඥාණය 2ත් විනාශවෙලා නැතුව යනව!!! !!! !!! පුනර්භවයක් නැත්නම් continuation එකක් සිද්ධවුනොත් සිද්ධ වෙන්නෙ පරණ ඇඟේ තිබ්බ ක්‍රියාකාරීත්වය නැතුව යනවත් එක්කම වෙනින් අළුත් ඇඟක ඒ හා සමාන ක්රියාකාරීත්වයක් පටන් ගන්නව!!! !!! !!!

මගෙන් ඇත්ත කතාව අහල කියවලා දැනගන්න නොලැබුණු කවුරුවත් ඔය සිද්ධවෙන දේ දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන් විශ්ව විඥාණ.. විශ්ව ශක්ති.. කිය කියා ලෝකෙ නැති මළවිකාර දොඩෝනව!!! !!! !!!

අනික 'ශක්තියක්' කියන එකක් තියෙන්නෙත් ඒකට අදාළ හතරමහා ධාතු වළින් හැදිච්ච දේවල් මොන මොනවහරි තියනකම් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හතරමහා ධාතු මොකුත්ම නැති තැනක ශක්ති කතාවකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඕක අයින්ස්ටයින් වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 29812714, member: 31903"] යාළුලා ධර්ම මාතෘකාවෙ දැනගන්න ඕනෙ දේවල් ඔක්කොම තිතටම දැනගෙන අවබෝධ කරගන්න ඕනෙ දේවල් ඔක්කොම තිතටම අවබෝධ කරගෙන ඉන්න මට දැන් මේ ලෝකෙ ඉන්න 'මිනිස්සු' කියන පිස්සෝ 🙄 (බොළා ඔක්කොම 😋 😂😂) නිවන් යන්න / පිරිණිවන් පාන්න.. දෙවි මිනිස් සැප ලබන්න.. පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගෙන අන්තිමට නිවන් සැපත් ලබන්න.. නැත්නම් දෙවියන් වහන්සේ ළඟට යන්න / ස්වර්ගයට යන්න / ස්වර්ගස්ථ වෙන්න.. judgment දෙන එක්කෙනා ඇවිත් judgment එක දෙනකම් වලට වෙලා සමාදානයේ සැතපිලා ඉන්න.. මෙකී නොකී දේවල් වලට කරන - කියන - හිතන දේවල් ඇහෙද්දි දකිද්දි චී කියල හිතෙනවා!!! 😂😂 මොකද ඔය හිතාගෙන ඉන්න කෙහෙල්මල් එකක්වත් හරියන්නෙ නැති බව.. මැරිච්ච සැණින් බොළා ඔක්කොටම කෙළවිලා යන බව.. මට 1000% ප්රත්යක්ෂ වෙන්නම තේරිලා ඉවරයි!!! තේරිලා නෙවෙයි පෙනිල ඉවරයි කිව්වොත් වඩාත් නිවැරදියි. මොකද technical කතාවෙන් ඔක්කොම පේනවා!!! !!! !!! ඇත්තටම යාළුලා මේ ජීවිත වල කතාව තනිකරම කර්ම - කර්ම විපාක මත සිද්ධවෙන දෙයක්... (කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ~} තම තමන්ගෙ සංසාර පැවැත්මවල් තනිකරම අනුන්ගෙ අතේ තියන දෙයක්... 😳 😲😲 ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය ඒ තියන තරමක් කර්ම - කර්ම විපාක සේරම defeat වෙන්න / නිශේධනය වෙන්න පින් රැස්කර ගැනීම විතරයි බව මං දැනගෙන සෑහෙන කල්!!! 😌😌 ඒත් "ඉන්ද්රිය සංවරයෙන් හා සීලයෙන් මොනවම හරි value එකක් add වෙලා හරි කතන්දරේ වෙනසක් වෙනවද දන්නෙ නෑ!!" කියලා හිතේ පොඩි කුකුසක් - සැකයක් තිබුණා!!! ඒත් "නෑ එහෙම නෑ!! ඉන්ද්රිය උපරිමයෙන්ම සංවර කරගෙන සීලයෙන් උපරිමයෙන්ම සංවර වෙලා ඉන්නවයි කියන්නෙ at least භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය අහල / කියවලා දැනගත්තට පස්සෙ හරි සියලු පව් - පාපකර්ම වළින් වැළකුණු කෙනෙක්!! ඒ කෙනා තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බවත් ප්රත්යක්ෂ කරගෙන හිටියොත් භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයා කෙළින්ම නිවිල යනවා!! තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ නැතත් කමක් නෑ, ඒක සහසුද්දෙන්ම දැනගෙනවත් හිටියා නම් භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයාගෙන් හැදෙන සත්වයා කෙළින්ම අනාගාමී බ්‍රහ්ම ලෝකයකට විසිවෙලා යනවා!! කොච්චර ධර්මය ඇහුවත් කියෙව්වත් අඩුම ගානේ තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ඉව වැටිලවත් නැති කෙනෙක් උනත් කමක් නෑ, භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයාගෙන් හැදෙන සත්වයා දිව්‍ය හෝ මනුස්ස ජීවිතයකටම සෙට්වෙලා එයාට ධර්මය අවබෝධ කරගන්න තව අවස්ථාවක් හරි ලැබෙනවා!! හැබැයි භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පෑවාම ඒ කතන්දර සේරම ඉවරයි!!" කියන ටික තේරුණත් හරි මගේ සැක සංකා ඔක්කොම නැතුව ගියා!!! !!! !!! (කළින් 'රහත් උනත්.. මාර්ගඵල ලබල හිටියත්.. අපාගත වෙනවා!! තිරිසන් / පෙරේත ඒවට සෙට්වෙනවා!!' කිව්වට සීලෙයි - ඉන්ද්රිය සන්වරෙයි නිසා පොඩි doubt එකක් තිබුණා 😊) දැන් මගේ අවබෝධය පට්ට පරිපූර්ණයි!!! !!! !!! බොළා ඔක්කොටම අනිවා ඩෙෆා කෙළවෙනවා!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. ලොහ්.. මේ ධර්ම මාතෘකාවෙදි බොළා කාටවත් කීසීම විශේෂයක් නෑ බොළව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළාට විතරක් නෙවෙයි, මේ මුළු ලෝකෙම ඉන්න මින්ස්සු, තිරිසන් සත්තු, භූත පෙරේත කොටස් හා සුර අසුර මොකෙකුටවත් කීසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අනාත්මයි'.. නැත්නම් තමන්ට ඕනෙ ඕනෙ විදියට හෑ!!! !!! !!! 😄 තමන්ට control නෑ!!! !!! !!! කියන එක තමයි ධර්ම මාතෘකාවේ පදනම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන්වත් උඹලගෙ ලොකුකම් පැත්තකින් තියල, බණ කතා - ජාතක කතා - කුණුහරුප කතා අහල කියවලා ධර්ම මාතෘකාව ගැන හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම ඩසපින් කරල, මේ කරුම වළින් ගැළවෙන්න ලෑස්තිවෙයල්ලා!!! !!! !!! මෙච්චර කල් බොළා අරයගෙන් මෙයාගෙන් අහවලාගෙන් හැමෝගෙන්ම බණ ඇහුවා නේ?? අහවල් අහවල් එවුන්ගෙන් අහගත්ත විදියට එව්ව මෙව්වා කොළත් නේ?? බොළා හුඟ දෙනෙක් 'දැන් හරි! අපි ගොඩ!!' කියල හිතාගෙන ඇතිත් නේ?? ඒත් උඹල මැරෙන්න ලංවෙනකොට ඔක්කොම චව් චව් වෙලා ගිහිං උඹල සේරමල අපාගත වෙනව!!! 😲😲 ඒ උඹල පව් කරපු නිසා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ තමයි සංසාර පැවැත්මවල් සිද්ධ වෙන විදිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "සත්වයා ඉන්නෙ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි" කියල බුදුහාමුදුරුවෝ ඒක බොහෝම පැහැදිළිව කියල තියනව!!! !!! !!! ඒක don't care ඉඳල අපාගත උනාම ලැබිල තිබ්බ මනුස්ස ජීවිතේදි කළ යුතුම දේ කරල ඒ ජීවිතයෙන්ම පිරිණිවන් පෑවෙ නැති නිසා තමයි ඊළඟට යම රජ්ජුරුවෝ 1 දැක්කද? 2 දැක්කද? 😁 4 දැක්කද? කිය කිය අහන්නෙ!!! !!! !!! ඉතිං උඹලත් කාගෙ කාගෙන් හරි බණ අහල මොනවහරි කරගෙන මොන මොන විදියට හිතාගෙන හිටියත් කරන්න දෙයක් නෑ, බොළා ඔක්කොමලට පෙරේතයි - තිරිසන් සත්තු - නිරිසත්තු වෙන්නම වෙනවා!!! !!! !!! මොකද දැන් බුදුහාමුදුරුවෝ නෑ. ඉතිං.... කැමති නැහැ නේද??? මාත් කැමති නෑ උඹලට එහෙම වෙන්න අරින්න. අනික ආයි පෙරේත - තිරිසන් - නිරිසත් වෙනව නම් මොකද්ද උඹල මේ මනුස්ස ජීවිතයෙන් ලබපු ඵලේ??? ප්‍රයෝජනේ??? අන්න ඒ නිසා දැන් ඉඳල එක දසම මාත්‍රයක් වත් වරද්දගන්නෙ නැතුව මං කියන විදියටම වැඩ කරපල්ලා. උඹල අපි හා අනික් සත්වයන් සියලුම දෙනා ඇවිල්ලා විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය නිසා හැදිල තියන දේවල් වගයක්!!! !!! !!! "නායං භික්ඛවේ කායෝ තුම්හාකං. නාපි අඤ්ඤේසං. පුරාණමිදං භික්ඛවේ කම්මං~" (පින්වත් මහණෙනි, මේ කය ඔබගේ නොවේ. වෙන කෙනෙකුගේත් නොවේ. පින්වත් මහණෙනි, මේක පැරණි කර්මයක්~) එකේ කියවෙනව සිද්ධිය ලස්සණට!!! මේ ඇවිල්ල 'කර්ම ශක්තියක්'.. electromagnetic field එකක්.. නැත්නම් භවයක්.. නිසා අළුතෙන් ඇඟවල් හැදෙන කතාවක්!!! අපි සංසාර දුකෙන් නිදහස් වෙන්න නම්.. නිරිසත් - තිරිසන් - පෙරේත නොවී බේරෙන්න නම්.. තව එකම එක ඇඟක් වත් හැදෙන්නෙ නැතිවෙන්න field එක නැත්තටම නැතිකරගෙන.. භවය නිරුද්ධ කරගෙන.. මැරෙන්න ඕනෙ!!! වෙන වෙන විසඳුම් කොහෙත්ම හරියන්නෙ නෑ!!! !!! !!! අන්න ඒකට ඔහෙලට අපිට අනික් සත්වයන්ට ඔක්කොටම වෙලා තියන දේ දැනගන්න!!! ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය දැනගන්න!!! ඒ විදියටම වැඩේ කරගෙන ගැළවෙන්න!!! එච්චරයි කතාව. මේ මාතෘකාව ඇතුලෙ වෙන කතා නෑ!!! !!! !!! ඔක්කොම තියෙන්නෙ මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / පිරිණිවන් පාන්න හෝ බැරිම උනොත් විතරක් අනාගාමී වෙලා ගැළවීම sure කරගන මැරෙන්න විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත් වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!!" කියලයි. එහෙම නොවුණොත් වෙන්නෙ මොකද්ද?? කියලා අපි ඊළඟට බලමු. මම දැන් තියන අළුත් උදාහරණ වළින් ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු තැනදිම මාර critical introduction post එකක් වැටුනා. ඒකෙදි මගේ(අපේ) උපකාරයෙන් ඇත්ත දැනගන්න - මං(අපි) කියන විදියටම කටයුතු කරන අයට විතරක් මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා පිරිණිවන් පාන්න ලැබේවි!!! මං(අපි) එළිදරව් කරපු ඇත්ත කතාව ඒ විදියටම දැනගන්න - හැබැයි මං(අපි) කියන කීසීම දෙයක් නොකරපු අයට තමන්ට කෙළවිච්ච බව ප්රත්යක්ෂ වුණාම හරි මං(අපි) කියන විදියට වැඩකරන්න ගත්තොත් තමන් දරන උත්සාහයේ තරමට මේ ගෞතම බුද්ධ සාසනය ඇතුලෙදිම සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා පිරිණිවන් පාන්න ලැබෙයි!!! මං(අපි) එළිදරව් කරපු ඇත්ත කතාව දැනගන්නවත් නොලැබෙන අනික් මුළු ලෝකෙම ඉන්න උදවියගෙ නම් සංසාර පැවැත්මවල් කෙළවරක් නැතුව දිගට දිගට ඇදේවි!!! ඒ අයට මේ ගෞතම බුද්ධ සාසනයේදී නම් සංසාර දුකෙන් අත්මිදිලා පිරිණිවන් පාන්න ලැබෙන්නෙ නැහැ!!! කියලා බොහෝම 'දරුණුවට' ලියවුණා!!! මටත් ඒකෙ seriousness එක තේරෙන්නෙ දැන් තමයි. 😌😌 කතාව මේ මං කියන එකමයි!!! !!! !!! මේකට පිටින් ගිහිල්ල යන්න පුළුවන් නිවනක් කොහෙවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝම මේවා උවමණාවෙන් බලලා හොඳට හිතට ගන්න!!! හොඳට මතක තියාගන්න!!! ඒ වගේම ඔහෙලගෙ ගැළවීම ස්ථිර වෙන විදියට වහා වහා කටයුතු කරන්න!!! අනික් දන්න දන්න හැමෝටමත් කියලා ඒ අයටත් ගැළවෙන්න අවස්ථාව හදල දෙන්න!!! 😌😌 කට්ටියම මෙන්න මේ critical facts ටිකත් මතකතියා ගන්න. මේ විශ්වයේ කොහෙවත් ස්ථිර සදාකාලික දේවල් නෑ!!! !!! !!! ඔක්කොම තියෙන්නෙ 'සංකත' නැත්නම් හැදිච්ච / සකස්වෙච්ච, කාලයක් වෙනස්වෙමින් තිබිල විනාශවෙලා යන දේවල් විතරයි!!! !!! !!! එතකොට මිනිස්සුන්ගෙ - සත්වයන්ගෙ 'හිත්' & 'විඥාණ' කියන්නෙත් එහෙම හැදිච්ච / සකස්වෙච්ච දේවල් වගයක් තමයි!!! !!! !!! සජීවී සෛල වළින් arrange වෙච්ච සංවෘත පරිපථයක / closed circuit එකක විද්‍යුතය ප්‍රේරණය වෙච්ච සැණින් ඒ 'හිත්' & 'විඥාණ' ක්‍රියාකාරීත්වය පටන්ගන්නව!!! !!! !!! කවදහරි තව ඇඟක් නොහැදෙන්න හදාගෙන.. භවය නිරුද්ධ කරගෙන.. මැරුණොත් ඒ හිත & විඥාණය 2ත් විනාශවෙලා නැතුව යනව!!! !!! !!! පුනර්භවයක් නැත්නම් continuation එකක් සිද්ධවුනොත් සිද්ධ වෙන්නෙ පරණ ඇඟේ තිබ්බ ක්‍රියාකාරීත්වය නැතුව යනවත් එක්කම වෙනින් අළුත් ඇඟක ඒ හා සමාන ක්රියාකාරීත්වයක් පටන් ගන්නව!!! !!! !!! මගෙන් ඇත්ත කතාව අහල කියවලා දැනගන්න නොලැබුණු කවුරුවත් ඔය සිද්ධවෙන දේ දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන් විශ්ව විඥාණ.. විශ්ව ශක්ති.. කිය කියා ලෝකෙ නැති මළවිකාර දොඩෝනව!!! !!! !!! 🙃🙃🙃 අනික 'ශක්තියක්' කියන එකක් තියෙන්නෙත් ඒකට අදාළ හතරමහා ධාතු වළින් හැදිච්ච දේවල් මොන මොනවහරි තියනකම් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හතරමහා ධාතු මොකුත්ම නැති තැනක ශක්ති කතාවකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඕක අයින්ස්ටයින් වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😝 🤣🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom