Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Firefox සිංහල / English Dictionary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියට මතක ඇති කාලයක් firefox සඳහා භාවිතා වුන EnsiTip කියන addon එක. ඒකෙන් කරේ අපිට ඕනේ ඉංග්‍රීසි වචනයක් සිංහලට පරිවර්ථනය කරගන්න එක. නමුත් ටික කාලෙක ඉදන් ඒක භාවිතාවෙන් ඉවත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම තවත් සිංහල > ඉඃග්රීසි පරිවර්ථනය කරන පුලුවන් addon එකක්.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

(මේක firefox එකෙන් තාම verify කරලා නම් නෑ.. ඒත් මට නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ මේක දැම්ම කියලා.)

අපිට කරන්න තියෙන්නේ අපිට සිංහල අදහස ගන්න ඕනේ ඉංග්‍රීසි වචනේ ලඟට mouse එක අරන් යන්න විතරයි. එතකොට නිකන්ම ඒකට අදාල ව්චන ඛිපයක් මේ පහල දක්වලා තියෙන විදිහට පෙන්වනවා.

තව අපිට අවශ්‍ය නම් පුලුවන් මේකේ settings වෙනස් කරගන්න. firefox වල පහලම දකුනු කෙලවරේ තියෙහ icon එක right click කරහම මේ විදිහට menu එකක් එනවා. ඒකෙන් පුලුවන් color, font size වගේම dictionary එක ක්‍රියාත්මක වෙන්න ඔනේ ආකාරයත් customize කරගන්න.

තව වැදගත් දෙයක් තියෙනවා. අපිට පුලුවන් මේ dictionary එක තවත් වර්ධනය කරන්න සහය දෙන්න. පින්තූරේ දක්වලා තියෙන ආකාරයට මේකේ තියෙනවා " තව වචනයක් යෝජනා කරන්න " කියලා..

අන්න ඒක ක්ලික් කරහම මේ වගේ වින්ඩෝ එකක් එනවා.. අපිට පුලුවන් ඒකේ අපිට තවත් ගැලපෙනවා කියලා හිතෙන වචනයක් යෝජනා කරන්න.

මම වගේ වැඩිය කඩ්ඩ දන්නේ නැති අයට මේක ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා....

[QUOTE="malkavi, post: 8519830, member: 10247"] [CENTER][SIZE="3"][COLOR="Blue"]කට්ටියට මතක ඇති කාලයක් firefox සඳහා භාවිතා වුන EnsiTip කියන addon එක. ඒකෙන් කරේ අපිට ඕනේ ඉංග්‍රීසි වචනයක් සිංහලට පරිවර්ථනය කරගන්න එක. නමුත් ටික කාලෙක ඉදන් ඒක භාවිතාවෙන් ඉවත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම තවත් සිංහල > ඉඃග්රීසි පරිවර්ථනය කරන පුලුවන් addon එකක්.[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][B][CENTER][URL="https://addons.mozilla.org/en-US/firefox/addon/13285/"]මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.[/URL][/CENTER][/B][/SIZE] [CENTER](මේක firefox එකෙන් තාම verify කරලා නම් නෑ.. ඒත් මට නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ මේක දැම්ම කියලා.) [COLOR="Blue"][SIZE="3"]අපිට කරන්න තියෙන්නේ අපිට සිංහල අදහස ගන්න ඕනේ ඉංග්‍රීසි වචනේ ලඟට mouse එක අරන් යන්න විතරයි. එතකොට නිකන්ම ඒකට අදාල ව්චන ඛිපයක් මේ පහල දක්වලා තියෙන විදිහට පෙන්වනවා. [/SIZE][/COLOR] [CENTER][IMG]http://img683.imageshack.us/img683/5964/sin4h.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"] තව අපිට අවශ්‍ය නම් පුලුවන් මේකේ settings වෙනස් කරගන්න. firefox වල පහලම දකුනු කෙලවරේ තියෙහ icon එක right click කරහම මේ විදිහට menu එකක් එනවා. ඒකෙන් පුලුවන් color, font size වගේම dictionary එක ක්‍රියාත්මක වෙන්න ඔනේ ආකාරයත් customize කරගන්න.[/COLOR][/SIZE] [IMG]http://img839.imageshack.us/img839/2646/sin6.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]තව වැදගත් දෙයක් තියෙනවා. අපිට පුලුවන් මේ dictionary එක තවත් වර්ධනය කරන්න සහය දෙන්න. පින්තූරේ දක්වලා තියෙන ආකාරයට මේකේ තියෙනවා " තව වචනයක් යෝජනා කරන්න " කියලා.. [CENTER][IMG]http://img146.imageshack.us/img146/4883/sin5.jpg[/IMG][/CENTER] අන්න ඒක ක්ලික් කරහම මේ වගේ වින්ඩෝ එකක් එනවා.. අපිට පුලුවන් ඒකේ අපිට තවත් ගැලපෙනවා කියලා හිතෙන වචනයක් යෝජනා කරන්න. [/COLOR][/SIZE] [CENTER][IMG]http://img264.imageshack.us/img264/6392/sin3.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Sienna"]මම වගේ වැඩිය කඩ්ඩ දන්නේ නැති අයට මේක ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා.... :P:P:P[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom