Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FBI - Federal Bureau of Investigation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FBI කියන වචන දිග නම තමයි Federal Bureau of Investigation කියන එක.. සිංහලෙන් කියනවනම් සරළවම අපි කියන ඇමෙරිකානු රහස් ඔත්තු සේවය...  මේකෙ ප්‍රධාන කාර්්‍යාලය පිහිටල තියෙන්නෙ Washington, D.C වල.... පෙන්ටගනය කියන්නෙත් ඕකටම තමා...

ඒ වගේම තමයි මේක ආරම්භ කරළ අවුරැදු 100 කටත් වැඩි කාලයක් වෙනව... හරියටම කියනවනම් මේක ආරම්භ කරේ 1908 වර්ෂයේ ජූලි මස 26 වැනිදා... ඒ කියන්නෙ අද වෙනකොට මේකට අවුරැදු 108 ක් විතර වෙනව..... මේකෙ ආරම්භක අධ්‍යක්ෂක වරයා වෙන්නෙ J. Edgar Hoover කියල මෑන් කෙනෙක්.. හැබැයි මෑන් අවුරැදු 77 ක් ඉඳල පරලොව ගියා...    ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි.... මිනිහා ඉපදිලා තියෙන්නෙ 1895 ජනවාරි 1... එතකොට මිනිහට අවුරැදු 13 දි තමයි මේ FBI එක පටන් අරං තියෙන්නෙ.... 1951 දි තමයි මේ රස්සාව හම්බෙලා ගියෙන්නෙ.....

FBI එක පටන්ගන්න කොට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය ගැනවත් හිටපු කෙනෙක් ගැනවත් කිසිම විස්තරයක් නෑ.....  සරළවම කියනවනම් මේ FBI එක උඩින්පාත් වෙච්ච එකක් වගේ තමයි 1951 වෙනකන් තිබිල තියෙන්නෙ...

අධ්‍යයනයේ පහසුව සඳහා අපි හිතමුකො ඒගොල්ලෝ එතකන් අවුරැදු 43 ක් පොල් ගෑවා කියල.....

කොහොම හරි දැනට මේකෙ කට්ටිය 35104 ක් විතර සේවය කරනව... හැබැයි මේ සේවකයින් සියල්ල ලෝකය පුරා විසිරිල තමයි ඉන්නෙ....

එක එක ඩයල් ඇක්ට් කර කර එක එක රටවල් වල මේ අය ඉන්නව.... ලංකාවෙ උනත් ඉන්න පුළුවන් සරළවම...

මේ FBI ආයතනයට වසරකට ඇස්තමෙන්තුගත මුදල තමයි ඇමරිකානු ඩොලර් බිලියනන 8.3 ක්... කොහොම උනත් 2015 සහ 2016 වසර සඳහා මේගොල්ලන්ගෙ ඇස්තමෙන්තුගත මුදල් ගැන හරි හැටි කියන්නෙ නෑ... එකත් දැවෙන ප්‍රශ්නයක්........

මම කලිනුත් කිව්වනෙ මේකෙ 35104 ක් සේවය කරනව කියල... ඒ උනාට 2008 වෙනකොට මේකෙ ඉඳල තියෙන්නෙ 30576 ක් විතරයි.... ඒ කස්ටියගෙන් 12705 ක් විශේෂ සහ රහස්‍ය නියෝජිතයින් ලෙස තමනගෙ රාජකාරිය කරනව.... තවත් 17871 ක් විවිධ භාෂා පරිවර්තකයින්, බුද්ධි අංශ නිළධාරීන් , දත්ත විශ්ලේශකයින් සහ ලෝකෙ ඉන්න හොඳම White Hat හැකර්ල

කිහිප දෙනෙකුත් මේ අය ගාව ඉන්නව...... ඒ විතරක් නෙමෙයි මේ වැඩ කරන අයගෙන් 13483 ක් කාන්තා පාර්ශවයේ අය .... තවත් 1110 ක් විවිධ හේතූන් මත ආබාධිත තත්වයට පත් වෙච්ච අය කියලත් කියනව....

මම කිව්වනෙ මේ අයගෙන් එක එක අය එක එක රටවල්වලඉන්නව කියල.. ඒ නිසාම මේ ගොල්ලන්ගෙ බුද්ධිඅංශ වල 7855 ක් සුළු ජාතීන් ඉන්නව... ඔන්න ඕකයි ඔය FBI එකේ ඇතුලෙ සංචිතය..

කොහොම උනත් මේක පටන් ගත්ත කාලෙ වෙන කොට මේගොල්ලකෙරල තියෙන්නෙ එක එකඅයගෙ ටෙලිෆෝන් ටැප් කරපු එක තමයි... ඔය ටෙලිෆෝන් ටැප් කරපු සීන් වලට තාමත් එහේ උසාවි වල නඩු විභාග වෙනව... මේගොල්ලො දැනට ලෝකෙ ඉන්න සියළුම බලවතුන් , ජනාධිපත් වරැ, ස්විස් බැංකු තැන්පතු කරැවන් ගැන සෘජුවම සොයා බැලීමට ලක් කරනව...

ඒ විතරක් නෙමෙයි මේ ගොල්ලන්ගෙ තියෙනව Most Wanted List එකක්... ඒකෙ ඉන්න මුල් 10 දෙනා ගැන නම් ගොඩක් තොරතුරැ තියෙනව... ඒකෙ උඩින්ම ඉන්නෙ ROBERT FRANCIS VAN WISSE කියල පොරක් (The FBI is offering a reward of up to $100,000 for information leading directly to the arrest of Robert Francis Van Wisse.).... ඉපදිලා තියෙන්නෙ 1965 පෙබරවාරි 3 වැනිදා... උස අඩි 5 අඟල් 6.... බර කිලෝග්‍රෑම් 81.6 ක් විතර වෙනව... හම්මේ දැං ඇති වගේ නේ...

Author - සුසිත් පුල්සර -

[QUOTE="dilshan KASUNJITH, post: 21140638, member: 131139"] [SIZE="4"]FBI කියන වචන දිග නම තමයි Federal Bureau of Investigation කියන එක.. සිංහලෙන් කියනවනම් සරළවම අපි කියන ඇමෙරිකානු රහස් ඔත්තු සේවය... :P මේකෙ ප්‍රධාන කාර්්‍යාලය පිහිටල තියෙන්නෙ Washington, D.C වල.... පෙන්ටගනය කියන්නෙත් ඕකටම තමා... ඒ වගේම තමයි මේක ආරම්භ කරළ අවුරැදු 100 කටත් වැඩි කාලයක් වෙනව... හරියටම කියනවනම් මේක ආරම්භ කරේ 1908 වර්ෂයේ ජූලි මස 26 වැනිදා... ඒ කියන්නෙ අද වෙනකොට මේකට අවුරැදු 108 ක් විතර වෙනව..... මේකෙ ආරම්භක අධ්‍යක්ෂක වරයා වෙන්නෙ J. Edgar Hoover කියල මෑන් කෙනෙක්.. හැබැයි මෑන් අවුරැදු 77 ක් ඉඳල පරලොව ගියා... 😂 😂 😂 ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි.... මිනිහා ඉපදිලා තියෙන්නෙ 1895 ජනවාරි 1... එතකොට මිනිහට අවුරැදු 13 දි තමයි මේ FBI එක පටන් අරං තියෙන්නෙ.... 1951 දි තමයි මේ රස්සාව හම්බෙලා ගියෙන්නෙ..... FBI එක පටන්ගන්න කොට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය ගැනවත් හිටපු කෙනෙක් ගැනවත් කිසිම විස්තරයක් නෑ..... :) සරළවම කියනවනම් මේ FBI එක උඩින්පාත් වෙච්ච එකක් වගේ තමයි 1951 වෙනකන් තිබිල තියෙන්නෙ... අධ්‍යයනයේ පහසුව සඳහා අපි හිතමුකො ඒගොල්ලෝ එතකන් අවුරැදු 43 ක් පොල් ගෑවා කියල..... 😂 😂 😂😂😂 කොහොම හරි දැනට මේකෙ කට්ටිය 35104 ක් විතර සේවය කරනව... හැබැයි මේ සේවකයින් සියල්ල ලෝකය පුරා විසිරිල තමයි ඉන්නෙ.... එක එක ඩයල් ඇක්ට් කර කර එක එක රටවල් වල මේ අය ඉන්නව.... ලංකාවෙ උනත් ඉන්න පුළුවන් සරළවම... 😂 මේ FBI ආයතනයට වසරකට ඇස්තමෙන්තුගත මුදල තමයි ඇමරිකානු ඩොලර් බිලියනන 8.3 ක්... කොහොම උනත් 2015 සහ 2016 වසර සඳහා මේගොල්ලන්ගෙ ඇස්තමෙන්තුගත මුදල් ගැන හරි හැටි කියන්නෙ නෑ... එකත් දැවෙන ප්‍රශ්නයක්........ :P මම කලිනුත් කිව්වනෙ මේකෙ 35104 ක් සේවය කරනව කියල... ඒ උනාට 2008 වෙනකොට මේකෙ ඉඳල තියෙන්නෙ 30576 ක් විතරයි.... ඒ කස්ටියගෙන් 12705 ක් විශේෂ සහ රහස්‍ය නියෝජිතයින් ලෙස තමනගෙ රාජකාරිය කරනව.... තවත් 17871 ක් විවිධ භාෂා පරිවර්තකයින්, බුද්ධි අංශ නිළධාරීන් , දත්ත විශ්ලේශකයින් සහ ලෝකෙ ඉන්න හොඳම White Hat හැකර්ල කිහිප දෙනෙකුත් මේ අය ගාව ඉන්නව......😂😂😂😂😂😂 ඒ විතරක් නෙමෙයි මේ වැඩ කරන අයගෙන් 13483 ක් කාන්තා පාර්ශවයේ අය .... තවත් 1110 ක් විවිධ හේතූන් මත ආබාධිත තත්වයට පත් වෙච්ච අය කියලත් කියනව.... මම කිව්වනෙ මේ අයගෙන් එක එක අය එක එක රටවල්වලඉන්නව කියල.. ඒ නිසාම මේ ගොල්ලන්ගෙ බුද්ධිඅංශ වල 7855 ක් සුළු ජාතීන් ඉන්නව... ඔන්න ඕකයි ඔය FBI එකේ ඇතුලෙ සංචිතය.. කොහොම උනත් මේක පටන් ගත්ත කාලෙ වෙන කොට මේගොල්ලකෙරල තියෙන්නෙ එක එකඅයගෙ ටෙලිෆෝන් ටැප් කරපු එක තමයි... ඔය ටෙලිෆෝන් ටැප් කරපු සීන් වලට තාමත් එහේ උසාවි වල නඩු විභාග වෙනව... මේගොල්ලො දැනට ලෝකෙ ඉන්න සියළුම බලවතුන් , ජනාධිපත් වරැ, ස්විස් බැංකු තැන්පතු කරැවන් ගැන සෘජුවම සොයා බැලීමට ලක් කරනව... ඒ විතරක් නෙමෙයි මේ ගොල්ලන්ගෙ තියෙනව Most Wanted List එකක්... ඒකෙ ඉන්න මුල් 10 දෙනා ගැන නම් ගොඩක් තොරතුරැ තියෙනව... ඒකෙ උඩින්ම ඉන්නෙ ROBERT FRANCIS VAN WISSE කියල පොරක් (The FBI is offering a reward of up to $100,000 for information leading directly to the arrest of Robert Francis Van Wisse.).... ඉපදිලා තියෙන්නෙ 1965 පෙබරවාරි 3 වැනිදා... උස අඩි 5 අඟල් 6.... බර කිලෝග්‍රෑම් 81.6 ක් විතර වෙනව... හම්මේ දැං ඇති වගේ නේ... [/SIZE] [SIZE="2"]Author - සුසිත් පුල්සර -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom