Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIFA World Cup 2014 - බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States - The Preview
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FIFA World Cup 2014 - බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States - The Preview

පළවෙනි වටේදි තමන් සහභාගී වෙච්ච,

තරඟ 3ම ජයගෙන දෙවෙනි වටේට ආවත්,

බෙල්ජියම කියන්නේ තාම වර්ල්ඩ් කප් එකේදි,

කාගෙවත් වැඩි අවධානයකට ලක්වෙච්ච ටීම් එකක් නෙමෙයි... නමුත් අද තරඟෙන් පස්සේ ඒ තත්ත්වේ,

බොහෝවිට වෙනස් වෙන්න ඉඩ තියෙනවා...

මේ තරඟාවලිය පුරාම බෙල්ජියම,

දැඩි ආක්රමණශීලී ක්රීඩා රටාවක් පෙන්නුවේ නැහැ...

ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආරක්ෂක හැකියාව ඉහළින් තිබුනා...

ඒකට හොඳම උදාහරණේ වෙන්නේ,

පළවෙනි වටේදී ඔවුන්ට විරුද්ධව සලකුණු උනේ,

එක ගෝල් එකක් විතරයි...

ඒ ගෝල් එක ගැහුවෙත් ඇල්ජීරියාවට ලැබුණ දඬුවම් පහරකින්...

ඒ අතින් ගත්තම බෙල්ජියම ඇමරිකාවට වඩා ඉහළින් ඉන්නවා...

ඇමරිකාවේ පැත්තෙන් ගත්තත් එහෙම්මම තමයි...

ඔවුන්ගේත් ආක්රමණශීලී ක්රීඩා රටාව සාපේක්ෂව ගොඩක් අඩුයි...

පළවෙනි වටයේ තරඟ 3ටම ඇමරිකාව විසින්,

ගෝල් ගහන්න ට්රයි කරලා තියෙන්නේ 72පාරක් විතරයි...

ඒකෙන් 4 පාරක් ඔවුන් සාර්තක උනා...

නමුත් අමතක නොකළ යුතුදේ තමයි,

ඇමරිකාව තරඟ වැදුනේ ජර්මනිය, පෘතුගාලේ සහ ඝානාව වගේ,

ප්රභල රටවල් එක්ක කියන කාරණේ...

බෙල්ජියම තරඟ කරපු ඇල්ජීරියාව, රුසියාව සහ ද.කොරියාව,

රටවල් 3ම ඇමරිකාවේ ප්රතිවාදීන්ට වඩා සාපේක්ෂව දුර්වල රටවල්...

මේ කොහොම වෙතත් අද දවසේ,

ඇමරිකාවේ වර්ල්ඩ්කප් අනාගතය රැඳිලා තියෙන්නේ,

ඔවුන් ආක්රමණශීලී තරඟ රටාවකින් සෙල්ලම් කිරීමෙන් විතරයි...

තමන්ට ඒ හැකියාව තියෙන බව ඇමරිකාව,

තමන්ගේ පළවෙනි වටේ තරඟ 3දී ක්රියාවෙන්ම පෙන්නුවා...

අදත් ඔවුන් ඒ විදියටම සෙල්ලං කරන්න පුළුවං වෙයිද...

මට හිතෙන්නේ,

අද ඇමරිකාව ජයග්රහණය කරනවා...

ගෝල් 1-0 වගේ රිසල්ට් එකක් එයි...

බොහෝවිට අතිරේක මිනිත්තු 30 තුළදී,

තරඟේ ඉරණම තීරණය වෙන්න ඉඩ තියෙයි...

පෙනල්ටි ශූට් එකකට යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...

එහෙම උනත්, ඇමරිකාව 4-3ක් විදියට දිනනවා...

මේ හැම දේම වෙන්න තියෙන්නේ තව පැය කීපයයි...

අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට,

මේ තරඟේ පටං ගන්නවා...

හෙට උදේට රිසල්ට් එක එක්ක සෙට් වෙමු...

[QUOTE="ceylonerana, post: 16843200, member: 71579"] [b]FIFA World Cup 2014 - බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States - The Preview[/b] [SIZE=4]පළවෙනි වටේදි තමන් සහභාගී වෙච්ච, තරඟ 3ම ජයගෙන දෙවෙනි වටේට ආවත්, බෙල්ජියම කියන්නේ තාම වර්ල්ඩ් කප් එකේදි, කාගෙවත් වැඩි අවධානයකට ලක්වෙච්ච ටීම් එකක් නෙමෙයි... නමුත් අද තරඟෙන් පස්සේ ඒ තත්ත්වේ, බොහෝවිට වෙනස් වෙන්න ඉඩ තියෙනවා... මේ තරඟාවලිය පුරාම බෙල්ජියම, දැඩි ආක්රමණශීලී ක්රීඩා රටාවක් පෙන්නුවේ නැහැ... ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආරක්ෂක හැකියාව ඉහළින් තිබුනා... ඒකට හොඳම උදාහරණේ වෙන්නේ, පළවෙනි වටේදී ඔවුන්ට විරුද්ධව සලකුණු උනේ, එක ගෝල් එකක් විතරයි... ඒ ගෝල් එක ගැහුවෙත් ඇල්ජීරියාවට ලැබුණ දඬුවම් පහරකින්... ඒ අතින් ගත්තම බෙල්ජියම ඇමරිකාවට වඩා ඉහළින් ඉන්නවා... ඇමරිකාවේ පැත්තෙන් ගත්තත් එහෙම්මම තමයි... ඔවුන්ගේත් ආක්රමණශීලී ක්රීඩා රටාව සාපේක්ෂව ගොඩක් අඩුයි... පළවෙනි වටයේ තරඟ 3ටම ඇමරිකාව විසින්, ගෝල් ගහන්න ට්රයි කරලා තියෙන්නේ 72පාරක් විතරයි... ඒකෙන් 4 පාරක් ඔවුන් සාර්තක උනා... නමුත් අමතක නොකළ යුතුදේ තමයි, ඇමරිකාව තරඟ වැදුනේ ජර්මනිය, පෘතුගාලේ සහ ඝානාව වගේ, ප්රභල රටවල් එක්ක කියන කාරණේ... බෙල්ජියම තරඟ කරපු ඇල්ජීරියාව, රුසියාව සහ ද.කොරියාව, රටවල් 3ම ඇමරිකාවේ ප්රතිවාදීන්ට වඩා සාපේක්ෂව දුර්වල රටවල්... මේ කොහොම වෙතත් අද දවසේ, ඇමරිකාවේ වර්ල්ඩ්කප් අනාගතය රැඳිලා තියෙන්නේ, ඔවුන් ආක්රමණශීලී තරඟ රටාවකින් සෙල්ලම් කිරීමෙන් විතරයි... තමන්ට ඒ හැකියාව තියෙන බව ඇමරිකාව, තමන්ගේ පළවෙනි වටේ තරඟ 3දී ක්රියාවෙන්ම පෙන්නුවා... අදත් ඔවුන් ඒ විදියටම සෙල්ලං කරන්න පුළුවං වෙයිද... මට හිතෙන්නේ, අද ඇමරිකාව ජයග්රහණය කරනවා... ගෝල් 1-0 වගේ රිසල්ට් එකක් එයි... බොහෝවිට අතිරේක මිනිත්තු 30 තුළදී, තරඟේ ඉරණම තීරණය වෙන්න ඉඩ තියෙයි... පෙනල්ටි ශූට් එකකට යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි... එහෙම උනත්, ඇමරිකාව 4-3ක් විදියට දිනනවා... මේ හැම දේම වෙන්න තියෙන්නේ තව පැය කීපයයි... අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට, මේ තරඟේ පටං ගන්නවා... හෙට උදේට රිසල්ට් එක එක්ක සෙට් වෙමු... :-) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom