Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fed up with current degree, need advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දැනට ලංකාවේ රජයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක engineering degree එකක් කරනවා. Degree එක electrical engineering degree එකක්, මන් 2nd year.

පොඩි කාලේ ඉඳන් මන් ආස computer science field එකේ වැඩ වලට. දැනටත් local clients ල ට mobile / web solutions හදලා දෙනවා මන්. ලංකාවේ ලොකු කම්පැනි එකක වැඩ කරන employeesල 100+ daily interact වෙන project එකකුත් මේ දවස් වල කරනවා. මේ දවස් වල computer vision/ ml වගේ ෆීල්ඩ් වලට interest හන්ද එකට අදාල ඒව ඉගෙනගන්නවා ( computer vision කියලා opencv විතරක් ඉගෙන ගන්නවා නෙමෙයි ඒව පිටිපස්සේ තියෙන linear algebra වගේ ඒවත් හොයනවා. ). මේවා කිව්වේ ' මන් පොර ' වෙන්න නෙමෙයි මන් අනාථ කුකුළෙක් නෙමෙයි කියන idea එක දෙන්න.

කේස් එක මේකයි. මට දැන් මන් කරන degree එක එපා වෙලා තියෙන්නේ. මං කොහොමත් මේ degree එක ඉවර උනාට පස්සේ software industry එකේ job එකකට තමා apply කරන්න ඉන්නේ. ඒත් අන්තිමට කරන්නේ දැන් ඉගෙන ගන්න ඒවට වඩා වෙනස් ම ෆීල්ඩ් එකක් හන්ද මන් මේ degree එකේ stress එකත් එක්ක වැඩ කරන එක not worth it වගේ. අනික කරන්ට් එක එහෙන් යනවා මෙහෙන් යනවා මෙහෙන් යද්දී මෙහෙක් වෙනවා කියලා අහන් ඉන්න එකටත් වැඩි කැමැත්තක් නෑ. අනික මේවා ඉගෙන ගන්න ටයිම් එකේ මන් cs පැත්තෙන් දෙයක් ඉගෙන ගත්තා නම් සෑහෙන්න වටිනවා කියලා හිතෙනවා.

දැන් මට තිරණයක කරන්න බැරුව ඉන්නේ රෙදි ටික ඔතාගෙන කැම්පස් එකෙන් එළියට බස්සම ඊට පස්සේ මොකක්ද කරන්න කියන එක. අපේ ගෙදර අයට යම් තරමකට සල්ලි තියේ, (නාන්න සල්ලි නෑ )(upper/mid middle class වගේ) ඒ වුණාට මං ගෙදරින් සල්ලි ඉල්ලන්න කැමති නෑ. Student loan එකක් ගහල හරි මන් කැමති දේ කරන්න මන් ready.

මට මේක ඉන්න අයගෙන් දැනගන්න ඕනි මන් ඉස්සරහට කරන්න ඕනි දේ ගැන උබලට හිතෙන දේ. අර තැන මේ degree එක කරන්න ද, ලංකාවේ හොයන්න එපා රට යන්න ද, නැත්නම් ඔක්කොම නැතුව තමන්ගේ දෙයක් කරන්න ද (මන් නම් කමතිම මේකට, ඒ වුණාට අතේ පිච්චිය නැතුව මේ risk එක ගන්න කැමති නෑ, සල්ලි තියෙන දවසක ලොවෙත් මන් මගේම එකක් පටන් ගන්නවා), නැත්නම් පිස්සු කෙළින්නේ නැතුව කොහොම හරි මේ degree එක අදන් යන්න ද? (මේක කරා කියලා ලොකු GPA එකකින් මන් අවුත් වෙයි කියලා කියන්න හිතන්න අමාරුයි)

මොකක්ද ඔයාලගේ අදහස? Halp me ._.

[QUOTE="BlackWolf, post: 25761947, member: 386619"] මං දැනට ලංකාවේ රජයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක engineering degree එකක් කරනවා. Degree එක electrical engineering degree එකක්, මන් 2nd year. පොඩි කාලේ ඉඳන් මන් ආස computer science field එකේ වැඩ වලට. දැනටත් local clients ල ට mobile / web solutions හදලා දෙනවා මන්. ලංකාවේ ලොකු කම්පැනි එකක වැඩ කරන employeesල 100+ daily interact වෙන project එකකුත් මේ දවස් වල කරනවා. මේ දවස් වල computer vision/ ml වගේ ෆීල්ඩ් වලට interest හන්ද එකට අදාල ඒව ඉගෙනගන්නවා ( computer vision කියලා opencv විතරක් ඉගෙන ගන්නවා නෙමෙයි ඒව පිටිපස්සේ තියෙන linear algebra වගේ ඒවත් හොයනවා. ). මේවා කිව්වේ ' මන් පොර ' වෙන්න නෙමෙයි මන් අනාථ කුකුළෙක් නෙමෙයි කියන idea එක දෙන්න. කේස් එක මේකයි. මට දැන් මන් කරන degree එක එපා වෙලා තියෙන්නේ. මං කොහොමත් මේ degree එක ඉවර උනාට පස්සේ software industry එකේ job එකකට තමා apply කරන්න ඉන්නේ. ඒත් අන්තිමට කරන්නේ දැන් ඉගෙන ගන්න ඒවට වඩා වෙනස් ම ෆීල්ඩ් එකක් හන්ද මන් මේ degree එකේ stress එකත් එක්ක වැඩ කරන එක not worth it වගේ. අනික කරන්ට් එක එහෙන් යනවා මෙහෙන් යනවා මෙහෙන් යද්දී මෙහෙක් වෙනවා කියලා අහන් ඉන්න එකටත් වැඩි කැමැත්තක් නෑ. අනික මේවා ඉගෙන ගන්න ටයිම් එකේ මන් cs පැත්තෙන් දෙයක් ඉගෙන ගත්තා නම් සෑහෙන්න වටිනවා කියලා හිතෙනවා. දැන් මට තිරණයක කරන්න බැරුව ඉන්නේ රෙදි ටික ඔතාගෙන කැම්පස් එකෙන් එළියට බස්සම ඊට පස්සේ මොකක්ද කරන්න කියන එක. අපේ ගෙදර අයට යම් තරමකට සල්ලි තියේ, (නාන්න සල්ලි නෑ )(upper/mid middle class වගේ) ඒ වුණාට මං ගෙදරින් සල්ලි ඉල්ලන්න කැමති නෑ. Student loan එකක් ගහල හරි මන් කැමති දේ කරන්න මන් ready. මට මේක ඉන්න අයගෙන් දැනගන්න ඕනි මන් ඉස්සරහට කරන්න ඕනි දේ ගැන උබලට හිතෙන දේ. අර තැන මේ degree එක කරන්න ද, ලංකාවේ හොයන්න එපා රට යන්න ද, නැත්නම් ඔක්කොම නැතුව තමන්ගේ දෙයක් කරන්න ද (මන් නම් කමතිම මේකට, ඒ වුණාට අතේ පිච්චිය නැතුව මේ risk එක ගන්න කැමති නෑ, සල්ලි තියෙන දවසක ලොවෙත් මන් මගේම එකක් පටන් ගන්නවා), නැත්නම් පිස්සු කෙළින්නේ නැතුව කොහොම හරි මේ degree එක අදන් යන්න ද? (මේක කරා කියලා ලොකු GPA එකකින් මන් අවුත් වෙයි කියලා කියන්න හිතන්න අමාරුයි) මොකක්ද ඔයාලගේ අදහස? Halp me ._. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom