Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
FD Income 36% TAX Rate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FD Income එක හෝ වෙනයම් Income එකක් අවුරුද්දට ලක්ෂ 12 ට වැඩි නම් ඉතුරු මුදලට 36% Tax ගෙවන්න ඕනද ?

ඒ කිව්වේ මගේ ඉඩමක් විකුණලා රු.කොටි 17 ක FD එකක් දාන්න ඉන්නවා කියමුකෝ.

එතකොට මේ මුදලට 12% ක වාර්ෂික පොලිය හැදුවොත් පොලිය ලක්ෂ 204. අවුරුද්දට.

මේකෙන් බැංකු පොලිය ට 5% Tax එක රු.ලක්ෂ 10. එතකොට ඉතුරුව ලක්ෂ 194.

මේකෙන් ලක්ෂ 12 ක ට Tax සහනයක් ලැබෙනවා නේ. එතකොට ඉතුරු ලක්ෂ 182 ට 36% ක පොලියක් ගෙවන්න ඕනද ?

ඒ කිව්වේ ලක්ෂ 65.50 ක ආණ්ඩුවට ගෙවන්න ඕන. එතකොට ඉතුරුව ලක්ෂ 116.5

එතකොට රු.කොටි 17 කට 12% දැම්මත් අවුරුද්දට පොලිය එන්නේ ලක්ෂ 116.5. එතකොට පොලියෙන් ලක්ෂ 5 ක් විතර ආණ්ඩුව අයේ බදු විදියට ගන්නවද ? මේක ඉදිරියට බැංකු පොලිය 7% - 9% කරාම වැඩක් නැතුව යනවා නේ.

[QUOTE="සනෝජ්_තරංග, post: 29112554, member: 454743"] [SIZE=5]FD Income එක හෝ වෙනයම් Income එකක් අවුරුද්දට ලක්ෂ 12 ට වැඩි නම් ඉතුරු මුදලට 36% Tax ගෙවන්න ඕනද ? ඒ කිව්වේ මගේ ඉඩමක් විකුණලා රු.කොටි 17 ක FD එකක් දාන්න ඉන්නවා කියමුකෝ. එතකොට මේ මුදලට 12% ක වාර්ෂික පොලිය හැදුවොත් පොලිය ලක්ෂ 204. අවුරුද්දට. මේකෙන් බැංකු පොලිය ට 5% Tax එක රු.ලක්ෂ 10. එතකොට ඉතුරුව ලක්ෂ 194. මේකෙන් ලක්ෂ 12 ක ට Tax සහනයක් ලැබෙනවා නේ. එතකොට ඉතුරු ලක්ෂ 182 ට 36% ක පොලියක් ගෙවන්න ඕනද ? ඒ කිව්වේ ලක්ෂ 65.50 ක ආණ්ඩුවට ගෙවන්න ඕන. එතකොට ඉතුරුව ලක්ෂ 116.5 එතකොට රු.කොටි 17 කට 12% දැම්මත් අවුරුද්දට පොලිය එන්නේ ලක්ෂ 116.5. එතකොට පොලියෙන් ලක්ෂ 5 ක් විතර ආණ්ඩුව අයේ බදු විදියට ගන්නවද ? මේක ඉදිරියට බැංකු පොලිය 7% - 9% කරාම වැඩක් නැතුව යනවා නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom