Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First Love ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කෙල්ලත් මාව දාලා ගිහින් දැන් ඔය වගේ කාලයක් වෙනවා මස්සිනා

මොනා උනත් මගේ පෙර වැරදි ගොඩයි.එක හින්දා එකී ගැන තරහක් නෑ...

1 එකිට කවදාවත් බර්ත් ඩේ දවසේ මුලින්ම විශ් කරන්න ලැබිලා නෑ(අමතක වීම නිසා) .එක්කෝ එයා මතක් කරනවා. නැත්නම් එයාගේ යාලුවෙක් මට බැන බැන මතක් කරනවා.

2 ඇනිවසරිත් ඉතින් සේම් ස්ටෝරියම තමා.

3කවදාවත් කියපු වෙලාවට එයා ලගට යන්න ලැබිලා නෑ.හැමදාම මම පරක්කුයි අන්තිම දවසෙත් එහෙම්මමයි.

4කිසිම දෙයක් බරක්පතලකට හිතුවේ නෑ.හැමදේම විහිලුවෙන් බාරගත්තේ.

5එයාගේ වටිනාකම එයා ලග ඉන්නකම් තේරැම් ගත්තේ නෑ.

එ උනාට අපේ සම්බන්ධේ අවු 3කට වඩා කාලයක් තිබ්බා එකට හේතුව.

1 මම හිතුවක්කාරෙට ගන්න තිරණ වලට මට නොක්ව්වට එයා ගොඩාක් ආස කලා.

2 එ වගේම මම ලගට එන්න කලින් පොතටම හිරවෙලා හිටිය එයාගේ ජිවිතෙට ෆන් එක කියන දේ ගැන පෙන්නලා දුන්නා.

3 අනිත් එක මාව පිස්සු වැඩ වලින් ඇත් කරන්න එකී මාරම ගේම් එකක් දුන්නා.

එයා සාර්ථකයි. මොකද එලෙවල් කණු 4ක් බලාපොරොත්තු උන මට පිස්සු වැටෙන (අදටත් පිස්සු වගේ) රිසාල්ට් එකක් ලැබුණේ එයාගේ කැපවීම නිසා.

මගේ ජිවිතේ 2වැනි අම්මා එයා...

හැබැයි අපිට එහෙම ඉන්න ලැබුණෙ ටික කාලයයි.

දැන්නම් එයා මේ රටෙත් නෑ.අපි දෙන්න ඇත්වෙන්න ලොකුම හේතුවක් සල්ලි වල බලපුලුවන්කාරකම.

අද එයාම මතක් වෙන්න මගේ ලග පෝටෝ එකක්වත් නෑ..

එත් අදටත් මම කෙල්ලෙක් ගැන හිතුවොත් මතක් වෙන්නේ, සංසන්දනය කරන්නේ එයත් එක්ක..

මන් හිතන්නේ එයා කෙහේ හිටියත් එයාටත් මේ දේවල් මට වගේම දැනෙනවා ඇති

[QUOTE="rukshan0000, post: 11230461, member: 321063"] [SIZE="4"][COLOR="Blue"]මගේ කෙල්ලත් මාව දාලා ගිහින් දැන් ඔය වගේ කාලයක් වෙනවා මස්සිනා මොනා උනත් මගේ පෙර වැරදි ගොඩයි.එක හින්දා එකී ගැන තරහක් නෑ... 1 එකිට කවදාවත් බර්ත් ඩේ දවසේ මුලින්ම විශ් කරන්න ලැබිලා නෑ(අමතක වීම නිසා) .එක්කෝ එයා මතක් කරනවා. නැත්නම් එයාගේ යාලුවෙක් මට බැන බැන මතක් කරනවා. 2 ඇනිවසරිත් ඉතින් සේම් ස්ටෝරියම තමා. 3කවදාවත් කියපු වෙලාවට එයා ලගට යන්න ලැබිලා නෑ.හැමදාම මම පරක්කුයි අන්තිම දවසෙත් එහෙම්මමයි.:(:(:( 4කිසිම දෙයක් බරක්පතලකට හිතුවේ නෑ.හැමදේම විහිලුවෙන් බාරගත්තේ. 5එයාගේ වටිනාකම එයා ලග ඉන්නකම් තේරැම් ගත්තේ නෑ. එ උනාට අපේ සම්බන්ධේ අවු 3කට වඩා කාලයක් තිබ්බා එකට හේතුව. 1 මම හිතුවක්කාරෙට ගන්න තිරණ වලට මට නොක්ව්වට එයා ගොඩාක් ආස කලා. 2 එ වගේම මම ලගට එන්න කලින් පොතටම හිරවෙලා හිටිය එයාගේ ජිවිතෙට ෆන් එක කියන දේ ගැන පෙන්නලා දුන්නා. 3 අනිත් එක මාව පිස්සු වැඩ වලින් ඇත් කරන්න එකී මාරම ගේම් එකක් දුන්නා. එයා සාර්ථකයි. මොකද එලෙවල් කණු 4ක් බලාපොරොත්තු උන මට පිස්සු වැටෙන (අදටත් පිස්සු වගේ) රිසාල්ට් එකක් ලැබුණේ එයාගේ කැපවීම නිසා. මගේ ජිවිතේ 2වැනි අම්මා එයා... හැබැයි අපිට එහෙම ඉන්න ලැබුණෙ ටික කාලයයි. දැන්නම් එයා මේ රටෙත් නෑ.අපි දෙන්න ඇත්වෙන්න ලොකුම හේතුවක් සල්ලි වල බලපුලුවන්කාරකම. අද එයාම මතක් වෙන්න මගේ ලග පෝටෝ එකක්වත් නෑ.. එත් අදටත් මම කෙල්ලෙක් ගැන හිතුවොත් මතක් වෙන්නේ, සංසන්දනය කරන්නේ එයත් එක්ක.. මන් හිතන්නේ එයා කෙහේ හිටියත් එයාටත් මේ දේවල් මට වගේම දැනෙනවා ඇති:(:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom