Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?

කවුරු හරි දන්නවද මූ කවුද කියල ?

මූ facebook එකේ කොල්ලොන්ගෙන් සල්ලි අරන් මාරු වෙන එකෙක් වගේ ..

මටත් කිවුවා online money ගැන කියල දෙන්න රුපියල් 4000 ක් බැංකුවට දාන්න කියලා .

ඊට පස්සේ පොර ID card එක කියල වෙන එකෙක් ගේ ID card එකක් දුන්නා .

අනිවා මේක වෙන එකෙක් ගේ නැත්නම් එක පාරට දෙන්නේ නැහැ .

ඊට පස්සේ මම ඇහුව මූගෙන් මේ ෆොටෝ එක ගැහුවේ මොකෙන්ද කියල .

මූ කිවුව නොකියා ෆොන් එකකින් කියල . ඒකත් වැරදියි ..

අනික මුගේ information වල තියන birthday එකෙයි ID card එකේ birthday එකයි වෙනස් ..

අහිංසක කොල්ලෝ අමාරුවේ දාල සල්ලි හොයන මේ වගේ උන්ට මොකද කරන්නේ ?

පවු යකෝ කොල්ලා online සල්ලි හොයන්න ආසාවේ මූ ට රැවටෙනවා ..

මම හිතන්නේ මූ fb එන්නෙත් fake IP එකකින් .

අනේ කවුරු හරි හොයල බලනවද මේ මොකෙක් ද කියල ...?

යකෝ අසරණ කොල්ලෝ පවු නේ ..

සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා ..

මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා

http://www.facebook.com/dakshinalankaa

[QUOTE="Anuja methsara, post: 14956073, member: 290356"] [b]Fb එකේ කොල්ලෝ රවට්ටන මූ කවුද .....?[/b] [SIZE="4"][B][COLOR="Navy"]කවුරු හරි දන්නවද මූ කවුද කියල ? මූ facebook එකේ කොල්ලොන්ගෙන් සල්ලි අරන් මාරු වෙන එකෙක් වගේ .. මටත් කිවුවා online money ගැන කියල දෙන්න රුපියල් 4000 ක් බැංකුවට දාන්න කියලා . ඊට පස්සේ පොර ID card එක කියල වෙන එකෙක් ගේ ID card එකක් දුන්නා . [IMG]http://imageshack.us/a/img819/3838/97961122.png[/IMG] අනිවා මේක වෙන එකෙක් ගේ නැත්නම් එක පාරට දෙන්නේ නැහැ . ඊට පස්සේ මම ඇහුව මූගෙන් මේ ෆොටෝ එක ගැහුවේ මොකෙන්ද කියල . මූ කිවුව නොකියා ෆොන් එකකින් කියල . ඒකත් වැරදියි .. අනික මුගේ information වල තියන birthday එකෙයි ID card එකේ birthday එකයි වෙනස් .. අහිංසක කොල්ලෝ අමාරුවේ දාල සල්ලි හොයන මේ වගේ උන්ට මොකද කරන්නේ ? පවු යකෝ කොල්ලා online සල්ලි හොයන්න ආසාවේ මූ ට රැවටෙනවා .. මම හිතන්නේ මූ fb එන්නෙත් fake IP එකකින් . අනේ කවුරු හරි හොයල බලනවද මේ මොකෙක් ද කියල ...? යකෝ අසරණ කොල්ලෝ පවු නේ .. සල්ලි ගත්තයි පස්සේ උන්ව block කරනවා .. මම විස්තර අහන්න ගිහිල්ලා මාවත් block කරා [url]http://www.facebook.com/dakshinalankaa[/url][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom