Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FengShui.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේක ලිව්වා කියල මගේ රෙප් කපනව නෙවෙයි........මේක උපුටා ගත්තේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සහ එච්.එම්. මොරටුවගම ලියපු ජපන් සෙන් කතා කියන පොතෙන්.......

මේ ඔය කියන "ලාෆින් බුද්ධා" නැත්නම් සිනාසෙන බුදුන් ගැන.

"අමෙරිකාවේ චීන නගරවල ඇවිදින්නේකුට දක්නට ලැබෙන සුලබ දුසුනකි ගෝනියක් කර තබා ගෙන යන මහත චීන මිනිසෙකු ගේ පිළිමය. චීන වෙළෙන්දෝ මේ රූපයට 'ප්‍රීතිමත් චීනා' හෙවත් 'සිනාසෙන බුදුන්' යයි පවසති.

මේ රූප වලින් පෙන්වන 'හෝටෙයි' වාසය කලේ 'ටෑං' රජ්‍ය සමයේ ය. තමා සෙන් ගුරුවරයෙකු ලෙස හදුන්වා නොගත් හෙතෙම සිසුන් එකතු කොට භාවනා ඉගැන්වීමක ද නොකලේය. ඒ වෙනුවට වීථියක් වීතීයක්පාසා ඇවිදි හෙතෙම ගෝනි මල්ලකට සීනි බෝල. පලතුරු සහ රස කැවිළි පුරවා ගෙන පොඩි ළමුයින් හට බෙදා දුන්නේය.

සෙන් බැතිමතෙකු හමු වන හැම විටක ම හෙතෙම 'මට සතයක් දෙන්න' යි අත දිගු කරයි. පන්සලකට ගොස් භාවනා ඉගැන්වීමෙහි නිරත වන ලෙසට යමෙක් ඔහු ට පැවසුව හොත් ඔහු ගේ පිලිතුර වන්නේ අත දිගු කර 'මට සතයක් දෙන්න' කීම පමනි."

ඉතින් මෙන්න ඔය කියන "ලාෆින් බුද්ධ".......ඔය ලාෆින් බුද්ධ කියන එකත් අමෙරිකන් කාරයන් ගේ නිර්මානයක්. මොකද උන් දන්නේ නෑ ප්‍රතිමාව මොකක්ද කියලා.......උන්ට ඉදගෙන ඉන්න ඕන බඩ කඩිත්තුවක් "බුද්ධා" තමා.........

මේ බුදුන් නොවන බව පෙර-අපර දෙදිග බුද්ධ දර්ශනය පිලිබද ව ආචාරය වරයෙකු ම පවසයි.

ඉතින් අපි තව දුරටත් මේ සිද්ධාර්ථ ගෞතමයන් යි කියන මූක මන්ඩුකයන් කියන දේ පිලිගෙන උඩ පනිනවාද?

[QUOTE="dath kimbula, post: 12905578, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue]දැන් මේක ලිව්වා කියල මගේ රෙප් කපනව නෙවෙයි........මේක උපුටා ගත්තේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සහ එච්.එම්. මොරටුවගම ලියපු ජපන් සෙන් කතා කියන පොතෙන්....... මේ ඔය කියන "ලාෆින් බුද්ධා" නැත්නම් සිනාසෙන බුදුන් ගැන. [/COLOR][/SIZE] [COLOR=Blue][B][SIZE=4]"අමෙරිකාවේ චීන නගරවල ඇවිදින්නේකුට දක්නට ලැබෙන සුලබ දුසුනකි ගෝනියක් කර තබා ගෙන යන මහත චීන මිනිසෙකු ගේ පිළිමය. චීන වෙළෙන්දෝ මේ රූපයට 'ප්‍රීතිමත් චීනා' හෙවත් 'සිනාසෙන බුදුන්' යයි පවසති. මේ රූප වලින් පෙන්වන 'හෝටෙයි' වාසය කලේ 'ටෑං' රජ්‍ය සමයේ ය. තමා සෙන් ගුරුවරයෙකු ලෙස හදුන්වා නොගත් හෙතෙම සිසුන් එකතු කොට භාවනා ඉගැන්වීමක ද නොකලේය. ඒ වෙනුවට වීථියක් වීතීයක්පාසා ඇවිදි හෙතෙම ගෝනි මල්ලකට සීනි බෝල. පලතුරු සහ රස කැවිළි පුරවා ගෙන පොඩි ළමුයින් හට බෙදා දුන්නේය. සෙන් බැතිමතෙකු හමු වන හැම විටක ම හෙතෙම 'මට සතයක් දෙන්න' යි අත දිගු කරයි. පන්සලකට ගොස් භාවනා ඉගැන්වීමෙහි නිරත වන ලෙසට යමෙක් ඔහු ට පැවසුව හොත් ඔහු ගේ පිලිතුර වන්නේ අත දිගු කර 'මට සතයක් දෙන්න' කීම පමනි." [/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue]ඉතින් මෙන්න ඔය කියන "ලාෆින් බුද්ධ".......ඔය ලාෆින් බුද්ධ කියන එකත් අමෙරිකන් කාරයන් ගේ නිර්මානයක්. මොකද උන් දන්නේ නෑ ප්‍රතිමාව මොකක්ද කියලා.......උන්ට ඉදගෙන ඉන්න ඕන බඩ කඩිත්තුවක් "බුද්ධා" තමා.........:growl::growl: මේ බුදුන් නොවන බව පෙර-අපර දෙදිග බුද්ධ දර්ශනය පිලිබද ව ආචාරය වරයෙකු ම පවසයි. ඉතින් අපි තව දුරටත් මේ සිද්ධාර්ථ ගෞතමයන් යි කියන මූක මන්ඩුකයන් කියන දේ පිලිගෙන උඩ පනිනවාද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom