Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIFA Football World Cup 2022 Bribes Slave Deaths
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලස් දී ගත් පා පන්දු ලෝක කුසලානය වෙනුවෙන් වහලුන් මරා දමන ලොව ධනවත්ම රාජ්‍ය

ලොව ධන්වත්ම රාජ්‍ය වන කටාර් 2022 වසරේ පවත්තන්න තියෙන පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගත්තේ අල්ලස් දීලා. තරඟ නරඹන්න එන පා පන්දු ලෝලීන්ට එහේ අධික උණුසුම හිරිහැරයක් නිසා ලන්සු තැබූ ඇමෙරිකා එකසත් ජනපදය, දකුණු කොරියාව, ජපානය හා ඔස්ට්‍රේලියාව යන අනික් රටවල් වලින් එකක ට සත්කාරකත්වය හිමි වේවි කියලා තමයි ගොඩක් අය හිතුවේ. නමුත් හැමෝම පුදුමයට පත් කරමින් හරි හමන් පා පන්දු ඉතිහාසයක් වත් නොමැති කටාර් අනික් රටවල් වලට වඩා වැඩි චන්ද ප්‍රමාණයක් ලබා ගත්තා.

පස්සේ ආරංචි වුන විදියට කටාර් දේශපාලඥයකු මෙන්ම පෙර සිටි FIFA විධායක කමිටු සාමජිකයකු වන මොහොමඩ් බින් හම්මාන් හිටපු FIFA සභාපති ජැක් වෝනර් ඇතුළු චන්ද හිමි සාමාජිකයන් කිහිප දෙනෙකු ටම ඩොලර් මිලියන 5 කට අධික මුදල් හා තෑගී අල්ලස් විදියට දීලා තමයි මේ වැඩි චන්ද අරන් තියෙන්නේ. ඒ ගැන හොයලා බලපු FBI නිලධාරීන් ට පුළුවන් වුනා අල්ලස් දීලා තියෙන බව සාක්ෂි ඇතිව හොයා ගන්න. අවසානේ මොහොමඩ් බින් හම්මාන් ට ජීවිත කාලීන දඬුවමක් පැනවුනා FIFA හෝ පා පන්දු සම්බන්ධ කිසිම දේකට සම්බන්ධ වීම තහනම් කරලා. මෙයා දාපු අභියාචනයකින් 2012 ජූලි මාසෙ මෙම තහනම ඉවත් කෙරුනත් FIFA එකෙන් වැඩි දුර පරීක්ෂණ කරලා ඉතා ඉක්මනින් 2012 දෙසෙම්බර් මාසේ දී ආයෙත් අර තහනම මෙයාට ජීවිත කාලෙටම පැනෙව්වා.

මෙහෙම අල්ලස් දීලා සත්කාරකත්වය ගත්ත කටාර් ඒ සඳහා සුදානම් වෙන්නේ දකුණු ආසියාතික සංක්‍රමණික සේවකයන්ගෙන් වහලුන්ටත් වඩා අන්ත විදියට වැඩ අරන්. මේ ශ්‍රමිකයින් අතර වැඩියෙන් ඉන්නේ නේපාල, ඉන්දියානු, ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ ජාතකයින්. මෙහෙම සුරා කෑමට ලක්වුන කම්කරු සේවකයින් දහස් ගණනක් දැනටමත් මේ වහල් සේවයේ යෙදන අතරතුර දී මිය ගිහින් තියෙනවා. කොටින්ම දවසක් ඇර දවසක් අඩුම ගානේ එක නේපාල ජාතිකයෙක් වත් මරණයට පත් වෙනවා. මේ දක්වා සිදු කළ ගණන් බැලීම් වලදී හෙළි වෙලා තියෙනවා 2022 පා පන්දු ලෝක කුසලානයේ පැවත්වීමට නියමිත සෑම එක තරඟයක් වෙනුවෙන්ම කම්කරුවන් 62 කට වඩා ජීවිත පුජා කෙරෙන බව. ක්‍රීඩාවක් වෙනුවෙන් මෙපමණ මිනිස් සංහාරයක් කිරීම කොතරම් අමානුශිකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අල්ලස් ලබා දුන්නේ නැත්තම් කටාර් රාජ්‍ය වෙනුවට ක්‍රීඩාව සඳහා සුදුසු දේශගුණයක් මෙන්ම ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් තිබෙන ලන්සු තැබූ අනෙක් රටවල් වලින් එකක් මේ සඳහා තේරී පත්වෙන්න තිබුනා. එහෙම වුනා නං කම්කරුවන් මෙහෙම දහස් ගණනින් නිරපරාදේ මැරෙන්නෙත් නෑ වහලුන් වගේ.

පා පන්දු ලෝක කුසලානය වැඩ කටයුතු වල යෙදෙන කම්කරුවන් ට නිසි ආරක්ෂාව ලබා දීලා ඔවුන්ට සිදුවන හානි අවම කර ගන්න කියල කටාර් වලට කොතරම් දැනුම් දුන්නත් ඔවුන් එය ඉටු කිරීම සඳහා නිසි පියවරවල් අරන් නැහැ. මේ නිසා ලෝක කුසලානයට අනුග්‍රහය ලබා දෙන Sony, Adidas, Visa, Coca Cola, Hyundai/Kia Motors වැනි විශාල සමාගම් ඔවුන්ගේ දැඩි කණස්සල්ල පළ කරලා FIFA වලට පණිවිඩ යවලා තියෙනවා. සත්කාරකත්වය ලබා ගැනීමට FIFA කමිටු සාමාජිකයින්ට අල්ලස් දීමත් අනුග්‍රාහකයින් ගේ නොසතුටට කරුණක් වෙලා.

කරුණු කාරණා මෙහෙම තියෙද්දී FIFA විධායක කමිටුවේ සාමාජිකයෙක් පසු ගිය අවුරුද්දේ දි ප්‍රකාශයක් කළා ඔහු නං පෞද්ගලිකව හිතන්නේ 2022 පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට අහිමි වේවි කියන වග. එමෙන්ම පහු ගිය අවුරුද්දෙම මැයි මාසේ FIFA සභාපති සෙප් බ්ලැටර් ප්‍රකාශයක් කරමින් පිළිගත්තා කටාර් රාජ්‍යට සත්කාරකත්වය ලබා දීම ඔවුන් සිදු කළ වරදක් බව.

මෙම සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ තත්වය වාර්තා කිරීමට ගිය BBC මාධ්‍ය කණ්ඩායමක් කටාර් බලධාරීන් විසින් පසුගිය සතියේ අත්අඩංගුවට අරන් දින 4 ක් හිරේ දාලා ඉන්පසු තර්ජනයත් කරලා තියෙනවා එයාලව තවත් දින 4 ක් හිරේ දමන බවට පාඩමක් උගන්නන්න. ඔවුන්ගේ මාධ්‍ය උපකරණ ත් මේ වෙද්දී රාජ සන්තක කරලා. නමුත් මේ කණ්ඩායම එහි ගිහින් තියෙන්නෙත් කටාර් රාජ්‍යයෙන්ම ඔවුන්ට මේ ගැන සොයා බලා වාර්තා කිරීමට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් නිසයි. මේ අත්අඩංගුවට ගැනීම ගැනත් දැන් FIFA එකෙන් පරීක්ෂණයක් අරඹලා.

මෙම ශ්‍රමිකයින්ට ලබා දෙනවා කියන්නේ ඉතාමත් අඩු පඩි, ඒ වගේම ඔවුන් නවාතැන් ගන්න එක කාමරකයට හත් අට දෙනෙක් පමණ ඉන්නවලු. එමෙන්ම සමහර ශ්‍රමිකයින් ට ඔවුන් අත්සන් තැබූ ගිවිසුම් වල පිටපත්වත් ලැබිලා නැහැ. කටාර් නීති අනුව අවුරුදු 5 ක් යනතුරු සේවකයකුට ඔහු ගේ රැකියාව වෙනස් කරන්න ලැබෙන්නේ නෑ. මොවුන් ගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන් වැඩ කරන සමාගම් වලින් ලබා ගෙන ඇති නිසා ඔවුන්ට ගිවිසුම් අවසන් වනතුරු ආපහු කටාර් වලින් පිට වෙන්න ලැබෙන්නෙත් නෑ. මේ දේවල් පිටතට වාර්තා කරන්න එන මාධ්‍යවෙදීන් ව බය කරන්න තමයි අර BBC මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට අරන් තියෙන්නේ.

නමුත් දැන් දැන් අනුග්රාහකගෙයින් ද ඇතුලත්ව හතර වටින්ම එල්ල වෙන බලපෑම් වැඩි නිසා සමහර විට 2022 පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට අහිමි වෙන්න පුළුවන්. එහෙම වුනොත් එය බොහෝ දුරට ඡන්ද හතරකින් සත්කාරක රට වීමේ වාසනාව අහිමි වුන ඇමෙරිකා එක්සත් ජනපදයට ලැබේවී කියල තමයි බොහෝ දෙනාගේ විශ්වාසය.

fifa world cup

[QUOTE="Reader, post: 18381221, member: 532595"] [CENTER][SIZE="6"][B]අල්ලස් දී ගත් පා පන්දු ලෝක කුසලානය වෙනුවෙන් වහලුන් මරා දමන ලොව ධනවත්ම රාජ්‍ය [/B][/SIZE] [SIZE="5"][IMG]http://4.bp.blogspot.com/-7Gf_weVUYXw/VV6--_AL2TI/AAAAAAAAAEY/wAcurgyaYtA/s320/fifa%2Bworld%2Bcup%2B2022%2Bqatar%2Bbribes%2Bslaves%2Bdeaths.PNG[/IMG] ලොව ධන්වත්ම රාජ්‍ය වන කටාර් 2022 වසරේ පවත්තන්න තියෙන පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගත්තේ අල්ලස් දීලා. තරඟ නරඹන්න එන පා පන්දු ලෝලීන්ට එහේ අධික උණුසුම හිරිහැරයක් නිසා ලන්සු තැබූ ඇමෙරිකා එකසත් ජනපදය, දකුණු කොරියාව, ජපානය හා ඔස්ට්‍රේලියාව යන අනික් රටවල් වලින් එකක ට සත්කාරකත්වය හිමි වේවි කියලා තමයි ගොඩක් අය හිතුවේ. නමුත් හැමෝම පුදුමයට පත් කරමින් හරි හමන් පා පන්දු ඉතිහාසයක් වත් නොමැති කටාර් අනික් රටවල් වලට වඩා වැඩි චන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. [IMG]http://4.bp.blogspot.com/-fsiSDnDhyOc/VV6xuJtU0qI/AAAAAAAAADA/T59VLWDZMco/s320/fifa%2Bbribe.PNG[/IMG] පස්සේ ආරංචි වුන විදියට කටාර් දේශපාලඥයකු මෙන්ම පෙර සිටි FIFA විධායක කමිටු සාමජිකයකු වන මොහොමඩ් බින් හම්මාන් හිටපු FIFA සභාපති ජැක් වෝනර් ඇතුළු චන්ද හිමි සාමාජිකයන් කිහිප දෙනෙකු ටම ඩොලර් මිලියන 5 කට අධික මුදල් හා තෑගී අල්ලස් විදියට දීලා තමයි මේ වැඩි චන්ද අරන් තියෙන්නේ. ඒ ගැන හොයලා බලපු FBI නිලධාරීන් ට පුළුවන් වුනා අල්ලස් දීලා තියෙන බව සාක්ෂි ඇතිව හොයා ගන්න. අවසානේ මොහොමඩ් බින් හම්මාන් ට ජීවිත කාලීන දඬුවමක් පැනවුනා FIFA හෝ පා පන්දු සම්බන්ධ කිසිම දේකට සම්බන්ධ වීම තහනම් කරලා. මෙයා දාපු අභියාචනයකින් 2012 ජූලි මාසෙ මෙම තහනම ඉවත් කෙරුනත් FIFA එකෙන් වැඩි දුර පරීක්ෂණ කරලා ඉතා ඉක්මනින් 2012 දෙසෙම්බර් මාසේ දී ආයෙත් අර තහනම මෙයාට ජීවිත කාලෙටම පැනෙව්වා. [IMG]http://4.bp.blogspot.com/-qyMOkrXKkp0/VV6143IdxOI/AAAAAAAAADU/Bnj1i4NL5dY/s200/fifa%2Bslaves.PNG[/IMG] මෙහෙම අල්ලස් දීලා සත්කාරකත්වය ගත්ත කටාර් ඒ සඳහා සුදානම් වෙන්නේ දකුණු ආසියාතික සංක්‍රමණික සේවකයන්ගෙන් වහලුන්ටත් වඩා අන්ත විදියට වැඩ අරන්. මේ ශ්‍රමිකයින් අතර වැඩියෙන් ඉන්නේ නේපාල, ඉන්දියානු, ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ ජාතකයින්. මෙහෙම සුරා කෑමට ලක්වුන කම්කරු සේවකයින් දහස් ගණනක් දැනටමත් මේ වහල් සේවයේ යෙදන අතරතුර දී මිය ගිහින් තියෙනවා. කොටින්ම දවසක් ඇර දවසක් අඩුම ගානේ එක නේපාල ජාතිකයෙක් වත් මරණයට පත් වෙනවා. මේ දක්වා සිදු කළ ගණන් බැලීම් වලදී හෙළි වෙලා තියෙනවා 2022 පා පන්දු ලෝක කුසලානයේ පැවත්වීමට නියමිත සෑම එක තරඟයක් වෙනුවෙන්ම කම්කරුවන් 62 කට වඩා ජීවිත පුජා කෙරෙන බව. ක්‍රීඩාවක් වෙනුවෙන් මෙපමණ මිනිස් සංහාරයක් කිරීම කොතරම් අමානුශිකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අල්ලස් ලබා දුන්නේ නැත්තම් කටාර් රාජ්‍ය වෙනුවට ක්‍රීඩාව සඳහා සුදුසු දේශගුණයක් මෙන්ම ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් තිබෙන ලන්සු තැබූ අනෙක් රටවල් වලින් එකක් මේ සඳහා තේරී පත්වෙන්න තිබුනා. එහෙම වුනා නං කම්කරුවන් මෙහෙම දහස් ගණනින් නිරපරාදේ මැරෙන්නෙත් නෑ වහලුන් වගේ. [IMG]http://1.bp.blogspot.com/-sdwQ9lGJCss/VV613h952FI/AAAAAAAAADM/WHjlVJ_QDyU/s320/fifa%2Bslave%2Bsleep.PNG[/IMG] පා පන්දු ලෝක කුසලානය වැඩ කටයුතු වල යෙදෙන කම්කරුවන් ට නිසි ආරක්ෂාව ලබා දීලා ඔවුන්ට සිදුවන හානි අවම කර ගන්න කියල කටාර් වලට කොතරම් දැනුම් දුන්නත් ඔවුන් එය ඉටු කිරීම සඳහා නිසි පියවරවල් අරන් නැහැ. මේ නිසා ලෝක කුසලානයට අනුග්‍රහය ලබා දෙන Sony, Adidas, Visa, Coca Cola, Hyundai/Kia Motors වැනි විශාල සමාගම් ඔවුන්ගේ දැඩි කණස්සල්ල පළ කරලා FIFA වලට පණිවිඩ යවලා තියෙනවා. සත්කාරකත්වය ලබා ගැනීමට FIFA කමිටු සාමාජිකයින්ට අල්ලස් දීමත් අනුග්‍රාහකයින් ගේ නොසතුටට කරුණක් වෙලා. [IMG]http://4.bp.blogspot.com/-dH1xwSbWOuE/VV6279-k5OI/AAAAAAAAADg/_wDjb0XF6mA/s320/fifa%2Bfootball%2Bworld%2Bcup%2Bleibourers.PNG[/IMG] කරුණු කාරණා මෙහෙම තියෙද්දී FIFA විධායක කමිටුවේ සාමාජිකයෙක් පසු ගිය අවුරුද්දේ දි ප්‍රකාශයක් කළා ඔහු නං පෞද්ගලිකව හිතන්නේ 2022 පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට අහිමි වේවි කියන වග. එමෙන්ම පහු ගිය අවුරුද්දෙම මැයි මාසේ FIFA සභාපති සෙප් බ්ලැටර් ප්‍රකාශයක් කරමින් පිළිගත්තා කටාර් රාජ්‍යට සත්කාරකත්වය ලබා දීම ඔවුන් සිදු කළ වරදක් බව. මෙම සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ තත්වය වාර්තා කිරීමට ගිය BBC මාධ්‍ය කණ්ඩායමක් කටාර් බලධාරීන් විසින් පසුගිය සතියේ අත්අඩංගුවට අරන් දින 4 ක් හිරේ දාලා ඉන්පසු තර්ජනයත් කරලා තියෙනවා එයාලව තවත් දින 4 ක් හිරේ දමන බවට පාඩමක් උගන්නන්න. ඔවුන්ගේ මාධ්‍ය උපකරණ ත් මේ වෙද්දී රාජ සන්තක කරලා. නමුත් මේ කණ්ඩායම එහි ගිහින් තියෙන්නෙත් කටාර් රාජ්‍යයෙන්ම ඔවුන්ට මේ ගැන සොයා බලා වාර්තා කිරීමට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් නිසයි. මේ අත්අඩංගුවට ගැනීම ගැනත් දැන් FIFA එකෙන් පරීක්ෂණයක් අරඹලා. [IMG]http://3.bp.blogspot.com/-yxVWHTGwYNk/VV63Zxjwd4I/AAAAAAAAADo/zczutuTl-JM/s320/fifa%2Bfootball%2Bworld%2Bcup%2B2022%2Bleibourers%2Bqatar.PNG[/IMG] මෙම ශ්‍රමිකයින්ට ලබා දෙනවා කියන්නේ ඉතාමත් අඩු පඩි, ඒ වගේම ඔවුන් නවාතැන් ගන්න එක කාමරකයට හත් අට දෙනෙක් පමණ ඉන්නවලු. එමෙන්ම සමහර ශ්‍රමිකයින් ට ඔවුන් අත්සන් තැබූ ගිවිසුම් වල පිටපත්වත් ලැබිලා නැහැ. කටාර් නීති අනුව අවුරුදු 5 ක් යනතුරු සේවකයකුට ඔහු ගේ රැකියාව වෙනස් කරන්න ලැබෙන්නේ නෑ. මොවුන් ගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන් වැඩ කරන සමාගම් වලින් ලබා ගෙන ඇති නිසා ඔවුන්ට ගිවිසුම් අවසන් වනතුරු ආපහු කටාර් වලින් පිට වෙන්න ලැබෙන්නෙත් නෑ. මේ දේවල් පිටතට වාර්තා කරන්න එන මාධ්‍යවෙදීන් ව බය කරන්න තමයි අර BBC මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට අරන් තියෙන්නේ. නමුත් දැන් දැන් අනුග්රාහකගෙයින් ද ඇතුලත්ව හතර වටින්ම එල්ල වෙන බලපෑම් වැඩි නිසා සමහර විට 2022 පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට අහිමි වෙන්න පුළුවන්. එහෙම වුනොත් එය බොහෝ දුරට ඡන්ද හතරකින් සත්කාරක රට වීමේ වාසනාව අහිමි වුන ඇමෙරිකා එක්සත් ජනපදයට ලැබේවී කියල තමයි බොහෝ දෙනාගේ විශ්වාසය. [IMG]http://1.bp.blogspot.com/-KB_RBa6Ej9E/VV69EPjp3zI/AAAAAAAAAEM/I7_xIRk1jhI/s640/fifa%2Bfootball%2Bworld%2Bcup%2B2022%2Bmigrant%2Bleibourers%2Bqatar%2Bdeaths%2Bslaves.PNG[/IMG][/SIZE] [URL="http://www.lanka.buzz/2015/05/how-many-migrant-slave-deaths-for-bribed-fifa-football-world-cup-2022-host-in-qatar.html"]fifa world cup[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom