fb පරණ pics ඇදල දාන comments - අම්මෝ පිස්සු හැදෙනවා....

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    සමහර අය අප්රසන්න විදියට මෙයාල දිහා බැලුවත් මේ ඉන්නෙත් අපි වගේම හැගීම් දැනීම් තියන මිනිස්සු. මොකක් හරි හේතුවකට මෙයාල මෙහෙම ඉපදුනේ මෙයාලගෙ වැරැද්දක් නිසා නෙවෙයි. ඒ නිසා මෙහෙම කෙනෙක් දැක්කම අනුකම්පා කරන්න, ආදරෙන් සලකන්න. ලබන ආත්මයේදිවත් මේ පුංචි මල් කැකුලට මේ වගේ තත්වයක් උදා නොවෙන්න කියලා share කරන්න යාලුවේ.