Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්ගා ගිහින් අඩුවට Travel කරන්න නම්...

සින්ගප්පූරුව කියන්නේ පොඩි රටක්. ඒ වගේම කලට වෙලාවට පට්ට පිළිවෙලට වැඩ කරන රටක්. ඉතින් එහෙ මිනිස්සුන්ට ලොකුවට තමන්ගේ private vehicles පාවිච්චි කරන්න ඕන නෑ. ඒ රටක පාරක බැලුවත් කිසිම වාහන තදබදයක් නෑ. මොකද ඒ තරමට එහෙ public transportation දියුණුයි. ඉතින් සින්ගප්පූරුවේ main public transportation types 3ක් වගේ තියෙනවා.

1. TAXI

මෙහෙ taxi service අපේ වගේ නම් නෙවෙයි. taxi වලට නගින්නත් bus stand වගේ වෙනම taxi stand තියෙනවා. ඒවයේ පෝලිමට ඉන්න ඕන තමන්ගේ වාරය එනකන්. අනික මෙහෙ taxi කියල එන්නේ prius වගේ සුපිරි වාහන. ඒවයේ යන්න ගියොත් ඉතින් ලොකු ගානක් කුඩු. ඒ නිසා අඩු වියදමින් ගිහින් එන්න යනවනම් අවශ්‍යම වෙලාවට ඇර taxi වල යාමෙන් වළකින්න. යනවනම් Grab වගේ app එකක් දාගෙන book කරන්න, පාරේ ඒවට නගින්නැතුව.

උදාහරණයක් විදිහට අපි tour එක ඉවරවෙලා ආයේ airport එකට එන්න වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක අපිට taxi එකක airport ආවා නම් බඩු ටිකත් ලේසියෙන් පටවගෙන අදාළ terminal එකෙන්ම බහින්න පුළුවන්. එහෙම වෙලාවක ආවට අවුලක් නෑ. මට 16 SGD ගියා හොටෙල් එකේ ඉඳන් airport එකට එන්න. (Kallang to Changi)

2. BUS

ළඟ ළඟ ඉතින් ගමන් යනවානම් Bus use කරන්න පුළුවන්. හැබැයි අපි ඉතින් ඒ රටේ වල locations එහෙම දන්නෙ නෑනෙ. අනික ලොකුවට පාර තොට ගැන අවබෝධෙකුත් නෑනෙ. ඒ නිසා මුල්ම පාරට යන කෙනෙක් නම් Bus වලත් යන එක පොඩ්ඩක් පැටලෙන වැඩක්. මට නම් එක සැරයක් google map එක බලාගෙන එහෙම යන්න ගිහින් පොඩ්ඩක් පැටලුනා. ඒකයි මම කිවුවේ. හැබැයි මේ මට හිතෙන විදිහ විතරයි. තමන්ට පැටලෙන එකක් නෑ කියලා හිතෙනවානම් Bus පාවිච්චි කළාට කිසිම අවුලක් නෑ. අර අපි airport එකෙන් ගත්තු ez-link card එකම use කරන්න පුළුවන් bus වල යන්නත්.

3. MRT

සින්ගප්පූරුවේ මම දැකපු හොඳම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ MRT System කියලා. මොකද MRT කියන්නේ මාරම organized වෙච්ච system එකක්. මම කලිනුත් කිව්වා වගේ ඒ රටේ හැම තැනකටම යන්න තියෙන සුදුසුම ලාබම සහ ලේසිම විදිහ තමා MRT - Mass Rapid Transit System එක. රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න උනත් පැය ගණන් යන්නේ නෑ. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ රට හැම තැනම Stations තියෙනවා.. දෙපැත්තටම විනාඩි 4න් 4ට වගේ train යනවා රෑ 11-12 වෙනකන්. map එක හැම station එකකම සහ train එක ඇතුලෙ පවා ගහලා තියෙනවා. කොච්චර ලේසි එකක්ද කිවුවොත් ඊළඟ station එකේ බහින්න ඕන මොන පැත්තෙන්ද කියන එක පවා display එකක indicate වෙනවා. මෙහෙම කිව්වට එච්චර තේරෙන්නෙ නැති නිසා මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම් මේකේ යන එන විදිහ.

දැන් අපි ලංකාවේ දුම්රිය මාර්ග ගත්තොත් එක එක ඒවා තියෙනවනේ කැළනි වැලි, මුහුදු බඩ, උඩරට කිය කියා. ඉතින් MRT System එකෙත් ඒ වගේම train lines කිහිපයක් තියෙනවා. එකම දේ තමයි සින්ගප්පූරුවෙ තියෙන දුම්රිය මාර්ග operate වෙන්නේ වෙන වෙනම. අනික විනාඩි 4න් 4ට වගේ trains දෙපැත්තටම යනවා.

මේ train lines සමහර තැන් වලින් cross වෙනවා. ඒවට අපි කියනවා interchange කියලා. එක train line එකකින් තව train line එකකට මාරු වෙන්න නම් interchange station එකකට යන්න ඕන.

තාම තේරුණේ නෑ නේද? මට තේරුණෙත් නෑ යනකන්.  හරි. අපි පොඩි diagram එකකින් පැහැදිලි කරගමු.

හිතන්නකෝ මේ රූපෙ තියෙනවා වගේ X ඉඳල Y නගරය වෙනකන් යන train line එකක් තියෙනවා. මේ නිල්පාටින් පෙන්නන්නේ ඒ එක. ඒකෙදි අපිට අතරමැද a,b,c,d,e,f,g කියලා stations ටිකක් හම්බෙනවා.

ඒ වගේම ඵ් P නගරෙ ඉඳලා Q නගරය වෙනකන් යන train line එකක් තියෙනවා. මේ කොළ පාටින් පෙන්නේ ඒක. j,k,l,m,n කියලා නගර ටිකක් හම්බෙනවා ඒ train line එකේ.

හරි අපි හිතමු අපේ හොටෙල් එක තියෙන්නේ n නගරයේ. අපිට යන්න ඕන attraction එක තියෙන්නේ f නගරයේ.

දැන් අපිට P-Q line එකේ ගියොත් f නගරේ හම්බෙන්නේ නෑ. එහෙනම් අපි කරන්න ඕන P-Q line එකේ d-k station එක වෙනකන් යන්න ඕන.

ඊට පස්සේ d-k station එකෙන් බැහැලා X-Y line එකට මාරු වෙන්න ඕන. ඔතනදි d-k කියලා පෙන්නලා තියෙනවා වගේ station එකකට තමා අපි කියන්නේ interchange එකක් කියලා.

ඉතින් එහෙම මාරු වෙලා f station එකෙන් බැහැලා අපිට අවශ්‍ය attraction එකට යන්න පුළුවන්. හරිම සරලයි.

දැන් අපි බලමු MRT Station එකක් කියන්නේ මොන වගේ තැනක්ද කියලා. මහ දෙයක් නෑ. මෙහෙ වගේම තමා. මේ පහළ තියෙන්නේ MRT Station එකක දළ සටහනක්.

Station එකේ platform එකට ඇතුළු වෙන්න කලින් ඔයාට top-up machines හම්බෙනවා . ඔයාගේ ez-link card එක මේ machine එකක් උඩ තියලා පැත්තකින් සල්ලි දාල reload කරගන්න පුළුවන්. ඒ වගේම සින්ගප්පූරුවේ map එකක් සහ MRT map එකකුත් තියෙයි. ඔයාට යන්න ඕන තැන් විදි බලාගන්න පුලුවන්.

Train එක නවත්තන platform එකට ඇතුළු වෙන්න electronic gates තියෙනවා. අර film වල තියෙන්නෙ බන්. ඕකට අර අපි airport එකෙන් ගත්තු ez-link card එක ඇල්ලුවම card එක scan වෙලා gate එක open වෙනවා. අපේ card එකේ තියෙන balance එක පවා පෙන්නනවා. ඔතනින් ඇතුළට ආවට පස්සේ දෙපැත්තේ rail line දෙකක් තියෙනවා. line දෙකේ යන්නේ මොන පැත්තටද කියලා ගහලා තියෙනවා.

අර කලින් උදාහරණය හිතන්නකෝ. අපි යන්න ඕන n නගරයේ තියෙන හොටෙල් එකේ ඉඳන් f නගරයේ තියෙන attraction එකට. ඒකට අපි P-Q line එකෙන් යන්න ඕන P නගරය දිශාවට. ඉතින් හරි පැත්ත බලලා train එකට නගින්න.

ඊළඟ train 2 එන්න යන වෙලාවල් display වෙනවා screen එකක. normally විනාඩි 4න් 4ට වගේ train තියෙනවා. ගානට වෙලාවට train එක ඇවිල්ලා platform එකේ නවතිනවා. train එකේ දොරයි platform එකේ දොරයි open උනාට පස්සේ බහින අයට දෙපැත්තට වෙලා ඉඩ දීල නගින්න තියෙන්නෙ.

ඊට පස්සේ අදාළ station එකට ආවම train එකෙන් බැහැලා කලින් වගේම exit gates තියෙනවා. ඒකට card එක අල්ලල එන්න තියෙන්නේ. ඔයාගෙ train fee එක automatically card එකෙන් කපාගන්නවා.

Interchange එකකදි ගොඩක් වෙලාවට cross වෙන line දෙක තියෙන්නේ තට්ටු දෙකක. එකකින් බැහැලා අනිත් එකට යන්න තියෙන්නේ. platform එකෙන් එළියට යන්න දෙයක් නෑ. අන්තිමට ගමන අවසන් කරන station එකෙන් විතරයි අපි card එක අල්ලලා gate එක ඇරගෙන එළියට යන්න ඕන.

මම හිතනවා පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හිතන තරම් අමාරු නෑ. ඕනම ප්‍රස්නයක් තියෙනවානම් ලංකාවේ නොවන ඕනම කෙනෙක්ගෙන් අහන්න. උදව් කරනවා. ලංකාවේ ඉන්දියවේ උන් නම් හෙන line එකේ යන්නේ. උන්ගේ රටට අපි ඇවිල්ලා වගේ.

එක train ride එකකට 1 SGD ටත් අඩුවෙන් තමා fee යන්නේ. මම දවස් 4ක් ඇවිදලත් 10-15 SGDකට වඩා ගියේ නෑ. යනවනම් අන්න Trains

[QUOTE="mihir.rc.uom, post: 23182677, member: 554805"] [B][COLOR="Navy"][SIZE="6"]සින්ගා ගිහින් අඩුවට Travel කරන්න නම්...[/SIZE][/COLOR][/B] [SIZE="4"][COLOR="navy"]සින්ගප්පූරුව කියන්නේ පොඩි රටක්. ඒ වගේම කලට වෙලාවට පට්ට පිළිවෙලට වැඩ කරන රටක්. ඉතින් එහෙ මිනිස්සුන්ට ලොකුවට තමන්ගේ private vehicles පාවිච්චි කරන්න ඕන නෑ. ඒ රටක පාරක බැලුවත් කිසිම වාහන තදබදයක් නෑ. මොකද ඒ තරමට එහෙ public transportation දියුණුයි. ඉතින් සින්ගප්පූරුවේ main public transportation types 3ක් වගේ තියෙනවා. [/COLOR][/SIZE] [SIZE="5"][B]1. TAXI[/B][/SIZE] [COLOR="navy"][SIZE="3"]මෙහෙ taxi service අපේ වගේ නම් නෙවෙයි. taxi වලට නගින්නත් bus stand වගේ වෙනම taxi stand තියෙනවා. ඒවයේ පෝලිමට ඉන්න ඕන තමන්ගේ වාරය එනකන්. අනික මෙහෙ taxi කියල එන්නේ prius වගේ සුපිරි වාහන. ඒවයේ යන්න ගියොත් ඉතින් ලොකු ගානක් කුඩු. ඒ නිසා [COLOR="Red"]අඩු වියදමින් ගිහින් එන්න යනවනම් අවශ්‍යම වෙලාවට ඇර taxi වල යාමෙන් වළකින්න.[/COLOR] යනවනම් Grab වගේ app එකක් දාගෙන book කරන්න, පාරේ ඒවට නගින්නැතුව. උදාහරණයක් විදිහට අපි tour එක ඉවරවෙලා ආයේ airport එකට එන්න වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක අපිට taxi එකක airport ආවා නම් බඩු ටිකත් ලේසියෙන් පටවගෙන අදාළ terminal එකෙන්ම බහින්න පුළුවන්. එහෙම වෙලාවක ආවට අවුලක් නෑ. මට 16 SGD ගියා හොටෙල් එකේ ඉඳන් airport එකට එන්න. (Kallang to Changi)[/SIZE][/COLOR] [B][SIZE="5"]2. BUS[/SIZE][/B] [COLOR="Navy"][SIZE="4"]ළඟ ළඟ ඉතින් ගමන් යනවානම් Bus use කරන්න පුළුවන්. හැබැයි අපි ඉතින් ඒ රටේ වල locations එහෙම දන්නෙ නෑනෙ. අනික ලොකුවට පාර තොට ගැන අවබෝධෙකුත් නෑනෙ. ඒ නිසා මුල්ම පාරට යන කෙනෙක් නම් Bus වලත් යන එක පොඩ්ඩක් පැටලෙන වැඩක්. මට නම් එක සැරයක් google map එක බලාගෙන එහෙම යන්න ගිහින් පොඩ්ඩක් පැටලුනා. ඒකයි මම කිවුවේ. හැබැයි මේ මට හිතෙන විදිහ විතරයි. තමන්ට පැටලෙන එකක් නෑ කියලා හිතෙනවානම් Bus පාවිච්චි කළාට කිසිම අවුලක් නෑ. අර අපි airport එකෙන් ගත්තු ez-link card එකම use කරන්න පුළුවන් bus වල යන්නත්.[/SIZE][/COLOR] [B][SIZE="6"]3. MRT[/SIZE][/B] [COLOR="Navy"][SIZE="4"]සින්ගප්පූරුවේ මම දැකපු හොඳම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ MRT System කියලා. මොකද MRT කියන්නේ මාරම organized වෙච්ච system එකක්. මම කලිනුත් කිව්වා වගේ ඒ රටේ හැම තැනකටම යන්න තියෙන [COLOR="Red"]සුදුසුම ලාබම සහ ලේසිම විදිහ තමා MRT - Mass Rapid Transit System එක[/COLOR]. රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න උනත් පැය ගණන් යන්නේ නෑ. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ රට හැම තැනම Stations තියෙනවා.. දෙපැත්තටම විනාඩි 4න් 4ට වගේ train යනවා රෑ 11-12 වෙනකන්. map එක හැම station එකකම සහ train එක ඇතුලෙ පවා ගහලා තියෙනවා. කොච්චර ලේසි එකක්ද කිවුවොත් ඊළඟ station එකේ බහින්න ඕන මොන පැත්තෙන්ද කියන එක පවා display එකක indicate වෙනවා. මෙහෙම කිව්වට එච්චර තේරෙන්නෙ නැති නිසා මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම් මේකේ යන එන විදිහ. දැන් අපි ලංකාවේ දුම්රිය මාර්ග ගත්තොත් එක එක ඒවා තියෙනවනේ කැළනි වැලි, මුහුදු බඩ, උඩරට කිය කියා. ඉතින් MRT System එකෙත් ඒ වගේම train lines කිහිපයක් තියෙනවා. එකම දේ තමයි සින්ගප්පූරුවෙ තියෙන දුම්රිය මාර්ග operate වෙන්නේ වෙන වෙනම. අනික විනාඩි 4න් 4ට වගේ trains දෙපැත්තටම යනවා. මේ train lines සමහර තැන් වලින් cross වෙනවා. ඒවට අපි කියනවා [B]interchange[/B] කියලා. එක train line එකකින් තව train line එකකට මාරු වෙන්න නම් interchange station එකකට යන්න ඕන. තාම තේරුණේ නෑ නේද? මට තේරුණෙත් නෑ යනකන්. :D හරි. අපි පොඩි diagram එකකින් පැහැදිලි කරගමු. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16226[/IMG] හිතන්නකෝ මේ රූපෙ තියෙනවා වගේ X ඉඳල Y නගරය වෙනකන් යන train line එකක් තියෙනවා. මේ නිල්පාටින් පෙන්නන්නේ ඒ එක. ඒකෙදි අපිට අතරමැද a,b,c,d,e,f,g කියලා stations ටිකක් හම්බෙනවා. ඒ වගේම ඵ් P නගරෙ ඉඳලා Q නගරය වෙනකන් යන train line එකක් තියෙනවා. මේ කොළ පාටින් පෙන්නේ ඒක. j,k,l,m,n කියලා නගර ටිකක් හම්බෙනවා ඒ train line එකේ. හරි අපි හිතමු අපේ හොටෙල් එක තියෙන්නේ n නගරයේ. අපිට යන්න ඕන attraction එක තියෙන්නේ f නගරයේ. දැන් අපිට P-Q line එකේ ගියොත් f නගරේ හම්බෙන්නේ නෑ. එහෙනම් අපි කරන්න ඕන P-Q line එකේ d-k station එක වෙනකන් යන්න ඕන. ඊට පස්සේ d-k station එකෙන් බැහැලා X-Y line එකට මාරු වෙන්න ඕන. ඔතනදි d-k කියලා පෙන්නලා තියෙනවා වගේ station එකකට තමා අපි කියන්නේ interchange එකක් කියලා. ඉතින් එහෙම මාරු වෙලා f station එකෙන් බැහැලා අපිට අවශ්‍ය attraction එකට යන්න පුළුවන්. හරිම සරලයි. දැන් අපි බලමු MRT Station එකක් කියන්නේ මොන වගේ තැනක්ද කියලා. මහ දෙයක් නෑ. මෙහෙ වගේම තමා. මේ පහළ තියෙන්නේ MRT Station එකක දළ සටහනක්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3747&pictureid=16227[/IMG] Station එකේ platform එකට ඇතුළු වෙන්න කලින් ඔයාට [B]top-up machines[/B] හම්බෙනවා . ඔයාගේ ez-link card එක මේ machine එකක් උඩ තියලා පැත්තකින් සල්ලි දාල reload කරගන්න පුළුවන්. ඒ වගේම සින්ගප්පූරුවේ map එකක් සහ MRT map එකකුත් තියෙයි. ඔයාට යන්න ඕන තැන් විදි බලාගන්න පුලුවන්. Train එක නවත්තන platform එකට ඇතුළු වෙන්න [B]electronic gates[/B] තියෙනවා. අර film වල තියෙන්නෙ බන්. ඕකට අර අපි airport එකෙන් ගත්තු ez-link card එක ඇල්ලුවම card එක scan වෙලා gate එක open වෙනවා. අපේ card එකේ තියෙන balance එක පවා පෙන්නනවා. ඔතනින් ඇතුළට ආවට පස්සේ දෙපැත්තේ rail line දෙකක් තියෙනවා. line දෙකේ යන්නේ මොන පැත්තටද කියලා ගහලා තියෙනවා. අර කලින් උදාහරණය හිතන්නකෝ. අපි යන්න ඕන n නගරයේ තියෙන හොටෙල් එකේ ඉඳන් f නගරයේ තියෙන attraction එකට. ඒකට අපි P-Q line එකෙන් යන්න ඕන P නගරය දිශාවට. ඉතින් හරි පැත්ත බලලා train එකට නගින්න. ඊළඟ train 2 එන්න යන වෙලාවල් display වෙනවා screen එකක. normally විනාඩි 4න් 4ට වගේ train තියෙනවා. ගානට වෙලාවට train එක ඇවිල්ලා platform එකේ නවතිනවා. train එකේ දොරයි platform එකේ දොරයි open උනාට පස්සේ බහින අයට දෙපැත්තට වෙලා ඉඩ දීල නගින්න තියෙන්නෙ. ඊට පස්සේ අදාළ station එකට ආවම train එකෙන් බැහැලා කලින් වගේම exit gates තියෙනවා. ඒකට card එක අල්ලල එන්න තියෙන්නේ. ඔයාගෙ train fee එක automatically card එකෙන් කපාගන්නවා. Interchange එකකදි ගොඩක් වෙලාවට cross වෙන line දෙක තියෙන්නේ තට්ටු දෙකක. එකකින් බැහැලා අනිත් එකට යන්න තියෙන්නේ. platform එකෙන් එළියට යන්න දෙයක් නෑ. අන්තිමට ගමන අවසන් කරන station එකෙන් විතරයි අපි card එක අල්ලලා gate එක ඇරගෙන එළියට යන්න ඕන. මම හිතනවා පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හිතන තරම් අමාරු නෑ. ඕනම ප්‍රස්නයක් තියෙනවානම් ලංකාවේ නොවන ඕනම කෙනෙක්ගෙන් අහන්න. උදව් කරනවා. ලංකාවේ ඉන්දියවේ උන් නම් හෙන line එකේ යන්නේ. උන්ගේ රටට අපි ඇවිල්ලා වගේ. :lol: එක train ride එකකට 1 SGD ටත් අඩුවෙන් තමා fee යන්නේ. මම දවස් 4ක් ඇවිදලත් 10-15 SGDකට වඩා ගියේ නෑ. යනවනම් අන්න Trains :yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom