Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fire Tornado at Wildfires of California
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිසර විනාශයන්ට අප විරුද්ධයි. ඔබ?

පරිසරයට පක්ෂයක් නැත. එහි හුස්ම ඔබ අප සියල්ලන්ම වෙනුවෙනි. එය රැක ගැනීමට ඔබ අවැසිමය.

රජයේ වෙනත් වනාන්තර (Other State Forests) සුරැකීම සම්බන්ධයෙන් අප පසුගිය කාලය පුරාවටම හඬක් නැගුවෙමු. 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මඟින් සිදුවන බලපෑම සහ විනාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් සිදු කළෙමු. අප පමණක් නොව පරිසර විශේෂඥයන්, ආචාර්ය මහාචාර්ය වරුන් මෙන්ම තවත් බොහෝ විද්වතුන් ද මෙම රජයේ වෙනත් වනාන්තර වාණිජ වගාවන් වැනි ක්‍රියාකාරකම් සදහා විවෘත කිරීමේ ආධීනව පෙන්වා දී තිබේ. එමෙන්ම වන සංරක්ෂකවරයා යටතේ වන සංරක්ෂණ උපායමාර්ගයන්ට යටත්ව පවතින මෙම වනාන්තර ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීමෙන් මෙම පරිසර පද්ධතීන් සදහා නිර්මාණය විය හැකි අනාරක්ෂිතභාවය පිළිබදව පෙන්වා දී ඇත.

නමුත් ඒ සියලුම ව්‍යායාමයන් සහ මතයන් තැකීමකට ලක් නොකර රජයේ වෙනත් වනාන්තර වාණිජ වගාවන් සදහා නිදහස් කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා අද දින (9) යොමු කිරීමට නියමිතව තිබේ. රටක පරිසර පද්ධතීන් සහ වනජීවීන් සුරැකීමට බැදී සිටින එම විෂය පථයන් අයත්ව සිටින අමාත්‍යවරයාම මෙළෙස වනාන්තර ඉඩම් වල විනාශය සදහා මාර්ගය සකස්කර දීම එම රටේ කෙතරම් ඛේදජනක ඉරණමක් ද?.

පරිසර විනාශයන් සිදු වන්නේ අද ඊයෙක නොවේ. නමුත් පරිසර විනාශයන් සාධාරණීකරණය කරන ලක්ෂ ගණනක ජනතාවක් බිහි වූයේ අද ඊයේ ය. අද දිනය වන විට පරිසර සංරක්ෂණය වෙනුවෙන් නැගෙන හඬ පරයා පරිසරය සූරා කෑම සදහා ඉල්ලුම් කෙරෙන හඬ වර්ධනය වී ඇත. මෙම ගොරහැඬි හඩ තුළ ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපයා ගැනීමක් ද නැතහොත් මාෆියාවන්ගේ උපායමාර්ගයන් ද යන්න බෙදා වෙන් කරගැනීමට නොහැකි තරමින් සාමාන්‍ය ජනතාව අතරින්ම පරිසරයේ සාරය ඉල්ලා ඉල්ලීම් සිදු වෙමින් ඇත. අධ්‍යාපන සාක්ෂරතාවයත්, ආර්ථික සංවර්ධනයේ සිහිනයත් සුන්වූ රටක හඬක් නැති පරිසර පද්ධතීන්ගේ සාරය උරාබොමින් හෝ තම සැපවත් ජීවිතයේ සිහින කරා දිව යාම පුදුම විය නොමැති වුවත්, ධනවාදී ලෝකයක ඉරණම එය වුවත් එය ඉතාමත් කනගාටුදායකය.

වන විනාශයට දිගු ඉතිහාසයක් තිබේ. තේ වැනි වාණිජ වගාවන් සදහා යටත් විජිතකරුවන් කඳුකර වනාන්තර වැනසීමේ සිට, විල්පත්තුවේ, නකල්ස්, හම්බන්තොට ජලගැලුම් නිම්නය, සිංහරාජය, කැන්නෙලිය, හන්තාන මෙන්ම මෙම දින කිහිපයේදී වැනසෙමින් තිබෙන පුත්තලමේ වනබිම් මෙන්ම අනෙකුත් පරිසර විනාශයන් දක්වා පරිසර පද්ධතීන්ගේ විනාශයන්ගේ ඉතිහාසය පැමිණ තිබේ. එම විනාශකාරී ඉතිහාසය මෙරට වන ගහණය සමස්ත භූමියෙන් 16-20% ක ප්‍රමාණයක් දක්වා පහත දමා තිබේ. වර්තමානයේ සිදුවන පරිසර විනාශය ඉක්මන් ය. ඒ හරහා ගොඩනැගෙන දේශගුණික විපර්යාස මෙන්ම අනෙකුත් ගැටලුකාරී තත්වයන්ද එළෙසම ඉක්මනින් ජනතාවගේ ජීවිත ගැටලුකාරී තත්වයකට පත් කරනු ලබයි. වැසි වනාන්තර වනසන්නේද, වනාන්තර පද්ධතියෙන් අක්කර ලක්ෂ 07කටත් අධික භූමි ප්‍රමාණයක් වාණිජ වගාවන් සදහා කැප කරන්නේද රටේ සමස්ත වන ගහණය 16%ක ආසන්නයට පවතින මෙවන් රටකය. මෙම මහා කැපකිරීම හරහා අප බලාපොරොත්තු වන දැවැන්ත සංවර්ධනය කුමක්ද?. පරිසරය කැප කරමින් වසර සිය ගණනක් මුළුල්ලේ අප සංවර්ධනයක් ලගා කරගෙන තිබේද?. ඉතියෝපියාව පවා මේ වන විට තම වන ගහණය වර්ධනය කරගනිමින් තිරසාර සංවර්ධනය හරහා අපව අභිබවා යමින් සිටියි. අප තවමත් කුඩා පිරිසකගේ සංවර්ධනය වෙනුවෙන් අපගේ අනාගත පරපුරේ තිරසාර සංවර්ධනය කැප කරන්නෙමු. අපගේ මවු බිමේ සාරය ඔවුන්ට උරා බොන්නට දී දිය කඳුලක් වෙනුවෙන් බලා සිටින්නෙමු.

ඒ ඒ කාලයන් තුළ සිදුවන පරිසර විනාශයන් සදහා වගකීම එවකට හෙබවූ රජයන්ගේ ගිනුමට බැරවේ. මෙම කාලයේ සිදුවන පරිසර විනාශයන් වෙනුවෙන් වගකීම ඇත්තේ වත්මන් රජයටය. අඹ ගෙඩියක් කැඩූ පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක වන රටක අක්කර සිය ගණනක් එක රැයින් ඩෝසර් කරන පුද්ගලයන්ට එම නිර්භීතභාවය පැමිණෙන්නේ කොතනින්ද?. ඔවුන්ගේ මනසේ තිබෙන ආරක්ෂිතබව ලබාදෙන්නේ කවරෙක්ද?. සංරක්ෂණය විය යුතු වනාන්තර ඉඩම් වාණිජ වගාවන් සදහා නිදහස් කිරීමට තරම් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයාට අවශ්‍යතාවයක් පැමිණීමට හේතුව කුමක්ද?. මේ සියල්ලටම පිළිතුරු කළු අන්ධකාරයකින් වැසී ඇත. ඒ තම ලාබ ප්‍රයෝජන සදහා පාලන අධිකාරියට ආරක්ෂිත ආවරණයක්ව සිටින මහජනතාව මඟින් ය. ඒ ආරක්ෂිත ආවරණය ඉවත් වූ දාට පාලන අධිකාරියට තම පෞද්ගලික සංවර්ධනය වෙනුවට ජනතාවගේත් හඬක් නොමැති සොබාදහමේත් අනාගතය සුරක්ෂිත කිරීමට සිදු වනු ඇත. අප එම දිනය වනතෙක් හඬ නගන්නෙමු. ගිනිගන්නා පොළෝ තලයෙන් තෙතමනයක් ගලාගෙන එනතෙක් අප හඩ නගන්නෙමු.

මේ ඔබගේ වාරයයි. ඔබගේ හුස්ම රැක ගැනීමේ වාරයයි. සුළු පිරිසකගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් වැනසෙන්නේ ඔබගේත් ඔබගේ සමීපතයන්ගේත් හුස්ම පොඳයි. එය රැක ගැනීමට ඔබට අයිතියක් ඇත.

පරිසරය විනාශයට එරෙහිව ඔබගේත් හඬ අවැසිව ඇත. ඔබගේ හඬ පියවරින් පියවර විශාල ශබ්දයක් දක්වා වර්ධනය වනු ඇත. එම ශබ්දය විනාශකයන් පලවා හැර පරිසරය රැක ගැනීම සදහා රජයට බලකිරීමක් වනු ඇත.

එන්න අපි රජයේ වෙනත් වනාන්තර සුරැකීම සදහා පෙළගැසෙමු.

දේශගුණික විපර්යාස උදෙසා හඬ | Voice for Climate Change

[QUOTE="Sri_Sampath, post: 25667897, member: 264139"] පරිසර විනාශයන්ට අප විරුද්ධයි. ඔබ? පරිසරයට පක්ෂයක් නැත. එහි හුස්ම ඔබ අප සියල්ලන්ම වෙනුවෙනි. එය රැක ගැනීමට ඔබ අවැසිමය. රජයේ වෙනත් වනාන්තර (Other State Forests) සුරැකීම සම්බන්ධයෙන් අප පසුගිය කාලය පුරාවටම හඬක් නැගුවෙමු. 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මඟින් සිදුවන බලපෑම සහ විනාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් සිදු කළෙමු. අප පමණක් නොව පරිසර විශේෂඥයන්, ආචාර්ය මහාචාර්ය වරුන් මෙන්ම තවත් බොහෝ විද්වතුන් ද මෙම රජයේ වෙනත් වනාන්තර වාණිජ වගාවන් වැනි ක්‍රියාකාරකම් සදහා විවෘත කිරීමේ ආධීනව පෙන්වා දී තිබේ. එමෙන්ම වන සංරක්ෂකවරයා යටතේ වන සංරක්ෂණ උපායමාර්ගයන්ට යටත්ව පවතින මෙම වනාන්තර ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීමෙන් මෙම පරිසර පද්ධතීන් සදහා නිර්මාණය විය හැකි අනාරක්ෂිතභාවය පිළිබදව පෙන්වා දී ඇත. නමුත් ඒ සියලුම ව්‍යායාමයන් සහ මතයන් තැකීමකට ලක් නොකර රජයේ වෙනත් වනාන්තර වාණිජ වගාවන් සදහා නිදහස් කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා අද දින (9) යොමු කිරීමට නියමිතව තිබේ. රටක පරිසර පද්ධතීන් සහ වනජීවීන් සුරැකීමට බැදී සිටින එම විෂය පථයන් අයත්ව සිටින අමාත්‍යවරයාම මෙළෙස වනාන්තර ඉඩම් වල විනාශය සදහා මාර්ගය සකස්කර දීම එම රටේ කෙතරම් ඛේදජනක ඉරණමක් ද?. පරිසර විනාශයන් සිදු වන්නේ අද ඊයෙක නොවේ. නමුත් පරිසර විනාශයන් සාධාරණීකරණය කරන ලක්ෂ ගණනක ජනතාවක් බිහි වූයේ අද ඊයේ ය. අද දිනය වන විට පරිසර සංරක්ෂණය වෙනුවෙන් නැගෙන හඬ පරයා පරිසරය සූරා කෑම සදහා ඉල්ලුම් කෙරෙන හඬ වර්ධනය වී ඇත. මෙම ගොරහැඬි හඩ තුළ ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපයා ගැනීමක් ද නැතහොත් මාෆියාවන්ගේ උපායමාර්ගයන් ද යන්න බෙදා වෙන් කරගැනීමට නොහැකි තරමින් සාමාන්‍ය ජනතාව අතරින්ම පරිසරයේ සාරය ඉල්ලා ඉල්ලීම් සිදු වෙමින් ඇත. අධ්‍යාපන සාක්ෂරතාවයත්, ආර්ථික සංවර්ධනයේ සිහිනයත් සුන්වූ රටක හඬක් නැති පරිසර පද්ධතීන්ගේ සාරය උරාබොමින් හෝ තම සැපවත් ජීවිතයේ සිහින කරා දිව යාම පුදුම විය නොමැති වුවත්, ධනවාදී ලෝකයක ඉරණම එය වුවත් එය ඉතාමත් කනගාටුදායකය. වන විනාශයට දිගු ඉතිහාසයක් තිබේ. තේ වැනි වාණිජ වගාවන් සදහා යටත් විජිතකරුවන් කඳුකර වනාන්තර වැනසීමේ සිට, විල්පත්තුවේ, නකල්ස්, හම්බන්තොට ජලගැලුම් නිම්නය, සිංහරාජය, කැන්නෙලිය, හන්තාන මෙන්ම මෙම දින කිහිපයේදී වැනසෙමින් තිබෙන පුත්තලමේ වනබිම් මෙන්ම අනෙකුත් පරිසර විනාශයන් දක්වා පරිසර පද්ධතීන්ගේ විනාශයන්ගේ ඉතිහාසය පැමිණ තිබේ. එම විනාශකාරී ඉතිහාසය මෙරට වන ගහණය සමස්ත භූමියෙන් 16-20% ක ප්‍රමාණයක් දක්වා පහත දමා තිබේ. වර්තමානයේ සිදුවන පරිසර විනාශය ඉක්මන් ය. ඒ හරහා ගොඩනැගෙන දේශගුණික විපර්යාස මෙන්ම අනෙකුත් ගැටලුකාරී තත්වයන්ද එළෙසම ඉක්මනින් ජනතාවගේ ජීවිත ගැටලුකාරී තත්වයකට පත් කරනු ලබයි. වැසි වනාන්තර වනසන්නේද, වනාන්තර පද්ධතියෙන් අක්කර ලක්ෂ 07කටත් අධික භූමි ප්‍රමාණයක් වාණිජ වගාවන් සදහා කැප කරන්නේද රටේ සමස්ත වන ගහණය 16%ක ආසන්නයට පවතින මෙවන් රටකය. මෙම මහා කැපකිරීම හරහා අප බලාපොරොත්තු වන දැවැන්ත සංවර්ධනය කුමක්ද?. පරිසරය කැප කරමින් වසර සිය ගණනක් මුළුල්ලේ අප සංවර්ධනයක් ලගා කරගෙන තිබේද?. ඉතියෝපියාව පවා මේ වන විට තම වන ගහණය වර්ධනය කරගනිමින් තිරසාර සංවර්ධනය හරහා අපව අභිබවා යමින් සිටියි. අප තවමත් කුඩා පිරිසකගේ සංවර්ධනය වෙනුවෙන් අපගේ අනාගත පරපුරේ තිරසාර සංවර්ධනය කැප කරන්නෙමු. අපගේ මවු බිමේ සාරය ඔවුන්ට උරා බොන්නට දී දිය කඳුලක් වෙනුවෙන් බලා සිටින්නෙමු. ඒ ඒ කාලයන් තුළ සිදුවන පරිසර විනාශයන් සදහා වගකීම එවකට හෙබවූ රජයන්ගේ ගිනුමට බැරවේ. මෙම කාලයේ සිදුවන පරිසර විනාශයන් වෙනුවෙන් වගකීම ඇත්තේ වත්මන් රජයටය. අඹ ගෙඩියක් කැඩූ පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක වන රටක අක්කර සිය ගණනක් එක රැයින් ඩෝසර් කරන පුද්ගලයන්ට එම නිර්භීතභාවය පැමිණෙන්නේ කොතනින්ද?. ඔවුන්ගේ මනසේ තිබෙන ආරක්ෂිතබව ලබාදෙන්නේ කවරෙක්ද?. සංරක්ෂණය විය යුතු වනාන්තර ඉඩම් වාණිජ වගාවන් සදහා නිදහස් කිරීමට තරම් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයාට අවශ්‍යතාවයක් පැමිණීමට හේතුව කුමක්ද?. මේ සියල්ලටම පිළිතුරු කළු අන්ධකාරයකින් වැසී ඇත. ඒ තම ලාබ ප්‍රයෝජන සදහා පාලන අධිකාරියට ආරක්ෂිත ආවරණයක්ව සිටින මහජනතාව මඟින් ය. ඒ ආරක්ෂිත ආවරණය ඉවත් වූ දාට පාලන අධිකාරියට තම පෞද්ගලික සංවර්ධනය වෙනුවට ජනතාවගේත් හඬක් නොමැති සොබාදහමේත් අනාගතය සුරක්ෂිත කිරීමට සිදු වනු ඇත. අප එම දිනය වනතෙක් හඬ නගන්නෙමු. ගිනිගන්නා පොළෝ තලයෙන් තෙතමනයක් ගලාගෙන එනතෙක් අප හඩ නගන්නෙමු. මේ ඔබගේ වාරයයි. ඔබගේ හුස්ම රැක ගැනීමේ වාරයයි. සුළු පිරිසකගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් වැනසෙන්නේ ඔබගේත් ඔබගේ සමීපතයන්ගේත් හුස්ම පොඳයි. එය රැක ගැනීමට ඔබට අයිතියක් ඇත. පරිසරය විනාශයට එරෙහිව ඔබගේත් හඬ අවැසිව ඇත. ඔබගේ හඬ පියවරින් පියවර විශාල ශබ්දයක් දක්වා වර්ධනය වනු ඇත. එම ශබ්දය විනාශකයන් පලවා හැර පරිසරය රැක ගැනීම සදහා රජයට බලකිරීමක් වනු ඇත. එන්න අපි රජයේ වෙනත් වනාන්තර සුරැකීම සදහා පෙළගැසෙමු. ©️දේශගුණික විපර්යාස උදෙසා හඬ | Voice for Climate Change [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom