Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්ගා ගිහින් බලන්නෙ මොනාද? (Attractions)

හරි. මම හිතන්නේ ගොඩක් දේවල් ඔයාලට තේරුම් යන්නැති මේ දාපු කරුණුත් එක්ක. සින්ගප්පූරු යන්න සූදානම් වෙන්නේ කොහොමද, එහෙ ගිහිල්ලා කන්නේ බොන්නේ කොහොමද, එහෙ ගිහින් travel කරන්නේ කොහොමද කියන කරුණු මම කතා කරල ඉවරයි. දැන් අපිට ඉතුරු වෙන ප්රස්නෙ තමයි අපි එහෙ ගිහින් කරන්නේ මොනවද කියන එක.

ඇත්තටම සින්ගප්පූරුව කියන්නේ මම කලිනුත් කිව්වා වගේ touristsලටම හදපු රටක්. ඉතින් මේ රටේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. කිසිම දෙයක් බලන්නෙ නැතුව පාරේ ඇවිද්දත් නියමයි ඉතින්. මම මෙහෙ තියෙන places ගැන ලොකුවට විස්තර කරනවට වඩා ඔයාලගේ දවස් manage කොහොමද කරගන්නේ කියන එකට පොඩි help එකක් දෙන්නම්.

ඊට කලින් අපි බලමු එහෙ ගියාම බලන්න යන්න තියෙන තැන් මොනාද කියලා කෙටියෙන්. මෙහෙමයි. මේ ඕන එකක විස්තර අපිට internet එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ලේසි වෙන්න අපි යන්නම ඕන තැන් ටික කොටස් 3කට බෙදන්නම්.

1. ලස්සන බලන්න

2. විනෝද වෙන්න

3. shopping කරන්න

හැබැයි මේ මගේ විදිහ. මීට වඩා වෙනස් විදිහට දකින යාළුවො ඇති. අනික හැමදේම ගැන නෙවේ, ප්රධාන දේවල් විතරක් කෙටියෙන් දාන්නෙ. ප්රස්න තියෙනවනම් අහන්න.

1 ලස්සන බලන්න

සින්ගප්පූරුවේ ලස්සන බලන්න නම් ඔයාල යන්න ඕන අග නගරයට. ඔය කිට්ටුව තියෙනවා ප්රසිද්ධ මුහුදු බොක්කක්. Marina Bay කියලා අහල ඇති ඔයාලා. 'Bay' කියන්නේ 'බොක්ක' කියන එකනෙ. ඉතින් මේ ප්රසිද්ධ Marina Bay එක වටේටම බොහොම වටින කියන attractions කිහිපයක්ම තියෙනවා. සින්ගප්පූරු ගියා කියල add එක දාන්න නම් මේවා ඉස්සරහ photo එකක් දෙකක් ගන්නම වෙනවා.

Merlion Statue

සින්ගප්පූරුවේ සංකේතය විදිහට හැඳින්වෙන්නේ මේ Merlion . කටින් වතුර විදින සිංහ මූණක් සහ කිඳුරු ඇඟක් සහිත ප්රතිමාවක්. touristsලා ගොඩක් ඔතනට එනවා. ඔතන ඉඳන් Marina bay එක වටේටම ඇවිදින්න පුළුවන්. ඕක ඉස්සරහ selfie එකක් ගන්න අමතක කරන්න එපා.

Nearest MRT : Raffles Place

Ticket Cost: Free

Preferred time: Morning

Time duration: 1/2 hour

Marina Bay Sands

මේක ලෝකේ තියෙන සුපිරිම hotels වලින් එකක්. මේකේ උඩ තියෙනවා sky park එකක්. එතනට ගියාම ගොඩක් ලස්සනට රටම පේනවලු. මට නම් යන්න බැරි උනා. මේකේ casino එකක් එහෙමත් තියෙනවලු. free ඇතුල් වෙන්න පුළුවන් passport එක පෙන්නලා. හැබැයි shorts සහ slippers දාගෙන නම් යන්න දෙන්නෙ නෑ. රෑ වෙද්දි light show එකකුත් බලන්න පුලුවන් ලු. මම මෙතනට ගියෙ නෑ. ඉතින් ලොකු විස්තරයක් කියන්න දන්නෙ නෑ. ඒකයි 'ලු 'දැම්මේ.

Nearest MRT : Bayfront

Ticket Cost: 15 USD (skypark ticket)

Preferred time: Evening

Time duration: 2-3 hours

Gardens by the bay

මේක මම හිතන්නේ ලස්සන මල් වත්තක් වගේ එකක්. ගොඩක් කට්ටිය කියන්නේ කෙල්ලෙක් හරි wife එක්ක හරි යනවානම් යන්නම ඕන තැනක් කියලා. මට යන්න උනේ නෑ. ගිහින් බලන්න.

Nearest MRT : Bayfront

Ticket Cost: 17 USD

Preferred time: Morning

Time duration: 3-4 hours

Singapore Flyer

මේක ලෝකේ තියෙන ලොකුම කතුරු ඔන්චිල්ලාවක්. යන ගමන් dinner එකක් උනත් arrange කරගන්න පුළුවන්(expensive). ලස්සනට වටේ බලාගෙන රවුමක් ගිහින් එන්න.

Nearest MRT : Promenade

Ticket Cost: 25 USD (without dinner)

Preferred time: Evening

Time duration: 3-4 hours

මීට අමතරව night safari එකක් ගිහින් සත්තු බලන්න, බෝට්ටුවක ගඟේ රවුමක් යන්න(river cruise) වගේ දේවල් කරන්න පුළුවන්. මේවයේ tickets වල ගණන් Klook site එකෙන් බලාගන්න.

බහින්න ඕන MRT එක google එකෙන් search කරගන්න. වෙලාව තියෙන විදිහට ගිහිල්ලා enjoy කරලා එන්න.

[QUOTE="mihir.rc.uom, post: 23190454, member: 554805"] [COLOR="Navy"][SIZE="6"][B][U]සින්ගා ගිහින් බලන්නෙ මොනාද? (Attractions)[/U][/B] [/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"]හරි. මම හිතන්නේ ගොඩක් දේවල් ඔයාලට තේරුම් යන්නැති මේ දාපු කරුණුත් එක්ක. සින්ගප්පූරු යන්න සූදානම් වෙන්නේ කොහොමද, එහෙ ගිහිල්ලා කන්නේ බොන්නේ කොහොමද, එහෙ ගිහින් travel කරන්නේ කොහොමද කියන කරුණු මම කතා කරල ඉවරයි. දැන් අපිට ඉතුරු වෙන ප්රස්නෙ තමයි අපි එහෙ ගිහින් කරන්නේ මොනවද කියන එක. ඇත්තටම සින්ගප්පූරුව කියන්නේ මම කලිනුත් කිව්වා වගේ touristsලටම හදපු රටක්. ඉතින් මේ රටේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. කිසිම දෙයක් බලන්නෙ නැතුව පාරේ ඇවිද්දත් නියමයි ඉතින්. මම මෙහෙ තියෙන places ගැන ලොකුවට විස්තර කරනවට වඩා ඔයාලගේ දවස් manage කොහොමද කරගන්නේ කියන එකට පොඩි help එකක් දෙන්නම්. ඊට කලින් අපි බලමු එහෙ ගියාම බලන්න යන්න තියෙන තැන් මොනාද කියලා කෙටියෙන්. මෙහෙමයි. මේ ඕන එකක විස්තර අපිට internet එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ලේසි වෙන්න අපි යන්නම ඕන තැන් ටික කොටස් 3කට බෙදන්නම්. 1. ලස්සන බලන්න 2. විනෝද වෙන්න 3. shopping කරන්න හැබැයි මේ මගේ විදිහ. මීට වඩා වෙනස් විදිහට දකින යාළුවො ඇති. අනික හැමදේම ගැන නෙවේ, ප්රධාන දේවල් විතරක් කෙටියෙන් දාන්නෙ. ප්රස්න තියෙනවනම් අහන්න. [B][SIZE="5"]1 ලස්සන බලන්න[/SIZE][/B] [I]සින්ගප්පූරුවේ ලස්සන බලන්න නම් ඔයාල යන්න ඕන අග නගරයට. ඔය කිට්ටුව තියෙනවා ප්රසිද්ධ මුහුදු බොක්කක්. Marina Bay කියලා අහල ඇති ඔයාලා. 'Bay' කියන්නේ 'බොක්ක' කියන එකනෙ. ඉතින් මේ ප්රසිද්ධ Marina Bay එක වටේටම බොහොම වටින කියන attractions කිහිපයක්ම තියෙනවා. සින්ගප්පූරු ගියා කියල add එක දාන්න නම් මේවා ඉස්සරහ photo එකක් දෙකක් ගන්නම වෙනවා. :cool:[/I] [B][I]Merlion Statue[/I][/B] සින්ගප්පූරුවේ සංකේතය විදිහට හැඳින්වෙන්නේ මේ Merlion . කටින් වතුර විදින සිංහ මූණක් සහ කිඳුරු ඇඟක් සහිත ප්රතිමාවක්. touristsලා ගොඩක් ඔතනට එනවා. ඔතන ඉඳන් Marina bay එක වටේටම ඇවිදින්න පුළුවන්. ඕක ඉස්සරහ selfie එකක් ගන්න අමතක කරන්න එපා. [COLOR="darkorange"]Nearest MRT : Raffles Place Ticket Cost: Free Preferred time: Morning Time duration: 1/2 hour[/COLOR] [B][I]Marina Bay Sands[/I][/B] මේක ලෝකේ තියෙන සුපිරිම hotels වලින් එකක්. මේකේ උඩ තියෙනවා sky park එකක්. එතනට ගියාම ගොඩක් ලස්සනට රටම පේනවලු. මට නම් යන්න බැරි උනා. මේකේ casino එකක් එහෙමත් තියෙනවලු. free ඇතුල් වෙන්න පුළුවන් passport එක පෙන්නලා. හැබැයි shorts සහ slippers දාගෙන නම් යන්න දෙන්නෙ නෑ. රෑ වෙද්දි light show එකකුත් බලන්න පුලුවන් ලු. මම මෙතනට ගියෙ නෑ. ඉතින් ලොකු විස්තරයක් කියන්න දන්නෙ නෑ. ඒකයි 'ලු 'දැම්මේ. :rofl: [COLOR="DarkOrange"]Nearest MRT : Bayfront Ticket Cost: 15 USD (skypark ticket) Preferred time: Evening Time duration: 2-3 hours[/COLOR] [B][I]Gardens by the bay[/I][/B] මේක මම හිතන්නේ ලස්සන මල් වත්තක් වගේ එකක්. ගොඩක් කට්ටිය කියන්නේ කෙල්ලෙක් හරි wife එක්ක හරි යනවානම් යන්නම ඕන තැනක් කියලා. මට යන්න උනේ නෑ. ගිහින් බලන්න. [COLOR="darkorange"]Nearest MRT : Bayfront Ticket Cost: 17 USD Preferred time: Morning Time duration: 3-4 hours[/COLOR] [B][I]Singapore Flyer[/I][/B] මේක ලෝකේ තියෙන ලොකුම කතුරු ඔන්චිල්ලාවක්. යන ගමන් dinner එකක් උනත් arrange කරගන්න පුළුවන්(expensive). ලස්සනට වටේ බලාගෙන රවුමක් ගිහින් එන්න. [COLOR="darkorange"]Nearest MRT : Promenade Ticket Cost: 25 USD (without dinner) Preferred time: Evening Time duration: 3-4 hours[/COLOR] [I]මීට අමතරව night safari එකක් ගිහින් සත්තු බලන්න, බෝට්ටුවක ගඟේ රවුමක් යන්න(river cruise) වගේ දේවල් කරන්න පුළුවන්. මේවයේ tickets වල ගණන් Klook site එකෙන් බලාගන්න. බහින්න ඕන MRT එක google එකෙන් search කරගන්න. වෙලාව තියෙන විදිහට ගිහිල්ලා enjoy කරලා එන්න. [/I] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom