Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
First time in a plane
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදට බෝඩ් කියවපන් පලවෙනි දේ , දෙවනි එක මිනිස්සුන්ව ෆලෝ කරපන් . දන්නේ නැත්තම් සවිස් එජන්ට් කෙනෙක්ට කතා කරපන් බය නැතුව.

ලංකාවෙන් යනකොට පලවෙනියට සෙකුරුටි චෙක් , දෙක බැගේජ් දාල ටිකට් එක දෙනවා , තුන ඉමිග්‍රේශන් , හරි දැන් උබ ලංකාවෙන් දොට්ට දාල ඕපපාතිකයි. ටිකට් එකේ ගේට් නම්බර් එක බලපන් බෝඩින් ටියිම් එකට ගේට් එක උඩ බෝඩ් ගහල ඇති එක හොයාගෙන පලයන් . බොඩින් උනාට පස්සේ පුකට පයින් ගහල ප්ලේන් එකට දාල උබව යවනවා.

අනිත් රටේ බැස්සම බලපන් බෝඩ් කැලි වල ඉන්ටනැශන්ල් ට්‍රාන්ස්ෆර්ස් කියල තියනවා එක පැත්තට පලයන් යන ගමන් අනිත් ප්ලේන් එක්ව ගේට් එක බලපන් , සමහර විට ආයේ සෙකුරුටි චෙක් එකක් තියනවා , ආයේ ගේට් එකට ගිහින් ආයේ ප්ලෙන් එකක් අරන් ආයේ පලයන් . හැබැයි මේක ඇප්ලයි වෙන්නේ උබ එක පාර ටිකට් ඔක්කම අරන් යනවනම් මුලු ට්‍රිප් එකම.

උබ එයාර් ලයින් එක එනස් කරනවනම් හෝ ඒ රටේ එලියට යනවනම් . උබ බැගේජ් අරගන්න ඕනේ අරගෙන එලියට පල හෝ ආයේ චෙකින් කවුන්ටර් එකක් හොයාගන්න අලුත් එයාර් ලයින් එකට පස්සේ ආයෙත් අර ලංකවේ මුල කරා වගේ කරන්න ඕනේ

[QUOTE="Don GasCan, post: 24892410, member: 316529"] [SIZE=5]හොදට බෝඩ් කියවපන් පලවෙනි දේ , දෙවනි එක මිනිස්සුන්ව ෆලෝ කරපන් . දන්නේ නැත්තම් සවිස් එජන්ට් කෙනෙක්ට කතා කරපන් බය නැතුව. ලංකාවෙන් යනකොට පලවෙනියට සෙකුරුටි චෙක් , දෙක බැගේජ් දාල ටිකට් එක දෙනවා , තුන ඉමිග්‍රේශන් , හරි දැන් උබ ලංකාවෙන් දොට්ට දාල ඕපපාතිකයි. ටිකට් එකේ ගේට් නම්බර් එක බලපන් බෝඩින් ටියිම් එකට ගේට් එක උඩ බෝඩ් ගහල ඇති එක හොයාගෙන පලයන් . බොඩින් උනාට පස්සේ පුකට පයින් ගහල ප්ලේන් එකට දාල උබව යවනවා. අනිත් රටේ බැස්සම බලපන් බෝඩ් කැලි වල ඉන්ටනැශන්ල් ට්‍රාන්ස්ෆර්ස් කියල තියනවා එක පැත්තට පලයන් යන ගමන් අනිත් ප්ලේන් එක්ව ගේට් එක බලපන් , සමහර විට ආයේ සෙකුරුටි චෙක් එකක් තියනවා , ආයේ ගේට් එකට ගිහින් ආයේ ප්ලෙන් එකක් අරන් ආයේ පලයන් . හැබැයි මේක ඇප්ලයි වෙන්නේ උබ එක පාර ටිකට් ඔක්කම අරන් යනවනම් මුලු ට්‍රිප් එකම. උබ එයාර් ලයින් එක එනස් කරනවනම් හෝ ඒ රටේ එලියට යනවනම් . උබ බැගේජ් අරගන්න ඕනේ අරගෙන එලියට පල හෝ ආයේ චෙකින් කවුන්ටර් එකක් හොයාගන්න අලුත් එයාර් ලයින් එකට පස්සේ ආයෙත් අර ලංකවේ මුල කරා වගේ කරන්න ඕනේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom