Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
films baluva athi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කිව්ව දේ හරියටම හරි මචං .මෙතන මේකයි ගොඩක් වෙලා තියෙන්නේ .ඔය හොලිවුඩ් වලට ගොඩක් උන් ඇබ්බැහි වෙන්නේ එකේ ටෙක්නොලොගිස් ගැන හිතලාවත් ,ඒ ෆිල්ම් එක හදන විදිය ගැන හිතලාවත් නෙමේ .අනික් අය අතර පොරක් වෙන්න .ඒ කියන්නේ ඉංග්රීසියෙන් යන කතාවක් ෆිල්ම් එකක් බලලා අනික් උන් අතරේ ජනප්රිය වෙන්න .ඇමරිකන් කතාවක් තමන් බැළුවා කියන චිතප්රීතිය ගන්න . නැත්තම් ඔය ටීවී සීරියස් බලන අති බහුතරයකට ඔව්වයේ එපිසොඩ් වලයි මුළු කතාවෙමයි කියවෙන දේ මතකත් නැහැ දන්නේත් නැහැ .උදාහරනයක් ගත්තොත් දැන් බලපන් the x files එක ගත්තොත් ම්චං කීයෙන් කීදෙනාටද ඒකේ කියන එව්වා තේරෙන්නේ ?ඒකේ තියෙන ඉංග්රිසි වචන මචං ජීවිතේට අහලා නැති එව්වා .සමහර විට උපතින්ම ඉංග්රීසි එකෙක්ටත් ඒ වචනවල තේරුම තේරුම් ගන්න වෙලා යනවා .හැබැයි අපේ කස්ටිය මෙව්වා බලන්නේ අනික් අය අතරේ පොෂ් කියලා පෙන්වන්න .මොකද අදකාලේ පොෂ්වෙන්න ක්රම කීපයක් තියෙනවනේ .එකක් තමා මැක් එකටයි KFC එකටයි ගිහින් ෆොටෝස් ගහල ෆේස්බුක් දාන එක .අනික් එක තමා ඔය ඉංග්රීසී ටීවී සීරියස් බලන එක .ඉතිං ගොඩක් උන් මැරී ගෙන බලන්නේ උන් ඉන්න සමාජ වපසරිය අනුව ගොඩ නැඟෙන වටාපිටාව අනුව ඒ වටපිටාවට හැඩ ගැහෙන්න .හබැයි ඒ එකෙකවත් තේරෙන්නේ නැහැ තමන්ගේ කාලේ නාස්ති වෙනවා කියලා නිකන් .හිතාගෙන නම් ඉන්නේ තමන් පාලනයක් ඇතුව කරන්නේ කියලා .ඒත් එහෙම නැහ .මොකද එක් එකාගේ පාලිත් තත්වයන් වෙනස් .පස්සේ ඔය ටීවී සීරියස් ෆිල්ම් බැලිල්ල නිසා මොකක් හරි දැනෙන දෙයක් අහිමි උනොත් තමා වැටහෙන්නේ තමන් හිතන් හිටිය පාලනය කිරීම ඇබ්බැහිවීමක් වෙලා කියලා .මමත් මෙව්වා කියන්නේ මගේ අත්දැකීමෙන් . අනික ටීවී සීරියස් විතරක් නෙමේ .ෆේස්බුක් යාමත් මේ වගේම අවුලක් තමා .මම නම් කියන්නේ මෙව්වා කරන්න එපාම කියලානම් නෙමේ .ඒක කරන එක තමන්ගේ වැඩක් .ඒත් යමක් ගැන යම් කෙනෙක් ඔහුගේ අත්දැකීමෙන් කියන කොට එව්ව ගැන පොඩ්ඩක් හොයලා බලලා තමන්ට හැදෙන්න තියෙනවනම් දෙයක් ගන්න බලන්න

[QUOTE="BruceWayne92, post: 16134570, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]උඹ කිව්ව දේ හරියටම හරි මචං .මෙතන මේකයි ගොඩක් වෙලා තියෙන්නේ .ඔය හොලිවුඩ් වලට ගොඩක් උන් ඇබ්බැහි වෙන්නේ එකේ ටෙක්නොලොගිස් ගැන හිතලාවත් ,ඒ ෆිල්ම් එක හදන විදිය ගැන හිතලාවත් නෙමේ .අනික් අය අතර පොරක් වෙන්න .ඒ කියන්නේ ඉංග්රීසියෙන් යන කතාවක් ෆිල්ම් එකක් බලලා අනික් උන් අතරේ ජනප්රිය වෙන්න .ඇමරිකන් කතාවක් තමන් බැළුවා කියන චිතප්රීතිය ගන්න . නැත්තම් ඔය ටීවී සීරියස් බලන අති බහුතරයකට ඔව්වයේ එපිසොඩ් වලයි මුළු කතාවෙමයි කියවෙන දේ මතකත් නැහැ දන්නේත් නැහැ .උදාහරනයක් ගත්තොත් දැන් බලපන් the x files එක ගත්තොත් ම්චං කීයෙන් කීදෙනාටද ඒකේ කියන එව්වා තේරෙන්නේ ?ඒකේ තියෙන ඉංග්රිසි වචන මචං ජීවිතේට අහලා නැති එව්වා .සමහර විට උපතින්ම ඉංග්රීසි එකෙක්ටත් ඒ වචනවල තේරුම තේරුම් ගන්න වෙලා යනවා .හැබැයි අපේ කස්ටිය මෙව්වා බලන්නේ අනික් අය අතරේ පොෂ් කියලා පෙන්වන්න .මොකද අදකාලේ පොෂ්වෙන්න ක්රම කීපයක් තියෙනවනේ .එකක් තමා මැක් එකටයි KFC එකටයි ගිහින් ෆොටෝස් ගහල ෆේස්බුක් දාන එක .අනික් එක තමා ඔය ඉංග්රීසී ටීවී සීරියස් බලන එක .ඉතිං ගොඩක් උන් මැරී ගෙන බලන්නේ උන් ඉන්න සමාජ වපසරිය අනුව ගොඩ නැඟෙන වටාපිටාව අනුව ඒ වටපිටාවට හැඩ ගැහෙන්න .හබැයි ඒ එකෙකවත් තේරෙන්නේ නැහැ තමන්ගේ කාලේ නාස්ති වෙනවා කියලා නිකන් .හිතාගෙන නම් ඉන්නේ තමන් පාලනයක් ඇතුව කරන්නේ කියලා .ඒත් එහෙම නැහ .මොකද එක් එකාගේ පාලිත් තත්වයන් වෙනස් .පස්සේ ඔය ටීවී සීරියස් ෆිල්ම් බැලිල්ල නිසා මොකක් හරි දැනෙන දෙයක් අහිමි උනොත් තමා වැටහෙන්නේ තමන් හිතන් හිටිය පාලනය කිරීම ඇබ්බැහිවීමක් වෙලා කියලා .මමත් මෙව්වා කියන්නේ මගේ අත්දැකීමෙන් . අනික ටීවී සීරියස් විතරක් නෙමේ .ෆේස්බුක් යාමත් මේ වගේම අවුලක් තමා .මම නම් කියන්නේ මෙව්වා කරන්න එපාම කියලානම් නෙමේ .ඒක කරන එක තමන්ගේ වැඩක් .ඒත් යමක් ගැන යම් කෙනෙක් ඔහුගේ අත්දැකීමෙන් කියන කොට එව්ව ගැන පොඩ්ඩක් හොයලා බලලා තමන්ට හැදෙන්න තියෙනවනම් දෙයක් ගන්න බලන්න [/B][/COLOR][/SIZE]:yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom