Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB එකේදි කියපු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 30288868" data-attributes="member: 31903"><p>යාළුලා මේ අපි, තිරිසන් සත්තු, අනික් සත්වයන් හැමෝගෙම ජීවිත පිටිපස්සෙ තියෙන්නෙ තනිකරම භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක කතන්දරයක්!!! !!! !!! දැන් මට පුනර්භව සිද්ධවෙන හැටි වගේම දිට්ඨ දම්ම වේදනීය - උපපජ්ජ වේදනීය - අපරාපරිය වේදනීය කර්ම ඔක්කොම ක්‍රියාත්මක වෙන හැටිත් visual aids (graphics & animations) එක්කලම ඔහෙලට කියල පෙන්නලා තෝරලා දෙන්න පුළුවන්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> වැඩිය ඕනෙ නෑ, අරහත්වයට පත්වීම / රහත් experience එක ලබන හැටි පවා කියල පෙන්නලා දෙන්න පුළුවන්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒක හැබැයි අපිට ඕනෙ ඕනෙ විදියට - අපිට ඕනෙ වෙලාවට කරගන්න / කරවගන්න පුළුවන් එකක් නම් නෙවෙයි!!! !!! !!! වෙන දේයි වෙන විදියයි විතරක් මට කියල දෙන්න පුලුවන්!!! එතකොට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව මං වගේ බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨි සම්පන්න මනුස්සයෙකුටම හැරෙන්න සාමාන්‍ය මිනිස්සු කාටවත්ම සම්ප්‍රදායික ක්‍රම වළින් (සතර සතිපට්ඨානය වැඩීමෙන් / චතුරාර්යසත්ය අවබෝධ කරගැනීමෙන් / සිල් රැකීමෙන් / භාවනා කිරීමෙන් / වන්දනා - පූජා ආදිය පැවැත්වීමෙන්) පිරිණිවන් පාන්න නොලැබෙන බවත් මට දැන් ඉර හඳ වගේ විශ්වාසයි!!! !!! !!! එතනදි මගේ එකම උත්සාහය හැමදේම ඔහෙලට කියල දීලා දැනගන්න දැනගන්න හැමෝටම පිරිණිවන් පාන්න හැකියාව හදාගන්න අවස්ථාව ලබා දීමයි!!! එතනදි ඇත්තටම සිද්ධවෙන දේ පෙන්නන්න පුළුවන් හැම විදියකින්ම පෙන්නලා මිසක් දැන් බොරු අහල අහලා කියවලා කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇස් අරවන්න බෑ!!! !!! !!! මං මේ ලියන වැඩේ ඉවරයක්ම කරල ඉන්න දඟලන්නෙ ඒකයි!!! හැබැයි මට දැන් කලින් වගේ ලියන්න නම් අමාරුයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😥" title="Sad but relieved face :disappointed_relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f625.png" data-shortname=":disappointed_relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😥" title="Sad but relieved face :disappointed_relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f625.png" data-shortname=":disappointed_relieved:" /> එකක් මං දැන් ඉන්නෙ ලියන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි!!! මං million 4-5ක් ණයයි!!! ගෙදරත් දහසකුත් එකක් අඩුපාඩු!!! කෑමට බීමට වත් සල්ලි නෑ!!! නෝනා - ළමයි අනාතයි!!! එයාලට මං වැරදි කරුවෙක්!!! මේ අවුරුදු 60-70-80ක මනුස්ස ජීවිතේ අනාත උනත් මේ අවස්ථාව මඟහැරිලා සදා අනාත වෙන්නෙ නැතිවෙන්න හදන්න මම දරපු - දරන උත්සාහයේ වටිනාකම එයාලටත් තේරෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මට තියන pressure එක කියන්න වදන් නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අනික කරුණු ගලපලා පැහැදිලි කරලා ලියාගෙන ලියාගෙන යන්න නම් අනිවාර්යයෙන් තිබිය යුතු දෙවි පිරිසගේ උපකාරයත් දැන් ඇත්තෙම නෑ!!! !!! !!! සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ mind to mind direct communications fail වෙනවා!!! !!! !!! මං ඒකත් පෙන්නන්නම්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඉතිං මං මට පුළුවන් උපරිමයෙන් කරුණු කියල තෝරලා දෙන්නම්. ගලපගන්න - පැහැදිළි කරගන්න - තේරුම්ගන්න ඔහෙලට කලින්ට වඩා උත්සාහයක් දරන්න වේවි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> තේරෙන්නෙ නෑ - අමාරුයි කියලා ඔහෙල මේක මගහැරගන්න නම් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය උදවිය හැමෝම අන්තිමට මැරෙන්න ඕනෙ!!! එතනදි මං සංසාර කතාව එහෙම්පිටින්ම අල්ලගත්ත නිසාම කරනවා මිසක්, නැත්නම් ඔහෙලව බේරන්න - බේරලා දාන්න කාටවත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!</p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 30288868, member: 31903"] යාළුලා මේ අපි, තිරිසන් සත්තු, අනික් සත්වයන් හැමෝගෙම ජීවිත පිටිපස්සෙ තියෙන්නෙ තනිකරම භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක කතන්දරයක්!!! !!! !!! දැන් මට පුනර්භව සිද්ධවෙන හැටි වගේම දිට්ඨ දම්ම වේදනීය - උපපජ්ජ වේදනීය - අපරාපරිය වේදනීය කර්ම ඔක්කොම ක්‍රියාත්මක වෙන හැටිත් visual aids (graphics & animations) එක්කලම ඔහෙලට කියල පෙන්නලා තෝරලා දෙන්න පුළුවන්!!! 🙂🙂 වැඩිය ඕනෙ නෑ, අරහත්වයට පත්වීම / රහත් experience එක ලබන හැටි පවා කියල පෙන්නලා දෙන්න පුළුවන්!!! !!! !!! 😊 ඒක හැබැයි අපිට ඕනෙ ඕනෙ විදියට - අපිට ඕනෙ වෙලාවට කරගන්න / කරවගන්න පුළුවන් එකක් නම් නෙවෙයි!!! !!! !!! වෙන දේයි වෙන විදියයි විතරක් මට කියල දෙන්න පුලුවන්!!! එතකොට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව මං වගේ බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨි සම්පන්න මනුස්සයෙකුටම හැරෙන්න සාමාන්‍ය මිනිස්සු කාටවත්ම සම්ප්‍රදායික ක්‍රම වළින් (සතර සතිපට්ඨානය වැඩීමෙන් / චතුරාර්යසත්ය අවබෝධ කරගැනීමෙන් / සිල් රැකීමෙන් / භාවනා කිරීමෙන් / වන්දනා - පූජා ආදිය පැවැත්වීමෙන්) පිරිණිවන් පාන්න නොලැබෙන බවත් මට දැන් ඉර හඳ වගේ විශ්වාසයි!!! !!! !!! එතනදි මගේ එකම උත්සාහය හැමදේම ඔහෙලට කියල දීලා දැනගන්න දැනගන්න හැමෝටම පිරිණිවන් පාන්න හැකියාව හදාගන්න අවස්ථාව ලබා දීමයි!!! එතනදි ඇත්තටම සිද්ධවෙන දේ පෙන්නන්න පුළුවන් හැම විදියකින්ම පෙන්නලා මිසක් දැන් බොරු අහල අහලා කියවලා කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇස් අරවන්න බෑ!!! !!! !!! මං මේ ලියන වැඩේ ඉවරයක්ම කරල ඉන්න දඟලන්නෙ ඒකයි!!! හැබැයි මට දැන් කලින් වගේ ලියන්න නම් අමාරුයි!!! 😥😥 එකක් මං දැන් ඉන්නෙ ලියන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි!!! මං million 4-5ක් ණයයි!!! ගෙදරත් දහසකුත් එකක් අඩුපාඩු!!! කෑමට බීමට වත් සල්ලි නෑ!!! නෝනා - ළමයි අනාතයි!!! එයාලට මං වැරදි කරුවෙක්!!! මේ අවුරුදු 60-70-80ක මනුස්ස ජීවිතේ අනාත උනත් මේ අවස්ථාව මඟහැරිලා සදා අනාත වෙන්නෙ නැතිවෙන්න හදන්න මම දරපු - දරන උත්සාහයේ වටිනාකම එයාලටත් තේරෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මට තියන pressure එක කියන්න වදන් නෑ!!! !!! !!! 😌😌 අනික කරුණු ගලපලා පැහැදිලි කරලා ලියාගෙන ලියාගෙන යන්න නම් අනිවාර්යයෙන් තිබිය යුතු දෙවි පිරිසගේ උපකාරයත් දැන් ඇත්තෙම නෑ!!! !!! !!! සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ mind to mind direct communications fail වෙනවා!!! !!! !!! මං ඒකත් පෙන්නන්නම්!!! 😊 ඉතිං මං මට පුළුවන් උපරිමයෙන් කරුණු කියල තෝරලා දෙන්නම්. ගලපගන්න - පැහැදිළි කරගන්න - තේරුම්ගන්න ඔහෙලට කලින්ට වඩා උත්සාහයක් දරන්න වේවි!!! 😌😌 තේරෙන්නෙ නෑ - අමාරුයි කියලා ඔහෙල මේක මගහැරගන්න නම් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය උදවිය හැමෝම අන්තිමට මැරෙන්න ඕනෙ!!! එතනදි මං සංසාර කතාව එහෙම්පිටින්ම අල්ලගත්ත නිසාම කරනවා මිසක්, නැත්නම් ඔහෙලව බේරන්න - බේරලා දාන්න කාටවත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom