Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Airport එකේදී

මෙහෙමයි. මම ජීවිතේට airport එකක් ඇතුලට ගිහින් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් මම සින්ගප්පූරුවෙ යනවටත් වඩා බය වෙලා හිටියේ airport එක ඇතුලට යන්න. මොකක් හරි ජල්බරියක් වෙලා ආපහු හරවල එව්වොත් එහෙම රෙදි නෑනේ. එළකිරි එකේ බොහොම වැදගත් ත්රෙඩ් එකක් තිබ්බා airport එකේදි යන පිළිවෙල. ඒකත් ලොකු උදව්වක් උනා. මේ තියෙන්නෙ ඒ link එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1319794

කොහොමින් කොහොම හරි මමත් සරල විස්තරයක් දාන්නම් පොඩ්ඩක් බය ඇරෙන්න. එකම දේ අපිට airport එකේ යන්න ඕන පිළිවෙල ගැන බය වෙන්න නම් දෙයක් නෑ. මොකද අන්ධයෙක්ට උනත් පේන විදිහට ලස්සනට ඊතල ගහලා තියෙනවා. එක තැනකට නොයා අනිත් තැනට යන්න බෑ. ඉතින් ඉබේම පිළිවෙලට යැවෙනවා. දැන්නැති ඕනම දෙයක් uniform ඇඳලා ඉන්න officer කෙනෙක්ගෙන් අහන්න. බය වෙන්න එපා.

1.

මුලින්ම තියෙන්නේ Entrance එක. ඒකෙදි basic check-up එකක් එක්ක අපිව එක ඇතුලට දානවා.

ඊට පස්සේ හම්බෙනවා කඩවල් , බැංකු තියෙන area එකක්. සල්ලි මාරු කරගන්න ඕන අයට එතනින් තමන්ගේ සල්ලි SGD වලට හරි USD වලට හරි හරවගන්න පුලුවන්.

2.

ඊළඟට අපි යන්නේ check-in counter එකට. එතනින් තමා අපිට Boarding pass එක නිකුත් කරන්නේ. මෙතනින් අපේ check-in luggage එකත් ගන්නවා. hand luggage එක විතරයි අතේ තියෙන්නේ මෙතනින් එහාට. අපේ plane එක නවත්තන terminal එකේ විස්තර එහෙම මේ pass එකේ තියෙනවා. තව එහෙදි අපේ bag එක අරගන්නත් pass එකක් ලැබෙයි.

3.

ඊළඟට අපි යන්නේ Emigration එකට. මෙතනදි පැත්තක තියෙනවා පොඩි සුදු පාට form එකක්. තත්පර 30ක් අරන් ඒක පුරවලා ඒකයි passport එකයි එක්ක තමා emigration officer ගාවට යන්න ඕන. එයා විස්තර ටිකක් අහල ඔයාට seal එක ගහල දෙයි.

4.

අන්තිමට අපි යන්නේ එක plane නවත්තන building එකට. අර අපිට ලැබුනු boarding pass එකේ තියෙනවා අපේ terminal එක. ඒක ඉස්සරහට වෙලා boarding rome එක ඇතුලට ගන්නකන් ඉන්න තියෙන්නේ. වෙලාව ආවම room එක ඇතුලට ගන්නව කරලා. ඊට පස්සෙ ඉතින් ඒ room එකේ ඉන්න තියෙන්නෙ plane එකට දානකන්.

plane එකේදි ඉතින් එයාල කියන විදිහට හොඳට කාලා බීලා film එකක් බලාගෙන යන්න තමා තියෙන්නේ වැඩි දෙයක් නෑ. පැය 4n වගේ සින්ගප්පුරුවේ.

එහෙට ගියාට පස්සේ ඔයාලා කට්ටිය යන පස්සෙන්ම යන්න. එහේ airport එක මාර ලස්සනයි. duty free shops එහෙම පහු කරලා යන්න තියෙනවා visa counter එකට. ඒ යද්දිත් අර මුලින් වගේම පොඩි form එකක් තියෙනවා ඒකත් පුරෝගෙන යන්න. officerට අර මම මුලින් හදාගන්න කියපු file එකම දෙන්න. එතකොට එයා කිසිම දෙයක් අහන එකක් නෑ. මොකද ඔයා ඇවිල්ලා තියෙන්නෙ holiday එක ගත කරන්න කියල හොඳටම පේනවනේ. සේරම details තියෙනවනේ ඒකේ. ඒක බලල ඔයාට visa එක ගහල දෙයි.

Boarding pass

Departure card - sri lanka

White Form - Singapore

දැන් ඉතින් ඔයා ඔයාගේ නිවාඩුව ගත කරන්න සූදානම්

[QUOTE="mihir.rc.uom, post: 23177382, member: 554805"] [B][U][COLOR="Navy"][SIZE="6"]Airport එකේදී[/SIZE][/COLOR][/U][/B] [COLOR="Navy"][SIZE="5"]මෙහෙමයි. මම ජීවිතේට airport එකක් ඇතුලට ගිහින් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් මම සින්ගප්පූරුවෙ යනවටත් වඩා බය වෙලා හිටියේ airport එක ඇතුලට යන්න. මොකක් හරි ජල්බරියක් වෙලා ආපහු හරවල එව්වොත් එහෙම රෙදි නෑනේ. එළකිරි එකේ බොහොම වැදගත් ත්රෙඩ් එකක් තිබ්බා airport එකේදි යන පිළිවෙල. ඒකත් ලොකු උදව්වක් උනා. මේ තියෙන්නෙ ඒ link එක.[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1319794"]http://www.elakiri.com/forum/showthread.php?t=1319794[/URL] [COLOR="navy"][SIZE="4"]කොහොමින් කොහොම හරි මමත් සරල විස්තරයක් දාන්නම් පොඩ්ඩක් බය ඇරෙන්න. එකම දේ අපිට airport එකේ යන්න ඕන පිළිවෙල ගැන බය වෙන්න නම් දෙයක් නෑ. මොකද අන්ධයෙක්ට උනත් පේන විදිහට ලස්සනට ඊතල ගහලා තියෙනවා. එක තැනකට නොයා අනිත් තැනට යන්න බෑ. ඉතින් ඉබේම පිළිවෙලට යැවෙනවා. දැන්නැති ඕනම දෙයක් [B][COLOR="Red"]uniform ඇඳලා ඉන්න officer[/COLOR][/B] කෙනෙක්ගෙන් අහන්න. බය වෙන්න එපා. 1. මුලින්ම තියෙන්නේ [B]Entrance එක[/B]. ඒකෙදි basic check-up එකක් එක්ක අපිව එක ඇතුලට දානවා. ඊට පස්සේ හම්බෙනවා [B]කඩවල් , බැංකු තියෙන area[/B] එකක්. සල්ලි මාරු කරගන්න ඕන අයට එතනින් තමන්ගේ සල්ලි SGD වලට හරි USD වලට හරි හරවගන්න පුලුවන්. 2. ඊළඟට අපි යන්නේ [B]check-in counter[/B] [B]එක[/B]ට. එතනින් තමා අපිට Boarding pass එක නිකුත් කරන්නේ. මෙතනින් අපේ check-in luggage එකත් ගන්නවා. hand luggage එක විතරයි අතේ තියෙන්නේ මෙතනින් එහාට. අපේ plane එක නවත්තන terminal එකේ විස්තර එහෙම මේ pass එකේ තියෙනවා. තව එහෙදි අපේ bag එක අරගන්නත් pass එකක් ලැබෙයි. 3. ඊළඟට අපි යන්නේ [B]Emigration එක[/B]ට. මෙතනදි පැත්තක තියෙනවා පොඩි සුදු පාට form එකක්. තත්පර 30ක් අරන් ඒක පුරවලා ඒකයි passport එකයි එක්ක තමා emigration officer ගාවට යන්න ඕන. එයා විස්තර ටිකක් අහල ඔයාට seal එක ගහල දෙයි. 4. අන්තිමට අපි යන්නේ එක plane නවත්තන building එකට. අර අපිට ලැබුනු boarding pass එකේ තියෙනවා අපේ terminal එක. ඒක ඉස්සරහට වෙලා boarding rome එක ඇතුලට ගන්නකන් ඉන්න තියෙන්නේ. වෙලාව ආවම room එක ඇතුලට ගන්නව කරලා. ඊට පස්සෙ ඉතින් ඒ room එකේ ඉන්න තියෙන්නෙ plane එකට දානකන්. ...................................................................................................... plane එකේදි ඉතින් එයාල කියන විදිහට හොඳට කාලා බීලා film එකක් බලාගෙන යන්න තමා තියෙන්නේ වැඩි දෙයක් නෑ. පැය 4n වගේ සින්ගප්පුරුවේ. එහෙට ගියාට පස්සේ ඔයාලා කට්ටිය යන පස්සෙන්ම යන්න. එහේ airport එක මාර ලස්සනයි. duty free shops එහෙම පහු කරලා යන්න තියෙනවා visa counter එකට. ඒ යද්දිත් අර මුලින් වගේම පොඩි form එකක් තියෙනවා ඒකත් පුරෝගෙන යන්න. officerට අර මම මුලින් හදාගන්න කියපු file එකම දෙන්න. එතකොට එයා කිසිම දෙයක් අහන එකක් නෑ. මොකද ඔයා ඇවිල්ලා තියෙන්නෙ holiday එක ගත කරන්න කියල හොඳටම පේනවනේ. සේරම details තියෙනවනේ ඒකේ. ඒක බලල ඔයාට visa එක ගහල දෙයි. [/SIZE][/COLOR] Boarding pass [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16224[/IMG] Departure card - sri lanka [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16225[/IMG] White Form - Singapore [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16221[/IMG] [COLOR="Navy"][SIZE="5"]දැන් ඉතින් ඔයා ඔයාගේ නිවාඩුව ගත කරන්න සූදානම්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom