Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AIRPORT එකෙන් යන්න කලින්

Airport එකෙන් එළියට එන්න කලින් ඔයාලට කරගන්න ඕන වැඩ දෙකක් තියෙනවා.

1. Mobile Sim එකක් ගැනීම

2. MRT card එකක් ගැනීම

visa counter එකෙන් එළියට එද්දි ඔයාලගේ bags collect කරගන්න තැන හම්බෙනවා. ඒ හරියෙම තියෙනවා shops එක එක service providers ලගේ . ඔයාට හොයල බලලා compare කරලා ගැලපෙන sim එකකුයි package එකකුයි ගන්න පුලුවන්.

මම ගත්තේ M1 කියලා prepaid sim එකක්. 30 SGD ක් උනා. ඒක touristsටම හදපු package එකක්. කඩේ පොරට phone එක දුන්නම පොරම sim එක දාලා

activate කරල දෙනවා. 100GB free data හම්බෙනවා. අයියෝ සල්ලි!

MRT ezlink card එක 10 SGD උනා. 5 SGD card එකටම deposit වෙනවා. ඒකත් use කරන්න පුලුවන්. ඕනි වෙලාවට top-up කරගන්න පුළුවන්. MRT ගැන විස්තරේ දාද්දි මේ card එක use කරන විදිහ ගැන in-detail දාන්නම්

sim card

MRT card

[QUOTE="mihir.rc.uom, post: 23178887, member: 554805"] [SIZE="6"][B][U][COLOR="Navy"]AIRPORT එකෙන් යන්න කලින්[/COLOR][/U][/B][/SIZE] [COLOR="navy"][SIZE="4"]Airport එකෙන් එළියට එන්න කලින් ඔයාලට කරගන්න ඕන වැඩ දෙකක් තියෙනවා. 1. [B]Mobile Sim[/B] එකක් ගැනීම 2. [B]MRT card [/B]එකක් ගැනීම visa counter එකෙන් එළියට එද්දි ඔයාලගේ bags collect කරගන්න තැන හම්බෙනවා. ඒ හරියෙම තියෙනවා shops එක එක service providers ලගේ . ඔයාට හොයල බලලා compare කරලා ගැලපෙන sim එකකුයි package එකකුයි ගන්න පුලුවන්. මම ගත්තේ M1 කියලා prepaid sim එකක්. 30 SGD ක් උනා. ඒක touristsටම හදපු package එකක්. කඩේ පොරට phone එක දුන්නම පොරම sim එක දාලා activate කරල දෙනවා. 100GB free data හම්බෙනවා. අයියෝ සල්ලි! :cool::rofl: MRT ezlink card එක 10 SGD උනා. 5 SGD card එකටම deposit වෙනවා. ඒකත් use කරන්න පුලුවන්. ඕනි වෙලාවට top-up කරගන්න පුළුවන්. MRT ගැන විස්තරේ දාද්දි මේ card එක use කරන විදිහ ගැන in-detail දාන්නම් :yes:[/SIZE][/COLOR] sim card [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16222[/IMG] MRT card [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16223[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom