Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. විනෝද වෙන්න

විනෝද වෙන්න ඉතින් සින්ගප්පූරුව තරම් වෙන රටක් නෑ. ඔයාලට ඕන මොන විදිහේ විනෝදයක්ද අන්න ඒ හැම විදිහේ විනෝදයක්ම මේ රටෙන් හොයාගන්න පුළුවන්.

ඉතින් සින්ගප්පූරුවට එන touristsලා විනෝද වෙන්න නම් යන්නම ඕන තැන තමයි SENTHOSA ISLAND කියන්නේ. මේක හරියට fun ලෝකයක් වගේ කිව්වොත් හරි.

සින්ගප්පූරුවේ කොනක තියෙන පුංචි දූපතක් තමා සෙන්තොසා කියන්නේ. මේකෙ අපිට විනෝද වෙන්න තැනින් තැන එක එක විදිහේ attractions හදලා තියෙනවා. ලස්සන මුහුදු වෙරළවල් පවා තියෙනවා.

මේකට යන්න මම අර මුලින් කියපු MRT වලින් බෑ. අපි කරන්න ඕන Harbourfront කියන MRT station එකට යන්න ඕන. මේ station එක Vivo City කියන ලොකුම ලොකු shopping mall එකක් එක්ක connect වෙලා තමා තියෙන්නේ. මේකෙම තමා Senthosa station එකත් තියෙන්නේ. මට මතක හැටියට 7 වෙනි තට්ටුවෙද කොහෙද. අවුලක් නෑ. ඊතල ගහල තියෙනවා හැම තැනම. shape එකේ හොයාගෙන යන්න.

හරි. සෙන්තොසා Station එකට ගියාට පස්සේ අපි එතනින් සෙන්තොසා දූපතට යන Senthosa Express එකට නගින්න ඕන. සෙන්තොසා Express කියන්නේ සෙන්තොසා දූපත වටේ යන Monorail එකක්. මේක stations 3ක නවත්තනවා. අපිට බලන්න යන්න ඕන attractions තියෙන්නේ මේ stations කිට්ටුව concentrate වෙලා. අර මම මුලින් කිව්ව වගේම මේ train එකත් අපි ඒ අදාළ station එකට ළං වෙද්දි ඒ station එකෙන් යන්න පුළුවන් attractions announce කරලා කියනවා. ඒ වගේම train එකෙත් ගහල තියෙනවා. ඉතින් බයවෙන්න දෙයක් නෑ. අපි tickets ගත්තු ඒවා මොනාද බලලා අදාළ තැනින් බැහැලා ගිහින් එන්නයි තියෙන්නේ. මේ train එකත් විනාඩි 10න් 10ට වගේ තියෙනවා මට මතක හැටියට. තමන් tickets ගත්තු attraction එක තියෙන්නේ මොන station එකේ ද කියල දන්නේ නැත්නම් ඕනම නිලධාරියෙක්ගෙන් අහන්න. එයාලා කියයි.

තව දෙයක්. මම මේ කිව්වේ සෙන්තොසා දූපතට යන එක ක්රමයක් විතරයි. මම මේ thread එක පටන් ගත්තෙම අඩුවට සින්ගප්පූරු යන්න කියලනේ. ඉතින් එහෙම යන්න නම් Senthosa express තමා ලාබම ක්රමය. 4 SGD වගේ තමා කැපෙන්නේ. මේකේ යන්නත් අපිට අර ez-link card එකම use කරන්න පුළුවන්. Cable cars කියල උඩින් යන ක්රමයකුත් තියෙනවා. ඒකත් ආතල් ඇති. ඒකේ ticket එකක් 14 USD වගේ වෙනවා.

ඉතින් මම මුලින් කිව්වා වගේ සෙන්තොසා Island එකේ ගොඩාක් attractions තියෙනවා. ඔය හැම එකම බලන්න ඉතින් අපිට වෙලාවක් එන එකක් නෑ. මම ඒ නිසා කෙටි විස්තරයක් දාන්නම් වැදගත්ම ටික පිළිබඳව. යන time එක cost එක බලලා ඔයාලා manage කරගන්න බලන්න යන්නේ මොනාද කියලා. මට මේ attractions අයිති වෙන station එක නම් මතක නෑ. ඒක ඉතින් senthosa express එකේ යද්දි announce කරලා කියනවනේ. ඒ නිසා අවුලක් නෑ. අනික මම නොගියපු සමහර තැන් වල time durations වගේ විස්තර දන්නේ නෑ. දන්න යාලුවො ඉන්නවනම් ඒ විස්තරත් බෙදාගන්න.

Universal Studio

සින්ගප්පූරු යනවානම් මේකට නොගිහින් ආවොත් අපරාදයක්. මොකද මේ වගේ තැනක් ලංකාවට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ. ඉතින් මම කියන්නේ ඔයාල සින්ගා යනවනම් සෙන්තොසා island එකේ වෙන කිසිම තැනකට නොගියත් මෙතනට යන්න.

Universal Studio කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම live film studio එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි ආසාවෙන් බලපු films වල locations ඇත්තටම හදලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ film එකේ අපිත් ජීවත් වෙනවා වගේ වැඩක් වෙන්නේ. එක එක film location එකට අදාලව එක එක ජාතියේ rides තියෙනවා. මෙහෙම හිතන්නකෝ. Madagascar film location එකේ කැළෑවේ boat ride එකක් තියෙනවා. Shrek film එකේ මාලිගාව ඇත්තටම හදලා තියෙනවා. ඒක ඇතුලේ 4D film එකක් පෙන්නනවා. Jurassic park film එකේ කැලේ floating boat ride එකක් තියෙනවා. ගඟ දිගේ පාවෙන බෝට්ටුවක යන්න තියෙන්නේ. යද්දි dinosaursලා එහෙම ඔලුව දානවා. අපි සමහර තැන් වල වතුරෙන් නෑවෙනවා. පැද්දෙනවා ගැස්සෙනවා. ඒ වගේ තව films locations තියෙනවා. ඕවයේ roller coasters, stage dramas, live action films, rides හැමදේම තියෙනවා. සමහර තැන් වල ඒ movie characters එක්ක photos ගන්න පුළුවන්. එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ඔක්කොම rides වල යන්න නම් පුතේ දවසකුත් මදි.හැබැයි මෙහෙමයි. ride එකේ ස්වභාවය යන්න කලින් ගහල තියෙනවා. ඒ කියන්නේ high speed moving, tilting, reverse moving, elevation changes, twisting, upside down කිය කියා. ඉතින් ඒක බලලා අපිට බය හිතෙනවා නම් අපි යන්නේ නෑනේ. එහෙම ඉතින් තෝරගෙන ගියාම උදේ 9ට ගියොත් හවස 3-4 වෙද්දි ඔක්කොම වගේ කරගන්න පුලුවන් වෙයි. ගිහින්ම බලන්න ආතල් එක.

Ticket Cost: 54 USD

Preferred time: Day time

Time duration: 6-8 hours (Starting 9 am)

S.E.A. Aquarium

මේක water world එකක්. මාරම ලස්සනයි ඉතින්. ලංකාවේ තියෙන්නේ මාලුන්ව ටැංකි වලට දාල අපිට පෙන්නනවනේ. මේක හරියට අපි ටැංකි වල ඉඳන් මාළුන්ව බලනවා වගේ. ඒ තරම් විශාල area එකක් තියෙනවා. ගිහින් බලන්න

Ticket Cost: 26 USD

Preferred time: evening

Time duration: 2-3 hours (Starting 2 pm)

Wings of Time

අපේ ඇස් පින් කරලා තියෙනවා කියල දැනෙන්න නම් මේක බලන්නම ඕන. wings of time කියන්නේ මුහුද අයිනේ arrange කරලා තියෙන light show එකක්. light show එකක් කිව්වට සජීවී චරිත, මල් වෙඩි, වතුර මල්, LED Screen එකක් හැමදේම කරලා ලස්සන කතාවක් පෙන්නනවා stage drama එකක් වගේ. වතුර උඩට project කරලා ඒකට තමා lights ගහන්නේ. මේක විස්තර කරන්න තේරෙන්නේ නෑ මට. හැබැයි ජීවිතේ මම දැකපු ලස්සනම දසුන් වලින් එකක්. දවසම universal studio එකේ ඇවිදලා මහන්සිය නිවාගන්න කියාපු place එක. රෑ 7.40 සහ 8.40 shows 2ක් තියෙනවා.

Ticket Cost: 7-10 USD

Preferred time: night

Time duration: 20mins (Starting 7.40 & 8.40 pm)

Madame Tussauds Singapore

මේක VAX museum එකක්. තනියෙන් යනවානම් යන එක එච්චර සුදුසු නෑ. මොකද photos ගන්න කෙනෙක් නෑනේ. නැත්නම් හොඳයි.

Ticket Cost: 15 USD

Preferred time: any

Time duration: 1-2 hours

Trick Eye Museum

මේකත් 3D arts තියෙන museum එකක්. අර අපේ දියත උයනේ තියෙන්නෙ බන්. ඒ වගේ ඊට වඩා සිරා place එකක්. මේකටත් තනියෙන් යන්න එපා. photos ගන්න කෙනෙක් ඉන්නවනම් යන්න.

Ticket Cost: 14 USD

Preferred time: any

Time duration: 1-2hours

මීට අමතරව ඉතින් තව ගොඩාක් ඒවා තියෙනවා. i-flyer කියලා space එකේ ඉන්නවා වගේ vacuum එකක පාවෙන සීන් එකකුත් තියෙනවා. මට නම් යන්න බැරි උනා. පහළ තියෙන්නේ සෙන්තොසා එකේ තියෙන ඒ වගේ attractions වලින් කිහිපයක්. Internet එකේ search පාරක් දාලා තමන්ට ආස හිතෙනවනම් යන්න. Klook site එකේ මේවයෙන් කැමති කිහිපයක් තෝරගෙන යන්න පුළුවන් pass පවා තියෙනවා. එහෙම එකක් ගත්තොත් ටිකක් ලාබයි.

4D AdventureLand: Desperados in 4D

4D AdventureLand: Extreme Log Ride

4D AdventureLand: Journey 2: The Mysterious Island

AJ Hackett (Skybridge)

Bi-Pedal Bicycle

Butterfly Park & Insect Kingdom

Fort Siloso Combat Skirmish: Indoor Maze

KidZania Singapore

Megabounce or Parajump

Royal Albatross

Segway Fun Ride

Sentosa Merlion

Tiger Sky Tower

Wave House Sentosa

[QUOTE="mihir.rc.uom, post: 23194426, member: 554805"] [SIZE="6"][SIZE="5"][COLOR="Navy"][B]2. විනෝද වෙන්න[/B][/COLOR][/SIZE][/SIZE] [SIZE="4"][COLOR="navy"]විනෝද වෙන්න ඉතින් සින්ගප්පූරුව තරම් වෙන රටක් නෑ. ඔයාලට ඕන මොන විදිහේ විනෝදයක්ද අන්න ඒ හැම විදිහේ විනෝදයක්ම මේ රටෙන් හොයාගන්න පුළුවන්. ඉතින් සින්ගප්පූරුවට එන touristsලා විනෝද වෙන්න නම් යන්නම ඕන තැන තමයි SENTHOSA ISLAND කියන්නේ. මේක හරියට fun ලෝකයක් වගේ කිව්වොත් හරි. සින්ගප්පූරුවේ කොනක තියෙන පුංචි දූපතක් තමා සෙන්තොසා කියන්නේ. මේකෙ අපිට විනෝද වෙන්න තැනින් තැන එක එක විදිහේ attractions හදලා තියෙනවා. ලස්සන මුහුදු වෙරළවල් පවා තියෙනවා. [I][B]මේකට යන්න මම අර මුලින් කියපු MRT වලින් බෑ. අපි කරන්න ඕන Harbourfront කියන MRT station එකට යන්න ඕන. මේ station එක Vivo City කියන ලොකුම ලොකු shopping mall එකක් එක්ක connect වෙලා තමා තියෙන්නේ. මේකෙම තමා Senthosa station එකත් තියෙන්නේ. මට මතක හැටියට 7 වෙනි තට්ටුවෙද කොහෙද. අවුලක් නෑ. ඊතල ගහල තියෙනවා හැම තැනම. shape එකේ හොයාගෙන යන්න.[/B][/I] හරි. සෙන්තොසා Station එකට ගියාට පස්සේ අපි එතනින් සෙන්තොසා දූපතට යන Senthosa Express එකට නගින්න ඕන. සෙන්තොසා Express කියන්නේ සෙන්තොසා දූපත වටේ යන Monorail එකක්. මේක stations 3ක නවත්තනවා. අපිට බලන්න යන්න ඕන attractions තියෙන්නේ මේ stations කිට්ටුව concentrate වෙලා. අර මම මුලින් කිව්ව වගේම මේ train එකත් අපි ඒ අදාළ station එකට ළං වෙද්දි ඒ station එකෙන් යන්න පුළුවන් attractions announce කරලා කියනවා. ඒ වගේම train එකෙත් ගහල තියෙනවා. ඉතින් බයවෙන්න දෙයක් නෑ. අපි tickets ගත්තු ඒවා මොනාද බලලා අදාළ තැනින් බැහැලා ගිහින් එන්නයි තියෙන්නේ. මේ train එකත් විනාඩි 10න් 10ට වගේ තියෙනවා මට මතක හැටියට. තමන් tickets ගත්තු attraction එක තියෙන්නේ මොන station එකේ ද කියල දන්නේ නැත්නම් ඕනම නිලධාරියෙක්ගෙන් අහන්න. එයාලා කියයි. තව දෙයක්. මම මේ කිව්වේ සෙන්තොසා දූපතට යන එක ක්රමයක් විතරයි. මම මේ thread එක පටන් ගත්තෙම අඩුවට සින්ගප්පූරු යන්න කියලනේ. ඉතින් එහෙම යන්න නම් [COLOR="Red"]Senthosa express තමා ලාබම ක්රමය[/COLOR]. 4 SGD වගේ තමා කැපෙන්නේ. මේකේ යන්නත් අපිට අර ez-link card එකම use කරන්න පුළුවන්. Cable cars කියල උඩින් යන ක්රමයකුත් තියෙනවා. ඒකත් ආතල් ඇති. ඒකේ ticket එකක් 14 USD වගේ වෙනවා. ඉතින් මම මුලින් කිව්වා වගේ සෙන්තොසා Island එකේ ගොඩාක් attractions තියෙනවා. ඔය හැම එකම බලන්න ඉතින් අපිට වෙලාවක් එන එකක් නෑ. මම ඒ නිසා කෙටි විස්තරයක් දාන්නම් වැදගත්ම ටික පිළිබඳව. යන time එක cost එක බලලා ඔයාලා manage කරගන්න බලන්න යන්නේ මොනාද කියලා. මට මේ attractions අයිති වෙන station එක නම් මතක නෑ. ඒක ඉතින් senthosa express එකේ යද්දි announce කරලා කියනවනේ. ඒ නිසා අවුලක් නෑ. අනික මම නොගියපු සමහර තැන් වල time durations වගේ විස්තර දන්නේ නෑ. දන්න යාලුවො ඉන්නවනම් ඒ විස්තරත් බෙදාගන්න. [B][SIZE="4"]Universal Studio[/SIZE][/B] සින්ගප්පූරු යනවානම් මේකට නොගිහින් ආවොත් අපරාදයක්. මොකද මේ වගේ තැනක් ලංකාවට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ. ඉතින් මම කියන්නේ ඔයාල සින්ගා යනවනම් සෙන්තොසා island එකේ වෙන කිසිම තැනකට නොගියත් මෙතනට යන්න. Universal Studio කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම live film studio එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි ආසාවෙන් බලපු films වල locations ඇත්තටම හදලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ film එකේ අපිත් ජීවත් වෙනවා වගේ වැඩක් වෙන්නේ. එක එක film location එකට අදාලව එක එක ජාතියේ rides තියෙනවා. මෙහෙම හිතන්නකෝ. Madagascar film location එකේ කැළෑවේ boat ride එකක් තියෙනවා. Shrek film එකේ මාලිගාව ඇත්තටම හදලා තියෙනවා. ඒක ඇතුලේ 4D film එකක් පෙන්නනවා. Jurassic park film එකේ කැලේ floating boat ride එකක් තියෙනවා. ගඟ දිගේ පාවෙන බෝට්ටුවක යන්න තියෙන්නේ. යද්දි dinosaursලා එහෙම ඔලුව දානවා. අපි සමහර තැන් වල වතුරෙන් නෑවෙනවා. පැද්දෙනවා ගැස්සෙනවා. ඒ වගේ තව films locations තියෙනවා. ඕවයේ roller coasters, stage dramas, live action films, rides හැමදේම තියෙනවා. සමහර තැන් වල ඒ movie characters එක්ක photos ගන්න පුළුවන්. එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ඔක්කොම rides වල යන්න නම් පුතේ දවසකුත් මදි.හැබැයි මෙහෙමයි. ride එකේ ස්වභාවය යන්න කලින් ගහල තියෙනවා. ඒ කියන්නේ high speed moving, tilting, reverse moving, elevation changes, twisting, upside down කිය කියා. ඉතින් ඒක බලලා අපිට බය හිතෙනවා නම් අපි යන්නේ නෑනේ. එහෙම ඉතින් තෝරගෙන ගියාම උදේ 9ට ගියොත් හවස 3-4 වෙද්දි ඔක්කොම වගේ කරගන්න පුලුවන් වෙයි. ගිහින්ම බලන්න ආතල් එක. [COLOR="DarkOrange"]Ticket Cost: 54 USD Preferred time: Day time Time duration: 6-8 hours (Starting 9 am)[/COLOR] [B][SIZE="4"]S.E.A. Aquarium[/SIZE][/B] මේක water world එකක්. මාරම ලස්සනයි ඉතින්. ලංකාවේ තියෙන්නේ මාලුන්ව ටැංකි වලට දාල අපිට පෙන්නනවනේ. මේක හරියට අපි ටැංකි වල ඉඳන් මාළුන්ව බලනවා වගේ. ඒ තරම් විශාල area එකක් තියෙනවා. ගිහින් බලන්න [COLOR="darkorange"]Ticket Cost: 26 USD Preferred time: evening Time duration: 2-3 hours (Starting 2 pm)[/COLOR] [B][SIZE="4"]Wings of Time[/SIZE][/B] අපේ ඇස් පින් කරලා තියෙනවා කියල දැනෙන්න නම් මේක බලන්නම ඕන. wings of time කියන්නේ මුහුද අයිනේ arrange කරලා තියෙන light show එකක්. light show එකක් කිව්වට සජීවී චරිත, මල් වෙඩි, වතුර මල්, LED Screen එකක් හැමදේම කරලා ලස්සන කතාවක් පෙන්නනවා stage drama එකක් වගේ. වතුර උඩට project කරලා ඒකට තමා lights ගහන්නේ. මේක විස්තර කරන්න තේරෙන්නේ නෑ මට. හැබැයි ජීවිතේ මම දැකපු ලස්සනම දසුන් වලින් එකක්. දවසම universal studio එකේ ඇවිදලා මහන්සිය නිවාගන්න කියාපු place එක. රෑ 7.40 සහ 8.40 shows 2ක් තියෙනවා. [COLOR="darkorange"]Ticket Cost: 7-10 USD Preferred time: night Time duration: 20mins (Starting 7.40 & 8.40 pm)[/COLOR] [B]Madame Tussauds Singapore [/B] මේක VAX museum එකක්. තනියෙන් යනවානම් යන එක එච්චර සුදුසු නෑ. මොකද photos ගන්න කෙනෙක් නෑනේ. නැත්නම් හොඳයි. [COLOR="darkorange"]Ticket Cost: 15 USD[/COLOR] [COLOR="DarkOrange"]Preferred time: any Time duration: 1-2 hours[/COLOR] [B]Trick Eye Museum [/B] මේකත් 3D arts තියෙන museum එකක්. අර අපේ දියත උයනේ තියෙන්නෙ බන්. ඒ වගේ ඊට වඩා සිරා place එකක්. මේකටත් තනියෙන් යන්න එපා. photos ගන්න කෙනෙක් ඉන්නවනම් යන්න. [COLOR="darkorange"]Ticket Cost: 14 USD Preferred time: any Time duration: 1-2hours[/COLOR] මීට අමතරව ඉතින් තව ගොඩාක් ඒවා තියෙනවා. i-flyer කියලා space එකේ ඉන්නවා වගේ vacuum එකක පාවෙන සීන් එකකුත් තියෙනවා. මට නම් යන්න බැරි උනා. පහළ තියෙන්නේ සෙන්තොසා එකේ තියෙන ඒ වගේ attractions වලින් කිහිපයක්. Internet එකේ search පාරක් දාලා තමන්ට ආස හිතෙනවනම් යන්න. Klook site එකේ මේවයෙන් කැමති කිහිපයක් තෝරගෙන යන්න පුළුවන් pass පවා තියෙනවා. එහෙම එකක් ගත්තොත් ටිකක් ලාබයි. 4D AdventureLand: Desperados in 4D 4D AdventureLand: Extreme Log Ride 4D AdventureLand: Journey 2: The Mysterious Island AJ Hackett (Skybridge) Bi-Pedal Bicycle Butterfly Park & Insect Kingdom Fort Siloso Combat Skirmish: Indoor Maze KidZania Singapore Megabounce or Parajump Royal Albatross Segway Fun Ride Sentosa Merlion Tiger Sky Tower Wave House Sentosa [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom