Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB15 මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB15 මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීම

Elakiri මිතුරනි,

මාගේ Nissan FB 15 (2000) මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා service station එකට ගිය විට ඔවුන් එය කරන්නේ පහත පරිදි බව පැවසීය .

1. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැරීම

2.එය නැවතුන පසු වහනය hydraulic jack මගින් මදක් ඔසවා විනාඩියක් පමණ ඉදිරියටත් , තවත් විනාඩියක් පමණ reverse ගියරයේත් ධවනයකිරිම. (එවිට gear box තුල ඉතිරිව ඇති gear oil ඉවතට පැමිණෙන බව පැවසීය)

3. අවසානයේ drain nut එක සවි කර අලුත් oil පිරවීම

මගේ ගැටලුව වනුයේ ,

1. මෙම ක්‍රමය නිවැරදිද?

2. Gear oil ඉවත්කර, වහනය hydraulic jack මගින් මදක් ඔසවා විනාඩියක් පමණ ඉදිරියටත් , තවත් විනාඩියක් පමණ reverse ගියරයේත් ධවනයකිරිම වාහනයට හනිකාර නැතිද?

3. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැර නැවත අලුත් oil පිරවීම පමණක් ප්‍රමාණවත් නොවේද?

4. Automatic gear oil මාරු කිරීමේ නිවැරදිම ක්‍රමය කුමක්ද?

ඔබ සැමට ස්තුතියි

[QUOTE="suranga5454, post: 16650840, member: 508971"] [b]FB15 මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීම[/b] [SIZE=4]Elakiri මිතුරනි, [/SIZE] [SIZE=4]මාගේ Nissan FB 15 (2000) මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා service station එකට ගිය විට ඔවුන් එය කරන්නේ පහත පරිදි බව පැවසීය .[/SIZE] [SIZE=4]1. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැරීම [/SIZE] [SIZE=4]2.එය නැවතුන පසු වහනය hydraulic jack මගින් මදක් ඔසවා විනාඩියක් පමණ ඉදිරියටත් , තවත් විනාඩියක් පමණ reverse ගියරයේත් ධවනයකිරිම. (එවිට gear box තුල ඉතිරිව ඇති gear oil ඉවතට පැමිණෙන බව පැවසීය)[/SIZE] [SIZE=4]3. අවසානයේ drain nut එක සවි කර අලුත් oil පිරවීම [/SIZE] [SIZE=4]මගේ ගැටලුව වනුයේ ,[/SIZE] [SIZE=4]1. මෙම ක්‍රමය නිවැරදිද?[/SIZE] [SIZE=4]2. Gear oil ඉවත්කර, වහනය hydraulic jack මගින් මදක් ඔසවා විනාඩියක් පමණ ඉදිරියටත් , තවත් විනාඩියක් පමණ reverse ගියරයේත් ධවනයකිරිම වාහනයට හනිකාර නැතිද?[/SIZE] [SIZE=4]3. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැර නැවත අලුත් oil පිරවීම පමණක් ප්‍රමාණවත් නොවේද?[/SIZE] [SIZE=4]4. Automatic gear oil මාරු කිරීමේ නිවැරදිම ක්‍රමය කුමක්ද?[/SIZE] [SIZE=4]ඔබ සැමට ස්තුතියි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom