Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Financial advice for a married couple
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් බැදපු එකෙක්. මගෙයි, wife ගෙයි වෙන වෙනම bank account 2ක් තියෙනවා. මගේ සම්පත් එකක්, wife ගේ BOC එකක්.

අපි දෙන්නම ජොබ් කරනවා. ඒත් මචන් අපි සල්ලි අදින්න ගියාම account දෙකෙන්ම සල්ලි අරන් අන්තිමේදී නන්නත්තාර වෙනවා. (දෙන්නගෙම පඩි දෙක එකතු කලාම 150,000 කිට්ටු වෙන්න එනවා. loan වලට කැපිලා 1ක් වගේ එනවා)

ඒත් මාසේ අන්තිමේදී මෙලෝ සතයක් නෑ ඉතුරුවකුත් නෑ.

අපි දෙන්න බැලුවේ වෙනම account එකක් open කරලා එකට අපේ සල්ලි වලින් කොටසක් ඉතුරුවක් හැටියට දාන්න. හැබැයි අපිට හදිසියක් උනොත් ගන්න පුළුවන් වෙන්නත් ඕනි.

එතකොට මට පොඩ්ඩක් උබලගේ අදහස් ටිකක් දැනගන්න ඕනි.

එහෙම අපි දෙන්නම පාර්ශවකරුවන් හැටියට දාල ගිණුමක් open කරද්දී ඒකට බැංකුවෙන් ලැබෙන rates එහෙම වැඩිද? (මම තනියෙම ගිහින් account එකක් open කරනවට වඩා? )

Joint accounts වල වාසි අවාසි මොනවාද?

හොද බැංකුවක් කියන්න බලන්න. (දැනට මගේ account එකක් sampath bank ඒකෙ තියෙන නිසා ඒකෙම ආයෙත් එකක් හැදුවොත් වාසිද?)

බැංකුවලත් තියෙනවනේ එක එක ගිණුම් වර්ග. ඒ වගේ විශේෂිත ඒවා තියෙනවද?

insurance, business වලට invest කරන කතා, Stock market එපා මචන්ස්. මට බැංකු කතාව සම්බන්දව විතරක් අදහසක් දෙන්න

මේ දේ අනිත් අයටත් වැදගත් වේවි.

පසුව ලියමි. (Reply බලා)

ගෑණු ගන්නේ නැතුව තනිවම හිටපන්, ගෑනිව විශ්වාස කරන්න එපා වගේ උත්තර එපෝ. අහපු ප්රශ්නයට අදාලව උත්තර දෙන්න. මේක Serious Case එකක්

[QUOTE="sprite, post: 24153084, member: 289964"] [SIZE=3]මම මචන් බැදපු එකෙක්.[/SIZE][SIZE=3] මගෙයි, wife ගෙයි වෙන වෙනම bank account 2ක් තියෙනවා. මගේ සම්පත් එකක්, wife ගේ BOC එකක්. අපි දෙන්නම ජොබ් කරනවා. ඒත් මචන් අපි සල්ලි අදින්න ගියාම account දෙකෙන්ම සල්ලි අරන් අන්තිමේදී නන්නත්තාර වෙනවා. (දෙන්නගෙම පඩි දෙක එකතු කලාම 150,000 කිට්ටු වෙන්න එනවා. loan වලට කැපිලා 1ක් වගේ එනවා) ඒත් මාසේ අන්තිමේදී මෙලෝ සතයක් නෑ ඉතුරුවකුත් නෑ. අපි දෙන්න බැලුවේ වෙනම account එකක් open කරලා එකට අපේ සල්ලි වලින් කොටසක් ඉතුරුවක් හැටියට දාන්න. හැබැයි අපිට හදිසියක් උනොත් ගන්න පුළුවන් වෙන්නත් ඕනි. එතකොට මට පොඩ්ඩක් උබලගේ අදහස් ටිකක් දැනගන්න ඕනි. [/SIZE] [LIST] [*][SIZE=3]එහෙම අපි දෙන්නම පාර්ශවකරුවන් හැටියට දාල ගිණුමක් open කරද්දී ඒකට බැංකුවෙන් ලැබෙන rates එහෙම වැඩිද? (මම තනියෙම ගිහින් account එකක් open කරනවට වඩා? )[/SIZE] [*][SIZE=3]Joint accounts වල වාසි අවාසි මොනවාද? [/SIZE] [*][SIZE=3]හොද බැංකුවක් කියන්න බලන්න. (දැනට මගේ account එකක් sampath bank ඒකෙ තියෙන නිසා ඒකෙම ආයෙත් එකක් හැදුවොත් වාසිද?) [/SIZE] [*][SIZE=3]බැංකුවලත් තියෙනවනේ එක එක ගිණුම් වර්ග. ඒ වගේ විශේෂිත ඒවා තියෙනවද?[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][SIZE=3] insurance, business වලට invest කරන කතා, Stock market එපා මචන්ස්. මට බැංකු කතාව සම්බන්දව විතරක් අදහසක් දෙන්න :nerd:[/SIZE] [SIZE=3]මේ දේ අනිත් අයටත් වැදගත් වේවි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]පසුව ලියමි. (Reply බලා)[/COLOR] [/SIZE] :lol::lol::lol:[SIZE=3] ගෑණු ගන්නේ නැතුව තනිවම හිටපන්, ගෑනිව විශ්වාස කරන්න එපා වගේ උත්තර එපෝ. අහපු ප්රශ්නයට අදාලව උත්තර දෙන්න. මේක Serious Case එකක් [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom