Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First time scooter ekak padda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ජීවිතේට ස්කූටරයක් පැදල තිබ්බෙ නෑ. ඔව් ඔව් මම දන්නව උයාල විහ්වාස කොරන්නෑ කියොල. මම පදින්නේහ් ලොකු තාත්තගෙ ct100 එක.

ඊයෙ රෑ මට පදින්න සෙට් උනා හීරෝ ප්ලෙසර් එක. අම්මෝ කාර් එකක් වගේ බන්. සීට් එක මාර සැපයි. යනව කාර් එක වගේ. ගියර දමන්නත් ඕන නෑනෙ. මම හිතුවෙ නෑ මේක මෙච්චර ආතල් කියොල. බයික් එකේනම් 1එකේ දාල ඇක්සලේටර් එක කොච්චර දුන්නත් එන්ජිම කෑ ගැහුවට බයික් එක එක හෙන හෙමිට යන්නේ. ඉක්මනට ඉක්මනට ගියර දාන්න ඕන හදිසි අවස්තාවකදි ටක් ගාල යන්න. එත් ස්කුටර් එකේ හොම නෑ ඇක්සලරට් කරපු ගමන් ජෙට් එක වගේ විදින්නේ.

ඊයෙ රෑනෙ පැද්දේ මම කකුලෙන් පුට් බෝඩ් එකට ගැහුව බ්රේක් එක හොයාගන්න හිතන් පේන්නෑනේ  ඒකත් අත් දෙකට. කලච් නෑ. හෙන ලේසියි බදින්න. අනිත් එක මම මිටියි උස 5යි 4යි. බයික් එකේ ඉදගත්තම ඇගිලි තුඩු වලින් ඉන්න ඕන. මේකෙ යටි පතුලම වදිනව බිම.

ඇයි බන් කොල්ලො ගියර බයික් ගන්නේ මෙච්චර සැප දෙන ස්කූටර් නොගෙන. කිසි ගින්නක් නෑනේ තනි අතින් උනත් සැපට යා හැකි. ගියර් දාන්න ඕනනෑ. ක්ලච් නෑ. චේන් සද්දි නෑ. සීට් එක හෙන මහතයි කුෂන් වැඩියි සැපයි. යට මොනා හරි දමන් යන්න පුුලුවන්.

මම බයික් එක පදිද්දි ස්මූත් නෑ ගියර් දමද්දි එන්ජිම සමහර වෙලාවට රෙස් වෙනව. ඩග ඩග ගානව. සමහර වෙලාට ඉන්න ගියර මතක නැති වෙනව. එපා වෙනව යනකොට. ඒත් මේක එහොම පවර් අඩු ගතියක් දැනෙන්නෑ අල්ලපුගමන් විදියනව. මාර සැපපහසුයි බන්.

උබලට මට හිනා වෙන්න එපා පලවෙනි පාරට ස්කුටියක් පැද්ද කිව්වම. මට නෑ බන්. තියන උන්ගෙන් ඉල්ලන්න යන්නෙත් නෑනෙ. කොහොම හරි එකක් ගන්න ඕන.

[QUOTE="podda malli, post: 25065508, member: 526622"] [IMG]https://4.imimg.com/data4/BB/BB/GLADMIN-/images-bikes-hero-pleasure-100-hero_pleasure-100_1-250x250.jpg[/IMG] [SIZE="4"][B][COLOR="DarkRed"]මම ජීවිතේට ස්කූටරයක් පැදල තිබ්බෙ නෑ. ඔව් ඔව් මම දන්නව උයාල විහ්වාස කොරන්නෑ කියොල. මම පදින්නේහ් ලොකු තාත්තගෙ ct100 එක. ඊයෙ රෑ මට පදින්න සෙට් උනා හීරෝ ප්ලෙසර් එක. අම්මෝ කාර් එකක් වගේ බන්. සීට් එක මාර සැපයි. යනව කාර් එක වගේ. ගියර දමන්නත් ඕන නෑනෙ. මම හිතුවෙ නෑ මේක මෙච්චර ආතල් කියොල. බයික් එකේනම් 1එකේ දාල ඇක්සලේටර් එක කොච්චර දුන්නත් එන්ජිම කෑ ගැහුවට බයික් එක එක හෙන හෙමිට යන්නේ. ඉක්මනට ඉක්මනට ගියර දාන්න ඕන හදිසි අවස්තාවකදි ටක් ගාල යන්න. එත් ස්කුටර් එකේ හොම නෑ ඇක්සලරට් කරපු ගමන් ජෙට් එක වගේ විදින්නේ. ඊයෙ රෑනෙ පැද්දේ මම කකුලෙන් පුට් බෝඩ් එකට ගැහුව බ්රේක් එක හොයාගන්න හිතන් පේන්නෑනේ :dull::growl::lol: ඒකත් අත් දෙකට. කලච් නෑ. හෙන ලේසියි බදින්න. අනිත් එක මම මිටියි උස 5යි 4යි. බයික් එකේ ඉදගත්තම ඇගිලි තුඩු වලින් ඉන්න ඕන. මේකෙ යටි පතුලම වදිනව බිම. ඇයි බන් කොල්ලො ගියර බයික් ගන්නේ මෙච්චර සැප දෙන ස්කූටර් නොගෙන. කිසි ගින්නක් නෑනේ තනි අතින් උනත් සැපට යා හැකි. ගියර් දාන්න ඕනනෑ. ක්ලච් නෑ. චේන් සද්දි නෑ. සීට් එක හෙන මහතයි කුෂන් වැඩියි සැපයි. යට මොනා හරි දමන් යන්න පුුලුවන්. මම බයික් එක පදිද්දි ස්මූත් නෑ ගියර් දමද්දි එන්ජිම සමහර වෙලාවට රෙස් වෙනව. ඩග ඩග ගානව. සමහර වෙලාට ඉන්න ගියර මතක නැති වෙනව. එපා වෙනව යනකොට. ඒත් මේක එහොම පවර් අඩු ගතියක් දැනෙන්නෑ අල්ලපුගමන් විදියනව. මාර සැපපහසුයි බන්. උබලට මට හිනා වෙන්න එපා පලවෙනි පාරට ස්කුටියක් පැද්ද කිව්වම. මට නෑ බන්. තියන උන්ගෙන් ඉල්ලන්න යන්නෙත් නෑනෙ. කොහොම හරි එකක් ගන්න ඕන. :yes:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom