Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Air Ticket

ඔයාලට air ticket එකක් ගන්න ක්රම කිහිපයක් තියෙනවා. ticketing කරන agentsලා ඉන්නවා, එහෙම නැත්නම් online websites තියෙනවා. එහෙමත් නැත්නම් airline එකේ web site එකෙන් direct book කරන්නත් පුලුවන්. ගනන් වල නම් ඔය ක්රම අතර ලොකු වෙනසක් නෑ මම දන්න තරමින්. මම ticket එක ගත්තේ findmyfare කියන site එකෙන්. අපිට යන්න ඕන දවස් ටික දුන්නම හැම airline එකකම ඒ දවස් වලට අදාල flights සහ ඒවයෙ ගනන් පෙන්නනවා. ඒකෙන්ම හරි නැත්නම් ඒකෙන් ගනන් බලාගෙන airline එකේ website එකෙන් හරි book කරගන්න පුලුවන්. ඔය sites වල සමහර කාල වලට credit card offers එනවා. එතකොට ඉතින් පොඩ්ඩක් අඩුවට ගන්න පුලුවන්. මතක තියාගන්න මේ අපේ පළවෙනි ගුවන් ගමන. ඒ වගේම අපි තනියම යන්නෙ. ඒ නිසා ටිකක් ගාන වැඩි උනාට කමක් නෑ හොඳ service එකක් දෙන flight එකක් book කරගන්න. Airasia වගේ ගනන් අඩු, වෙන රටවල් වලට transit තියෙන, පැය 10,12 යන flights book කරන්න එපා.

මම ගියේ emirates. Service එක හොඳයි. පැය 4න් සින්ගප්පූරුවෙ. අවුරුදු කාලේ නිසා 37000 ගියා ticket එකට.

online book කලාම අපිටe-ticket එකක softcopy එකක් එනවා mail එකට. ඒකේ printout එකක් අරගෙන අර file එකේ මුලින්ම දාගන්න.

[QUOTE="mihir.rc.uom, post: 23166535, member: 554805"] [SIZE="5"][B]1. Air Ticket [/B][/SIZE] [COLOR="Navy"][SIZE="4"][SIZE="3"] ඔයාලට air ticket එකක් ගන්න ක්රම කිහිපයක් තියෙනවා. ticketing කරන agentsලා ඉන්නවා, එහෙම නැත්නම් online websites තියෙනවා. එහෙමත් නැත්නම් airline එකේ web site එකෙන් direct book කරන්නත් පුලුවන්. ගනන් වල නම් ඔය ක්රම අතර ලොකු වෙනසක් නෑ මම දන්න තරමින්. මම ticket එක ගත්තේ [B]findmyfare[/B] කියන site එකෙන්. අපිට යන්න ඕන දවස් ටික දුන්නම හැම airline එකකම ඒ දවස් වලට අදාල flights සහ ඒවයෙ ගනන් පෙන්නනවා. ඒකෙන්ම හරි නැත්නම් ඒකෙන් ගනන් බලාගෙන airline එකේ website එකෙන් හරි book කරගන්න පුලුවන්. ඔය sites වල සමහර කාල වලට credit card offers එනවා. එතකොට ඉතින් පොඩ්ඩක් අඩුවට ගන්න පුලුවන්. මතක තියාගන්න මේ අපේ පළවෙනි ගුවන් ගමන. ඒ වගේම අපි තනියම යන්නෙ. ඒ නිසා [COLOR="Red"]ටිකක් ගාන වැඩි උනාට කමක් නෑ හොඳ service එකක් දෙන flight එකක් book කරගන්න[/COLOR]. Airasia වගේ ගනන් අඩු, වෙන රටවල් වලට transit තියෙන, පැය 10,12 යන flights book කරන්න එපා. [SIZE="3"]මම ගියේ emirates. Service එක හොඳයි. පැය 4න් සින්ගප්පූරුවෙ. අවුරුදු කාලේ නිසා 37000 ගියා ticket එකට.[/SIZE] [/SIZE][/SIZE][/COLOR] [I][COLOR="Red"][SIZE="3"][COLOR="DarkGreen"]online book කලාම අපිටe-ticket එකක softcopy එකක් එනවා mail එකට. ඒකේ printout එකක් අරගෙන අර file එකේ මුලින්ම දාගන්න.[/COLOR][/SIZE] [/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom