Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIRST PRESIDENT TO HIRE PROSTITUTES TO SLING MUD IN HISTORY EVER!! AIIYO MAHINDA!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් සකස්කළ රූපවාහිනී වැඩසටහනක් හෙට රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු සකස්කර ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් පවසයි.

මාධ්‍ය ඒකකය පවසන ආකාරයට මෙම වැඩ සටහන ගණිකාවක් යොදාගෙන සකස්කළ ඉතා පහත් ගණයේ වැඩසටහනකි. එය හෙට රාත්‍රී 8.30 ට පමණ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩ සටහන මේවන විට රූපවාහිනියේ 3 වැනි මැදිරි ආලින්දයේ තිබෙන ඩිජිටල් පසු නිෂ්පාදන ඒකකය තුළ සංස්කරණය වෙමින් තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාසවන අයුරින් ප්‍රචාරය කිරීමට සැරසෙන මෙම වැඩ සටහන නතර කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

[QUOTE="Arlind, post: 6511824, member: 260445"] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/january_/24/mahibrothel.jpg[/IMG]නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් සකස්කළ රූපවාහිනී වැඩසටහනක් හෙට රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු සකස්කර ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් පවසයි. මාධ්‍ය ඒකකය පවසන ආකාරයට මෙම වැඩ සටහන ගණිකාවක් යොදාගෙන සකස්කළ ඉතා පහත් ගණයේ වැඩසටහනකි. එය හෙට රාත්‍රී 8.30 ට පමණ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩ සටහන මේවන විට රූපවාහිනියේ 3 වැනි මැදිරි ආලින්දයේ තිබෙන ඩිජිටල් පසු නිෂ්පාදන ඒකකය තුළ සංස්කරණය වෙමින් තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාසවන අයුරින් ප්‍රචාරය කිරීමට සැරසෙන මෙම වැඩ සටහන නතර කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom