Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
53 minutes ago
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Feed සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන මේක ලියුවේ මම නෙවේ..සිංහල බ්ලොග් බලන ගමන් මම කියවපු ලිපියක්..

අපේ අයටත් වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මා..

කර්තෘ කව්ද කියල මම දන්නේ නැහැ..

දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න...

Feed පිලිබඳව සරලව

අපගේ සින්ඩිකේටරය ආශ්රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.

උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක් සිතා බලන්න. එපමණක් නොව අඩවි එකින් එකට පැය කීපයකට වතාවක් ගොස් බලන්නට වැය වන කාලය? වැයවන data ප්‍රමාණය?

මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඇතිවූ ක්‍රමයක් තමයි web feeds. feed එකක් සහිත අඩවියක අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් අඩවියේ feed එකටත් අර අන්තර්ගතය (සම්පූර්ණයෙන්, කොටසක් පමණක්, ඉමේජ රහිතව අකුරු පමණක්, යනාදී ඕනෑම ආකාරයකට) එකතු වෙනවා. ඕනෑම අයෙකුට පුලුවන් මෙම feed එක වෙත subscibe වන්නට. එනම් තම පරිගණකයේ ඇති වැඩසටහනකට (උදා: Firefox, Akregator, FeedReader) හෝ වෙබ්-වැඩසටහනකට (උදා: Google Reader) උපදෙස් දෙන්නට පුලුවන් නිශ්චිත කාල පරාසයකට වතාවක් අදාල අඩවි වල feeds කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ගබඩා කර තබා ගන්නා ලෙස. පරිශීලකයාට අර වැඩසටහන මගින් එකවර අර සියලුම අඩවි වල අලුත් අන්තර්ගතයන් බලාගත හැකියි.

web feeds සඳහා සම්මත සලකුණ

Feeds වල ඇති වාසි රැසක් තියෙනවා. අප මුලින් සඳහන් කලාක් මෙන් පරිශීලකයන්ට අඩවිවලට ගොඩවැදීමකින් තොරව අඩවිවල අලුත් අන්තර්ගතයන් කියවිය හැකියි. එමෙන්ම අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් එය පරිශීලකයන්ට දැන්විය හැකියි. සාරාංශගත feed එකක් ලබා දීම මගින් පරිශීලකයන්ට අවශ්‍ය ලිපි පමණක් තෝරාගැනීමට ඉඩකඩ සලසා දිය හැකියි. වැදගත්ම දේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමයි. ඔබ බොහෝ අඩවි වල Newsletter එවීමට යැයි කියමින් ඔබේ email ලිපින ඉල්ලා තිබෙනවා. මෙසේ එකතු කරගන්නා ඊමේල් ලිපින වලට spam email ලැබීමටත් හැකියාව තිබෙනවා. එපමණක් නොව ඔබට අර Newsletter අනවශ්‍ය නම් එයින් un-subscribe වීමට වෙනම ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍යයි. නමුත් මෙම web feeds හරහා අඩවියකට subscribe වීමේදී එබඳු ප්‍රශ්න නෑ. ඔබට අවශ්‍ය විටෙක feed එක කියවීම අත්හැර දැමිය හැකියි.

ඇයි මේ පරිගණකයේ ඇති වැඩසටහන් වලට web feed එක සම්බන්ධ කර නොගෙන කෙලින්ම අර අඩවි වලින් අන්තර්ගතය කියවීමට බැරි? ඔවු.. මෙය සියලු දෙනාටම දැන් නැගෙන්න පුලුවන් ප්‍රශ්නයක්. මීට පිලිතුර තමයි විවිධ අඩවි වල අන්තර්ගතය විවිධ ආකෘති වලින් තිබීම නිසා, ඒවායේ සම්මත ආකාරයක් නොතිබීම නිසා පරිගණක වැඩසටහනකට ඒවා කියවීම අසීරු වීම. එසේනම් විවිධ අඩවි වලට විවිධ වැඩසටහන් සැකසීමට සිදුවේවි. නමුත් web feed යනු අන්තර්ජාතික සම්මතයකට අනුව සැකසුනු දෙයක්. මොන අඩවියේ වුවත් feed එක නියත ආකෘතියකින් තමයි සැකසී තියෙන්නේ. මේ නිසා එක වැඩසටහනකට සියලුම feeds කියවීමේ හැකියාව ලැබෙනවා. එනම් feeds යනු ලොව පුරා විවිධ වෙබ් අඩවි වල අන්තර්ගතයන් සම්මත ආකාරයකට ඉදිරිපත් කිරීමක් ලෙසත් අර්ථ දැක්විය හැකියි.

ඔබගේ බ්ලොග් අඩවියත් මෙසේ නිතර update වන වෙබ් අඩවියක් නිසා ඊටත් web feed එකක් තිබීම අවශ්‍යයි. මේ නිසා සියලුම බ්ලොග් අඩවි සේවා සපයන්නන් පාහේ තම බ්ලොග් වලට web feed එකක්ද සපයනවා.

අප මෙතෙක් සාකච්ඡා කලේ web feeds යන වදන පිලිබඳවයි. එහෙනම් මොකක්ද මේ ජනප්‍රිය වචනය “RSS”? RSS කියන්නේ එක්තරා web feeds වර්ගයක්. Atom යනුවෙන් තවත් වර්ගයක් තිබෙනවා. මේ දෙක අතර ඇත්තේ තාක්ෂණික වෙනස්කම් කීපයක් නිසාත් දෙකෙන්ම සිදුවන්නේ එකම කාර්යය නිසාත් අප ගැඹුරින් ඒ ගැන කතා කරන්නට පෙලඹෙන්නේ නැහැ. RSS යන නම ජනප්‍රිය වන්නට හේතුව එය පැරණිම එක වීමත් වැඩිම අඩවි සංඛ්‍යාවක භාවිත වීමත්. Wordpress හා Blogger යන ප්‍රධාන බ්ලොග් අඩවි සේවා සපයන්නන් දෙදෙනොම තම බ්ලොග් අඩවි සඳහා RSS මෙන්ම Atom යන feed දෙවර්ගයම ලබාදෙනවා. නමුත් Blogger හි මූලික feed වර්ගය Atom වන අතර Wordpress හි එය RSS.

ඔබේ බ්ලොග් අඩවියේ feed එක සොයාගැනීම

ඔබේ බ්ලොග් අඩවිය Wordpress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.
උදා: http://example.wordpress.com/feed/

Wordpress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට /feed/atom/ ලෙස ලබාදෙන්න.
උදා: http://example.wordpress.com/feed/atom/

ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට /feeds/posts/default යනුවෙන් එක්කරන්න.
උදා: http://example.blogspot.com/feeds/posts/default

එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.
උදා: http://example.blogspot.com/feeds/posts/default?alt=rss

දැන් ඔබේ බ්ලොග් එකේ feed එකේ ලිපිනය සොයාගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි.

ඔබට වෙනත් අඩවියක feed ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම්, ඒ අඩවිය web feeds සපයයි නම්, එහි Feed ලාංඡනය හෝ “RSS” “Feed” “XML” “Subscribe to Feeds” වැනි වදනක් සහිත ලින්ක් එකක් තිබේ දැයි බලන්න.

Feeds හා සින්ඩිකේටරය ක්‍රියාකරන අයුරු

මුලින් සඳහන් කල ආකාරයට අපේ පරිගණකයේ ඇති වැඩසටහනකින් අපට පුලුවන් web feed කියවා බලා එහි ඇති අලුත් දේ ගබඩා කර තබාගන්නට. සින්ඩිකේටරය සිදුකරන්නේත් මේ ආකාරයේම ක්‍රියාවලියක්. අප සින්ඩිකේටරය වෙත ලබාදී ඇත්තේ සියලුම බ්ලොග් වල web feed වල ලිපිනයන්. සින්ඩිකේටරය නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් අර feed සියල්ලම කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ලබාගෙන සින්ඩිකේටරයේ මුල් පිටුවේ දර්ශණය කරනවා.

අපට සින්ඩිකේට් කිරීමේ කර්තව්‍යයේදී වඩාත් වැදගත් වන්නේ ඔබේ feed එකේ ලිපිනය නිසා තමයි අප නිරතුරුවම feed ගැන කතා කරන්නේ. සින්ඩියට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී අප feed ලිපිනයත් ඉල්ලා සිටියත්, ඔබේ බ්ලොග් අඩවිය Wordpress, Bloggger වැනි ජනප්‍රිය බ්ලොග් සේවාවක එකක් නම් එහි feed ලිපිනය සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එය අපට සොයාගත හැකියි. ඔබ එතරම් ප්‍රචලිත නොවන වෙනත් බ්ලොග් සේවාවක් භාවිතා කරනවානම් පමණක් ඔබේ feed ලිපිනයද සඳහන් කිරීම අපට පහසුවක් වනු ඇති.

[QUOTE="aragon, post: 6509196, member: 134516"] [CENTER][SIZE=4][B][COLOR=Red]මුලින්ම කියන්න ඕන මේක ලියුවේ මම නෙවේ..සිංහල බ්ලොග් බලන ගමන් මම කියවපු ලිපියක්.. අපේ අයටත් වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මා.. කර්තෘ කව්ද කියල මම දන්නේ නැහැ.. දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න... [/COLOR] [U]Feed පිලිබඳව සරලව[/U][/B] අපගේ සින්ඩිකේටරය ආශ්රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.[/SIZE] [SIZE=4] උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක් සිතා බලන්න. එපමණක් නොව අඩවි එකින් එකට පැය කීපයකට වතාවක් ගොස් බලන්නට වැය වන කාලය? වැයවන data ප්‍රමාණය? මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඇතිවූ ක්‍රමයක් තමයි web feeds. feed එකක් සහිත අඩවියක අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් අඩවියේ feed එකටත් අර අන්තර්ගතය (සම්පූර්ණයෙන්, කොටසක් පමණක්, ඉමේජ රහිතව අකුරු පමණක්, යනාදී ඕනෑම ආකාරයකට) එකතු වෙනවා. ඕනෑම අයෙකුට පුලුවන් මෙම feed එක වෙත subscibe වන්නට. එනම් තම පරිගණකයේ ඇති වැඩසටහනකට (උදා: Firefox, Akregator, FeedReader) හෝ වෙබ්-වැඩසටහනකට (උදා: Google Reader) උපදෙස් දෙන්නට පුලුවන් නිශ්චිත කාල පරාසයකට වතාවක් අදාල අඩවි වල feeds කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ගබඩා කර තබා ගන්නා ලෙස. පරිශීලකයාට අර වැඩසටහන මගින් එකවර අර සියලුම අඩවි වල අලුත් අන්තර්ගතයන් බලාගත හැකියි.[/SIZE] [SIZE=4] [URL="http://blog.sinhalabloggers.com/wp-content/uploads/2010/01/logo_rss.jpg"][IMG]http://blog.sinhalabloggers.com/wp-content/uploads/2010/01/logo_rss.jpg[/IMG][/URL] web feeds සඳහා සම්මත සලකුණ Feeds වල ඇති වාසි රැසක් තියෙනවා. අප මුලින් සඳහන් කලාක් මෙන් පරිශීලකයන්ට අඩවිවලට ගොඩවැදීමකින් තොරව අඩවිවල අලුත් අන්තර්ගතයන් කියවිය හැකියි. එමෙන්ම අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් එය පරිශීලකයන්ට දැන්විය හැකියි. සාරාංශගත feed එකක් ලබා දීම මගින් පරිශීලකයන්ට අවශ්‍ය ලිපි පමණක් තෝරාගැනීමට ඉඩකඩ සලසා දිය හැකියි. වැදගත්ම දේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමයි. ඔබ බොහෝ අඩවි වල Newsletter එවීමට යැයි කියමින් ඔබේ email ලිපින ඉල්ලා තිබෙනවා. මෙසේ එකතු කරගන්නා ඊමේල් ලිපින වලට spam email ලැබීමටත් හැකියාව තිබෙනවා. එපමණක් නොව ඔබට අර Newsletter අනවශ්‍ය නම් එයින් un-subscribe වීමට වෙනම ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍යයි. නමුත් මෙම web feeds හරහා අඩවියකට subscribe වීමේදී එබඳු ප්‍රශ්න නෑ. ඔබට අවශ්‍ය විටෙක feed එක කියවීම අත්හැර දැමිය හැකියි.[/SIZE] [SIZE=4] ඇයි මේ පරිගණකයේ ඇති වැඩසටහන් වලට web feed එක සම්බන්ධ කර නොගෙන කෙලින්ම අර අඩවි වලින් අන්තර්ගතය කියවීමට බැරි? ඔවු.. මෙය සියලු දෙනාටම දැන් නැගෙන්න පුලුවන් ප්‍රශ්නයක්. මීට පිලිතුර තමයි විවිධ අඩවි වල අන්තර්ගතය විවිධ ආකෘති වලින් තිබීම නිසා, ඒවායේ සම්මත ආකාරයක් නොතිබීම නිසා පරිගණක වැඩසටහනකට ඒවා කියවීම අසීරු වීම. එසේනම් විවිධ අඩවි වලට විවිධ වැඩසටහන් සැකසීමට සිදුවේවි. නමුත් web feed යනු අන්තර්ජාතික සම්මතයකට අනුව සැකසුනු දෙයක්. මොන අඩවියේ වුවත් feed එක නියත ආකෘතියකින් තමයි සැකසී තියෙන්නේ. මේ නිසා එක වැඩසටහනකට සියලුම feeds කියවීමේ හැකියාව ලැබෙනවා. එනම් feeds යනු ලොව පුරා විවිධ වෙබ් අඩවි වල අන්තර්ගතයන් සම්මත ආකාරයකට ඉදිරිපත් කිරීමක් ලෙසත් අර්ථ දැක්විය හැකියි. ඔබගේ බ්ලොග් අඩවියත් මෙසේ නිතර update වන වෙබ් අඩවියක් නිසා ඊටත් web feed එකක් තිබීම අවශ්‍යයි. මේ නිසා සියලුම බ්ලොග් අඩවි සේවා සපයන්නන් පාහේ තම බ්ලොග් වලට web feed එකක්ද සපයනවා. අප මෙතෙක් සාකච්ඡා කලේ web feeds යන වදන පිලිබඳවයි. එහෙනම් මොකක්ද මේ ජනප්‍රිය වචනය “RSS”? RSS කියන්නේ එක්තරා web feeds වර්ගයක්. Atom යනුවෙන් තවත් වර්ගයක් තිබෙනවා. මේ දෙක අතර ඇත්තේ තාක්ෂණික වෙනස්කම් කීපයක් නිසාත් දෙකෙන්ම සිදුවන්නේ එකම කාර්යය නිසාත් අප ගැඹුරින් ඒ ගැන කතා කරන්නට පෙලඹෙන්නේ නැහැ. RSS යන නම ජනප්‍රිය වන්නට හේතුව එය පැරණිම එක වීමත් වැඩිම අඩවි සංඛ්‍යාවක භාවිත වීමත්. Wordpress හා Blogger යන ප්‍රධාන බ්ලොග් අඩවි සේවා සපයන්නන් දෙදෙනොම තම බ්ලොග් අඩවි සඳහා RSS මෙන්ම Atom යන feed දෙවර්ගයම ලබාදෙනවා. නමුත් Blogger හි මූලික feed වර්ගය Atom වන අතර Wordpress හි එය RSS. [B]ඔබේ බ්ලොග් අඩවියේ feed එක සොයාගැනීම[/B] ඔබේ බ්ලොග් අඩවිය Wordpress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.[/SIZE][INDENT][SIZE=4]උදා: [URL]http://example.wordpress.com/feed/[/URL] [/SIZE] [/INDENT][SIZE=4]Wordpress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට /feed/atom/ ලෙස ලබාදෙන්න.[/SIZE][INDENT][SIZE=4]උදා: [URL]http://example.wordpress.com/feed/atom/[/URL] [/SIZE] [/INDENT][SIZE=4]ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට /feeds/posts/default යනුවෙන් එක්කරන්න.[/SIZE][INDENT][SIZE=4]උදා: [URL]http://example.blogspot.com/feeds/posts/default[/URL] [/SIZE] [/INDENT][SIZE=4]එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.[/SIZE][INDENT][SIZE=4]උදා: [URL]http://example.blogspot.com/feeds/posts/default?alt=rss[/URL] [/SIZE] [/INDENT][SIZE=4]දැන් ඔබේ බ්ලොග් එකේ feed එකේ ලිපිනය සොයාගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි. ඔබට වෙනත් අඩවියක feed ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම්, ඒ අඩවිය web feeds සපයයි නම්, එහි Feed ලාංඡනය හෝ “RSS” “Feed” “XML” “Subscribe to Feeds” වැනි වදනක් සහිත ලින්ක් එකක් තිබේ දැයි බලන්න. [B]Feeds හා සින්ඩිකේටරය ක්‍රියාකරන අයුරු[/B] මුලින් සඳහන් කල ආකාරයට අපේ පරිගණකයේ ඇති වැඩසටහනකින් අපට පුලුවන් web feed කියවා බලා එහි ඇති අලුත් දේ ගබඩා කර තබාගන්නට. සින්ඩිකේටරය සිදුකරන්නේත් මේ ආකාරයේම ක්‍රියාවලියක්. අප සින්ඩිකේටරය වෙත ලබාදී ඇත්තේ සියලුම බ්ලොග් වල web feed වල ලිපිනයන්. සින්ඩිකේටරය නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් අර feed සියල්ලම කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ලබාගෙන සින්ඩිකේටරයේ මුල් පිටුවේ දර්ශණය කරනවා.[/SIZE] [SIZE=4] අපට සින්ඩිකේට් කිරීමේ කර්තව්‍යයේදී වඩාත් වැදගත් වන්නේ ඔබේ feed එකේ ලිපිනය නිසා තමයි අප නිරතුරුවම feed ගැන කතා කරන්නේ. සින්ඩියට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී අප feed ලිපිනයත් ඉල්ලා සිටියත්, ඔබේ බ්ලොග් අඩවිය Wordpress, Bloggger වැනි ජනප්‍රිය බ්ලොග් සේවාවක එකක් නම් එහි feed ලිපිනය සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එය අපට සොයාගත හැකියි. ඔබ එතරම් ප්‍රචලිත නොවන වෙනත් බ්ලොග් සේවාවක් භාවිතා කරනවානම් පමණක් ඔබේ feed ලිපිනයද සඳහන් කිරීම අපට පහසුවක් වනු ඇති. :D :yes: :D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom