Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. Attraction Tickets

සින්ගප්පූරුව කියන්නේ touristsලටම හදපු රටක්. ඉතින් බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. internet එකේ පොඩි search පාරක් දැම්මනම් මොන වගේ දේවල්ද තියෙන්නෙ කියලා හොයාගන්න පුලුවන්. (විස්තර පසුවට ) ඉතින් ඒ සමහර තැන් වලට යන්න අපි ticket ගන්න එපැයි.

ඕකට ක්රම කිහිපයක් මම දැක්කා. එකක් එතනට ගිහිල්ලම direct ගන්න එක. මේක තමයි ලේසිම නමුත් ගනන් වැඩිම ක්රමය. අපි යන්න හදන්නේ අඩුවටනෙ බන්. ඉතින් ඒ වැඩේ අල්ලල දාන්න.

ඊළඟට එලකිරි එකේ තිබ්බා cebu travels කියලා shop එකකින් ගන්න කියල එහෙට ගිහින්. එතනින් ගන්න එක direct ගන්නවට වඩා ලාබයි. ඒක විතරක් නෙවේ airport එකේ පවා එහෙම shops තියෙනවා ගන්න. මම මුලින් කිව්වෙ මෙහෙන් book කරලා යන්නනෙ. ඒකට සුදුසුම ක්රමය තමා KLOOK site එක. ඒකෙන් තමන් බලන්න කැමති තැන් වල tickets book කරගන්න පුලුවන්. තනියම යනවනම් එහෙම ආතල් එකක් ගන්න පුලුවන් තැන් විතරක් book කරන්න. උදාහරණයක් විදිහට Madame Tussaud's කියලා VAX museum එකක් තියෙනවා. ඒ වගේ එකකට ගිහිල්ලා statues එක්ක ඔයාලව තියලා ඔයාලටම photo එක ගන්න බෑනෙ. ඉතින් ඒ වගේ තැන් වලට යන්න එපා.

ඉතින් ඔය Klook site එකෙන් book කරද්දි සමහර ඒවා e-tickets එනවා . ඒකෙ print out එකක් අරන් ගියාම හරි නැත්නම් phone එකෙන් scan කරල හරි අපිට ඇතුලු වෙන්න පුලුවන් attraction එකට. සමහර ඒවා තියෙනවා voucher එකක් හැටියට එන්නෙ. එතකොට අපි physical ticket එක print කරගන්න ඕන. ඒවට එහෙ machines තියෙනවා . Kiosk කියලා කියන්නේ. ඒකට අපේ voucher එකේ details දුන්නම ticket එක print වෙලා එනවා. හරි ලේසියි.

මම ගියා universal studios, sea aquarium, wings of times

ජීවිතේ ගියපු හොඳම places වලින් කිහිපයක් තමා ඒක.

online book කරපු e-tickets එනවා mail එකක්. නැත්නම් klook app එක phone එකට දාගත්තම ඒකෙත් පෙන්නනවා. e-tickets ටික print කරලා අපේ file එකට දාගන්න

[QUOTE="mihir.rc.uom, post: 23166538, member: 554805"] [SIZE="5"][B]3. Attraction Tickets[/B] [/SIZE] [COLOR="Navy"][SIZE="3"]සින්ගප්පූරුව කියන්නේ touristsලටම හදපු රටක්. ඉතින් බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. internet එකේ පොඩි search පාරක් දැම්මනම් මොන වගේ දේවල්ද තියෙන්නෙ කියලා හොයාගන්න පුලුවන්. (විස්තර පසුවට ) ඉතින් ඒ සමහර තැන් වලට යන්න අපි ticket ගන්න එපැයි. ඕකට ක්රම කිහිපයක් මම දැක්කා. එකක් එතනට ගිහිල්ලම direct ගන්න එක. මේක තමයි ලේසිම නමුත් ගනන් වැඩිම ක්රමය. අපි යන්න හදන්නේ අඩුවටනෙ බන්. ඉතින් ඒ වැඩේ අල්ලල දාන්න. ඊළඟට එලකිරි එකේ තිබ්බා cebu travels කියලා shop එකකින් ගන්න කියල එහෙට ගිහින්. එතනින් ගන්න එක direct ගන්නවට වඩා ලාබයි. ඒක විතරක් නෙවේ airport එකේ පවා එහෙම shops තියෙනවා ගන්න. මම මුලින් කිව්වෙ මෙහෙන් book කරලා යන්නනෙ. ඒකට සුදුසුම ක්රමය තමා [B]KLOOK site[/B] එක. ඒකෙන් තමන් බලන්න කැමති තැන් වල tickets book කරගන්න පුලුවන්. තනියම යනවනම් එහෙම ආතල් එකක් ගන්න පුලුවන් තැන් විතරක් book කරන්න. උදාහරණයක් විදිහට Madame Tussaud's කියලා VAX museum එකක් තියෙනවා. ඒ වගේ එකකට ගිහිල්ලා statues එක්ක ඔයාලව තියලා ඔයාලටම photo එක ගන්න බෑනෙ. ඉතින් ඒ වගේ තැන් වලට යන්න එපා. ඉතින් ඔය Klook site එකෙන් book කරද්දි සමහර ඒවා e-tickets එනවා . ඒකෙ print out එකක් අරන් ගියාම හරි නැත්නම් phone එකෙන් scan කරල හරි අපිට ඇතුලු වෙන්න පුලුවන් attraction එකට. සමහර ඒවා තියෙනවා voucher එකක් හැටියට එන්නෙ. එතකොට අපි physical ticket එක print කරගන්න ඕන. ඒවට එහෙ machines තියෙනවා . Kiosk කියලා කියන්නේ. ඒකට අපේ voucher එකේ details දුන්නම ticket එක print වෙලා එනවා. හරි ලේසියි. මම ගියා universal studios, sea aquarium, wings of times ජීවිතේ ගියපු හොඳම places වලින් කිහිපයක් තමා ඒක. [COLOR="DarkGreen"][I]online book කරපු e-tickets එනවා mail එකක්. නැත්නම් klook app එක phone එකට දාගත්තම ඒකෙත් පෙන්නනවා. e-tickets ටික print කරලා අපේ file එකට දාගන්න[/I][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom