Fibroid සැත්කම සදහා

Teddy123

Member
Oct 16, 2023
1
2
3
Fibroid ( ගර්බාශයේ ගෙඩි) සැත්කම් සදහා ජයවර්ධන රෝහල සහ කලුබෝවිල රොහල් සුදුසුද? එම රෝහල් වල සුදුසු වෛද්‍යවරයෙක් සිටි නම් දැනුවත් කරන්න. එම රෝහල් වල laparoscopic සැත්කම් සදහා පහසුකම් තිබේද? මේ සැත්කම සදහා පුද්ගලික රොහල් විසාල මුදලක් අය කරයි.