Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් ගොඩක් ලොකුවට ලියලා images add කරලා post එකක් දැම්මා. ඒක admin approval ඕනි කියල වැටුනා වැටුනමයි වෙච්ච දෙයක් නෑ. ඒත් elakiri යාළුවන්ගෙ උනන්දුව දැක්කම සතුටු හිතුනා. ආයෙත් type කරල දාන්න ඕන කියල. ඒ නිසා ආයෙම type කරනවා ඔන්න. images නැතුව දාන්නම් මේ සැරේ...

සින්ගප්පූරුව කියන්නේ කෙනෙක්ට තමන්ගේ පළමු ගුවන් ඇත්දකීම ගන්න සුදුසුම රට කියලයි මම හිතන්නේ. ගොඩක් අය ගනන් වැඩියි කිව්වට හරියට කරගත්තොත් බොහොම අඩු වියදමකින් ගිහින් එන්න පුළුවන් රටක්. මම ගිහිල්ල ගත්තු ආතල් කියනවට වඩා කෙනෙක්ට මග පෙන්වීමක් හැටියට දාන්න ඕන thread එකක් නිසා මුල ඉඳලම පටන් ගන්නම්.

තව දෙයක්. මම මේකේ කියන්න යන්නෙ කිසිම කෙනෙක්ගෙ උදව්වක් නැතිව ඒ කියන්නේ travelling agentsලට ගිනි ගනන් දෙන්නෙ නැතිව කොහොමද අඩු වියදමින් මේ ගමන යන්නේ කියලා. ඒ නිසා air tickets, නවතින්න hotels, බලන්න යන තැන් වල tickets ඔක්කොම මෙහෙන් book කරලා යන එක තමා ලාබම සහ ලේසිම. එතකොට ඔයාට එහෙ ගියාම වියදම් යන්නෙ කන්නයි ඇවිදින්නයි විතරයි. මුදල් පාලනය කරගන්න ලේසියි. ඉතින් මම අනුගමනය කරපු ක්‍රම ටික මම කියන්නම්. මේ ක්‍රම මම හොයාගත්තෙ elakiri එකේ ගොඩක් thread කියවලා, internet එකේ sites වල reviews බලලා මට දැනුනු විදිහට සුදුසුම ක්‍රමය. හැබැයි ඊට වඩා ගොඩක් ක්‍රම ඇති.

මූලික සූදානම

හරි! අපි බලමු ඔයාලට සින්ගප්පූරු යන්න ඕන වෙන දේවල් සහ අවශ්‍ය ලියකියවිලි මොනාද කියලා.

1. වලංගු ගමන් බලපත්‍රයක් (valid passport)

2. ගුවන් ටිකට් පතක්(air ticket)

හරිම ලේසියි. මේ දෙක තියෙනවානම් ඔයාලට හෙට උනත් සින්ගප්පූරු ගිහින් එන්න පුලුවන්. වෙන රටවල් වලට වගේ සින්ගප්පූරුවට මෙහෙන් වීසා ගන්න ඕනි නෑ. එහෙ තියෙන්නෙ on-arrival වීසා ක්‍රමයක් (විස්තර පසුවට ) passport එකක් හදාගන්න හැටි නම් elakiri එකේ thread එකක් search කරපු ගමන් හොයාගන්න පුලුවන්.

මම කියපු මූලික අවශ්‍යතා දෙක ඔහොම උනාට අපි තනියෙන් මුලින්ම රටකට යනවා කියන්නේ ඉතින් පොඩ්ඩක් බය හිතෙන වැඩක් නෙ. ඉතින් ඒ බය නැති කරගන්න හොඳම ක්‍රමය තමා යන්න කලින් හොඳින් සංවිධානය වෙලා යන එක. ඉතින් මම කලින් කිව්වා වගේ ඔක්කොම මෙහෙන් book කරලා යන නිසා ඒ හැම එකකම hard copies දාලා පොඩි file එකක් හදාගත්තනම් හැමදේටම ලේසියි. ඔය file එකේ තියෙන්න ඕන ලියවිලි ටික මම කියන්නම්.

1. Air Ticket

ඔයාලට air ticket එකක් ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ticketing කරන agentsලා ඉන්නවා, එහෙම නැත්නම් online websites තියෙනවා. එහෙමත් නැත්නම් airline එකේ web site එකෙන් direct book කරන්නත් පුලුවන්. ගනන් වල නම් ඔය ක්‍රම අතර ලොකු වෙනසක් නෑ මම දන්න තරමින්. මම ticket එක ගත්තේ findmyfare කියන site එකෙන්. අපිට යන්න ඕන දවස් ටික දුන්නම හැම airline එකකම ඒ දවස් වලට අදාල flights සහ ඒවයෙ ගනන් පෙන්නනවා. ඒකෙන්ම හරි නැත්නම් ඒකෙන් ගනන් බලාගෙන airline එකේ website එකෙන් හරි book කරගන්න පුලුවන්. ඔය sites වල සමහර කාල වලට credit card offers එනවා. එතකොට ඉතින් පොඩ්ඩක් අඩුවට ගන්න පුලුවන්. මතක තියාගන්න මේ අපේ පළවෙනි ගුවන් ගමන. ඒ වගේම අපි තනියම යන්නෙ. ඒ නිසා ටිකක් ගාන වැඩි උනාට කමක් නෑ හොඳ service එකක් දෙන flight එකක් book කරගන්න. Airasia වගේ ගනන් අඩු, වෙන රටවල් වලට transit තියෙන, පැය 10,12 යන flights book කරන්න එපා.

මම ගියේ emirates. Service එක හොඳයි. පැය 4න් සින්ගප්පූරුවෙ. අවුරුදු කාලේ නිසා 37000 ගියා ticket එකට.

online book කලාම අපිටe-ticket එකක softcopy එකක් එනවා mail එකට. ඒකේ printout එකක් අරගෙන අර file එකේ මුලින්ම දාගන්න.

2. Hotel booking confirmation

හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. booking.com, agoda.com වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න රටක්. අනික අපි ඒ රටට යන්නෙ කාමරේකට වෙලා නිදාගන්න නෙවෙයිනෙ. ඒ නිසා හොඳ පිරිසිදු hostel එකක් උනත් අවුලක් නෑ නිදාගන්න ටිකට. family එකක් යනවනම් separate room එකක් ගන්න. හැබැයි ඔය මොන හොටෙල් එකක් ගත්තත් මතක තියාගන්න අපේ hotel එක තියෙන්න ඕන MRT Station එකක ඉඳල පයින් යන දුරකින්. මොකද මම මේ කියන විදිහට අඩු වියදමකින් ගිහින් එන්න නම් අපිට ගමන් යන්න වෙන්නෙ MRT වල (විස්තර පසුවට ) booking sites වල පෙන්නනවා hotel එකේ ඉඳල ළඟම තියෙන MRT station එකට දුර. 500m ඇතුලතවත් තියෙන එකක් කළාම ඔයාට ලේසියි.

මම book කළේ agoda site එකෙන් spacepod කියලා hostel එකක්. අලුත්ම ක්‍රමේකට නිකන් space එකේ ඉන්නවා වගේ තමා cubicles හදලා තියෙන්නෙ. එක ඇතුලෙ power sockets, usb අනන් මනන් ඔක්කොම තියෙනවා. curtain එකෙන් වහගත්තම privacyත් හොඳයි. දවස් 4කටම ගියේ 9000ක් වගේ.

online book කලාම booking confirmation එකක් එනවා mail එකට. ඒකෙ printout එකක් අරගෙන අර file එකට දාගන්න.

3. Attraction Tickets

සින්ගප්පූරුව කියන්නේ touristsලටම හදපු රටක්. ඉතින් බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. internet එකේ පොඩි search පාරක් දැම්මනම් මොන වගේ දේවල්ද තියෙන්නෙ කියලා හොයාගන්න පුලුවන්. (විස්තර පසුවට ) ඉතින් ඒ සමහර තැන් වලට යන්න අපි ticket ගන්න එපැයි.

ඕකට ක්‍රම කිහිපයක් මම දැක්කා. එකක් එතනට ගිහිල්ලම direct ගන්න එක. මේක තමයි ලේසිම නමුත් ගනන් වැඩිම ක්‍රමය. අපි යන්න හදන්නේ අඩුවටනෙ බන්. ඉතින් ඒ වැඩේ අල්ලල දාන්න.

ඊළඟට එලකිරි එකේ තිබ්බා cebu travels කියලා shop එකකින් ගන්න කියල එහෙට ගිහින්. එතනින් ගන්න එක direct ගන්නවට වඩා ලාබයි. ඒක විතරක් නෙවේ airport එකේ පවා එහෙම shops තියෙනවා ගන්න. මම මුලින් කිව්වෙ මෙහෙන් book කරලා යන්නනෙ. ඒකට සුදුසුම ක්‍රමය තමා KLOOK site එක. ඒකෙන් තමන් බලන්න කැමති තැන් වල tickets book කරගන්න පුලුවන්. තනියම යනවනම් එහෙම ආතල් එකක් ගන්න පුලුවන් තැන් විතරක් book කරන්න. උදාහරණයක් විදිහට Madame Tussaud's කියලා VAX museum එකක් තියෙනවා. ඒ වගේ එකකට ගිහිල්ලා statues එක්ක ඔයාලව තියලා ඔයාලටම photo එක ගන්න බෑනෙ. ඉතින් ඒ වගේ තැන් වලට යන්න එපා.

ඉතින් ඔය Klook site එකෙන් book කරද්දි සමහර ඒවා e-tickets එනවා . ඒකෙ print out එකක් අරන් ගියාම හරි නැත්නම් phone එකෙන් scan කරල හරි අපිට ඇතුලු වෙන්න පුලුවන් attraction එකට. සමහර ඒවා තියෙනවා voucher එකක් හැටියට එන්නෙ. එතකොට අපි physical ticket එක print කරගන්න ඕන. ඒවට එහෙ machines තියෙනවා . Kiosk කියලා කියන්නේ. ඒකට අපේ voucher එකේ details දුන්නම ticket එක print වෙලා එනවා. හරි ලේසියි.

මම ගියා universal studios, sea aquarium, wings of times

ජීවිතේ ගියපු හොඳම places වලින් කිහිපයක් තමා ඒක.

online book කරපු e-tickets එනවා mail එකක්. නැත්නම් klook app එක phone එකට දාගත්තම ඒකෙත් පෙන්නනවා. e-tickets ටික print කරලා අපේ file එකට දාගන්න

4. Personal Documents

මේ රටේදි ID එක වගේ අපේ අනන්‍යතාව තහවුරු කරන්න අපිට ඒ රටේදි use කරන්න වෙන්න අපේ passport එක. එහෙදි යන යන තැන අනිවා passport එක අරන් යන්න ඕනි.

හදිස්සියක් උනොත් කියලා passport එකේ copy එකකුත් අපේ file එකට දාගන්න.

5. MRT map

ඒ රටේ හැම තැනකටම යන්න තියෙන සුදුසුම ලාබම සහ ලේසිම විදිහ තමා MRT කියන well-organized train system එක. රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න උනත් පැය බාගයක් යන්නේ නෑ. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ රට හැම තැනම stations තියෙනවා.. දෙපැත්තටම විනාඩි 4න් 4ට වගේ train යනවා රෑ 11-12 වෙනකන්. map එක හැම station එකකම සහ train එක ඇතුලෙ පවා ගහලා තියෙනවා. කොච්චර ලේසි එකක්ද කිවුවොත් ඊළඟ station එකේ බහින්න ඕන මොන පැත්තෙන්ද කියන එක පවා display එකක indicate වෙනවා. මේකෙ ගමන් යන හැටි ගැන විස්තරයක් මම දාන්නම් වෙනම.

සින්ගප්පූරුවෙ MRT map එකක් internet එකෙන් download කරල print කරගෙන අර file එකේ අන්තිමට දාගන්න.

හරි. දැන් අපි ගමන යන්න ලෑස්තියි. ඇඳුම් බෑග් එකයි, passport එකයි, මම කලින් කිව්ව documents ටික දාල හදාගත්තු file එකයි විතරයි ඕන. එහෙනම් සුබ ගමන්.

Note: Money Exchange

සින්ගප්පූරුවේ භාවිතා වෙන්නෙ Singapore dollars (SGD). ඉතින් අපි එහෙට සල්ලි අරන් යද්දි ක්‍රම කිහිපයක් තියෙනවා.

1. රුපියල් අරන් ගිහින් අපේ airport එකෙන් SGD වලට මාරු කරගැනීම

2. රුපියල් අරන් ගිහින් අපේ airport එකෙන් USD වලට මාරු කරගැනීම

2. මෙහෙ bank එකකින් හරි private agency එකකින් හරි USD අරන් ගිහින් එහෙ airport එකෙන් SGD වලට මාරු කරගැනීම

3. මෙහෙ bank එකකින් හරි private agency එකකින් හරි USD අරන් ගිහින් එහෙ private agency එකකින් SGD වලට මාරු කරගැනීම

ඔය හැම ක්‍රමේකම වාසි අවාසි තියෙනවා. මම internet එකේ හොයලා කට්ටියගේ comments බලලා මට දැනුනු හොඳම ක්‍රමය තමා SGD සහ USD කවලමේ අරන් යන එක. මෙහෙ airport එකෙන් මාරු කරගැනීම bank එකකින් හරි private agency එකකින් හරි කලින්ම මාරු කරගන්න. bank වලට වඩා private agentsලගේ rates හොඳයි. මේකෙදි අපිට අනිවාර්යයෙන්ම වියදම් වෙයි කියල හිතෙන ගාන තියෙනවනේ. කෑම සහ අනිවාර්යයෙන් ගන්න ඕන බඩු. ඒ ගාන SGD වලින්ම අරන් යන්න. ඒක පහසුයි. ඊළඟට වැඩිපුර ගෙනියන සල්ලි USD වලින් අරන් යන්න. මොකද USD වලට demand එක වැඩියි. ඒවා ඕන උනොත් එහෙ private shop එකකින් SGD වලට මාරු කරගන්න පුලුවන්. වියදම් උනේ නැත්නම් එහෙම්ම අරගෙන ඇවිල්ල ලංකාවේදි වැඩි ගානකට sell කරන්න පුලුවන්.

[QUOTE="mihir.rc.uom, post: 23166526, member: 554805"] [SIZE="4"][B][U][COLOR="DimGray"]කලින් ගොඩක් ලොකුවට ලියලා images add කරලා post එකක් දැම්මා. ඒක admin approval ඕනි කියල වැටුනා වැටුනමයි වෙච්ච දෙයක් නෑ. ඒත් elakiri යාළුවන්ගෙ උනන්දුව දැක්කම සතුටු හිතුනා. ආයෙත් type කරල දාන්න ඕන කියල. ඒ නිසා ආයෙම type කරනවා ඔන්න. images නැතුව දාන්නම් මේ සැරේ... [/COLOR][/U][/B][/SIZE] [COLOR="Navy"][SIZE="5"]සින්ගප්පූරුව කියන්නේ කෙනෙක්ට තමන්ගේ පළමු ගුවන් ඇත්දකීම ගන්න සුදුසුම රට කියලයි මම හිතන්නේ. ගොඩක් අය ගනන් වැඩියි කිව්වට හරියට කරගත්තොත් බොහොම අඩු වියදමකින් ගිහින් එන්න පුළුවන් රටක්. මම ගිහිල්ල ගත්තු ආතල් කියනවට වඩා කෙනෙක්ට මග පෙන්වීමක් හැටියට දාන්න ඕන thread එකක් නිසා මුල ඉඳලම පටන් ගන්නම්. තව දෙයක්. මම මේකේ කියන්න යන්නෙ කිසිම කෙනෙක්ගෙ උදව්වක් නැතිව ඒ කියන්නේ travelling agentsලට ගිනි ගනන් දෙන්නෙ නැතිව කොහොමද අඩු වියදමින් මේ ගමන යන්නේ කියලා. ඒ නිසා air tickets, නවතින්න hotels, බලන්න යන තැන් වල tickets ඔක්කොම මෙහෙන් book කරලා යන එක තමා ලාබම සහ ලේසිම. එතකොට ඔයාට එහෙ ගියාම වියදම් යන්නෙ කන්නයි ඇවිදින්නයි විතරයි. මුදල් පාලනය කරගන්න ලේසියි. ඉතින් මම අනුගමනය කරපු ක්‍රම ටික මම කියන්නම්. මේ ක්‍රම මම හොයාගත්තෙ elakiri එකේ ගොඩක් thread කියවලා, internet එකේ sites වල reviews බලලා මට දැනුනු විදිහට සුදුසුම ක්‍රමය. හැබැයි ඊට වඩා ගොඩක් ක්‍රම ඇති. :yes: [/SIZE][/COLOR] [B][U][COLOR="Navy"][SIZE="6"]මූලික සූදානම[/SIZE][/COLOR][/U][/B] [SIZE="4"][COLOR="Navy"]හරි! අපි බලමු ඔයාලට සින්ගප්පූරු යන්න ඕන වෙන දේවල් සහ අවශ්‍ය ලියකියවිලි මොනාද කියලා. [COLOR="Purple"]1. වලංගු ගමන් බලපත්‍රයක් (valid passport) 2. ගුවන් ටිකට් පතක්(air ticket)[/COLOR] හරිම ලේසියි. මේ දෙක තියෙනවානම් ඔයාලට හෙට උනත් සින්ගප්පූරු ගිහින් එන්න පුලුවන්. වෙන රටවල් වලට වගේ සින්ගප්පූරුවට මෙහෙන් වීසා ගන්න ඕනි නෑ. එහෙ තියෙන්නෙ on-arrival වීසා ක්‍රමයක් (විස්තර පසුවට ) passport එකක් හදාගන්න හැටි නම් elakiri එකේ thread එකක් search කරපු ගමන් හොයාගන්න පුලුවන්. [B][I]මම කියපු මූලික අවශ්‍යතා දෙක ඔහොම උනාට අපි තනියෙන් මුලින්ම රටකට යනවා කියන්නේ ඉතින් පොඩ්ඩක් බය හිතෙන වැඩක් නෙ. ඉතින් ඒ බය නැති කරගන්න හොඳම ක්‍රමය තමා යන්න කලින් හොඳින් සංවිධානය වෙලා යන එක. ඉතින් මම කලින් කිව්වා වගේ ඔක්කොම මෙහෙන් book කරලා යන නිසා ඒ හැම එකකම hard copies දාලා පොඩි file එකක් හදාගත්තනම් හැමදේටම ලේසියි. ඔය file එකේ තියෙන්න ඕන ලියවිලි ටික මම කියන්නම්.[/I][/B][/COLOR][/SIZE][COLOR="Navy"][/COLOR] ......................................................................................................... [SIZE="5"][B]1. Air Ticket [/B][/SIZE] [COLOR="Navy"][SIZE="4"][SIZE="3"] ඔයාලට air ticket එකක් ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ticketing කරන agentsලා ඉන්නවා, එහෙම නැත්නම් online websites තියෙනවා. එහෙමත් නැත්නම් airline එකේ web site එකෙන් direct book කරන්නත් පුලුවන්. ගනන් වල නම් ඔය ක්‍රම අතර ලොකු වෙනසක් නෑ මම දන්න තරමින්. මම ticket එක ගත්තේ [B]findmyfare[/B] කියන site එකෙන්. අපිට යන්න ඕන දවස් ටික දුන්නම හැම airline එකකම ඒ දවස් වලට අදාල flights සහ ඒවයෙ ගනන් පෙන්නනවා. ඒකෙන්ම හරි නැත්නම් ඒකෙන් ගනන් බලාගෙන airline එකේ website එකෙන් හරි book කරගන්න පුලුවන්. ඔය sites වල සමහර කාල වලට credit card offers එනවා. එතකොට ඉතින් පොඩ්ඩක් අඩුවට ගන්න පුලුවන්. මතක තියාගන්න මේ අපේ පළවෙනි ගුවන් ගමන. ඒ වගේම අපි තනියම යන්නෙ. ඒ නිසා [COLOR="Red"]ටිකක් ගාන වැඩි උනාට කමක් නෑ හොඳ service එකක් දෙන flight එකක් book කරගන්න[/COLOR]. Airasia වගේ ගනන් අඩු, වෙන රටවල් වලට transit තියෙන, පැය 10,12 යන flights book කරන්න එපා. [SIZE="3"]මම ගියේ emirates. Service එක හොඳයි. පැය 4න් සින්ගප්පූරුවෙ. අවුරුදු කාලේ නිසා 37000 ගියා ticket එකට.[/SIZE] [/SIZE][/SIZE][/COLOR] [I][COLOR="Red"][SIZE="3"][COLOR="DarkGreen"]online book කලාම අපිටe-ticket එකක softcopy එකක් එනවා mail එකට. ඒකේ printout එකක් අරගෙන අර file එකේ මුලින්ම දාගන්න.[/COLOR][/SIZE] [/COLOR][/I] .......................................................................................................... [B][SIZE="5"]2. Hotel booking confirmation[/SIZE][/B] [COLOR="Navy"][SIZE="3"]හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. [B]booking.com, agoda.com[/B] වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න රටක්. අනික අපි ඒ රටට යන්නෙ කාමරේකට වෙලා නිදාගන්න නෙවෙයිනෙ. ඒ නිසා හොඳ පිරිසිදු hostel එකක් උනත් අවුලක් නෑ නිදාගන්න ටිකට. family එකක් යනවනම් separate room එකක් ගන්න. [COLOR="red"]හැබැයි ඔය මොන හොටෙල් එකක් ගත්තත් මතක තියාගන්න අපේ hotel එක තියෙන්න ඕන MRT Station එකක ඉඳල පයින් යන දුරකින්.[/COLOR] මොකද මම මේ කියන විදිහට අඩු වියදමකින් ගිහින් එන්න නම් අපිට ගමන් යන්න වෙන්නෙ MRT වල (විස්තර පසුවට ) booking sites වල පෙන්නනවා hotel එකේ ඉඳල ළඟම තියෙන MRT station එකට දුර. 500m ඇතුලතවත් තියෙන එකක් කළාම ඔයාට ලේසියි. මම book කළේ agoda site එකෙන් spacepod කියලා hostel එකක්. අලුත්ම ක්‍රමේකට නිකන් space එකේ ඉන්නවා වගේ තමා cubicles හදලා තියෙන්නෙ. එක ඇතුලෙ power sockets, usb අනන් මනන් ඔක්කොම තියෙනවා. curtain එකෙන් වහගත්තම privacyත් හොඳයි. දවස් 4කටම ගියේ 9000ක් වගේ. [I][COLOR="Red"][COLOR="darkgreen"]online book කලාම booking confirmation එකක් එනවා mail එකට. ඒකෙ printout එකක් අරගෙන අර file එකට දාගන්න.[/COLOR][/COLOR][/I][/SIZE][/COLOR] ...................................................................................................... [B][SIZE="5"]3. Attraction Tickets [/SIZE][/B] [COLOR="Navy"][SIZE="3"]සින්ගප්පූරුව කියන්නේ touristsලටම හදපු රටක්. ඉතින් බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. internet එකේ පොඩි search පාරක් දැම්මනම් මොන වගේ දේවල්ද තියෙන්නෙ කියලා හොයාගන්න පුලුවන්. (විස්තර පසුවට ) ඉතින් ඒ සමහර තැන් වලට යන්න අපි ticket ගන්න එපැයි. ඕකට ක්‍රම කිහිපයක් මම දැක්කා. එකක් එතනට ගිහිල්ලම direct ගන්න එක. මේක තමයි ලේසිම නමුත් ගනන් වැඩිම ක්‍රමය. අපි යන්න හදන්නේ අඩුවටනෙ බන්. ඉතින් ඒ වැඩේ අල්ලල දාන්න. ඊළඟට එලකිරි එකේ තිබ්බා cebu travels කියලා shop එකකින් ගන්න කියල එහෙට ගිහින්. එතනින් ගන්න එක direct ගන්නවට වඩා ලාබයි. ඒක විතරක් නෙවේ airport එකේ පවා එහෙම shops තියෙනවා ගන්න. මම මුලින් කිව්වෙ මෙහෙන් book කරලා යන්නනෙ. ඒකට සුදුසුම ක්‍රමය තමා [B]KLOOK site[/B] එක. ඒකෙන් තමන් බලන්න කැමති තැන් වල tickets book කරගන්න පුලුවන්. තනියම යනවනම් එහෙම ආතල් එකක් ගන්න පුලුවන් තැන් විතරක් book කරන්න. උදාහරණයක් විදිහට Madame Tussaud's කියලා VAX museum එකක් තියෙනවා. ඒ වගේ එකකට ගිහිල්ලා statues එක්ක ඔයාලව තියලා ඔයාලටම photo එක ගන්න බෑනෙ. ඉතින් ඒ වගේ තැන් වලට යන්න එපා. ඉතින් ඔය Klook site එකෙන් book කරද්දි සමහර ඒවා e-tickets එනවා . ඒකෙ print out එකක් අරන් ගියාම හරි නැත්නම් phone එකෙන් scan කරල හරි අපිට ඇතුලු වෙන්න පුලුවන් attraction එකට. සමහර ඒවා තියෙනවා voucher එකක් හැටියට එන්නෙ. එතකොට අපි physical ticket එක print කරගන්න ඕන. ඒවට එහෙ machines තියෙනවා . Kiosk කියලා කියන්නේ. ඒකට අපේ voucher එකේ details දුන්නම ticket එක print වෙලා එනවා. හරි ලේසියි. මම ගියා universal studios, sea aquarium, wings of times ජීවිතේ ගියපු හොඳම places වලින් කිහිපයක් තමා ඒක. [COLOR="DarkGreen"][I]online book කරපු e-tickets එනවා mail එකක්. නැත්නම් klook app එක phone එකට දාගත්තම ඒකෙත් පෙන්නනවා. e-tickets ටික print කරලා අපේ file එකට දාගන්න[/I][/COLOR][/SIZE][/COLOR] .......................................................................................................... [B][SIZE="5"]4. Personal Documents[/SIZE][/B] [SIZE="3"][COLOR="Navy"]මේ රටේදි ID එක වගේ අපේ අනන්‍යතාව තහවුරු කරන්න අපිට ඒ රටේදි use කරන්න වෙන්න අපේ passport එක. එහෙදි යන යන තැන අනිවා passport එක අරන් යන්න ඕනි. [/COLOR][/SIZE] [COLOR="darkgreen"][I][SIZE="3"]හදිස්සියක් උනොත් කියලා passport එකේ copy එකකුත් අපේ file එකට දාගන්න[/SIZE][/I][/COLOR]. ...................................................................................................... [B][SIZE="5"]5. MRT map[/SIZE][/B] [SIZE="3"][COLOR="Navy"]ඒ රටේ හැම තැනකටම යන්න තියෙන සුදුසුම ලාබම සහ ලේසිම විදිහ තමා [COLOR="Red"]MRT කියන well-organized train system එක[/COLOR]. රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න උනත් පැය බාගයක් යන්නේ නෑ. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ රට හැම තැනම stations තියෙනවා.. දෙපැත්තටම විනාඩි 4න් 4ට වගේ train යනවා රෑ 11-12 වෙනකන්. map එක හැම station එකකම සහ train එක ඇතුලෙ පවා ගහලා තියෙනවා. කොච්චර ලේසි එකක්ද කිවුවොත් ඊළඟ station එකේ බහින්න ඕන මොන පැත්තෙන්ද කියන එක පවා display එකක indicate වෙනවා. මේකෙ ගමන් යන හැටි ගැන විස්තරයක් මම දාන්නම් වෙනම. [COLOR="DarkGreen"][I]සින්ගප්පූරුවෙ MRT map එකක් internet එකෙන් download කරල print කරගෙන අර file එකේ අන්තිමට දාගන්න.[/I][/COLOR] [/COLOR][/SIZE] .................................................................................................... [COLOR="Navy"][SIZE="3"]හරි. දැන් අපි ගමන යන්න ලෑස්තියි. ඇඳුම් බෑග් එකයි, passport එකයි, මම කලින් කිව්ව documents ටික දාල හදාගත්තු file එකයි විතරයි ඕන. එහෙනම් සුබ ගමන්. [/SIZE][/COLOR] [B][COLOR="Red"][SIZE="4"]Note: Money Exchange[/SIZE][/COLOR][/B] [COLOR="Blue"][SIZE="3"][I]සින්ගප්පූරුවේ භාවිතා වෙන්නෙ Singapore dollars (SGD). ඉතින් අපි එහෙට සල්ලි අරන් යද්දි ක්‍රම කිහිපයක් තියෙනවා. 1. රුපියල් අරන් ගිහින් අපේ airport එකෙන් SGD වලට මාරු කරගැනීම 2. රුපියල් අරන් ගිහින් අපේ airport එකෙන් USD වලට මාරු කරගැනීම 2. මෙහෙ bank එකකින් හරි private agency එකකින් හරි USD අරන් ගිහින් එහෙ airport එකෙන් SGD වලට මාරු කරගැනීම 3. මෙහෙ bank එකකින් හරි private agency එකකින් හරි USD අරන් ගිහින් එහෙ private agency එකකින් SGD වලට මාරු කරගැනීම ඔය හැම ක්‍රමේකම වාසි අවාසි තියෙනවා. මම internet එකේ හොයලා කට්ටියගේ comments බලලා මට දැනුනු [COLOR="red"]හොඳම ක්‍රමය තමා SGD සහ USD කවලමේ අරන් යන එක[/COLOR]. මෙහෙ airport එකෙන් මාරු කරගැනීම bank එකකින් හරි private agency එකකින් හරි කලින්ම මාරු කරගන්න. bank වලට වඩා private agentsලගේ rates හොඳයි. මේකෙදි අපිට අනිවාර්යයෙන්ම වියදම් වෙයි කියල හිතෙන ගාන තියෙනවනේ. කෑම සහ අනිවාර්යයෙන් ගන්න ඕන බඩු. ඒ ගාන SGD වලින්ම අරන් යන්න. ඒක පහසුයි. ඊළඟට වැඩිපුර ගෙනියන සල්ලි USD වලින් අරන් යන්න. මොකද USD වලට demand එක වැඩියි. ඒවා ඕන උනොත් එහෙ private shop එකකින් SGD වලට මාරු කරගන්න පුලුවන්. වියදම් උනේ නැත්නම් එහෙම්ම අරගෙන ඇවිල්ල ලංකාවේදි වැඩි ගානකට sell කරන්න පුලුවන්. [/I][/SIZE][/COLOR][SIZE="3"][I] [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom