Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fb සහ wattsap
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුන දෙයක් මේක.

Fb -

මෙතන තමයි මිනිස්සුන්ගේ කෘතවේදීත්වය කියන ලක්ෂණය බලන්න පුළුවන් තැන.

ඔබ ඔවුන්ට කොතරම් react කරත්, කිසිම දවසක ඔබේ post එකකට  එකක් tap නොකිරීමට අතිබහුතරයක් වගබලාගනී.

මම හිතන්නේ එය සමාජයක නොවිය යුතු දෙයක්.social ntwk කියන්නේ මගේ post දම දමා අනිකාගේ ප්රතිචාරම හොයන පටු සිමා වේ තිබියුතු එකක්මි නෙවේ. අනිකකෙරෙහිත් අපේ සහයෝගයන් දක්වන්න ඕන තැනක්.

මිනිස්සුන්ට ඕක මීටර් වෙලා නැති නිසයි fb එකේදී මිනිස්සු අනිකාගේ post එකකට ප්රතිචාර දක්වන්නේ. හැබැයි යම් දවසක තේරුනොත් තත්වය බොහෝ වෙනස් වෙනවා. අනිත්ගොල්ලන් fb එන්නෙත් නැති වෙයි.

කියන්න තියෙන්නේ, කෘතවේදීතාවය කියන ලස්සන ගුණාංගය ලංකාවතුල ඉක්මනින්ම හැදෙන්න ඕන කියලා . ප්රමුකත්වය දෙන්න ඕන උසස් ගුණාංග දිවුණු කිරීමට මිසක්

ඉස්කෝලවල චරිත්රනුකුල සම්ප්රදායික වැඩ වලට

. පන්සල්වල ගොඩනැගිලි හදන්න

දහම්පසල්වල පේපර් දිදී කටපාඩම් කරවන්න නෙවේ.

අන්න එදාට බස් එකේ seat එක දුන්නත් 'තැන්ක්ස් ' කරන, බහිද්දී ඒ ආසනය නැවත දෙන මිනිස්සු හැදෙයි.

Wattsp msg -

කෙනෙක්ගේ ඇත්ත හැසිරීම.

ඇත්තටම ඔබට ඔවුන්දෙන ප්රමුකත්වය. ඇත්තටම ඔබ එක්ක ඔවුන් ගණුදෙනු කරන විදිය.

ඇත්තටම ඔවුන් ඔබව use කරනවද කියලා තේරුම්ගන්න සුදුසුම තැන.

මට තේරුණ දේනම්, සමහරු( බහුතරය) අපිව use කරනවා කියන එක.

සහ ඔවුන් අපෙන් ඉල්ලපු උදව්ව අපි serious ගත්තට, ඒක එහෙම නැ කියන එක.They have just asked it.

(වැඩිය සමාජ සම්බන්ධතා නොපවත්වන , ඒවා care නොකරන අය මේක ගැන එච්චර හිතන්න එපා )

ඔබගේ අත්දැකීම් එකතු කරන්න

[QUOTE="shamil45, post: 29590354, member: 559278"] හිතුන දෙයක් මේක. Fb - මෙතන තමයි මිනිස්සුන්ගේ කෘතවේදීත්වය කියන ලක්ෂණය බලන්න පුළුවන් තැන. ඔබ ඔවුන්ට කොතරම් react කරත්, කිසිම දවසක ඔබේ post එකකට 👍 එකක් tap නොකිරීමට අතිබහුතරයක් වගබලාගනී. මම හිතන්නේ එය සමාජයක නොවිය යුතු දෙයක්.social ntwk කියන්නේ මගේ post දම දමා අනිකාගේ ප්රතිචාරම හොයන පටු සිමා වේ තිබියුතු එකක්මි නෙවේ. අනිකකෙරෙහිත් අපේ සහයෝගයන් දක්වන්න ඕන තැනක්. මිනිස්සුන්ට ඕක මීටර් වෙලා නැති නිසයි fb එකේදී මිනිස්සු අනිකාගේ post එකකට ප්රතිචාර දක්වන්නේ. හැබැයි යම් දවසක තේරුනොත් තත්වය බොහෝ වෙනස් වෙනවා. අනිත්ගොල්ලන් fb එන්නෙත් නැති වෙයි.😊 කියන්න තියෙන්නේ, කෘතවේදීතාවය කියන ලස්සන ගුණාංගය ලංකාවතුල ඉක්මනින්ම හැදෙන්න ඕන කියලා . ප්රමුකත්වය දෙන්න ඕන උසස් ගුණාංග දිවුණු කිරීමට මිසක් 👉 ඉස්කෝලවල චරිත්රනුකුල සම්ප්රදායික වැඩ වලට 👉. පන්සල්වල ගොඩනැගිලි හදන්න 👉දහම්පසල්වල පේපර් දිදී කටපාඩම් කරවන්න නෙවේ. අන්න එදාට බස් එකේ seat එක දුන්නත් 'තැන්ක්ස් ' කරන, බහිද්දී ඒ ආසනය නැවත දෙන මිනිස්සු හැදෙයි. Wattsp msg - 👉කෙනෙක්ගේ ඇත්ත හැසිරීම. 👉ඇත්තටම ඔබට ඔවුන්දෙන ප්රමුකත්වය. 👉ඇත්තටම ඔබ එක්ක ඔවුන් ගණුදෙනු කරන විදිය. 👉ඇත්තටම ඔවුන් ඔබව use කරනවද කියලා තේරුම්ගන්න සුදුසුම තැන. මට තේරුණ දේනම්, සමහරු( බහුතරය) අපිව use කරනවා කියන එක. සහ ඔවුන් අපෙන් ඉල්ලපු උදව්ව අපි serious ගත්තට, ඒක එහෙම නැ කියන එක.They have just asked it. 😊 (වැඩිය සමාජ සම්බන්ධතා නොපවත්වන , ඒවා care නොකරන අය මේක ගැන එච්චර හිතන්න එපා ) ඔබගේ අත්දැකීම් එකතු කරන්න [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom