Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fiber 10 unlimited online gaming issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sonali tho koheda htye

ay hutto fb pattewat penna natte

case eka darunuwata yanawa ban

me balapan

SLT FIBER කියන්නේ තනිකරම වංචාවක්.

මම මුලින් පාවිච්චි කරේ නෝමල් ෆයිබර් ලයින් එකක්. එකේ ඩේටා ප්රමාණය ඉක්මනට ඉවර වෙන නිසා මම unlimited flash 10 එකකට මාරු උනා. පලවෙනි දවසෙ හවසම බලාගෙන ඉන්නකොටම GB තුනක් බහිරවයා ගිලිනවා දැක්කහම වහාම මම Unlimited 10 එකකට මාරු උනා.

Unlimited 10 එක අරං මාස දෙකක් යනකම් හොඳටම වැඩ කලා. ඊට පස්සේ පස්සේ ටික-ටික, ටික-ටික slow වෙන්න පටන් ගත්තා. මේ ස්ලෝනස් එක 1-2Mbps වෙනකම්ම ස්ලෝ වෙනවා. ඒ කියන්නෙ කිලෝබයිට් 100ක ට්රාන්ස්ෆර් රේට් එක. මේක වෙන්නේ ලොකු packet loss එකක් එක්ක. ඒ වගේම ලොකු gitter එකකුත් තියෙනවා. අගෝස්තු 24 වැනි දා ඉදලා දවස් දෙකකට සැරයක් අනිවාර්යෙන්ම SLT එකට කම්ප්ලේන් එකක් මේ ගැන යනවා.

හැමදාම SLT එකට කියනවා පහුවදාට complaint එක වහනවා. පස්සෙ ගම්පොළ ඉන්ජිනේරුවා එක්ක මේක වෙන්න පුළුවන් හේතු මොනවාද කියන එක එකින් එක අරගෙන අපි බැලුවා. මුලින්ම රවුටර් එක බැලුවා. ඊළඟට ගෙදරට එන connection එක. Fiber එකක packet loss එකක් යනවනං එක්කෝ කේබල් එක කොහේ හරි නැවිලා ගිහින් තියෙන්න ඕන. නැත්තං කේබල් එක ඇතුලෙ තියෙන වීදුරු තන්තුව reflective surface එකක් හරහා යන්න ඕනේ. මේ ඔක්කොම කතා කියලා අද මාසයකට දවසක් තියෙන දවසේ මට කතා කරලා කියනවා මේ ලයින් වල FUP තියනවලු.

Unlimited කිව්වට ස්පීඩ් ලිමිට් එකක් එක්ක සයිට්ස් සෙට් එකකුත් බ්ලොක් කරගෙන ෆයිබර් ලයින් එකක් අරං එකපාර FUP කියලා කිසිම පිලිගත්ත ක්රමවේදයක් පෙන්නන්න බැරිවම එකපාරම වෙන ස්පීඩ් රිඩියුස් එක්ක මාසෙකට දහ දාහකට ආසන්න බිලක් ගෙවන්න තියන අමාරුව මොකක්ද?

රජය බලයට පත්වෙනකොට දුන්න ටෝක්ස් වල හෙළුව වහගන්න අන්ලිමිටඩ් දුන්නා කියලා දීපු කනෙක්ෂන් තනිකරම මුදලාලි මාෆියාවක්. ඒ නිසා ඒවට රැවටෙන්න එපා.

මේ රට අසමත්. ඔව්. හරිහමං ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්වත් දෙන්න බැරි මේ රට සමත් කියන එකක් ඉන්නව නං අනිවා එක්කො ඌට පිස්සු. නැත්තං ඌ කඩේ බඩු කිරන කොල්ලා.

------ Post added on [DATETIME="UT"]1632993224[/DATETIME]

adsl 8 ekata yanawa bn

------ Post added on [DATETIME="UT"]1632993289[/DATETIME]

[QUOTE="LKS007, post: 26938135, member: 106442"] :LOL: sonali tho koheda htye ay hutto fb pattewat penna natte [HR][/HR] case eka darunuwata yanawa ban me balapan __________________________________________________________________________________________________________________________ SLT FIBER කියන්නේ තනිකරම වංචාවක්. මම මුලින් පාවිච්චි කරේ නෝමල් ෆයිබර් ලයින් එකක්. එකේ ඩේටා ප්රමාණය ඉක්මනට ඉවර වෙන නිසා මම unlimited flash 10 එකකට මාරු උනා. පලවෙනි දවසෙ හවසම බලාගෙන ඉන්නකොටම GB තුනක් බහිරවයා ගිලිනවා දැක්කහම වහාම මම Unlimited 10 එකකට මාරු උනා. Unlimited 10 එක අරං මාස දෙකක් යනකම් හොඳටම වැඩ කලා. ඊට පස්සේ පස්සේ ටික-ටික, ටික-ටික slow වෙන්න පටන් ගත්තා. මේ ස්ලෝනස් එක 1-2Mbps වෙනකම්ම ස්ලෝ වෙනවා. ඒ කියන්නෙ කිලෝබයිට් 100ක ට්රාන්ස්ෆර් රේට් එක. මේක වෙන්නේ ලොකු packet loss එකක් එක්ක. ඒ වගේම ලොකු gitter එකකුත් තියෙනවා. අගෝස්තු 24 වැනි දා ඉදලා දවස් දෙකකට සැරයක් අනිවාර්යෙන්ම SLT එකට කම්ප්ලේන් එකක් මේ ගැන යනවා. හැමදාම SLT එකට කියනවා පහුවදාට complaint එක වහනවා. පස්සෙ ගම්පොළ ඉන්ජිනේරුවා එක්ක මේක වෙන්න පුළුවන් හේතු මොනවාද කියන එක එකින් එක අරගෙන අපි බැලුවා. මුලින්ම රවුටර් එක බැලුවා. ඊළඟට ගෙදරට එන connection එක. Fiber එකක packet loss එකක් යනවනං එක්කෝ කේබල් එක කොහේ හරි නැවිලා ගිහින් තියෙන්න ඕන. නැත්තං කේබල් එක ඇතුලෙ තියෙන වීදුරු තන්තුව reflective surface එකක් හරහා යන්න ඕනේ. මේ ඔක්කොම කතා කියලා අද මාසයකට දවසක් තියෙන දවසේ මට කතා කරලා කියනවා මේ ලයින් වල FUP තියනවලු. Unlimited කිව්වට ස්පීඩ් ලිමිට් එකක් එක්ක සයිට්ස් සෙට් එකකුත් බ්ලොක් කරගෙන ෆයිබර් ලයින් එකක් අරං එකපාර FUP කියලා කිසිම පිලිගත්ත ක්රමවේදයක් පෙන්නන්න බැරිවම එකපාරම වෙන ස්පීඩ් රිඩියුස් එක්ක මාසෙකට දහ දාහකට ආසන්න බිලක් ගෙවන්න තියන අමාරුව මොකක්ද? රජය බලයට පත්වෙනකොට දුන්න ටෝක්ස් වල හෙළුව වහගන්න අන්ලිමිටඩ් දුන්නා කියලා දීපු කනෙක්ෂන් තනිකරම මුදලාලි මාෆියාවක්. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. මේ රට අසමත්. ඔව්. හරිහමං ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්වත් දෙන්න බැරි මේ රට සමත් කියන එකක් ඉන්නව නං අනිවා එක්කො ඌට පිස්සු. නැත්තං ඌ කඩේ බඩු කිරන කොල්ලා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632993224[/DATETIME][/SIZE] [HR][/HR] adsl 8 ekata yanawa bn :( ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632993289[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom