Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. Hotel booking confirmation

හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. booking.com, agoda.com වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න රටක්. අනික අපි ඒ රටට යන්නෙ කාමරේකට වෙලා නිදාගන්න නෙවෙයිනෙ. ඒ නිසා හොඳ පිරිසිදු hostel එකක් උනත් අවුලක් නෑ නිදාගන්න ටිකට. family එකක් යනවනම් separate room එකක් ගන්න. හැබැයි ඔය මොන හොටෙල් එකක් ගත්තත් මතක තියාගන්න අපේ hotel එක තියෙන්න ඕන MRT Station එකක ඉඳල පයින් යන දුරකින්. මොකද මම මේ කියන විදිහට අඩු වියදමකින් ගිහින් එන්න නම් අපිට ගමන් යන්න වෙන්නෙ MRT වල (විස්තර පසුවට ) booking sites වල පෙන්නනවා hotel එකේ ඉඳල ළඟම තියෙන MRT station එකට දුර. 500m ඇතුලතවත් තියෙන එකක් කළාම ඔයාට ලේසියි.

මම book කළේ agoda site එකෙන් spacepod කියලා hostel එකක්. අලුත්ම ක්රමේකට නිකන් space එකේ ඉන්නවා වගේ තමා cubicles හදලා තියෙන්නෙ. එක ඇතුලෙ power sockets, usb අනන් මනන් ඔක්කොම තියෙනවා. curtain එකෙන් වහගත්තම privacyත් හොඳයි. දවස් 4කටම ගියේ 9000ක් වගේ.

online book කලාම booking confirmation එකක් එනවා mail එකට. ඒකෙ printout එකක් අරගෙන අර file එකට දාගන්න.

[QUOTE="mihir.rc.uom, post: 23166537, member: 554805"] [B][SIZE="5"]2. Hotel booking confirmation[/SIZE][/B] [COLOR="Navy"][SIZE="3"]හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. [B]booking.com, agoda.com[/B] වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න රටක්. අනික අපි ඒ රටට යන්නෙ කාමරේකට වෙලා නිදාගන්න නෙවෙයිනෙ. ඒ නිසා හොඳ පිරිසිදු hostel එකක් උනත් අවුලක් නෑ නිදාගන්න ටිකට. family එකක් යනවනම් separate room එකක් ගන්න. [COLOR="red"]හැබැයි ඔය මොන හොටෙල් එකක් ගත්තත් මතක තියාගන්න අපේ hotel එක තියෙන්න ඕන MRT Station එකක ඉඳල පයින් යන දුරකින්.[/COLOR] මොකද මම මේ කියන විදිහට අඩු වියදමකින් ගිහින් එන්න නම් අපිට ගමන් යන්න වෙන්නෙ MRT වල (විස්තර පසුවට ) booking sites වල පෙන්නනවා hotel එකේ ඉඳල ළඟම තියෙන MRT station එකට දුර. 500m ඇතුලතවත් තියෙන එකක් කළාම ඔයාට ලේසියි. මම book කළේ agoda site එකෙන් spacepod කියලා hostel එකක්. අලුත්ම ක්රමේකට නිකන් space එකේ ඉන්නවා වගේ තමා cubicles හදලා තියෙන්නෙ. එක ඇතුලෙ power sockets, usb අනන් මනන් ඔක්කොම තියෙනවා. curtain එකෙන් වහගත්තම privacyත් හොඳයි. දවස් 4කටම ගියේ 9000ක් වගේ. [I][COLOR="Red"][COLOR="darkgreen"]online book කලාම booking confirmation එකක් එනවා mail එකට. ඒකෙ printout එකක් අරගෙන අර file එකට දාගන්න.[/COLOR][/COLOR][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom