Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් දෙයියනේ කියල තනියම සිංගප්පූරු ගිහින් ආවා. තනියම කිව්වට යන්න කලින් එලකිරි එකේ ඒ ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් 1000ක් විතර කියවල ගියේ. ඒ නිසා යන්න කලින් හොඳ පැහැදිලි චිත්‍රයක් මට සිංගප්පූරුව ගැන ඇඳිල තිබ්බේ. ඒකට තමන්ගෙ අත්දැකීම් මේ එළකිරි එකේ ශෙයාර් කරගන්න කොල්ලොන්ට සම්පූර්ණ ස්තූතිය හිමි වෙන්න ඕනි. මට මේකෙ අකවුන්ට් එකක් නොතිබ්බට, පෝස්ට්ස් කොමෙන්ට්ස් නොකලට ජීවිතේ ගොඩක් දේවල් මේකෙන් දැනගෙන තියෙනවා. හැමෝටම ස්තූතියි.

මේක මගේ පළවෙනි රට චාරිකාව. ට්‍රැවල් ඒජන්ට්ලගෙ ගිනි ගනන් වලට යන්න බැරි නිසා තනියම එයාර් ටිකට්ස් හොටෙල්ස් බුක් කරල තමා ගියෙ. වැඩ්ඩා වගේ ඒවා කලාට මොකද යනකන් පුදුම බයක් තිබ්බෙ. ඇයි දෙය්යනේ එයාර්පෝර්ට් එකක් ඇතුලටවත් ගිහින් තිබ්බ එකෙක් නෙවෙයි මම.

ඉතින් මට යද්දි තිබ්බ ප්‍රස්න වගයක් තිබ්බා. ඒවා ගැන සමහර ත්‍රෙඩ් වල තිබ්බ දේවල් වලින් පොඩි අවබෝධයක් ලැබුණට හරිම පැහැදිලි චිත්‍රයක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ ඉස්සරහට යන්න ඉන්න යාලුවන්ට මම දැනගත්තු දේවල් සහ මට ඇති වෙච්ච ප්‍රස්න පොඩ්ඩකට හරි විසඳල දෙන්න. මම එච්චර ලස්සනට විස්තර කරන්න දන්න එකෙක් නෙවෙයි. හැබැයි දන්න විදිහට තේරුම් කරල දෙන්නම්.

මූලික සූදානම

සින්ගප්පූරුව කියන්නේ touristsටම හදපු රටක්. ඒ වගේම කෙනෙක්ගෙ පළවෙනි පිට රට සවාරි අත්දැකීමකට ගැලපෙනම රට මේක කියල මට හිතෙන්නෙ. මෙහෙන් visa හදාගෙන කරදර වෙන්න දෙයක් නෑ. මොකද on-arrival visa ක්‍රමයක් තමා එහෙ තියෙන්නෙ. හරි අපි බලමු දැන් මොනාද සින්ගප්පූරුවට යන්න මූලිකවම අවශ්‍ය වෙන්නෙ කියලා.

1. valid passport එකක්

2. air ticket එකක්

දැක්කනෙ. හරිම සරලයි. මේ දෙක තියෙනවනම් ඔයාලට හෙට උනත් මෙහෙන් යන්න පුලුවන්. හැබැයි ඕනම දේකට පෙර සූදානම හොඳයි කියනවනෙ. ඒ නිසා මේවට අමතරව එහෙ නවතින්න hotel එකක්, අපි බලන්න යන තැන් වල tickets ඒ හැමදේම මෙහෙන්ම book කරල යනවනම් තමා හොඳ. එතකොට visa ගන්න උනත් ලේසියි. ඕන කෙනෙක්ට දැක්ක ගමන් තේරෙනවා අපි tour එකක් ඇවිල්ල ඉන්නෙ කියලා. ඒ නිසා හැමදේම online book කරලා ඒවයේ hard copies අරගෙන පොඩි file එකක් හදාගන්න.

1. Air tickets

findmyfare site එකෙන් තමා මම book කළේ. ඒකෙ අපි travel කරන දවස් ටික දුන්නම හැම airline එකකම ගනන් පෙන්නනවා. සමහර කාල වලට offers එහෙම දෙනවා. එහෙම නැත්නම් ඒ site එකෙන් ගනන් බලලා direct airline site එකටම ගිහිල්ලා book කරන්න. කොහොමත් වැඩි වෙනසක් නෑ ගණන් වලනම්.

සමහරු කියනවා agency එකකින් යද්දි ප්‍රස්නයක් උනොත් එයාලවම contact කරගන්න කියනවා කියලා. සමහරු කියනවා Srilankan වල service එක හොඳ නෑ කියලා. මම නම් ගියේ Emirates වල. Service එක මාරම හොඳයි. පළවෙනි ගමන නිසා රුපියල් දාහෙ දෙදාහෙ ලාබෙ බලන්නැතුව ටිකක් හොඳ flight එකක් book කරගන්න

2. Hotel booking documents

agoda.com / booking.com

අතේ තියෙන ගානට ගැලපෙන්න කැමති විදිහක hotel එකක් හොයාගන්න පුලුවන් මේ site වලින්. hotel book කරද්දි අනිවා හිතන්න ඕන එකක් තමා ළඟම තියෙන MRT එකට කොච්චර දුරද කියලා. මොකද අපිට එහෙ ගමන් යන්න වෙන්නෙ MRT වල ( වැඩි විස්තර පසුවට ) ඒ නිසා අනිවා MRT එකක ඉඳන් පයින් යන්න පුලුවන් එකක් හොයගන්නම ඕන.

ගොඩක් වෙලාවට family එකක් වගේ යන්නෙ නැත්නම් hostel එකක් වගේ book කරන එක කිසිම අවුලක් නෑ. මොකද අපි ඒ රටට යන්නෙ ඇවිදින්න මිසක් හෝටලේට වෙලා කකා බිබි ඉන්න නෙවෙයිනෙ. අනික සින්ගප්පුරුව කියන්නෙ නිදාගන්නෙ නැති රටක්. රෑ එකට දෙකට උනත් පාරෙ මිනිස්සු යනව එනවා කනවා බොනවා. එ නිසා නිදාගන්න පොඩ්ඩක් තිබ්බනම් ඇති. මම බූක් කලේ spacepod කියල හොස්ටල් එකක්. වෙනස් අත්දැකීමක්. Kallang MRT එකට පාරෙන් එහාපැත්තෙ හොටෙල් එක. නිදාගන්න කැබින් එක ඇතුලෙ අවශ්‍ය කරන ඔක්කොම තියෙනවා. Breakfast දෙන හොටෙල් එකක් නම් වඩා හොඳයි. උදේම නැගිට්ටා ලෑස්ති උනා. breakfast ගත්තා. පිටත් උනා. ඔය ඔක්කොම ගැන හිතන්න hotel එකක් book කරද්දි.

3. attraction tickets

සින්ගප්පූරුවෙ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන පස්සෙ විස්තර කරන්නම්. ඒවයින් තමන්ට තියෙන කාලෙත් එක්ක මේ මේ ඒවට මේ මේ දවසට යනවා කියල ඉස්සෙල්ලා plan කරගන්න. ඊට පස්සේ ඒවට tickets ගන්න ඕන. මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් එතනට ගිහිල්ලම ගන්න එක. මේක තමා ගනන් වැඩිම ක්‍රමය.

ඊළඟට එහෙ tickets agent කෙනෙක්ගෙන් ගන්න එක. airport එකෙත් එහෙම තැන් තියෙනවා. ඔයාල නවතින හොටෙල් එකෙත් තියෙයි. මෙහෙම ගන්න එක මුලින් කියපු ක්‍රමයට වඩා ලාබයි. bundle offers එහෙම set වෙනවා. එළකිරි එකේ ගොඩක් අය කියල තිබ්බ lucky plaza - cebu travels එකට ගිහින් එකෙන් ගන්න කියලා.

මම කතා කරන්නේ මෙහෙන් ලෑස්ති වෙලා යන්න ක්‍රමයක් නෙ. ඒකට හොඳම දේ තමයි KLOOK site එක. මේකෙන් ඔයාලට online ටිකට් book කරන්න පුලුවන්. කළාට පස්සෙ mail එකක් එනවා. මේකෙ දෙවිදිහක් තියෙනවා. එකක් තමා online ටිකට් එකක් එනවා. ඒක කෙලින්ම print කරන් ගිහින් හරි phone එකෙන් scan කරල හරි ඇතුල් වෙන්න පුලුවන්.

තව සමහර ඒවට තියෙනවා අපි එහෙදි print කරගන්න ඕන physical ටිකට් එක. ඒවට එහෙ මැශින් තියෙනවා kiosk කියල. book කරපු details enter කරල ඒකෙන් ticket එක print කරගන්න තියෙන්නෙ.

4. Passport copy

එහෙදි යන හැමතැනකම passport එක අරන් යන්න ඕන. මේ රටේදි ID එක වගේ අපේ අනන්‍යතාව ඔප්පු කරන්න එහෙදි තියෙන දේ තමයි passport එක. මම කියපු file එකට කෝකටත් කියලා passport කොපියකුත් දාගන්න.

5. MRT map

සින්ගප්පූරු වල ගමන් යන්න තියෙන හොඳම විදිහ තමා MRT කියන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුවට දාන්නම්. google එකෙන් MRT map එකක් හොයාගෙන ඒකෙ printout එකකුත් file එකට දාගන්න.

උඩ මම විස්තර කරලා තියෙන doucments sets 5 දාලා ලස්සනට label කරලා file එකක් හදාගන්න. ඒවයෙම soft copies ටික phone එකටත් දාගන්න. එහෙ ගිහිල්ල රස්තියාදු වෙන්න දෙයක් නෑ. බොරුවට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ. මෙහෙන් ඔක්කොම book කලානේ. තව සල්ලි වියදම් වෙන්නෙ කන්නයි ඇවිදින්නයි බඩු ගන්නයි විතරයි. දැන් අපි ගමනට ලෑස්තියි.

note:

***money exchange - සල්ලි මාරු කරගන්න විදි ගොඩක් තියෙනවා. මෙහෙ airport එකෙන් මාරු කරගන්නත් පුලුවන්. US dollars අරන් ගිහිල්ල එහෙ airport එකෙන් මාරු කරගන්නත් පුලුවන්. ඒත් හොඳම සහ ලේසිම දේ තමා කලින්ම මාරු කරගෙන යන එක. ඕනම bank එකකින් පුලුවන් හැබැයි rates ටිකක් අඩුයි. වැල්ලවත්ත පැත්තෙ තියෙනවා private තැන් ඕන තරම්. එදිනෙදා වියදම් වෙයි කියල හිතෙන ගාන Singapore dollars වලින්ම අරන් යන්න. ඉතුරු ටික USD වලින් ගන්න. ඒවා එහෙදි මාරු කරගන්න පුලුවන් ඕන උනොත්.

[QUOTE="mihir.rc.uom, post: 23145021, member: 554805"] [SIZE="5"]ඔන්න මමත් දෙයියනේ කියල තනියම සිංගප්පූරු ගිහින් ආවා. තනියම කිව්වට යන්න කලින් එලකිරි එකේ ඒ ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් 1000ක් විතර කියවල ගියේ. ඒ නිසා යන්න කලින් හොඳ පැහැදිලි චිත්‍රයක් මට සිංගප්පූරුව ගැන ඇඳිල තිබ්බේ. ඒකට තමන්ගෙ අත්දැකීම් මේ එළකිරි එකේ ශෙයාර් කරගන්න කොල්ලොන්ට සම්පූර්ණ ස්තූතිය හිමි වෙන්න ඕනි. මට මේකෙ අකවුන්ට් එකක් නොතිබ්බට, පෝස්ට්ස් කොමෙන්ට්ස් නොකලට ජීවිතේ ගොඩක් දේවල් මේකෙන් දැනගෙන තියෙනවා. හැමෝටම ස්තූතියි. මේක මගේ පළවෙනි රට චාරිකාව. ට්‍රැවල් ඒජන්ට්ලගෙ ගිනි ගනන් වලට යන්න බැරි නිසා තනියම එයාර් ටිකට්ස් හොටෙල්ස් බුක් කරල තමා ගියෙ. වැඩ්ඩා වගේ ඒවා කලාට මොකද යනකන් පුදුම බයක් තිබ්බෙ. ඇයි දෙය්යනේ එයාර්පෝර්ට් එකක් ඇතුලටවත් ගිහින් තිබ්බ එකෙක් නෙවෙයි මම. [/SIZE] [I][COLOR="Indigo"]ඉතින් මට යද්දි තිබ්බ ප්‍රස්න වගයක් තිබ්බා. ඒවා ගැන සමහර ත්‍රෙඩ් වල තිබ්බ දේවල් වලින් පොඩි අවබෝධයක් ලැබුණට හරිම පැහැදිලි චිත්‍රයක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ ඉස්සරහට යන්න ඉන්න යාලුවන්ට මම දැනගත්තු දේවල් සහ මට ඇති වෙච්ච ප්‍රස්න පොඩ්ඩකට හරි විසඳල දෙන්න. මම එච්චර ලස්සනට විස්තර කරන්න දන්න එකෙක් නෙවෙයි. හැබැයි දන්න විදිහට තේරුම් කරල දෙන්නම්. [/COLOR][/I] [B][U][SIZE="5"][COLOR="Indigo"]මූලික සූදානම[/COLOR][/SIZE][/U][/B] [COLOR="Navy"][SIZE="4"]සින්ගප්පූරුව කියන්නේ touristsටම හදපු රටක්. ඒ වගේම කෙනෙක්ගෙ පළවෙනි පිට රට සවාරි අත්දැකීමකට ගැලපෙනම රට මේක කියල මට හිතෙන්නෙ. මෙහෙන් visa හදාගෙන කරදර වෙන්න දෙයක් නෑ. මොකද on-arrival visa ක්‍රමයක් තමා එහෙ තියෙන්නෙ. හරි අපි බලමු දැන් මොනාද සින්ගප්පූරුවට යන්න මූලිකවම අවශ්‍ය වෙන්නෙ කියලා. 1. valid passport එකක් 2. air ticket එකක් දැක්කනෙ. හරිම සරලයි. මේ දෙක තියෙනවනම් ඔයාලට හෙට උනත් මෙහෙන් යන්න පුලුවන්. හැබැයි ඕනම දේකට පෙර සූදානම හොඳයි කියනවනෙ. ඒ නිසා මේවට අමතරව එහෙ නවතින්න hotel එකක්, අපි බලන්න යන තැන් වල tickets ඒ හැමදේම මෙහෙන්ම book කරල යනවනම් තමා හොඳ. එතකොට visa ගන්න උනත් ලේසියි. ඕන කෙනෙක්ට දැක්ක ගමන් තේරෙනවා අපි tour එකක් ඇවිල්ල ඉන්නෙ කියලා. [COLOR="red"]ඒ නිසා හැමදේම online book කරලා ඒවයේ hard copies අරගෙන පොඩි file එකක් හදාගන්න. [/COLOR] 1. Air tickets [COLOR="red"]findmyfare[/COLOR] site එකෙන් තමා මම book කළේ. ඒකෙ අපි travel කරන දවස් ටික දුන්නම හැම airline එකකම ගනන් පෙන්නනවා. සමහර කාල වලට offers එහෙම දෙනවා. එහෙම නැත්නම් ඒ site එකෙන් ගනන් බලලා direct airline site එකටම ගිහිල්ලා book කරන්න. කොහොමත් වැඩි වෙනසක් නෑ ගණන් වලනම්. සමහරු කියනවා agency එකකින් යද්දි ප්‍රස්නයක් උනොත් එයාලවම contact කරගන්න කියනවා කියලා. සමහරු කියනවා Srilankan වල service එක හොඳ නෑ කියලා. මම නම් ගියේ Emirates වල. Service එක මාරම හොඳයි. පළවෙනි ගමන නිසා රුපියල් දාහෙ දෙදාහෙ ලාබෙ බලන්නැතුව ටිකක් හොඳ flight එකක් book කරගන්න 2. Hotel booking documents [COLOR="red"]agoda.com / booking.com [/COLOR] අතේ තියෙන ගානට ගැලපෙන්න කැමති විදිහක hotel එකක් හොයාගන්න පුලුවන් මේ site වලින්. hotel book කරද්දි අනිවා හිතන්න ඕන එකක් තමා ළඟම තියෙන MRT එකට කොච්චර දුරද කියලා. මොකද අපිට එහෙ ගමන් යන්න වෙන්නෙ MRT වල ( වැඩි විස්තර පසුවට ) ඒ නිසා අනිවා MRT එකක ඉඳන් පයින් යන්න පුලුවන් එකක් හොයගන්නම ඕන. ගොඩක් වෙලාවට family එකක් වගේ යන්නෙ නැත්නම් hostel එකක් වගේ book කරන එක කිසිම අවුලක් නෑ. මොකද අපි ඒ රටට යන්නෙ ඇවිදින්න මිසක් හෝටලේට වෙලා කකා බිබි ඉන්න නෙවෙයිනෙ. අනික සින්ගප්පුරුව කියන්නෙ නිදාගන්නෙ නැති රටක්. රෑ එකට දෙකට උනත් පාරෙ මිනිස්සු යනව එනවා කනවා බොනවා. එ නිසා නිදාගන්න පොඩ්ඩක් තිබ්බනම් ඇති. මම බූක් කලේ spacepod කියල හොස්ටල් එකක්. වෙනස් අත්දැකීමක්. Kallang MRT එකට පාරෙන් එහාපැත්තෙ හොටෙල් එක. නිදාගන්න කැබින් එක ඇතුලෙ අවශ්‍ය කරන ඔක්කොම තියෙනවා. Breakfast දෙන හොටෙල් එකක් නම් වඩා හොඳයි. උදේම නැගිට්ටා ලෑස්ති උනා. breakfast ගත්තා. පිටත් උනා. ඔය ඔක්කොම ගැන හිතන්න hotel එකක් book කරද්දි. 3. attraction tickets සින්ගප්පූරුවෙ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන පස්සෙ විස්තර කරන්නම්. ඒවයින් තමන්ට තියෙන කාලෙත් එක්ක මේ මේ ඒවට මේ මේ දවසට යනවා කියල ඉස්සෙල්ලා plan කරගන්න. ඊට පස්සේ ඒවට tickets ගන්න ඕන. මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් එතනට ගිහිල්ලම ගන්න එක. මේක තමා ගනන් වැඩිම ක්‍රමය. ඊළඟට එහෙ tickets agent කෙනෙක්ගෙන් ගන්න එක. airport එකෙත් එහෙම තැන් තියෙනවා. ඔයාල නවතින හොටෙල් එකෙත් තියෙයි. මෙහෙම ගන්න එක මුලින් කියපු ක්‍රමයට වඩා ලාබයි. bundle offers එහෙම set වෙනවා. එළකිරි එකේ ගොඩක් අය කියල තිබ්බ lucky plaza - cebu travels එකට ගිහින් එකෙන් ගන්න කියලා. මම කතා කරන්නේ මෙහෙන් ලෑස්ති වෙලා යන්න ක්‍රමයක් නෙ. ඒකට හොඳම දේ තමයි [COLOR="red"]KLOOK site[/COLOR] එක. මේකෙන් ඔයාලට online ටිකට් book කරන්න පුලුවන්. කළාට පස්සෙ mail එකක් එනවා. මේකෙ දෙවිදිහක් තියෙනවා. එකක් තමා online ටිකට් එකක් එනවා. ඒක කෙලින්ම print කරන් ගිහින් හරි phone එකෙන් scan කරල හරි ඇතුල් වෙන්න පුලුවන්. තව සමහර ඒවට තියෙනවා අපි එහෙදි print කරගන්න ඕන physical ටිකට් එක. ඒවට එහෙ මැශින් තියෙනවා kiosk කියල. book කරපු details enter කරල ඒකෙන් ticket එක print කරගන්න තියෙන්නෙ. 4. Passport copy එහෙදි යන හැමතැනකම passport එක අරන් යන්න ඕන. මේ රටේදි ID එක වගේ අපේ අනන්‍යතාව ඔප්පු කරන්න එහෙදි තියෙන දේ තමයි passport එක. මම කියපු file එකට කෝකටත් කියලා passport කොපියකුත් දාගන්න. 5. MRT map සින්ගප්පූරු වල ගමන් යන්න තියෙන හොඳම විදිහ තමා MRT කියන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුවට දාන්නම්. google එකෙන් MRT map එකක් හොයාගෙන ඒකෙ printout එකකුත් file එකට දාගන්න. [I][COLOR="red"]උඩ මම විස්තර කරලා තියෙන doucments sets 5 දාලා ලස්සනට label කරලා file එකක් හදාගන්න. ඒවයෙම soft copies ටික phone එකටත් දාගන්න.[/COLOR] එහෙ ගිහිල්ල රස්තියාදු වෙන්න දෙයක් නෑ. බොරුවට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ. මෙහෙන් ඔක්කොම book කලානේ. තව සල්ලි වියදම් වෙන්නෙ කන්නයි ඇවිදින්නයි බඩු ගන්නයි විතරයි. දැන් අපි ගමනට ලෑස්තියි.[/I] [COLOR="Red"]note:[/COLOR] [B][I][B]***money exchange - සල්ලි මාරු කරගන්න විදි ගොඩක් තියෙනවා. මෙහෙ airport එකෙන් මාරු කරගන්නත් පුලුවන්. US dollars අරන් ගිහිල්ල එහෙ airport එකෙන් මාරු කරගන්නත් පුලුවන්. ඒත් හොඳම සහ ලේසිම දේ තමා කලින්ම මාරු කරගෙන යන එක. ඕනම bank එකකින් පුලුවන් හැබැයි rates ටිකක් අඩුයි. වැල්ලවත්ත පැත්තෙ තියෙනවා private තැන් ඕන තරම්. එදිනෙදා වියදම් වෙයි කියල හිතෙන ගාන Singapore dollars වලින්ම අරන් යන්න. ඉතුරු ටික USD වලින් ගන්න. ඒවා එහෙදි මාරු කරගන්න පුලුවන් ඕන උනොත්. [/B][/I][/B] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom